Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මේ අහිංසකයාට එළව එළවා පහර දෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අහිංසකයාට එළව එළවා පහර දෙන්නේ ඇයි?

අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන් කීප දෙනෙකුගේම දඟකාර වයසේ පසුවන තරුණ පුත්‍රයන්ට සිදුවන අසාධාරණකම් ගැන නිතර නිතර අසන්නට ලැබෙයි. රටේ අනාගත දේශපාලනය භාර ගැනීමට පුලපුලා බලා සිටින මේ චරිතවත් පුත්‍රයන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සුළුවෙන් තැකිය නොහැක.

රටට ජාතියට මහත් වූ සේවයක් කිරීමට බලා සිටින මේ චරිතවත් පුත්‍රයන් සුරැකීම අපගේ වගකීමක් වන්නේය.

අසාධාරණයට විවේචනයට ලක්වන දේශපාලන පුත්‍රයන් අතර නිරන්තරයෙන් කියවෙන්නේ ආචාර්ය මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා ගැනය.

මාලක සිල්වා නමැති උගත් බුද්ධිමත් කඩවසම් තරුණයා මේ වන විට බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින්නේය. මේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කරන වුන් මාලකට අභූත චෝදනා එල්ල කරති. ඔහුගේ චරිතය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටිති.

මාලක සිල්වා නම් වූ මේ බුද්ධිමත් තරුණයා අයුක්තිය අසාධාරණය කොහෙත්ම උහුලන්නේ නැති අයකු බව මුළු රටම දන්නේය.

රටක් වටිනා තම පුත්‍ර රත්නය ශ්‍රී ලාංකේය දේශපාලනයට දායාද කිරීමට මර්වින් සිල්වා සැදීපැහැදී සිටියි. මාලක වැනි තරුණයකු රටේ දේශපාලනයට එක්වීම අප කොයි කවුරුත් ලබනා මහා භාග්‍යයක් වනු නොවනුමානය.

තම පියාගේ අඩි පාරේම යමින් රට ජාතිය වෙනුවෙන් මහා විශාල සේවයක් කිරීමට මාලක සිල්වා උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙයි. මාලකගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කරද්දී ඔහුට දීප්තිමත් අනාගතයක් තිබෙන බවද පැහැදිලිය.

මත්කුඩු ජාවාරම්කාරයන් මාලකට පෙන්නන්නට බැරිය. එක්ස්ටසි නම් වූ මත් පෙති ගෙන්වා බෙදාහරින වුන් මාලකට වහකදුරු මෙන්ය.

කප්පම් එකතු කරන වුන්, පාතාල ලෝකයට සම්බන්ධ වුන්, මෙන්ම රූමත් තරුණියන්ට නිදහසේ සිටින්නට ඉඩ නොදෙන වුන් මාලකගේ පරම සතුරන්ය.

දූෂිත පුද්ගලයන් මෙන්ම නීති විරෝධී ක්‍රියාවන් මේ තරම් ප්‍රතික්ෂේප කරන මාලක සිල්වාට අසාධාරණකම් බොහෝය. ඒ හැම අසාධාරණයක් ඉදිරියේම ඉන්ද්‍ර‚ලයක් සේ ඔහු නැඟී සිටියේය. මාලකට මුල්ම අසාධාරණකම සිදු වූයේ මීට වසර 8 කට උඩදීය. 2006 වර්ෂයේ නොවැම්බර් 02 වැනිදා කොළඹ එක්තරා සමාජ ශාලාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වැටලූහ. එක්ස්ටසි නම් මත් පෙති බෙදාහරින බව කියමින් පොලිසිය මාලකට අභූත චෝදනා එල්ල කළේය. ඒ අසාධාරණ චෝදනාවට එරෙහිව මාලක නැඟී සිටියේය. පොලිසිය බලු වුණේය. අවසානයේදී මාලක ජය ගත්තේය.

2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක කොළඹ නගරයේ පිහිටි බිස්ටෝ ලමිතෝ අවන්හලේදී මාලකට තවත් අසාධාරණයක් සිදු වුණේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සොහොයුරා වන චමින්ද සේනසිංහ සමග මාලක පැටලුණේය. එහිදී මාලක පිස්තෝල මිටකින් තම හිසට පහරදුන් බව කියමින් චමින්ද සේනසිංහ රෝහල් ගත වුණේය. මෙම සිදුවීම මුළු රටම කැළඹ වූ ප්‍රවෘත්තියක් බවට පත් විය.

මාලක සිල්වා වැනි නීතිගරුක තරුණයකු අතින් මෙවැනි පහරදීමක් කිසිවිටෙකත් සිදුවිය නොහැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළෝය.

ඉතාම සැලසුම් සහගත ලෙස මාලකගේ චරිතය ඝාතනය කිරීමට කළ උත්සාහය එවර ද වැරදී ගියේය. මෙම පහරදීම අත්වැරදීමකින් සිදුවූවක් බව අවසානයේ හෙළිවුණේය. එවරද සත්‍ය ජය ගත්තේය.

මේ හැම අවස්ථාවකදීම තම නීතිගරුක සුරතල් පුත්‍රයා වෙනුවෙන් ඇමැති මර්වින් සිල්වා පෙනී සිටියේය. තම පුත්‍රයා නිර්දොaෂී බව කියමින් ඔහු මුළු රටටම පෙන්නුම් කළේ මහඟු ආදර්ශයකි.

2012 වර්ෂයේ සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී මාලකට තවත් අසාධාරණ කමක් සිදු වුණේය.

යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු කිසියම් රාජකාරියක් සඳහා පැමිණ සිටියදී ඔහුට අමානුෂික ලෙස පහරදී නීත්‍යනුකූල පිස්තෝලය සහ කර බැඳි රන් මාලය කොල්ලකෑ බවට මාලක වෙත ඉතාම පහත් අන්දමේ චෝදනාවක් එල්ල වන්නේය.

තම පියාණන් අනුගමනය කරමින් දවස පුරාම සමාජ සේවයේ යෙදී සිටින මාලක ඇඟේ පතේ විඩාව මඟහරවා ගන්නට රාත්‍රි සමාජ ශාලාවක් වෙත යැමට පුරුදුව සිටින කෙළිලොල් තරුණයෙකි.

එදිනද මාලක තම ගෝලබාලයන් රොත්ත පිරිවරාගෙන ජැයික් හිල්ටන් හෝටලයට එන්නේ අහිංසක වින්දනයක් ලැබීමටය. එහෙත් මේ හමුදා මේජර්වරයා ඊට වළ කැපුවේය.

මාලක මේජර්වරයාගෙන් සිගරැට්ටුවක් ඉල්ලා ගත්තේය. එය දල්වා ගැනීමට ගිනි පෙට්ටියක් ඔහු සතුව නොතිබූ බව කියමින් මාලක හමුදා මේජර්වරයාට අමානුෂික ලෙස පහරදුන් බවට ඔහු වෙත චෝදනාවක් එල්ල වුණේය.

එහිදී බඩකට පුරා ගුටි කෑ හමුදා මේජර්වරයා අවසානයේ සත්‍ය ඉදිරියේ දණ ගැසුවේය. මේජර්වරයා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී කියා සිටියේ මාලක කිසිම අවස්ථාවක තමන්ට පහර නොදුන් බවය. ගිනි අවිය පැහැර නොගත් බවය. එවරද සත්‍යය ජය ගත්තේ මේ හුරුබුහුටි කෙළිලොල් තරුණයාට එරෙහිව කරන සියලු චෝදනාවන් පුස්සක් බවට පත් කරමින්ය.

මාලකගේ ජනප්‍රියත්වයට ඔහුගේ ගුණගරුක බවට ඊර්ෂ්‍යා කරන වුන් ඔහු විනාශ කිරීමට හැම විටම උත්සාහ කළහ. 2013 වසරේ ජුලි මස 29 වැනිදා මැර පිරිසක් මාලකට පහර දෙන්නේ ඉතාම නින්දිත ආකාරයටය. මාලකට එල්ල වූ මේ මැර ප්‍රහාරය රටේ ජනතාව කම්පනයට පත්කළහ.

මේ ප්‍රහාරය සිදුවුණේ කොළඹ පුරහල අසල පිහිටි ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේදීය. සිය පෙම්වතිය සමග කමිසයක් මිලදී ගැනීමට ඔඩෙල් සාප්පු සංකීර්ණය වෙත ගිය මේ අහිංසක පෙම්වතා ඉන් පිටතට එද්දී මග රැක සිටි මැරයන් ඔහුට අමානුෂික ලෙස පහර දුන්හ.

පහර කෑමෙන් තුවාල ලැබූ මාලකට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදු වුණේය. අයුක්තිය අසාධාරණය දූෂණය වෙනුවෙන් හැමදාම සටන් වදින මාලකට මෙවරද සාධාරණයක් ඉටු වුණේ නැත.

දෙනෝදාහක් දෙනා බලා සිටියදී මාලකට පහර දුන් මැරයන් කිසිවකු අදවන තුරුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

තම නීතිගරුක පුත්‍රයාට සිදුවූ අසාධාරණය ගැන ඇමැති මර්වින් සිල්වා ද සිටියේ දැඩි කලකිරීමෙන්ය. මේ සිදුවීමෙන් පසු මාලක සිල්වා සිටියේද බලවත් වූ සිත් තැවුලකින්ය. ඔවුන් පමණක් නොව මුළු රටම සිටියේ මහා කලකිරීමකින්ය.

මෙම පහරකෑම නිසා දැඩි කලකිරීමට පත්ව සිටි මාලක මහජන සේවය සඳහා එතරම් උනන්දු වුණේ නැත. ටික කාලයක් ඔහු නිහඬව සිටියේ තමන්ට සිදුවූ අසාධාරණය නිසාමය.

එහෙත් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා නැවතත් මාලකගේ නම කරලියට ආවේය. මෙවර මාලකගේ හොඳනමට නිගා කිරීමට ඉදිරිපත්ව සිsටියේ ස්කොට්ලන්ත ජාතිකයකු සහ ඔහුගේ පෙම්වතියයි.

දුක් විඳින රටේ ජනතාව වෙනුවෙන් දවස පුරා වෙහෙස මහන්සි වූ මාලක 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ බම්බලපිsටිය රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාව වෙත එන්නේ තමන් පසුපස නිරන්තරයෙන් සිටින බත් බැලයන් පිරිසක්ද පිරිවරාගෙනය. මාලකගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී තිබීම නිසා ඔහුගේ ආරක්ෂාවට මෙසේ බත් බැලයන් හත් අට දෙනකු පස්සෙන් යැම සාමාන්‍ය සිරිතකි.

මාලක සමග යන මේ ආරක්ෂකයන්ට අයුක්තිය අසාධාරණය පෙනෙන්නට බැරිය. මැරයන්, පාතාල සාමාජිකයන් තදින්ම ප්‍රතික්ෂේප කරන මොවුන් හැම විටම මාලක සමග යුක්තිය වෙනුවෙන් සටන් කරන පිරිසක් ලෙස ප්‍රසිද්ධය.

කාර්ය බහුල දින චරියාවෙන් මඳක් මිදී පුංචි විනෝදයක් ලැබීම සඳහා රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වීමට මාලක ඇතුළු සහචරයන් උත්සාහ කරද්දී එහි සිටි පිරිසක් ඊට එරෙහි වුණේය.

"සර්... දැන් ක්ලබ් එක වහන්න යන්නෙ... ඇතුළු වෙන්න දෙන්න බැහැ... හෙට එන්න."

සමාජ ශාලාවේ ආරක්ෂකයකු කීවේය. "අපි වැඩිවෙලා ඉන්නෙ නැහැ. මහන්සිය නිවාගන්න ආවේ. ඉක්මණින් ආපහු යනවා" ආරක්ෂකයන්ට ඉතාම කාරුණික ලෙස කරුණු පහදා දුන් මාලක ඇතුළු සහචරයන් සමාජ ශාලාවට වැදුණේය.

"මේ යකා ආවොත් ලෙඩක් දාගන්නවා. අද මොන ජල්ලියක් නටයිද දන්නැහැ" සමාජ ශාලාවේ ආරක්ෂාවට සිටි එකකු කට කැඩිච්ච කතාවක් කීවේය.

මාලක තම ගෝල බාලයන් සමග අඳුරු සමාජ ශාලාවේ මුල්ලකට සේන්දු වුණේ පුංචි ආශ්වාදයක් ලබා ගැනීමටය. මධ්‍යම රාත්‍රිය ගෙවීයමින් තිබිණි. රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාව ඒ වන විට ගිනියම්ව තිබුණේය. සුරඟනන් බඳු සුරූපිනියන් මත්පැනින් කුල්මත්ව නර්තනයේ යෙදෙමින් සිටියහ. ඒ දසුන් හැඟීම් අවදි කරවන සුලුය.

එහෙත් මාලක මේ කිසිවක් දෙස බැලුවේ නැත. ඔහු ඔහුගේ පාඩුවේ සිටියේය. මේ සුරඟනන් අතර ඉඟසුඟ නලවමින් නර්තනයේ යෙදෙන බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි. බෙලින්ඩා මැකැන්සි නම් වූ ඇය 24 හැවිරිදිය.

ඇගේ දැස් යොමුවී තිබුණේ මාලක දෙසටය. තාරුණ්‍ය කඩාහැළෙන පිරිපුන් සිරුරකට හිමිකම් කියූ මාලක වෙත බෙලින්ඩාගේ සිත වශීවී තිබූ බවක් පෙනිණ.

බ්‍රිතාන්‍ය ජාතික බෙලින්ඩා පැමිණ සිටියේ ස්කොට්ලන්ත ජාතික තම පෙම්වතාද සමගය. ඔහු නමින් ජේම්ස් ප්රැන්සිස්ය. 43 හැවිරිදිය. වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ජේම්ස්ගේ උපන් දිනය එදිනට යෙදී තිබුණේය. බෙලින්ඩා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එන්නේ සිය පෙම්වතාගේ උපන්දින උත්සවයට සහභාගි වීම සඳහාය.

ජේම්ස් තම පෙම්වතිය සමග රාත්‍රි සමාජ ශාලාවට පැමිණෙන්නේ උපන් දිනය වෙනුවෙන් නටමින් ගයමින් විනෝද වීමටය.

එහෙත් මාලක දුටු සැණින් බෙලින්ඩාට තම පෙම්වතා පවා අමතක වී ගිය බවක් පෙනෙන්නට තිබිණි. ඇය එක වරම මාලක වෙත ඇදී ආවේ කාන්දන් කැබැල්ලක් වෙත ඇදී යන යකඩයක් ලෙසය.

මාලකට ලැඡ්ජා සිතිණි. ඔහු බෙලින්ඩාගෙන් බේරීමට උත්සාහ කළේය. එහෙත් මාලකට ඇගෙන් ගැලවීමක් නැත. බෙලින්ඩා මාලකව තුරුලු කරගෙන පංචස්කන්ධය ස්පර්ශ කරන්නත් ඔහුට හාදු දෙන්නටත් උත්සාහ කළාය.

සුරූපී තරුණියක් දෙස කෙළින් නොබලන මේ අහිංසක තරුණයා ඒ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටියේය.

අවසානයේ මාලක බෙලින්ඩා ඉවතට ඇද දමා ඇගෙන් බේරීමට උත්සාහ ගත්තේ කළ යුතු වෙනත් යමක් නොවූ නිසාය.

මේ සියල්ල දෙස ජේම්ස් බලා සිටියේය. තම පෙම්වතිය ඉවතට ඇද දමනු දුටු ස්කොට්ලන්ත ජාතිකයාට නහුතෙට නැග්ගේය. ඔහු මාලක වෙත කඩා පැන්නේ ව්‍යාඝ්‍රයකු ලෙසය. පුංචි මුව පොව්වකු මෙන් අසරණ වී සිටි මාලක විදේශ යුවළගෙන් බේරී යැමට මඟක් සෙව්වේය.

ඒ සැණකින් මාලකගේ මුහුණ හරහා වේගවත් පහරක් එල්ල වුණේය. හැඩිදැඩි පුද්ගලයකු වූ ජේම්ස් එල්ල කළ ප්‍රහාරයෙන් මාලක පළඟැටියකු ලෙස බිම ඇදවැටුණේය.

මාලක කිසිදු වරදක් නොකළ බව සමාජ ශාලාවේ සිටි කොයි කවුරුත් දුටහ.

මාලකට සිදුවුණේ මහා අසාධාරණයකි. මාලක පසුපස යන එඩිතර තරුණයන් ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවය. ඔවුන් ජේම්ස්ටත් බෙලින්ඩාටත් බඩකට පුරා පහර දෙන්නේ තම ස්වාමියාට කළ නිග්‍රහයට සහ අකටයුත්තට හොඳ පාඩමක් උගන්වමින්ය.

අහිංසක මාලකගේ නාසයෙන් කටින් රුධිරය ගලමින් තිබුණේය. නිර්භීත ආරක්ෂකයන් පිරිස ඔහු ඔසවාගෙන නවලෝක රෝහල වෙත රැගෙන ගියේ පුදුකුඩුඉරිප්පු සටනින් තුවාල ලැබූ වීරෝදාර රණවිරුවකු රැගෙන යන ලෙසය.

මාලක පසුපස යන මේ බත් බැලයන්ගෙන් පහර කෑම නිසා තුවාල ලබා සිටි ජේම්ස් සහ ඔහුගේ පෙම්වතිය බෙලින්ඩාද රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්හ.

ශ්‍රී ලංකාවේ සිටි අහිංසකම දේශපාලක පුත්‍රයාට පහර දීමේ බරපතළකම මේ විදේශ යුවළ දැනගන්නේ මේ සිදුවීමෙන් බොහෝ වෙලාවකට පසුවය.

මීට පෙර තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඇගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අහිංසක දේශපාලනඥයකු වෙත චෝදනා එල්ල වී තිබූ බව ජේම්ස් සහ බෙලින්ඩා දැන සිටියහ. එහෙත් පොලිස් පරීක්ෂණවලදී ඒ අහිංසකයා වැරදිකරු බව ඔප්පු වුණේය.

මාලක වැනි අහිංසකයකුට පහරදී තමන් කර ගත්තේ බරපතළ වරදක් බව තේරුම් ගත් මේ යුවළ පොලිසියේ පැමිණිල්ලක් හෝ නොදමා සැඟවුණහ. මාලකගේ පියාද අයුක්තිය අසාධාරණය දැඩි ලෙස පිළිකුල් කරන නීතිගරුක දේශපාලනඥයකු බව මොවුන් දැනගත්තේ පසුවය.

අහිංසක මාලකට එරෙහිව නැවතත් නීතිය ක්‍රියාත්මක වුණේය. නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටි මාලක අත්අඩංගුවට ගත්තේය.

ඔහු අධිකරණය වෙත රැගෙන යැමට නොහැකි වුණේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ පසුවීම නිසාය. අවසානයේ මහෙස්ත්‍රාත්වරයා මාලක බැලීමට රෝහලට ආවේය. ඔහු බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉන් පසුවය.

මාලකට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නැඟීසිටි බත් බැලයන් හය දෙනා තවමත් අතුරුදන්ය. මාලකගේ කැත කුණු අතගාමින් ඔහු පසුපස නිරතුරුව සිටින මේ බත් බැලයන් අතර ඇමැති මර්වින් සිල්වාගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකුද සිටින බව පසුව හෙළි විය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු භාරගත් කොළඹ අපරාධ කොට්ඨාසය බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාව පරීක්ෂා කළේය. එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල වීඩියෝ පට පොලිසිය ලබා ගත්තේය.

වීඩියෝ පට පරීක්ෂා කරද්දී සිදුවූ සත්‍ය සිදුවීම් සියල්ල කදිමට එහි සටහන්ව තිබෙන බව පොලිසිය දුටුවේය.

මාලක වටා සිටි බත් බැලයන් බෙලින්ඩාවත් ජේම්ස්වත් වට කරගෙන බඩ කට පුරා පහර දෙන අන්දම වීඩියෝ පටවල සටහන්ව තිබුණේය.

මාලකගේ මේ සිදුවීම රටට මහා කළු පැල්ලමක් එක්කළ එකක් වනු ඇතැයි ඔහුට එරෙහිව සිටින කුමන්ත්‍රණකරුවෝ පවසති. එහෙත් මාලකට ආදරය කරන බහුතරයක් රටේ ජනතාව කියන්නේ වෙන කතාවකි. මේ සිදුවීමෙන් රටේ සංචාරක කර්මාන්තයට හෙණ ගැහුවත් කම් නැත. විදේශ ආයෝජකයන් මෙරටට පැමිණීම නතර කළද කම් නැත. ශ්‍රී ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස නම් කළද කම් නැත.

එහෙත් මාලක සිල්වා නම් වූ ඒ උදාර පුත්‍රයා කෙහේදොa යන පර දේශක්කාරයකුගෙන් පහර කෑම කෙසේවත් අනුමත කළ නොහැක. මාලක සිල්වා ගැන අප මෙතෙක් වෙලා කියූ කතාව කියවාගෙන යද්දී ඔබේ ඔළුව කොලොප්පන් වනු නොඅනුමානය.

එසේ වන්නේ නම් අප ඔබට යෝජනා කරන්නේ මාලක සිල්වාගේ මේ කතා වස්තුව ඔලුවෙන් හිටගෙන කියවන ලෙසය.

හේමන්ත රන්දුණු - දිවයින පත්‍රයෙනි

[QUOTE="bravehearts, post: 17356090, member: 513648"] [b]මේ අහිංසකයාට එළව එළවා පහර දෙන්නේ ඇයි?[/b] [IMG]http://www.divaina.com/2014/11/09/malaka117.jpg[/IMG] [SIZE="3"]අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන් කීප දෙනෙකුගේම දඟකාර වයසේ පසුවන තරුණ පුත්‍රයන්ට සිදුවන අසාධාරණකම් ගැන නිතර නිතර අසන්නට ලැබෙයි. රටේ අනාගත දේශපාලනය භාර ගැනීමට පුලපුලා බලා සිටින මේ චරිතවත් පුත්‍රයන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සුළුවෙන් තැකිය නොහැක. රටට ජාතියට මහත් වූ සේවයක් කිරීමට බලා සිටින මේ චරිතවත් පුත්‍රයන් සුරැකීම අපගේ වගකීමක් වන්නේය. අසාධාරණයට විවේචනයට ලක්වන දේශපාලන පුත්‍රයන් අතර නිරන්තරයෙන් කියවෙන්නේ ආචාර්ය මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා ගැනය. මාලක සිල්වා නමැති උගත් බුද්ධිමත් කඩවසම් තරුණයා මේ වන විට බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින්නේය. මේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කරන වුන් මාලකට අභූත චෝදනා එල්ල කරති. ඔහුගේ චරිතය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටිති. මාලක සිල්වා නම් වූ මේ බුද්ධිමත් තරුණයා අයුක්තිය අසාධාරණය කොහෙත්ම උහුලන්නේ නැති අයකු බව මුළු රටම දන්නේය. රටක් වටිනා තම පුත්‍ර රත්නය ශ්‍රී ලාංකේය දේශපාලනයට දායාද කිරීමට මර්වින් සිල්වා සැදීපැහැදී සිටියි. මාලක වැනි තරුණයකු රටේ දේශපාලනයට එක්වීම අප කොයි කවුරුත් ලබනා මහා භාග්‍යයක් වනු නොවනුමානය. තම පියාගේ අඩි පාරේම යමින් රට ජාතිය වෙනුවෙන් මහා විශාල සේවයක් කිරීමට මාලක සිල්වා උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙයි. මාලකගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කරද්දී ඔහුට දීප්තිමත් අනාගතයක් තිබෙන බවද පැහැදිලිය. මත්කුඩු ජාවාරම්කාරයන් මාලකට පෙන්නන්නට බැරිය. එක්ස්ටසි නම් වූ මත් පෙති ගෙන්වා බෙදාහරින වුන් මාලකට වහකදුරු මෙන්ය. කප්පම් එකතු කරන වුන්, පාතාල ලෝකයට සම්බන්ධ වුන්, මෙන්ම රූමත් තරුණියන්ට නිදහසේ සිටින්නට ඉඩ නොදෙන වුන් මාලකගේ පරම සතුරන්ය. දූෂිත පුද්ගලයන් මෙන්ම නීති විරෝධී ක්‍රියාවන් මේ තරම් ප්‍රතික්ෂේප කරන මාලක සිල්වාට අසාධාරණකම් බොහෝය. ඒ හැම අසාධාරණයක් ඉදිරියේම ඉන්ද්‍ර‚ලයක් සේ ඔහු නැඟී සිටියේය. මාලකට මුල්ම අසාධාරණකම සිදු වූයේ මීට වසර 8 කට උඩදීය. 2006 වර්ෂයේ නොවැම්බර් 02 වැනිදා කොළඹ එක්තරා සමාජ ශාලාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වැටලූහ. එක්ස්ටසි නම් මත් පෙති බෙදාහරින බව කියමින් පොලිසිය මාලකට අභූත චෝදනා එල්ල කළේය. ඒ අසාධාරණ චෝදනාවට එරෙහිව මාලක නැඟී සිටියේය. පොලිසිය බලු වුණේය. අවසානයේදී මාලක ජය ගත්තේය. 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක කොළඹ නගරයේ පිහිටි බිස්ටෝ ලමිතෝ අවන්හලේදී මාලකට තවත් අසාධාරණයක් සිදු වුණේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සොහොයුරා වන චමින්ද සේනසිංහ සමග මාලක පැටලුණේය. එහිදී මාලක පිස්තෝල මිටකින් තම හිසට පහරදුන් බව කියමින් චමින්ද සේනසිංහ රෝහල් ගත වුණේය. මෙම සිදුවීම මුළු රටම කැළඹ වූ ප්‍රවෘත්තියක් බවට පත් විය. මාලක සිල්වා වැනි නීතිගරුක තරුණයකු අතින් මෙවැනි පහරදීමක් කිසිවිටෙකත් සිදුවිය නොහැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළෝය. ඉතාම සැලසුම් සහගත ලෙස මාලකගේ චරිතය ඝාතනය කිරීමට කළ උත්සාහය එවර ද වැරදී ගියේය. මෙම පහරදීම අත්වැරදීමකින් සිදුවූවක් බව අවසානයේ හෙළිවුණේය. එවරද සත්‍ය ජය ගත්තේය. මේ හැම අවස්ථාවකදීම තම නීතිගරුක සුරතල් පුත්‍රයා වෙනුවෙන් ඇමැති මර්වින් සිල්වා පෙනී සිටියේය. තම පුත්‍රයා නිර්දොaෂී බව කියමින් ඔහු මුළු රටටම පෙන්නුම් කළේ මහඟු ආදර්ශයකි. 2012 වර්ෂයේ සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී මාලකට තවත් අසාධාරණ කමක් සිදු වුණේය. යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු කිසියම් රාජකාරියක් සඳහා පැමිණ සිටියදී ඔහුට අමානුෂික ලෙස පහරදී නීත්‍යනුකූල පිස්තෝලය සහ කර බැඳි රන් මාලය කොල්ලකෑ බවට මාලක වෙත ඉතාම පහත් අන්දමේ චෝදනාවක් එල්ල වන්නේය. තම පියාණන් අනුගමනය කරමින් දවස පුරාම සමාජ සේවයේ යෙදී සිටින මාලක ඇඟේ පතේ විඩාව මඟහරවා ගන්නට රාත්‍රි සමාජ ශාලාවක් වෙත යැමට පුරුදුව සිටින කෙළිලොල් තරුණයෙකි. එදිනද මාලක තම ගෝලබාලයන් රොත්ත පිරිවරාගෙන ජැයික් හිල්ටන් හෝටලයට එන්නේ අහිංසක වින්දනයක් ලැබීමටය. එහෙත් මේ හමුදා මේජර්වරයා ඊට වළ කැපුවේය. මාලක මේජර්වරයාගෙන් සිගරැට්ටුවක් ඉල්ලා ගත්තේය. එය දල්වා ගැනීමට ගිනි පෙට්ටියක් ඔහු සතුව නොතිබූ බව කියමින් මාලක හමුදා මේජර්වරයාට අමානුෂික ලෙස පහරදුන් බවට ඔහු වෙත චෝදනාවක් එල්ල වුණේය. එහිදී බඩකට පුරා ගුටි කෑ හමුදා මේජර්වරයා අවසානයේ සත්‍ය ඉදිරියේ දණ ගැසුවේය. මේජර්වරයා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී කියා සිටියේ මාලක කිසිම අවස්ථාවක තමන්ට පහර නොදුන් බවය. ගිනි අවිය පැහැර නොගත් බවය. එවරද සත්‍යය ජය ගත්තේ මේ හුරුබුහුටි කෙළිලොල් තරුණයාට එරෙහිව කරන සියලු චෝදනාවන් පුස්සක් බවට පත් කරමින්ය. මාලකගේ ජනප්‍රියත්වයට ඔහුගේ ගුණගරුක බවට ඊර්ෂ්‍යා කරන වුන් ඔහු විනාශ කිරීමට හැම විටම උත්සාහ කළහ. 2013 වසරේ ජුලි මස 29 වැනිදා මැර පිරිසක් මාලකට පහර දෙන්නේ ඉතාම නින්දිත ආකාරයටය. මාලකට එල්ල වූ මේ මැර ප්‍රහාරය රටේ ජනතාව කම්පනයට පත්කළහ. මේ ප්‍රහාරය සිදුවුණේ කොළඹ පුරහල අසල පිහිටි ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේදීය. සිය පෙම්වතිය සමග කමිසයක් මිලදී ගැනීමට ඔඩෙල් සාප්පු සංකීර්ණය වෙත ගිය මේ අහිංසක පෙම්වතා ඉන් පිටතට එද්දී මග රැක සිටි මැරයන් ඔහුට අමානුෂික ලෙස පහර දුන්හ. පහර කෑමෙන් තුවාල ලැබූ මාලකට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදු වුණේය. අයුක්තිය අසාධාරණය දූෂණය වෙනුවෙන් හැමදාම සටන් වදින මාලකට මෙවරද සාධාරණයක් ඉටු වුණේ නැත. දෙනෝදාහක් දෙනා බලා සිටියදී මාලකට පහර දුන් මැරයන් කිසිවකු අදවන තුරුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. තම නීතිගරුක පුත්‍රයාට සිදුවූ අසාධාරණය ගැන ඇමැති මර්වින් සිල්වා ද සිටියේ දැඩි කලකිරීමෙන්ය. මේ සිදුවීමෙන් පසු මාලක සිල්වා සිටියේද බලවත් වූ සිත් තැවුලකින්ය. ඔවුන් පමණක් නොව මුළු රටම සිටියේ මහා කලකිරීමකින්ය. මෙම පහරකෑම නිසා දැඩි කලකිරීමට පත්ව සිටි මාලක මහජන සේවය සඳහා එතරම් උනන්දු වුණේ නැත. ටික කාලයක් ඔහු නිහඬව සිටියේ තමන්ට සිදුවූ අසාධාරණය නිසාමය. එහෙත් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා නැවතත් මාලකගේ නම කරලියට ආවේය. මෙවර මාලකගේ හොඳනමට නිගා කිරීමට ඉදිරිපත්ව සිsටියේ ස්කොට්ලන්ත ජාතිකයකු සහ ඔහුගේ පෙම්වතියයි. දුක් විඳින රටේ ජනතාව වෙනුවෙන් දවස පුරා වෙහෙස මහන්සි වූ මාලක 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ බම්බලපිsටිය රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාව වෙත එන්නේ තමන් පසුපස නිරන්තරයෙන් සිටින බත් බැලයන් පිරිසක්ද පිරිවරාගෙනය. මාලකගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී තිබීම නිසා ඔහුගේ ආරක්ෂාවට මෙසේ බත් බැලයන් හත් අට දෙනකු පස්සෙන් යැම සාමාන්‍ය සිරිතකි. මාලක සමග යන මේ ආරක්ෂකයන්ට අයුක්තිය අසාධාරණය පෙනෙන්නට බැරිය. මැරයන්, පාතාල සාමාජිකයන් තදින්ම ප්‍රතික්ෂේප කරන මොවුන් හැම විටම මාලක සමග යුක්තිය වෙනුවෙන් සටන් කරන පිරිසක් ලෙස ප්‍රසිද්ධය. කාර්ය බහුල දින චරියාවෙන් මඳක් මිදී පුංචි විනෝදයක් ලැබීම සඳහා රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වීමට මාලක ඇතුළු සහචරයන් උත්සාහ කරද්දී එහි සිටි පිරිසක් ඊට එරෙහි වුණේය. "සර්... දැන් ක්ලබ් එක වහන්න යන්නෙ... ඇතුළු වෙන්න දෙන්න බැහැ... හෙට එන්න." සමාජ ශාලාවේ ආරක්ෂකයකු කීවේය. "අපි වැඩිවෙලා ඉන්නෙ නැහැ. මහන්සිය නිවාගන්න ආවේ. ඉක්මණින් ආපහු යනවා" ආරක්ෂකයන්ට ඉතාම කාරුණික ලෙස කරුණු පහදා දුන් මාලක ඇතුළු සහචරයන් සමාජ ශාලාවට වැදුණේය. "මේ යකා ආවොත් ලෙඩක් දාගන්නවා. අද මොන ජල්ලියක් නටයිද දන්නැහැ" සමාජ ශාලාවේ ආරක්ෂාවට සිටි එකකු කට කැඩිච්ච කතාවක් කීවේය. මාලක තම ගෝල බාලයන් සමග අඳුරු සමාජ ශාලාවේ මුල්ලකට සේන්දු වුණේ පුංචි ආශ්වාදයක් ලබා ගැනීමටය. මධ්‍යම රාත්‍රිය ගෙවීයමින් තිබිණි. රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාව ඒ වන විට ගිනියම්ව තිබුණේය. සුරඟනන් බඳු සුරූපිනියන් මත්පැනින් කුල්මත්ව නර්තනයේ යෙදෙමින් සිටියහ. ඒ දසුන් හැඟීම් අවදි කරවන සුලුය. එහෙත් මාලක මේ කිසිවක් දෙස බැලුවේ නැත. ඔහු ඔහුගේ පාඩුවේ සිටියේය. මේ සුරඟනන් අතර ඉඟසුඟ නලවමින් නර්තනයේ යෙදෙන බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි. බෙලින්ඩා මැකැන්සි නම් වූ ඇය 24 හැවිරිදිය. ඇගේ දැස් යොමුවී තිබුණේ මාලක දෙසටය. තාරුණ්‍ය කඩාහැළෙන පිරිපුන් සිරුරකට හිමිකම් කියූ මාලක වෙත බෙලින්ඩාගේ සිත වශීවී තිබූ බවක් පෙනිණ. බ්‍රිතාන්‍ය ජාතික බෙලින්ඩා පැමිණ සිටියේ ස්කොට්ලන්ත ජාතික තම පෙම්වතාද සමගය. ඔහු නමින් ජේම්ස් ප්රැන්සිස්ය. 43 හැවිරිදිය. වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ජේම්ස්ගේ උපන් දිනය එදිනට යෙදී තිබුණේය. බෙලින්ඩා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එන්නේ සිය පෙම්වතාගේ උපන්දින උත්සවයට සහභාගි වීම සඳහාය. ජේම්ස් තම පෙම්වතිය සමග රාත්‍රි සමාජ ශාලාවට පැමිණෙන්නේ උපන් දිනය වෙනුවෙන් නටමින් ගයමින් විනෝද වීමටය. එහෙත් මාලක දුටු සැණින් බෙලින්ඩාට තම පෙම්වතා පවා අමතක වී ගිය බවක් පෙනෙන්නට තිබිණි. ඇය එක වරම මාලක වෙත ඇදී ආවේ කාන්දන් කැබැල්ලක් වෙත ඇදී යන යකඩයක් ලෙසය. මාලකට ලැඡ්ජා සිතිණි. ඔහු බෙලින්ඩාගෙන් බේරීමට උත්සාහ කළේය. එහෙත් මාලකට ඇගෙන් ගැලවීමක් නැත. බෙලින්ඩා මාලකව තුරුලු කරගෙන පංචස්කන්ධය ස්පර්ශ කරන්නත් ඔහුට හාදු දෙන්නටත් උත්සාහ කළාය. සුරූපී තරුණියක් දෙස කෙළින් නොබලන මේ අහිංසක තරුණයා ඒ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටියේය. අවසානයේ මාලක බෙලින්ඩා ඉවතට ඇද දමා ඇගෙන් බේරීමට උත්සාහ ගත්තේ කළ යුතු වෙනත් යමක් නොවූ නිසාය. මේ සියල්ල දෙස ජේම්ස් බලා සිටියේය. තම පෙම්වතිය ඉවතට ඇද දමනු දුටු ස්කොට්ලන්ත ජාතිකයාට නහුතෙට නැග්ගේය. ඔහු මාලක වෙත කඩා පැන්නේ ව්‍යාඝ්‍රයකු ලෙසය. පුංචි මුව පොව්වකු මෙන් අසරණ වී සිටි මාලක විදේශ යුවළගෙන් බේරී යැමට මඟක් සෙව්වේය. ඒ සැණකින් මාලකගේ මුහුණ හරහා වේගවත් පහරක් එල්ල වුණේය. හැඩිදැඩි පුද්ගලයකු වූ ජේම්ස් එල්ල කළ ප්‍රහාරයෙන් මාලක පළඟැටියකු ලෙස බිම ඇදවැටුණේය. මාලක කිසිදු වරදක් නොකළ බව සමාජ ශාලාවේ සිටි කොයි කවුරුත් දුටහ. මාලකට සිදුවුණේ මහා අසාධාරණයකි. මාලක පසුපස යන එඩිතර තරුණයන් ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවය. ඔවුන් ජේම්ස්ටත් බෙලින්ඩාටත් බඩකට පුරා පහර දෙන්නේ තම ස්වාමියාට කළ නිග්‍රහයට සහ අකටයුත්තට හොඳ පාඩමක් උගන්වමින්ය. අහිංසක මාලකගේ නාසයෙන් කටින් රුධිරය ගලමින් තිබුණේය. නිර්භීත ආරක්ෂකයන් පිරිස ඔහු ඔසවාගෙන නවලෝක රෝහල වෙත රැගෙන ගියේ පුදුකුඩුඉරිප්පු සටනින් තුවාල ලැබූ වීරෝදාර රණවිරුවකු රැගෙන යන ලෙසය. මාලක පසුපස යන මේ බත් බැලයන්ගෙන් පහර කෑම නිසා තුවාල ලබා සිටි ජේම්ස් සහ ඔහුගේ පෙම්වතිය බෙලින්ඩාද රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්හ. ශ්‍රී ලංකාවේ සිටි අහිංසකම දේශපාලක පුත්‍රයාට පහර දීමේ බරපතළකම මේ විදේශ යුවළ දැනගන්නේ මේ සිදුවීමෙන් බොහෝ වෙලාවකට පසුවය. මීට පෙර තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඇගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අහිංසක දේශපාලනඥයකු වෙත චෝදනා එල්ල වී තිබූ බව ජේම්ස් සහ බෙලින්ඩා දැන සිටියහ. එහෙත් පොලිස් පරීක්ෂණවලදී ඒ අහිංසකයා වැරදිකරු බව ඔප්පු වුණේය. මාලක වැනි අහිංසකයකුට පහරදී තමන් කර ගත්තේ බරපතළ වරදක් බව තේරුම් ගත් මේ යුවළ පොලිසියේ පැමිණිල්ලක් හෝ නොදමා සැඟවුණහ. මාලකගේ පියාද අයුක්තිය අසාධාරණය දැඩි ලෙස පිළිකුල් කරන නීතිගරුක දේශපාලනඥයකු බව මොවුන් දැනගත්තේ පසුවය. අහිංසක මාලකට එරෙහිව නැවතත් නීතිය ක්‍රියාත්මක වුණේය. නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටි මාලක අත්අඩංගුවට ගත්තේය. ඔහු අධිකරණය වෙත රැගෙන යැමට නොහැකි වුණේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ පසුවීම නිසාය. අවසානයේ මහෙස්ත්‍රාත්වරයා මාලක බැලීමට රෝහලට ආවේය. ඔහු බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉන් පසුවය. මාලකට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නැඟීසිටි බත් බැලයන් හය දෙනා තවමත් අතුරුදන්ය. මාලකගේ කැත කුණු අතගාමින් ඔහු පසුපස නිරතුරුව සිටින මේ බත් බැලයන් අතර ඇමැති මර්වින් සිල්වාගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකුද සිටින බව පසුව හෙළි විය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු භාරගත් කොළඹ අපරාධ කොට්ඨාසය බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාව පරීක්ෂා කළේය. එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල වීඩියෝ පට පොලිසිය ලබා ගත්තේය. වීඩියෝ පට පරීක්ෂා කරද්දී සිදුවූ සත්‍ය සිදුවීම් සියල්ල කදිමට එහි සටහන්ව තිබෙන බව පොලිසිය දුටුවේය. මාලක වටා සිටි බත් බැලයන් බෙලින්ඩාවත් ජේම්ස්වත් වට කරගෙන බඩ කට පුරා පහර දෙන අන්දම වීඩියෝ පටවල සටහන්ව තිබුණේය. මාලකගේ මේ සිදුවීම රටට මහා කළු පැල්ලමක් එක්කළ එකක් වනු ඇතැයි ඔහුට එරෙහිව සිටින කුමන්ත්‍රණකරුවෝ පවසති. එහෙත් මාලකට ආදරය කරන බහුතරයක් රටේ ජනතාව කියන්නේ වෙන කතාවකි. මේ සිදුවීමෙන් රටේ සංචාරක කර්මාන්තයට හෙණ ගැහුවත් කම් නැත. විදේශ ආයෝජකයන් මෙරටට පැමිණීම නතර කළද කම් නැත. ශ්‍රී ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස නම් කළද කම් නැත. එහෙත් මාලක සිල්වා නම් වූ ඒ උදාර පුත්‍රයා කෙහේදොa යන පර දේශක්කාරයකුගෙන් පහර කෑම කෙසේවත් අනුමත කළ නොහැක. මාලක සිල්වා ගැන අප මෙතෙක් වෙලා කියූ කතාව කියවාගෙන යද්දී ඔබේ ඔළුව කොලොප්පන් වනු නොඅනුමානය. එසේ වන්නේ නම් අප ඔබට යෝජනා කරන්නේ මාලක සිල්වාගේ මේ කතා වස්තුව ඔලුවෙන් හිටගෙන කියවන ලෙසය.[/SIZE] හේමන්ත රන්දුණු - දිවයින පත්‍රයෙනි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom