Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවා edit කරපු ඒවාද ? (amazing)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා edit කරපු ඒවාද ? (amazing)

පොඩ්ඩක් වෙන විදිහක නුලක් දන්නා හිතුන , පොඩ්ඩක් අමුතු ජයාරූප ටිකකුයි ඒ ජයරුපයේ කතාවයි කියන්නයි හදන්නේ ,

හැබැයි බැලු බැල්මට මේක එක ජයරුපයක්වත් ඇත්ත කියල හිතන්න අමාරු වේවි . පොඩ්ඩක් බලන්ඩකෝ

මොකද හිතන්නේ ? අනිවාර්යෙන් එඩිට් කරපු එකක් වෙන්ඩ ඕනි කියල හිතුනද ?

ඇත්තටම මේක 2007 දී අනතුරකට පත් උන පාෂ බල්කර් කියන නැව ඔස්ට්‍රලියාවේ පොඩි ගම්මානයක් වෙන නිව් කසල්හි නොබිස් වෙරළට ගහගෙන අපු වෙලාවේ ඇත්තටම ගත්ත පින්තුරයක් ,

අම්මටසිරි වලහෙක් එක්ක බය නැතුව හිනවෙගන කෑම කන මිනිස්සු , එක්කෝ වලහ ,වලස් ඇදුම් ඇද ගත්ත මිනිහෙක්වත්ද ? නැත්තම් එඩිට් කරපු එකක්ද ?

ඇත්තටම මේ වලහ පුරුදු කරපු වලහෙක් ,මේ වලහ ගොඩක් රුපවාහිනී දැන්වීම් වලටත් යොදා ගත්ත කෙනෙක් , ඇත්තටම මේ ඉන්නේ ඒ වලහගේ පුරුදු කරන එක්කෙනා සහ අයිතිකරු වන කැසී ඇන්ඩර්සන් සහ පව්ලේ අය

මෙහෙම ටෙනිස් ගහන්න පුලුවන්ද ?

මේකත් ඇත්තටම ගත්ත පින්තුරයක් 2005 පෙබරවාරි 22 ද ඩුබායි වල බර්ජ් අල් ඇරැබ් හෝටලයේ , ටෙනිස් ලොව වැඩකාරයෝ දෙන්නෙක් වෙන රොජර් ෆෙඩරර් සහ අන්ඩ්රු අගාසයි තරග කරන අවස්ථාවක් ,හෙලිකොප්ටර් එකකක් ඉදන් ගත්ත පින්තුරයක්

කෝ මේකාගේ ඔලුව ?

ඔලුව නැති මිනිහෙක් නෙවෙයි ඇත්තටම ,මේක නොර්වේ වල හොකි තරගයකදී ගත්ත පින්තුරයක් , ඇත්තටම මෙතන වෙන්නේ රතු ඇදගෙන ඉන්න කෙනාගේ ඔලුව නිල ඇදගෙන ඉන්න කෙනාගේ ඇත ඇතුලෙන් හැප්පෙන එකයි , එත් එක්කම ගැලවෙන ඔහුගේ හෙල්මටය ඔලුවක් නැති මිනිහෙක්ව පින්තුරේ හදනවා

මේකනම් කොහොමටත් වෙන්ඩ බැ , අනිවාර්යෙන් එඩිට් කරපු එකක් වෙන්ඩ ඕනි ...

ඇත්තටම නැහැ , මේකත් ඇත්ත ජයරුපයක් මේක 2009 දී සෙන් ෆ්රැන්සිස්කෝ වල දී ගත්ත ජයරුපයක් , කෙටියෙන් කිවොත් හොදටම මේකප් කරනවා කියන්නේ මේකටයි , මේක මේකප් වලින් පෙන්නන විජ්ජාවක්

මෙහෙම වෙන්ඩ පුලුවන්ද ?

මේකත් ඇමෙරිකාවේ වොෂින්ටන් වල පාර්ක් එකක කාලෙකට අතහැර දම ගිය බයිසිකලයක් ගහකටම බද්ද වී වැඩීමෙන් සිද්ද වෙච්ච ඇත්ත කතාවක්

ෆොටෝෂොප් කරපු වැඩක්ද ?

මේ චීනයේ අසාමාන්‍ය විදිහට වැඩුන ළමයෙක්ගේ 2010 දී ගත්ත පින්තුරයක් , මෙයට ඇගිලි ඔක්කොම 31 තියනවලු

මේක චිත්‍රයක් ද ?

මේක ඇත්තටම හිරු අවරට යන වෙලාවේ නම්බියාලු කාන්තාරයේ ගත්ත ජයරුපයක් ,ඔය තැබිලි පාටට පෙන්නේ අහස නෙවෙයි වැලි කන්දක් නැෂනල් ජියොග්‍රෆික් වල හොදම ජයාරූප අතරටත් එකතු උන එකක් මේක

වලාකුලක් කාමරය ඇතුලේ ?

ඇත්තටම අවශ්‍ය සාදක ඇති උනොත් කාමරයක් ඇතුලේ නෙවෙයි කාර් එකක් ඇතුලේ උනත් වලාකුලක් සැදෙන්න පුළුවන් , මේකත් ඒවගේ දුර්ලබ අවස්ථාවක්

මේකත එඩිට් කරලා හදපු එකක් වගේ !

මේකත් විහිළුවක් නෙවෙයි ඇත්තටම ටුල් 85 සහිතව නිර්මාණය කල එකක් අගල් 9ක දිගගින් සහ රාත්තල් 2ක බර ලොකු ටුල් කිට් එකක්

අප්පා ලොකු !

මේකත් ඇත්ත ජයරුපයක් , Karl Szmolinsky නම් ජර්මන් ජාතිකයාගේ සත්ව ගොවිපලේ තමයි මේ කෙට්ටු හාවා ඉන්නේ

මෙහෙම තැනක් තියෙන්න පුලුවන්ද ?

ඇත්තටම , තියනවා තියෙන්නේ රුසියාවේ ,මිර්නි වල මේක තමයි ලෝකේ ලොකුම දියමන්ති ආකරය .

පස්බරෙක්ගේ පිටේ යන්න පුලුවන්ද ?

කොටින්ම පුළුවන් මේ තියෙන්නේ ඇත්තම පස්බරුන්ගේ පිටේ නැගල යන රේස් එකක් ,

මේකනම් එඩිට් එකක් !

නැහැ , ඇත්තටම මේක තමයි ලෝකේ පලවෙනි තනි රෝදයේ මෝටර් සයිකලය

මෙහෙමත් පැටවිලි

මේකත් සොමලියවේදී ගත්ත ඇත්තම පින්තුරයක් ,පටවල තියෙන්නේ තිරිගු

කකුල් දෙකේ බල්ලෝ ,

කකුල් දෙකේ බල්ලෝ කිව්වම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික විතරයි කියල හිතුවද ?මේ ඉන්නේ ඇත්තම ඔරිජිනල් එක , මේ දෙන්නට ඉපදෙනකොටම කකුල් තිබිල නැහැ , ඉන්නේ පිලිපීනයේ කිව්සෝන් නගරයේ , Lope Tulipas තමයි මෙයාලගේ අයිතිකාරයා

මේක බොරුවක් කියල හිතනවද ?

මේක 2005 දී ඉරාකයේ වාර්තා කරණය සදහා ගිය ජයාරූප ශිල්පියෙක් ඇත්තටම ගත්ත පින්තුරයක්

මේක ඇත්ත කියල බොරුනම් කියන්න එපා

විස්වාස කරන්න අකමැති උනත් මේක ඇත්ත ,මේක නිව් සිලන්ඩ් වල නිර්මාණ ශිල්පියෙක් වන Neil Dawson ගේ වැඩක් , මේක මොන පැත්තකින් බැලුවත් කාටුන් එකක් වගේ , මේ නිර්මාණය කරලා තියෙන්නේ යකඩ වලින්

තනිකර ෆොටෝෂොප් !

නැහැ , සහතික ඇත්ත , මේ ඇති විශාල පුටුවයි මේසයයි ඉතාලි නිර්මාණ කරුවෙක් වෙන Giancarlo Neri ගේ වැඩක්

බොරුද ?

ඇත්ත ,rubber ducky කියන මේක Four media කියන ආයතනයේ , දැන්වීමක් විදිහට යොදා ගන්න එකක්

ගම් ගලා අලවලද ?

නැහැ ඇත්තෙන්ම කිසිම බාහිර උදව්වක් නැතුව රදවල තියල , මේක සමහර රටවල තරගයක් විදිහටත් තියනවලු

මර වැඩේ !

මේක ඇත්තටම සිද්ද වෙන දෙයක් , සිද්ද වෙන්නේ කැලිෆෝනියාවේ බරියෙසිය විලේ , විලේ වතුර මට්ටම පාලනය කරන්නයි මෙහෙම දෙයක් හදල තියෙන්නේ , මේකට අඩි 70 වට ප්‍රමාණයක් වගේම අඩි 300 විතර ගබුරකුත් තියනවලු

ඔලු දෙකේ පුසෙක්

මේකත් ඇත්ත සිදුවීමක් ,මේක ගිනස් වර්තවක්ලුනේ

මෙච්චර ලොකු

මූදු පැළෑටි සැහෙන ගානක් මේ වගේ ජයරුපයකට නගන්න පුළුවන් වෙලා තියෙන්නේ නිව් ඉංග්ලන්ඩ් හි ඉන්සමවුත් වෙරළේදී ,

එහෙනම් අපි ගිය ....බලපු ,චාමෙන්ට් කරන බම්ප් කරන රේප් දෙන හැමෝටම ස්තුතියි ,

[QUOTE="guru.G, post: 13824227, member: 377336"] [b]මේවා edit කරපු ඒවාද ? (amazing)[/b] [SIZE="4"][COLOR="DarkRed"]පොඩ්ඩක් වෙන විදිහක නුලක් දන්නා හිතුන , පොඩ්ඩක් අමුතු ජයාරූප ටිකකුයි ඒ ජයරුපයේ කතාවයි කියන්නයි හදන්නේ , හැබැයි බැලු බැල්මට මේක එක ජයරුපයක්වත් ඇත්ත කියල හිතන්න අමාරු වේවි . පොඩ්ඩක් බලන්ඩකෝ [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/pashabulker1.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මොකද හිතන්නේ ? අනිවාර්යෙන් එඩිට් කරපු එකක් වෙන්ඩ ඕනි කියල හිතුනද ? ඇත්තටම මේක 2007 දී අනතුරකට පත් උන පාෂ බල්කර් කියන නැව ඔස්ට්‍රලියාවේ පොඩි ගම්මානයක් වෙන නිව් කසල්හි නොබිස් වෙරළට ගහගෙන අපු වෙලාවේ ඇත්තටම ගත්ත පින්තුරයක් ,[/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/brutus.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]අම්මටසිරි වලහෙක් එක්ක බය නැතුව හිනවෙගන කෑම කන මිනිස්සු , එක්කෝ වලහ ,වලස් ඇදුම් ඇද ගත්ත මිනිහෙක්වත්ද ? නැත්තම් එඩිට් කරපු එකක්ද ? ඇත්තටම මේ වලහ පුරුදු කරපු වලහෙක් ,මේ වලහ ගොඩක් රුපවාහිනී දැන්වීම් වලටත් යොදා ගත්ත කෙනෙක් , ඇත්තටම මේ ඉන්නේ ඒ වලහගේ පුරුදු කරන එක්කෙනා සහ අයිතිකරු වන කැසී ඇන්ඩර්සන් සහ පව්ලේ අය [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/tennis.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මෙහෙම ටෙනිස් ගහන්න පුලුවන්ද ? මේකත් ඇත්තටම ගත්ත පින්තුරයක් 2005 පෙබරවාරි 22 ද ඩුබායි වල බර්ජ් අල් ඇරැබ් හෝටලයේ , ටෙනිස් ලොව වැඩකාරයෝ දෙන්නෙක් වෙන රොජර් ෆෙඩරර් සහ අන්ඩ්රු අගාසයි තරග කරන අවස්ථාවක් ,හෙලිකොප්ටර් එකකක් ඉදන් ගත්ත පින්තුරයක් [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/invisiblehockey.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]කෝ මේකාගේ ඔලුව ? ඔලුව නැති මිනිහෙක් නෙවෙයි ඇත්තටම ,මේක නොර්වේ වල හොකි තරගයකදී ගත්ත පින්තුරයක් , ඇත්තටම මෙතන වෙන්නේ රතු ඇදගෙන ඉන්න කෙනාගේ ඔලුව නිල ඇදගෙන ඉන්න කෙනාගේ ඇත ඇතුලෙන් හැප්පෙන එකයි , එත් එක්කම ගැලවෙන ඔහුගේ හෙල්මටය ඔලුවක් නැති මිනිහෙක්ව පින්තුරේ හදනවා [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/blackandwhite.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේකනම් කොහොමටත් වෙන්ඩ බැ , අනිවාර්යෙන් එඩිට් කරපු එකක් වෙන්ඩ ඕනි ... ඇත්තටම නැහැ , මේකත් ඇත්ත ජයරුපයක් මේක 2009 දී සෙන් ෆ්රැන්සිස්කෝ වල දී ගත්ත ජයරුපයක් , කෙටියෙන් කිවොත් හොදටම මේකප් කරනවා කියන්නේ මේකටයි , මේක මේකප් වලින් පෙන්නන විජ්ජාවක් [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/bikeintree.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මෙහෙම වෙන්ඩ පුලුවන්ද ? මේකත් ඇමෙරිකාවේ වොෂින්ටන් වල පාර්ක් එකක කාලෙකට අතහැර දම ගිය බයිසිකලයක් ගහකටම බද්ද වී වැඩීමෙන් සිද්ද වෙච්ච ඇත්ත කතාවක්[/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/lotsofdigits.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ෆොටෝෂොප් කරපු වැඩක්ද ? මේ චීනයේ අසාමාන්‍ය විදිහට වැඩුන ළමයෙක්ගේ 2010 දී ගත්ත පින්තුරයක් , මෙයට ඇගිලි ඔක්කොම 31 තියනවලු [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/sandtrees.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේක චිත්‍රයක් ද ? මේක ඇත්තටම හිරු අවරට යන වෙලාවේ නම්බියාලු කාන්තාරයේ ගත්ත ජයරුපයක් ,ඔය තැබිලි පාටට පෙන්නේ අහස නෙවෙයි වැලි කන්දක් නැෂනල් ජියොග්‍රෆික් වල හොදම ජයාරූප අතරටත් එකතු උන එකක් මේක [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/indoorcloud.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]වලාකුලක් කාමරය ඇතුලේ ? ඇත්තටම අවශ්‍ය සාදක ඇති උනොත් කාමරයක් ඇතුලේ නෙවෙයි කාර් එකක් ඇතුලේ උනත් වලාකුලක් සැදෙන්න පුළුවන් , මේකත් ඒවගේ දුර්ලබ අවස්ථාවක්[/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/swissknife.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේකත එඩිට් කරලා හදපු එකක් වගේ ! මේකත් විහිළුවක් නෙවෙයි ඇත්තටම ටුල් 85 සහිතව නිර්මාණය කල එකක් අගල් 9ක දිගගින් සහ රාත්තල් 2ක බර ලොකු ටුල් කිට් එකක් [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/giantrabbit.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]අප්පා ලොකු ! මේකත් ඇත්ත ජයරුපයක් , Karl Szmolinsky නම් ජර්මන් ජාතිකයාගේ සත්ව ගොවිපලේ තමයි මේ කෙට්ටු හාවා ඉන්නේ :P[/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/diamondmine.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මෙහෙම තැනක් තියෙන්න පුලුවන්ද ? ඇත්තටම , තියනවා තියෙන්නේ රුසියාවේ ,මිර්නි වල මේක තමයි ලෝකේ ලොකුම දියමන්ති ආකරය .[/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/ostrich.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]පස්බරෙක්ගේ පිටේ යන්න පුලුවන්ද ? කොටින්ම පුළුවන් මේ තියෙන්නේ ඇත්තම පස්බරුන්ගේ පිටේ නැගල යන රේස් එකක් , [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/uno1.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේකනම් එඩිට් එකක් ! නැහැ , ඇත්තටම මේක තමයි ලෝකේ පලවෙනි තනි රෝදයේ මෝටර් සයිකලය [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/somalitruck.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"] මෙහෙමත් පැටවිලි මේකත් සොමලියවේදී ගත්ත ඇත්තම පින්තුරයක් ,පටවල තියෙන්නේ තිරිගු [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/dogaroos.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]කකුල් දෙකේ බල්ලෝ , කකුල් දෙකේ බල්ලෝ කිව්වම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික විතරයි කියල හිතුවද ?මේ ඉන්නේ ඇත්තම ඔරිජිනල් එක , මේ දෙන්නට ඉපදෙනකොටම කකුල් තිබිල නැහැ , ඉන්නේ පිලිපීනයේ කිව්සෝන් නගරයේ , Lope Tulipas තමයි මෙයාලගේ අයිතිකාරයා [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/sandstorm.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේක බොරුවක් කියල හිතනවද ? මේක 2005 දී ඉරාකයේ වාර්තා කරණය සදහා ගිය ජයාරූප ශිල්පියෙක් ඇත්තටම ගත්ත පින්තුරයක් [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/metalsculpture.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේක ඇත්ත කියල බොරුනම් කියන්න එපා විස්වාස කරන්න අකමැති උනත් මේක ඇත්ත ,මේක නිව් සිලන්ඩ් වල නිර්මාණ ශිල්පියෙක් වන Neil Dawson ගේ වැඩක් , මේක මොන පැත්තකින් බැලුවත් කාටුන් එකක් වගේ , මේ නිර්මාණය කරලා තියෙන්නේ යකඩ වලින් [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/table.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]තනිකර ෆොටෝෂොප් ! නැහැ , සහතික ඇත්ත , මේ ඇති විශාල පුටුවයි මේසයයි ඉතාලි නිර්මාණ කරුවෙක් වෙන Giancarlo Neri ගේ වැඩක්[/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/ducky.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]බොරුද ? ඇත්ත ,rubber ducky කියන මේක Four media කියන ආයතනයේ , දැන්වීමක් විදිහට යොදා ගන්න එකක් [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/rockbalancing.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ගම් ගලා අලවලද ? නැහැ ඇත්තෙන්ම කිසිම බාහිර උදව්වක් නැතුව රදවල තියල , මේක සමහර රටවල තරගයක් විදිහටත් තියනවලු [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/lakedrain.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මර වැඩේ ! මේක ඇත්තටම සිද්ද වෙන දෙයක් , සිද්ද වෙන්නේ කැලිෆෝනියාවේ බරියෙසිය විලේ , විලේ වතුර මට්ටම පාලනය කරන්නයි මෙහෙම දෙයක් හදල තියෙන්නේ , මේකට අඩි 70 වට ප්‍රමාණයක් වගේම අඩි 300 විතර ගබුරකුත් තියනවලු [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/cat.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ඔලු දෙකේ පුසෙක් මේකත් ඇත්ත සිදුවීමක් ,මේක ගිනස් වර්තවක්ලුනේ [/COLOR][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/06/weeds.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මෙච්චර ලොකු මූදු පැළෑටි සැහෙන ගානක් මේ වගේ ජයරුපයකට නගන්න පුළුවන් වෙලා තියෙන්නේ නිව් ඉංග්ලන්ඩ් හි ඉන්සමවුත් වෙරළේදී , [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]එහෙනම් අපි ගිය ....බලපු ,චාමෙන්ට් කරන බම්ප් කරන රේප් දෙන හැමෝටම ස්තුතියි , [/COLOR][/SIZE]:):):) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom