Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මේ අසරණිය සනීප කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අසරණිය සනීප කරන්න

මම ඉස්කෝලෙ යන්න හරි ආසයි

අනේ මට සනීප වෙන්න උදව් කරන්න

සටහන හා ඡායාරූප - බෝගොඩ රත්නායක

"මං ඉස්කෝලෙ යන්න හරි ආසයි ටීචර්ල කියන්නෙත් හැමදාම ඉස්කෝලෙ එන්න කියල. ඒත් මේ ලොකු බඩක් තියාගෙන මං කොහොමද ඉස්කෝලේ යන්නේ. මට ලැඡ්ජයි අනික මහන්සිය වැඩි වුණාම හිටිගමන් මාව ක්ලාන්ත වෙලා වැටෙනවා. අනේ මට සනීප වෙන්න උදව් කරන්න. එතකොට මට ආයෙත් ඉස්කෝලෙ යන්න පුළුවන්. යාළුවො එක්කලා සෙල්ලම් කරන්නත් පුළුවන්."

අසනීපයක් නිසාම සුදු මැලිවී ගිය අවිහිංසක පුංචි දැරියක් ඔබ ඉදිරියේ එහෙම ආයාචනය කළොත් ඊට කන්නොදී අහක බලාගන්න ඔබට පුළුවන්ද? ඇත්තෙන්ම බෑ.

මේ ආයාචනය කරන්නේ බදුල්ල කන්දෙගෙදර ජාතික පාසලේ 6 වසර ඉගෙන ගන්න පුංචි දැරිවියක්. ඉගෙන ගන්නවා කීවාට මේ කියන අසනීපය නිසාම දැන්නම් ඇගේ පාසල් ගමනත් නැවතිලා. ඇය කන්දේගෙදර දියනාවෙල පදිංචි නව හැවිරිදි ආර්. එම්. තමාෂි ධනරංජනී.

වෛද්‍යවරුන් කියන විදිහට තමාෂිට වැළඳී තියෙන්නේ ඉතා දුර්ලභ රෝගයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඨAඹCHERS DෂීEASE කියලයි. ඒ රෝගය හැදෙන්නෙ උපතින්ම වූ එන්සයිම ඌණතාවයක් නිසාලු. එහිදී වෙන්නේ සිරුරේ අධික ලෙස ලිපිඩ (මේද) තැන්පත් වීමත් එමගින් අක්මාව සහ ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාල වීමයි (ඉදිමීම) සමහර විට ඒ අවයව අක්‍රිය වෙන්නත් පුළුවන් කියලයි වෛද්‍යවරුන් කියන්නේ. ඉන් පස්සේ අනේ මේ පුංචි අහිංසකාවියට එහෙම වෙන්න දෙන්න පුළුවන්ද?

මේ ගැන තාමාෂිගේ මව දේවිකා ප්‍රියංගනී කියන්නේ මෙහෙමයි.

දුව පුංචි කාලෙදී අඬන කොට හුස්ම ගන්න අමාරුවක් ඇති බව දැනුණ. ඒ වෙලාවට පෙකණිය අසල පුංචි ගැටයක් වගේ අසුවුණා. ඒ ගැන බදුල්ල රෝහලට ගෙන ගොස් පරීක්ෂණ කළා. දිගින් දිගටම ලේ දුන්නා. ඒ අතරේ දුව ඉස්කෝලෙත් ගියා. සාමාන්‍ය විදිහට ඉගෙන ගත්තා. එයාට හොඳ මතකයක් තියෙනවා. ඒත් කල් යන්න යන්න දුවගෙ බඩ අසාමාන්‍ය විදිහට විශාල වෙන්න ගත්තා. මේ නිසා ඉස්කෝලෙ ගමනත් අඩාල වුණා. පස්සෙ එයාව බොරැල්ලෙ ළමා රෝහලට යෑව්වා. එහිදී රෝගය හඳුනාගත්තා. මේ රෝගයට අවශ්‍ය බෙහෙත් මේ රටේ රජයේ රෝහල්වල නැතිලු. ඒ බෙහෙත් පිටරටින් ගෙන්වා ප්‍රතිකාර කරන්න මාසෙකට රුපියල් ලක්ෂ 13 ක් විතර යනවලු. අනේ දුප්පත් අපි කොහොමද එච්චර සල්ලි කන්දරාවක් හොයන්නේ.

ඇත්ත, දැරියගේ පියා - ආර්. එම්.ගුණදාස දරු පවුල නඩත්තු කරන්නෙ කුලී වැඩ කරල. කුලී වැඩත් හැමදාම නෑ. මේ දියණියට වැඩිමල් සොහොයුරෝ දෙන්නෙක් ඉන්නවා. මේ හැමෝම හැමදාම හැම මොහොතකම හිතන්නෙ දන්න දන්න අයගෙන් උදව් ඉල්ලමින් වෙහෙසෙන්නේ මේ අසරණිය කොහොම හරි සනීප කර ගන්නයි. ඒත් මේතරම් ලොකු මුදලක් හොයාගන්න එක නම් ඔවුන්ට සිහිනයක්.

ඒ නිසයි අනුන්ගෙ දුකේදි විපතෙදී කවදත් හිත උණුවෙන කාරුණික හදවත් ඇති "දිවයින" පාඨකයන්ට මේ දුක කියන්න කියලා මේ පවුලෙ අය කීවේ. ඔන්න අපි ඒ ගැන ඔබට කීවා.

මේ දැරියගේ දුක්බර කතාව අහල ඔබේ හිතත් උණුවුණා නම් ඔවුන්ට උදව්වක් කරන්න හිතුණා නම් පහත විස්තර ඔබට ප්‍රයෝජනවත් වේවි.

ලිපිනය අංක 87 දියනාවෙල කන්දෙගෙදර, බදුල්ල. දුරකථන අංක0719750993 සහ 0724054144 ගිණුම් අංකය 7637238 Rගඵගඔග ධනරංජනී නමින් ලංකා බැංකුව බදුල්ල ශාඛාවේ ඇත.

මේ ගැන කියන්න උදව් කළ හිතවත් පුලසිරිටත් ආරියපාලටත් පිං

[QUOTE="prashan3000, post: 12871790, member: 350782"] [b]මේ අසරණිය සනීප කරන්න[/b] [SIZE=5][COLOR=Blue][IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/198357_317341468353780_671284022_n.jpg[/IMG] [COLOR=DarkRed] [/COLOR][COLOR=DarkRed]මම ඉස්කෝලෙ යන්න හරි ආසයි අනේ මට සනීප වෙන්න උදව් කරන්න[/COLOR] [SIZE=3][COLOR=Orange]සටහන හා ඡායාරූප - බෝගොඩ රත්නායක[/COLOR][/SIZE] [COLOR=DarkGreen]"මං ඉස්කෝලෙ යන්න හරි ආසයි ටීචර්ල කියන්නෙත් හැමදාම ඉස්කෝලෙ එන්න කියල. ඒත් මේ ලොකු බඩක් තියාගෙන මං කොහොමද ඉස්කෝලේ යන්නේ. මට ලැඡ්ජයි අනික මහන්සිය වැඩි වුණාම හිටිගමන් මාව ක්ලාන්ත වෙලා වැටෙනවා. අනේ මට සනීප වෙන්න උදව් කරන්න. එතකොට මට ආයෙත් ඉස්කෝලෙ යන්න පුළුවන්. යාළුවො එක්කලා සෙල්ලම් කරන්නත් පුළුවන්."[/COLOR] අසනීපයක් නිසාම සුදු මැලිවී ගිය අවිහිංසක පුංචි දැරියක් ඔබ ඉදිරියේ එහෙම ආයාචනය කළොත් ඊට කන්නොදී අහක බලාගන්න ඔබට පුළුවන්ද? ඇත්තෙන්ම බෑ. මේ ආයාචනය කරන්නේ බදුල්ල කන්දෙගෙදර ජාතික පාසලේ 6 වසර ඉගෙන ගන්න පුංචි දැරිවියක්. ඉගෙන ගන්නවා කීවාට මේ කියන අසනීපය නිසාම දැන්නම් ඇගේ පාසල් ගමනත් නැවතිලා. ඇය [SIZE=6][COLOR=DarkGreen]කන්දේගෙදර දියනාවෙල පදිංචි නව හැවිරිදි ආර්. එම්. තමාෂි ධනරංජනී.[/COLOR][/SIZE] වෛද්‍යවරුන් කියන විදිහට තමාෂිට වැළඳී තියෙන්නේ [SIZE=7]ඉතා දුර්ලභ රෝගයක්[/SIZE]. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඨAඹCHERS DෂීEASE කියලයි. ඒ රෝගය හැදෙන්නෙ උපතින්ම වූ එන්සයිම ඌණතාවයක් නිසාලු. එහිදී වෙන්නේ සිරුරේ අධික ලෙස ලිපිඩ (මේද) තැන්පත් වීමත් එමගින් අක්මාව සහ ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාල වීමයි (ඉදිමීම) සමහර විට ඒ අවයව අක්‍රිය වෙන්නත් පුළුවන් කියලයි වෛද්‍යවරුන් කියන්නේ. ඉන් පස්සේ අනේ මේ පුංචි අහිංසකාවියට එහෙම වෙන්න දෙන්න පුළුවන්ද? මේ ගැන තාමාෂිගේ මව දේවිකා ප්‍රියංගනී කියන්නේ මෙහෙමයි. දුව පුංචි කාලෙදී අඬන කොට හුස්ම ගන්න අමාරුවක් ඇති බව දැනුණ. ඒ වෙලාවට පෙකණිය අසල පුංචි ගැටයක් වගේ අසුවුණා. ඒ ගැන බදුල්ල රෝහලට ගෙන ගොස් පරීක්ෂණ කළා. දිගින් දිගටම ලේ දුන්නා. ඒ අතරේ දුව ඉස්කෝලෙත් ගියා. සාමාන්‍ය විදිහට ඉගෙන ගත්තා. එයාට හොඳ මතකයක් තියෙනවා. ඒත් කල් යන්න යන්න දුවගෙ බඩ අසාමාන්‍ය විදිහට විශාල වෙන්න ගත්තා. මේ නිසා ඉස්කෝලෙ ගමනත් අඩාල වුණා. පස්සෙ එයාව බොරැල්ලෙ ළමා රෝහලට යෑව්වා. එහිදී රෝගය හඳුනාගත්තා. මේ රෝගයට අවශ්‍ය බෙහෙත් මේ රටේ රජයේ රෝහල්වල නැතිලු. ඒ බෙහෙත් පිටරටින් ගෙන්වා ප්‍රතිකාර කරන්න [SIZE=6][COLOR=Red]මාසෙකට රුපියල් ලක්ෂ 13 ක් විතර යනවලු[/COLOR][/SIZE]. අනේ දුප්පත් අපි කොහොමද එච්චර සල්ලි කන්දරාවක් හොයන්නේ. ඇත්ත, දැරියගේ පියා - ආර්. එම්.ගුණදාස දරු පවුල නඩත්තු කරන්නෙ කුලී වැඩ කරල. කුලී වැඩත් හැමදාම නෑ. මේ දියණියට වැඩිමල් සොහොයුරෝ දෙන්නෙක් ඉන්නවා. මේ හැමෝම හැමදාම හැම මොහොතකම හිතන්නෙ දන්න දන්න අයගෙන් උදව් ඉල්ලමින් වෙහෙසෙන්නේ මේ අසරණිය කොහොම හරි සනීප කර ගන්නයි. ඒත් මේතරම් ලොකු මුදලක් හොයාගන්න එක නම් ඔවුන්ට සිහිනයක්. ඒ නිසයි අනුන්ගෙ දුකේදි විපතෙදී කවදත් හිත උණුවෙන කාරුණික හදවත් ඇති "දිවයින" පාඨකයන්ට මේ දුක කියන්න කියලා මේ පවුලෙ අය කීවේ. ඔන්න අපි ඒ ගැන ඔබට කීවා. මේ දැරියගේ දුක්බර කතාව අහල ඔබේ හිතත් උණුවුණා නම් ඔවුන්ට උදව්වක් කරන්න හිතුණා නම් පහත විස්තර ඔබට ප්‍රයෝජනවත් වේවි. [COLOR=Purple]ලිපිනය අංක 87 දියනාවෙල කන්දෙගෙදර, බදුල්ල. දුරකථන අංක0719750993 සහ 0724054144 ගිණුම් අංකය 7637238 Rගඵගඔග ධනරංජනී නමින් ලංකා බැංකුව බදුල්ල ශාඛාවේ ඇත.[/COLOR] [COLOR=Orange] මේ ගැන කියන්න උදව් කළ හිතවත් පුලසිරිටත් ආරියපාලටත් පිං[/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom