මේව බලාගෙන කොහොමද යකෝ එක්සයිස් කරන්නෙ?

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    මගේ දනිස්ස රිදෙනවා ටිකක් කරාම. ඇවිදින එකයි බයිසිකල් පදින එකයි තමා වැඩිපුර කරන්නේ. ඒත් කැඩි කැඩි යන්නේ. ආයේ මොකක් හරි plan එකකට සෙට් වෙන්න ඕනි.
    බොඩි වේට් ස්කොට් ගහපං, ටික ටික බර වැඩි කරපං
    ස්කොට් අමාරුනං 👇