Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
43 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මේ අවුරුදු 19ම...ඕං එහෙනම් Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අවුරුදු 19ම...ඕං එහෙනම් Part II

මෙන්න දෙවනි කොටස...පළවෙනි එකට දුන්න කොමෙන්ටු වලට ස්තූත්යි

Part I - http://www.elakiri.com/forum/showthread.php?t=1224252

පළමු ප්‍රේමයට කන කොකා හඬලපු හින්දා මං හෙනම අප්සෙට් එකේ ඒ දවස් වල හිටියේ. ස්කොලෙට ගිය දවසෙම දුන්නු රෝස මලෙත් පෙති හැම තැනම විසිරිලා. මං ඒ පෙති ටික එක් කර මලක් තනන්නට වෑයම් කලත් ඇගේ මායම් නිසා මගේ හීනෙ සායම් දියවී ගියා. ආයෙමත් ස්කෝලෙ යන එක එපා උනා. වෙන ලමයිනම් 12ට ස්කොලේ ඇරිලා ගෙදර යනවා. එත් මං අම්මත් එක්ක යන හින්දා මට 2 වෙනකම් ඉන්නම ඕන. එපාම වෙන සීන් එක තමයි 12න් පස්සේ ලොකු කෙල්ලොන්ගෙ බයිට් එක තමයි මම. උන් නහයේ ඇඟිල්ල ගහයි, කටේ දත් ගනියි, මල විකාර ගොඩයි. එපා වෙනවා ඒ කාලේ ජංගි අඳින්නෙත් නෑ. ඉස්සර අපේ ස්කොලේ හිටියා ළමයි නැති මිස් කෙනෙක් ඒ මිස් ඉතිං මට තමයි ආදරේ...මම කරන වැඩේ මට මොනවා හරි ඕන උනාම අපේ අම්මයි එ මිසුයි ඉන්න තැනකට ගිහින් නහයෙන් අඬනවා...එතකොට අර මිස් මට ඕන දේ නිකම්ම ගෙනත් දෙනවා.ඒත් මං ඒ අඬන සීන් එක නැවැත්තුවා...මොකද එක දවසක් මගේ එහා පැත්තෙ ඉන්න එකාගෙ දතක් කැඩිලා ඌ අඬපු හැටියට මට අඬන උන්ව එපා උනා.

එක දවසක් මං ආච්චි අම්මලාගෙ ගෙදර ගිය වෙලාවක සීයයි ආච්චි අම්මයි බහින්බස් වීමක්, ටික වෙලාවකින් සීයට මල පැනලා ගෙයින් එලියට බැහැලා කොහෙද යද්දී මං ඇහුවා සීයා කොහෙද යන්නේ කියලා... එතකොට මෑන්ට මළ පැනලා කියපි හඳට කියලා...ඊට සතියකට විතර පස්සේ අපේ පංති භාර මිස් හොඳට කට රෝල් කරලා උල් කරලා ඇහුවා පුතාලා දන්නවද මුලින්ම හඳට ගියේ කවුද කියලා...මිස් හිතන්න ඇති අපි දන්නෙ නෑ කියලා...මං පොර වෙන්න පැනපු ගමං කිව්වා අපේ සීයා කියලා. මිස්ට විතරක් බකස් ගාල හිනා ගියා. ළමයින්ගෙ හිතේ ඇත්ත කියලා. මිස් ඇහුව ඒ කවද්ද පුතෙ කියලා. මං කිව්වා අපෙ සීයා ආච්චි අම්මත් එක්ක මල පැන්නම යන්නේ හඳට කියලා...මිස් ගියාට පස්සේ මං ඔය මෝඩ පහේ එඋන් දෙතුන් දෙනෙක් අල්ලගෙන ඇරිය නයාව නියමට...මයේ හිතෙ තාම උන් හිතන් ඉන්නෙ අපෙ සීයා තමයි මුලින්ම හඳට ගියෙ කියලා. එදා හවස අම්මා අහනව ඈ බොල කවද්ද අපේ තාත්තා හඳට ගියෙ කියලා...අම්මා යන ස්කොලෙම ගියාම එපාම වෙන දේ තමයි මට හයියෙන් පඩයක් ගියත් ගෙදර ඇවිත් අහනවා බොට අද හයියෙන් පඩයක් ගියා නේද කියලා...

ඒ දවස් වල මගේ වීරයා තමයි අපෙ අයියා...ඌ ඔය කියවන ඒ කලේ නාමල් උඩුගම, සන්ෆලවර්ස්, අසංක ප්‍රියමන්ත වගේ උන්ගෙ ඔය ගොං සින්දු කෑලි එහෙම මාත් ගිහින් කියවනවා...ඌ ඇවිදින විදිහට ඇවිදින්න ට්‍රයි කරනවා...ඌ ඇවිත් මට අරින නයි මං එහෙම් පිටින්ම ගිහින් කොල්ලන්ට කියනවා...උන්ටත් ඉතිං ඒවා මැජික් වගේ...ඒ අරින්න පුරුදු උන නයි තමයි තාමත් මේ අරින්නේ...

ටික කාලයක් යනකම් විතරයි අම්මයි මායි උදෙට එකට ස්කොලෙ ගියේ...පහු පහු වෙනකොට අම්මට රතු ඉර වදින හින්දා අම්ම මාව දාල යනවා උම්බ ඕන විදියකට වරෙන් කියලා.මං ඉතින් ඔය මොහොක හරි එල්ලිලා යන්වා නැත්තම් ගෙදර ඉන්නවා...එහෙම මොහොක හරි එල්ලිලා ගිය අවස්තා ඇත්තෙම නැති තරම්...මොකද එහෙම දාල ගියාම මං හැමදාම ගෙදර නවතිනවා...ඊට පස්සේ අම්මා මාව ස්කූල් වෑන් එකකට දැම්මා...එකේ හිට්යා දොස්තර කෙනෙක්ගෙ දුවෙක්...හරියට නිකන් මයිකල් ජැක්සන් ඇන්තනීගේ අයියට දුවෙක් ඉන්නවා එයා වගේ..

ඉස්සෙල්ලා වගේම මම මෙකෙත් මම මගේ සුපුරුදු උදව්ව ඉල්ලනව...like නොකරපු අය මෙ තියෙන්නෙ මගෙ fan page එක එකට like එකක් දාපල්ලා ෆිට් එකේ...හැබැයි මෙකෙනම් කතා නෑ...මේකෙ තියෙන්නේ මන් ගත්තු photographs....

http://www.facebook.com/monkeyfaceportfolio

[QUOTE="THILINArox87412, post: 11265520, member: 166137"] [b]මේ අවුරුදු 19ම...ඕං එහෙනම් Part II[/b] [SIZE="5"]මෙන්න දෙවනි කොටස...පළවෙනි එකට දුන්න කොමෙන්ටු වලට ස්තූත්යි Part I - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1224252[/url] පළමු ප්‍රේමයට කන කොකා හඬලපු හින්දා මං හෙනම අප්සෙට් එකේ ඒ දවස් වල හිටියේ. ස්කොලෙට ගිය දවසෙම දුන්නු රෝස මලෙත් පෙති හැම තැනම විසිරිලා. මං ඒ පෙති ටික එක් කර මලක් තනන්නට වෑයම් කලත් ඇගේ මායම් නිසා මගේ හීනෙ සායම් දියවී ගියා. ආයෙමත් ස්කෝලෙ යන එක එපා උනා. වෙන ලමයිනම් 12ට ස්කොලේ ඇරිලා ගෙදර යනවා. එත් මං අම්මත් එක්ක යන හින්දා මට 2 වෙනකම් ඉන්නම ඕන. එපාම වෙන සීන් එක තමයි 12න් පස්සේ ලොකු කෙල්ලොන්ගෙ බයිට් එක තමයි මම. උන් නහයේ ඇඟිල්ල ගහයි, කටේ දත් ගනියි, මල විකාර ගොඩයි. එපා වෙනවා ඒ කාලේ ජංගි අඳින්නෙත් නෑ. ඉස්සර අපේ ස්කොලේ හිටියා ළමයි නැති මිස් කෙනෙක් ඒ මිස් ඉතිං මට තමයි ආදරේ...මම කරන වැඩේ මට මොනවා හරි ඕන උනාම අපේ අම්මයි එ මිසුයි ඉන්න තැනකට ගිහින් නහයෙන් අඬනවා...එතකොට අර මිස් මට ඕන දේ නිකම්ම ගෙනත් දෙනවා.ඒත් මං ඒ අඬන සීන් එක නැවැත්තුවා...මොකද එක දවසක් මගේ එහා පැත්තෙ ඉන්න එකාගෙ දතක් කැඩිලා ඌ අඬපු හැටියට මට අඬන උන්ව එපා උනා. එක දවසක් මං ආච්චි අම්මලාගෙ ගෙදර ගිය වෙලාවක සීයයි ආච්චි අම්මයි බහින්බස් වීමක්, ටික වෙලාවකින් සීයට මල පැනලා ගෙයින් එලියට බැහැලා කොහෙද යද්දී මං ඇහුවා සීයා කොහෙද යන්නේ කියලා... එතකොට මෑන්ට මළ පැනලා කියපි හඳට කියලා...ඊට සතියකට විතර පස්සේ අපේ පංති භාර මිස් හොඳට කට රෝල් කරලා උල් කරලා ඇහුවා පුතාලා දන්නවද මුලින්ම හඳට ගියේ කවුද කියලා...මිස් හිතන්න ඇති අපි දන්නෙ නෑ කියලා...මං පොර වෙන්න පැනපු ගමං කිව්වා අපේ සීයා කියලා. මිස්ට විතරක් බකස් ගාල හිනා ගියා. ළමයින්ගෙ හිතේ ඇත්ත කියලා. මිස් ඇහුව ඒ කවද්ද පුතෙ කියලා. මං කිව්වා අපෙ සීයා ආච්චි අම්මත් එක්ක මල පැන්නම යන්නේ හඳට කියලා...මිස් ගියාට පස්සේ මං ඔය මෝඩ පහේ එඋන් දෙතුන් දෙනෙක් අල්ලගෙන ඇරිය නයාව නියමට...මයේ හිතෙ තාම උන් හිතන් ඉන්නෙ අපෙ සීයා තමයි මුලින්ම හඳට ගියෙ කියලා. එදා හවස අම්මා අහනව ඈ බොල කවද්ද අපේ තාත්තා හඳට ගියෙ කියලා...අම්මා යන ස්කොලෙම ගියාම එපාම වෙන දේ තමයි මට හයියෙන් පඩයක් ගියත් ගෙදර ඇවිත් අහනවා බොට අද හයියෙන් පඩයක් ගියා නේද කියලා... ඒ දවස් වල මගේ වීරයා තමයි අපෙ අයියා...ඌ ඔය කියවන ඒ කලේ නාමල් උඩුගම, සන්ෆලවර්ස්, අසංක ප්‍රියමන්ත වගේ උන්ගෙ ඔය ගොං සින්දු කෑලි එහෙම මාත් ගිහින් කියවනවා...ඌ ඇවිදින විදිහට ඇවිදින්න ට්‍රයි කරනවා...ඌ ඇවිත් මට අරින නයි මං එහෙම් පිටින්ම ගිහින් කොල්ලන්ට කියනවා...උන්ටත් ඉතිං ඒවා මැජික් වගේ...ඒ අරින්න පුරුදු උන නයි තමයි තාමත් මේ අරින්නේ... ටික කාලයක් යනකම් විතරයි අම්මයි මායි උදෙට එකට ස්කොලෙ ගියේ...පහු පහු වෙනකොට අම්මට රතු ඉර වදින හින්දා අම්ම මාව දාල යනවා උම්බ ඕන විදියකට වරෙන් කියලා.මං ඉතින් ඔය මොහොක හරි එල්ලිලා යන්වා නැත්තම් ගෙදර ඉන්නවා...එහෙම මොහොක හරි එල්ලිලා ගිය අවස්තා ඇත්තෙම නැති තරම්...මොකද එහෙම දාල ගියාම මං හැමදාම ගෙදර නවතිනවා...ඊට පස්සේ අම්මා මාව ස්කූල් වෑන් එකකට දැම්මා...එකේ හිට්යා දොස්තර කෙනෙක්ගෙ දුවෙක්...හරියට නිකන් මයිකල් ජැක්සන් ඇන්තනීගේ අයියට දුවෙක් ඉන්නවා එයා වගේ.. ඉස්සෙල්ලා වගේම මම මෙකෙත් මම මගේ සුපුරුදු උදව්ව ඉල්ලනව...like නොකරපු අය මෙ තියෙන්නෙ මගෙ fan page එක එකට like එකක් දාපල්ලා ෆිට් එකේ...හැබැයි මෙකෙනම් කතා නෑ...මේකෙ තියෙන්නේ මන් ගත්තු photographs.... [url]http://www.facebook.com/monkeyfaceportfolio[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom