Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේව බිස්නස් ද? හොර වැඩ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේව බිස්නස් ද? හොර වැඩ ද?

ටිකක් වෙලාව අරන් කියවල බලන්න. සමහර විට මේ දේ ගැන ඔබටත් කෙනෙක් පැහැදිලි කරල ඇති, ඔබ මේ ව්‍යාපාරයේ යෙදෙනවත් ඇති. මෑතකදී මට මේ සිද්ධිය වුනා.

මගේ හිතවතෙක් දුරකතනයෙන් කතා කලා. "මචං, බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා... වෙලාවක කෝල් එකක් දීල වරෙන්. හෙට අනිද්දම. මං දැනට බිස්නස් එකේ ඉන්නවා. උඹටත් චාන්ස් එකක් මේක."

මම මේ දවස්වල ගහන්නේ අමුම හද්ද රෝලකි. ඒත් යාලුවගේ වචනය සලකා කතා කිරීමට ගියෙමි.

මොහු මාව එම ව්‍යාපාර ස්ථානයටම ගෙන ගියේය. තැන පිළිවෙල ය. එහිදී මා හා ටිකක් ආගිය තොරතුරු විමසූ මිතුරා ටික වේලාවකින්, ව්‍යාපාරය ගැන හරිම තොරතුරු ලබා ගැනීමට කෙනෙක් වෙත යොමු කලේය.

යාලුවා මට කතා කරද, බිස්නස් ටෝක් එක දෙන්නෙ මේ අලුත් පොර ය. මන්ද යත්, උගේ මාකටිං කට ටිං ටිං වගේ නිසාය. සිරා බුලට් එකකි. පොයින්ට් එකට කතා කරයි. ඔහුට අනුව අනුන්ට කඹුරා පඩියක් ගෙන කාර් එකක් ගන්නට ආත්ම ගණනක් යයි. ඇත්ත! මෙවන් අනේක තර්ක නිසා ඇත්තටම ඔහුගේ කතාව සිත්ගනියි.

මේක තමයි බිස්නස් එක.

"මල්ලි ඔයා මුලින්ම අපි ලග රෙජිස්ටර් වෙන්න. ඒකට අපේ භාණ්ඩයක් ගන්න ඕන. ප්‍රශ්නයක් නෑ මොකද ඔයා ගන්න භාණ්ඩෙ ඔයාට වටිනවා." (මෙය විදුලි උපකරණයකි)

"ඕක අරන් මාස දෙකක් ඔයා පාවිච්චි කරන්න. ඒ ගමන් අනිත් අයට මේ ගැන කියන්න."

(එතකොට මං දාපු සල්ලි???)

"මාස දෙකේ ඔයා වෙනුවෙන් කම්පැණිය වැඩ කරනවා.. ඔයාට තියෙන්නෙ අලුත් අයව සිස්ටම් එකට අදුන්නල දෙන්න. ඒ අලුත් අය ඔයා හරහා රෙජිස්ටර් වෙද්දි ඔයාට අපි ගෙවිමක් කරනවා. ඒ අය තව කට්ටිය අදුන්නල දෙද්දි එයාලටත් ගෙවනවා, ඒ අතරෙ ඔයාගෙ ආදායම තව වැඩිවෙනවා. කල් ගියාම මල්ලිට සල්ලි එන්නෙ නිකං, නිකං!"

නිකං සල්ලි නම් පොරෝ පාරක් තිබුනත් ලැබෙන්නෙ නැත. එයටද මහන්සියක් යයි. තවමත් මට ප්‍රශ්නයක් ඇත.

"එතකොට අයියා රෙජිස්ටර් වෙන්න කීයක් ඕනද?" (මේ වනාහි මාගේ වන්ස් ඉන් අ ලයිෆ්ටයිම් ආයෝජනයයි)

ඒ ගැන මාගේ මිතුරා කීවේය. පොතේ හැටියට බිස්නස් කරන්න නම් 60,000ක් ගෙවා මං සෝලා පැනල් එකක් ගත යුතු වේ. එයින් LED ලාම්පු 4ක් දැල්විය හැක. ෆෝන්, ලැප්ටොප් චාජ් කල හැක. එහෙත් මට ඇත්තටම මේවා අවශ්‍ය නැත. මසකට 2000ක් බිල් ගෙව්වත් මට හිරු බලයෙන් ලයිට්, ෆෝන් පාවිච්චි කරන්නට අවශ්‍ය නොවේ. නමුත් බිස්නස් කිරීමට නම් මම මෙය මිලදී ගෙන, අන් අයටද මිලදී ගැන්විය යුතුය. මම ව්‍යාපාරයට එක් කරන සාමාජිකයෙක් නිසා සමාගම මට 7500ක් ගෙවනවාය. ඒ අයුරින් මට 4 දෙනෙක් දක්වා එකතු කරගත හැක. පසුව ඒ සාමාජිකයන්ගේ අනු සාමාජිකයන් නිසාද මට පොඩි කොමිස් ලැබේ.

මට 60,000ක් නැත. තිබුනානම් මම එදා කුඩයක් නැතුව වැස්සේ දුවගෙන ඒ වැඩේට යන්නේද නැත. ත්‍රීවිල් එකකින් ඒ ටික යන්නට මට තිබුණි. "අයියෙ හැටදාහ තමයි කේස් එක, මට සල්ලි ටිකක් එකතු උනාම එන්නද?"

"මල්ලි, සල්ලි මෙච්චර කල් හම්බ කරලත් ඉතුරු උනේ නැත්තම් ඉස්සරහටත් නෑ ම තමයි  ඔයාට දවස් දෙකක් දෙන්නම්. කාගෙන් හරි ඉල්ලල ටික දවසක් රෝලක් ගහන්න."

ණය වීම සහ ණය දීම මා අකමැතිම මාතෘකා දෙකකි. කවුද මට ණය දෙන්නෙ? ගෙවන්න බැරි උනොත් මොකෝ වෙන්නෙ? 60,000 කවර් කරන්න කොච්චර කල් යයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර ඇත්තේ මාගේ හිතවතුන් වන, මම ඉදිරියේදී සමාගමට අදුන්වා දෙන අලුත් කස්ටමර් ලා ලගය.

දැන් මට දන්න අය කියන්න. මේ මනුස්සයා මට ප්ලෑන් එක කියද්දිත් මට මේකෙ පිරමිඩ් ස්වභාවයක් දැනුනා. මේක ඇත්තටම පිරමිඩ්ද? (අර මාකටිං පොර විස්තර කල වේලාවෙදී "මල්ලි මේව ඉලීගල් නෙවෙයි, පිරමිඩ් නෙවෙයි" කියා කියු බවද මතක් කලයුතු වේ)

දන්නා කියන කෙනෙක් වේ නම් නූල පොහොසත් කරන්නටද, නොදන්නා කෙනෙකු අමාරුවේ නොවැටී සිටීමේ බලාපොරොත්තුවෙන්ද පළ කලෙමි. එලකිරි නීති පද්ධතියට පටහැනි තොරතුරක් පළවූයේ නම් සමාව අයැදිමි. සාකච්ඡාවට විවෘතයි!

[QUOTE="nOoB_SL, post: 15944712, member: 465568"] [b]මේව බිස්නස් ද? හොර වැඩ ද?[/b] [SIZE="4"][B][COLOR="DarkSlateGray"]ටිකක් වෙලාව අරන් කියවල බලන්න. සමහර විට මේ දේ ගැන ඔබටත් කෙනෙක් පැහැදිලි කරල ඇති, ඔබ මේ ව්‍යාපාරයේ යෙදෙනවත් ඇති. මෑතකදී මට මේ සිද්ධිය වුනා. මගේ හිතවතෙක් දුරකතනයෙන් කතා කලා. "මචං, බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා... වෙලාවක කෝල් එකක් දීල වරෙන්. හෙට අනිද්දම. මං දැනට බිස්නස් එකේ ඉන්නවා. උඹටත් චාන්ස් එකක් මේක." මම මේ දවස්වල ගහන්නේ අමුම හද්ද රෝලකි. ඒත් යාලුවගේ වචනය සලකා කතා කිරීමට ගියෙමි. මොහු මාව එම ව්‍යාපාර ස්ථානයටම ගෙන ගියේය. තැන පිළිවෙල ය. එහිදී මා හා ටිකක් ආගිය තොරතුරු විමසූ මිතුරා ටික වේලාවකින්, ව්‍යාපාරය ගැන හරිම තොරතුරු ලබා ගැනීමට කෙනෙක් වෙත යොමු කලේය. යාලුවා මට කතා කරද, බිස්නස් ටෝක් එක දෙන්නෙ මේ අලුත් පොර ය. මන්ද යත්, උගේ මාකටිං කට ටිං ටිං වගේ නිසාය. සිරා බුලට් එකකි. පොයින්ට් එකට කතා කරයි. ඔහුට අනුව අනුන්ට කඹුරා පඩියක් ගෙන කාර් එකක් ගන්නට ආත්ම ගණනක් යයි. ඇත්ත! මෙවන් අනේක තර්ක නිසා ඇත්තටම ඔහුගේ කතාව සිත්ගනියි. මේක තමයි බිස්නස් එක. "මල්ලි ඔයා මුලින්ම අපි ලග රෙජිස්ටර් වෙන්න. ඒකට අපේ භාණ්ඩයක් ගන්න ඕන. ප්‍රශ්නයක් නෑ මොකද ඔයා ගන්න භාණ්ඩෙ ඔයාට වටිනවා." (මෙය විදුලි උපකරණයකි) "ඕක අරන් මාස දෙකක් ඔයා පාවිච්චි කරන්න. ඒ ගමන් අනිත් අයට මේ ගැන කියන්න." (එතකොට මං දාපු සල්ලි???) "මාස දෙකේ ඔයා වෙනුවෙන් කම්පැණිය වැඩ කරනවා.. ඔයාට තියෙන්නෙ අලුත් අයව සිස්ටම් එකට අදුන්නල දෙන්න. ඒ අලුත් අය ඔයා හරහා රෙජිස්ටර් වෙද්දි ඔයාට අපි ගෙවිමක් කරනවා. ඒ අය තව කට්ටිය අදුන්නල දෙද්දි එයාලටත් ගෙවනවා, ඒ අතරෙ ඔයාගෙ ආදායම තව වැඩිවෙනවා. කල් ගියාම මල්ලිට සල්ලි එන්නෙ නිකං, නිකං!" නිකං සල්ලි නම් පොරෝ පාරක් තිබුනත් ලැබෙන්නෙ නැත. එයටද මහන්සියක් යයි. තවමත් මට ප්‍රශ්නයක් ඇත. "එතකොට අයියා රෙජිස්ටර් වෙන්න කීයක් ඕනද?" (මේ වනාහි මාගේ වන්ස් ඉන් අ ලයිෆ්ටයිම් ආයෝජනයයි) ඒ ගැන මාගේ මිතුරා කීවේය. පොතේ හැටියට බිස්නස් කරන්න නම් 60,000ක් ගෙවා මං සෝලා පැනල් එකක් ගත යුතු වේ. එයින් LED ලාම්පු 4ක් දැල්විය හැක. ෆෝන්, ලැප්ටොප් චාජ් කල හැක. එහෙත් මට ඇත්තටම මේවා අවශ්‍ය නැත. මසකට 2000ක් බිල් ගෙව්වත් මට හිරු බලයෙන් ලයිට්, ෆෝන් පාවිච්චි කරන්නට අවශ්‍ය නොවේ. නමුත් බිස්නස් කිරීමට නම් මම මෙය මිලදී ගෙන, අන් අයටද මිලදී ගැන්විය යුතුය. මම ව්‍යාපාරයට එක් කරන සාමාජිකයෙක් නිසා සමාගම මට 7500ක් ගෙවනවාය. ඒ අයුරින් මට 4 දෙනෙක් දක්වා එකතු කරගත හැක. පසුව ඒ සාමාජිකයන්ගේ අනු සාමාජිකයන් නිසාද මට පොඩි කොමිස් ලැබේ. මට 60,000ක් නැත. තිබුනානම් මම එදා කුඩයක් නැතුව වැස්සේ දුවගෙන ඒ වැඩේට යන්නේද නැත. ත්‍රීවිල් එකකින් ඒ ටික යන්නට මට තිබුණි. "අයියෙ හැටදාහ තමයි කේස් එක, මට සල්ලි ටිකක් එකතු උනාම එන්නද?" "මල්ලි, සල්ලි මෙච්චර කල් හම්බ කරලත් ඉතුරු උනේ නැත්තම් ඉස්සරහටත් නෑ ම තමයි :P ඔයාට දවස් දෙකක් දෙන්නම්. කාගෙන් හරි ඉල්ලල ටික දවසක් රෝලක් ගහන්න." ණය වීම සහ ණය දීම මා අකමැතිම මාතෘකා දෙකකි. කවුද මට ණය දෙන්නෙ? ගෙවන්න බැරි උනොත් මොකෝ වෙන්නෙ? 60,000 කවර් කරන්න කොච්චර කල් යයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර ඇත්තේ මාගේ හිතවතුන් වන, මම ඉදිරියේදී සමාගමට අදුන්වා දෙන අලුත් කස්ටමර් ලා ලගය. දැන් මට දන්න අය කියන්න. මේ මනුස්සයා මට ප්ලෑන් එක කියද්දිත් මට මේකෙ පිරමිඩ් ස්වභාවයක් දැනුනා. මේක ඇත්තටම පිරමිඩ්ද? (අර මාකටිං පොර විස්තර කල වේලාවෙදී "මල්ලි මේව ඉලීගල් නෙවෙයි, පිරමිඩ් නෙවෙයි" කියා කියු බවද මතක් කලයුතු වේ) දන්නා කියන කෙනෙක් වේ නම් නූල පොහොසත් කරන්නටද, නොදන්නා කෙනෙකු අමාරුවේ නොවැටී සිටීමේ බලාපොරොත්තුවෙන්ද පළ කලෙමි. එලකිරි නීති පද්ධතියට පටහැනි තොරතුරක් පළවූයේ නම් සමාව අයැදිමි. සාකච්ඡාවට විවෘතයි![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom