Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඇඳුම හොඳයි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මතකද දන්නෙ නෑ ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ පැන්සල් පේන්න බැරි කාලයක් තිබ්බ

කටර් එකක් අහු උනොත් පැන්සල් වලට අබ සරණයි  උල් කරනවා පැන්සල ඉවර වෙනකන්. පැන්සල් මල් හදනවා ඔහොම

හදල පොත් අස්සෙ දාගන ඉන්නව  ඒ සෙද්ද උල් කරන්නත් ලේසි නෑ කැඩෙනව මගදී.

අපේ එකෙක් හිටියා ඌ කෑල්ලක්වත් කැඩෙන්නෙ නැතුව මුළු පැන්සලම උල් කරනවා

දවසක් උගෙ ගෙදර ගියා. පැන්සල් වනසල කාමරේම  ඌ ගෙදර ඉඳන් ප්රැක්ටිස් කරනවා වැඩේම  ඌට සල්ලි වලින් අහේනියකුත් නෑ..

උගෙ අම්මා අපි එක්ක ඌට ජාතිය ඇමතුවා කොයි වෙලේ ගියත් පැන්සලයි කටර් එකයි අතේ කියල.  කොහොම හරි ඒ ට්රෙන්ඩ් එක ගියාම ඌ වැඩේ නැවැත්තුව  එක එක සිද්ධි වලට එක එක ආතල් කාරයො වැහි වැහල ඒ කාලෙ  පට්ට ඕයි.

මල් ටික දකිද්දී ඕවයින් කරපු ආතල් මතක් වෙනවා.  මල් කිව්වෙ පැන්සල් මල් හොඳේ

[QUOTE="යාළුවා, post: 16923097, member: 479821"] [SIZE=3]උඹට මතකද දන්නෙ නෑ ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ පැන්සල් පේන්න බැරි කාලයක් තිබ්බ :rofl: කටර් එකක් අහු උනොත් පැන්සල් වලට අබ සරණයි :baffled: උල් කරනවා පැන්සල ඉවර වෙනකන්. පැන්සල් මල් හදනවා ඔහොම :rofl: හදල පොත් අස්සෙ දාගන ඉන්නව :baffled: ඒ සෙද්ද උල් කරන්නත් ලේසි නෑ කැඩෙනව මගදී. අපේ එකෙක් හිටියා ඌ කෑල්ලක්වත් කැඩෙන්නෙ නැතුව මුළු පැන්සලම උල් කරනවා :lol::lol: දවසක් උගෙ ගෙදර ගියා. පැන්සල් වනසල කාමරේම :baffled: ඌ ගෙදර ඉඳන් ප්රැක්ටිස් කරනවා වැඩේම :lol: ඌට සල්ලි වලින් අහේනියකුත් නෑ.. උගෙ අම්මා අපි එක්ක ඌට ජාතිය ඇමතුවා කොයි වෙලේ ගියත් පැන්සලයි කටර් එකයි අතේ කියල. :baffled: කොහොම හරි ඒ ට්රෙන්ඩ් එක ගියාම ඌ වැඩේ නැවැත්තුව :sorry: එක එක සිද්ධි වලට එක එක ආතල් කාරයො වැහි වැහල ඒ කාලෙ :lol: පට්ට ඕයි. මල් ටික දකිද්දී ඕවයින් කරපු ආතල් මතක් වෙනවා. :P මල් කිව්වෙ පැන්සල් මල් හොඳේ :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom