Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේෂ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේෂ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.

රාශි 12 ළිපියෙන් පසු ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ කිසිම ලිපියක් ලිවීමට නොහැකිවූයේ ඒ සඳහා නිදහස් කාලයක් හොයාගැනීමට තිබූ අහවහිරතා නිසාවෙනි.ඒත් සුලු සුලු වශයෙන් හෝ ලියා පළ කිරීමට මම තීරණය කළෙමි.මින් ජ්‍යෝතිශ්‍ය පිළිබඳ පූර්ණ විග්‍රහයක් කිරීමට අපේක්ෂා නොකෙරේ.එසේ කිරීමට යාම තනිව මුහුදක් වළිග කොටෙන් සිඳදැමීමට දරන ප්රයත්නයක් වැනි හෙයිනි.

අද සිට ලග්න 12හේ පොදු ගතිලක්ෂණ මොනවාදැයි සළකා බලමු.මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.

මේෂ ලග්නයෙන් උපන් අයගේ පොදු ගතිගුණ

කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියකි.උසස් අදහස් ඇති ඉදිරියට යන ගතිය ඇති පුද්ගලයකු වේ.මින් මේෂ ලග්න හිමියා උසස් ගතිගුණ ඇත්තෙක් යැයි අදහස් නොකෙරේ.තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා තමාගේ පුද්ගලික සැප පහසුකම් ලාබ ප්‍රයෝජන අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවන කෙනෙකි.පුද්ගලිකත්වය නිතර අපේක්ෂා කරන හෙයින් මේශ ලග්න හිමියෝ ආත්මාර්ථකාමී යැයි කීවාට වරදක් නැත.පොදු වැඩ කටයුතු වලදී මුදල් යෙදවීමේදී මේෂ ලග්න හිමියකුගේ ඒ සඳහා ඇති නොකැමැත්ත ඉන් මොනවට පෙන්නුම් කෙරේ.බොහෝ විට ආත්මාර්ථකාමී වැඩක් නිසාම අන් අයත් සමඟ වාද විවාද වලට පැටලේ.මේශ ලග්න හිමියෝ වාද විවාද වලට සුදුසු නැත.මේෂ ලග්න හිමියෝ වාද විවාද වලින් ජයගැනීමට ලෙහෙසි නොවන හෙයින් අවසානයේ රණ්ඩු සරුවල් කොට හෝ ජයගැනීමට හිතයි.

ජය ප්‍රසිද්ධිය කීර්ති ප්‍රශංශා ලැබීමට ඇති ආසාව නිසා ඉදිරියට යන ගතියත් තිබෙන නිසා ජය ලැබීමට තිබෙන ප්රවනතාවය වැඩිය.ක්රියාවේ ශූරත්වය සහ කඩිසරකම මේෂ ලග්න හිමියාගේ තිබෙන සුවිශේෂී ගුණයකි.මේෂ ලග්න හිමියා සත්‍යයෙන්ම ආඩම්භර කාරයෙකි.

පුරුෂයෙක් නම් තමාගේ භාර්යාවටත් ස්ත්‍රියක් නම් තමාගේ පුරුෂයාටත් හැරෙන්නට වෙනත් කිසි කෙනෙකුට යටහත් පහත් වීමට කැමති නැත.තම සහකාරියට භක්තිවන්ත වේ.බඩගිනි ඉසිලිය නොහැකි ටික ටික නිතර කෑම ඕනෑකරයි.

වහා වටහෙන සූක්ෂම ණුවනක් බොහෝ විට ඇත.කිසි බයක් නැත.සුලු සුලු වැඩවලට කැමති නැත.විශාල ව්‍යාපාර සඳහා පාලනයට ,ආරම්භයට යහපති.හදිසියේ කරුණු වෙනස් කරන චරිතයක් වුවද යම් දෙයක් කිරිමට ඉටා ගතහොත් එය එකදිගට කරගෙන යාමට හැකියාවක් ඇත.ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේශ ලග්නයෙන් ඉපදී සිටී.තරමක් දුරට යුක්ති සහගතයි.උෂ්ණ දැවිලි රෝග පහසුවෙන් මේෂ ලග්න හිමියන්ට වැළදේ.

වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.

වෘෂභයෙන් උපන් අයගේ ගතිගුණ මීළඟ ලිපියෙන් සළකා බලමු

[QUOTE="pawusi, post: 10634100, member: 150474"] [b]මේෂ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.[/b] [LEFT][B][SIZE=5][COLOR=Red]රාශි 12 ළිපියෙන් පසු ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ කිසිම ලිපියක් ලිවීමට නොහැකිවූයේ ඒ සඳහා නිදහස් කාලයක් හොයාගැනීමට තිබූ අහවහිරතා නිසාවෙනි.ඒත් සුලු සුලු වශයෙන් හෝ ලියා පළ කිරීමට මම තීරණය කළෙමි.මින් ජ්‍යෝතිශ්‍ය පිළිබඳ පූර්ණ විග්‍රහයක් කිරීමට අපේක්ෂා නොකෙරේ.එසේ කිරීමට යාම තනිව මුහුදක් වළිග කොටෙන් සිඳදැමීමට දරන ප්රයත්නයක් වැනි හෙයිනි. අද සිට ලග්න 12හේ පොදු ගතිලක්ෂණ මොනවාදැයි සළකා බලමු.මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න. [/COLOR][/SIZE][/B][CENTER][U][SIZE=6][B][COLOR=Red][COLOR=RoyalBlue]මේෂ ලග්නයෙන් උපන් අයගේ පොදු ගතිගුණ[/COLOR][/COLOR][/B][/SIZE][/U] [IMG]http://2.bp.blogspot.com/-pWkZplVmzA8/ThF9QKr6dzI/AAAAAAAAAcU/Z96B5XmpIxw/s1600/Aries.jpg[/IMG] [B][SIZE=5][COLOR=RoyalBlue]කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියකි.උසස් අදහස් ඇති ඉදිරියට යන ගතිය ඇති පුද්ගලයකු වේ.මින් මේෂ ලග්න හිමියා උසස් ගතිගුණ ඇත්තෙක් යැයි අදහස් නොකෙරේ.තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා තමාගේ පුද්ගලික සැප පහසුකම් ලාබ ප්‍රයෝජන අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවන කෙනෙකි.පුද්ගලිකත්වය නිතර අපේක්ෂා කරන හෙයින් මේශ ලග්න හිමියෝ ආත්මාර්ථකාමී යැයි කීවාට වරදක් නැත.පොදු වැඩ කටයුතු වලදී මුදල් යෙදවීමේදී මේෂ ලග්න හිමියකුගේ ඒ සඳහා ඇති නොකැමැත්ත ඉන් මොනවට පෙන්නුම් කෙරේ.බොහෝ විට ආත්මාර්ථකාමී වැඩක් නිසාම අන් අයත් සමඟ වාද විවාද වලට පැටලේ.මේශ ලග්න හිමියෝ වාද විවාද වලට සුදුසු නැත.මේෂ ලග්න හිමියෝ වාද විවාද වලින් ජයගැනීමට ලෙහෙසි නොවන හෙයින් අවසානයේ රණ්ඩු සරුවල් කොට හෝ ජයගැනීමට හිතයි. ජය ප්‍රසිද්ධිය කීර්ති ප්‍රශංශා ලැබීමට ඇති ආසාව නිසා ඉදිරියට යන ගතියත් තිබෙන නිසා ජය ලැබීමට තිබෙන ප්රවනතාවය වැඩිය.ක්රියාවේ ශූරත්වය සහ කඩිසරකම මේෂ ලග්න හිමියාගේ තිබෙන සුවිශේෂී ගුණයකි.මේෂ ලග්න හිමියා සත්‍යයෙන්ම ආඩම්භර කාරයෙකි. පුරුෂයෙක් නම් තමාගේ භාර්යාවටත් ස්ත්‍රියක් නම් තමාගේ පුරුෂයාටත් හැරෙන්නට වෙනත් කිසි කෙනෙකුට යටහත් පහත් වීමට කැමති නැත.තම සහකාරියට භක්තිවන්ත වේ.බඩගිනි ඉසිලිය නොහැකි ටික ටික නිතර කෑම ඕනෑකරයි. වහා වටහෙන සූක්ෂම ණුවනක් බොහෝ විට ඇත.කිසි බයක් නැත.සුලු සුලු වැඩවලට කැමති නැත.විශාල ව්‍යාපාර සඳහා පාලනයට ,ආරම්භයට යහපති.හදිසියේ කරුණු වෙනස් කරන චරිතයක් වුවද යම් දෙයක් කිරිමට ඉටා ගතහොත් එය එකදිගට කරගෙන යාමට හැකියාවක් ඇත.ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේශ ලග්නයෙන් ඉපදී සිටී.තරමක් දුරට යුක්ති සහගතයි.උෂ්ණ දැවිලි රෝග පහසුවෙන් මේෂ ලග්න හිමියන්ට වැළදේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Red]වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry: [COLOR=DarkRed]වෘෂභයෙන් උපන් අයගේ ගතිගුණ මීළඟ ලිපියෙන් සළකා බලමු:rolleyes: [/COLOR][/COLOR][/SIZE][/B][/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom