Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඇසෙන්නේ බල අර්බුදයේ මර ලතෝනියයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඇසෙන්නේ බල අර්බුදයේ මර ලතෝනියයි!

කුඹුක්ගැටේදී නව පරපුරේ කලාකරුවනට ප්‍රසිද්ධියේ පහර දෙති. පරිභව කරති. තවත් තැනක පොදු අපේක්ෂකයාගේ වේදිකාවක් ගිණි තබන අතර ඔහුගේ අනුගාමිකයින්ට පහර දෙනු ලබති. පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු චන්ද්‍රිකා කුමාරතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආහාර ගැනීමට ගිය ගෙදරට වටකර පහර දෙති. ධර්මසිරි බණ්ඩාරනායක පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කළාකරුවන්ගේ මාධ්‍ය සාකචඡාවක් ගැන මඩ බාල්දි හලති. ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවනට එප්පාවලදී පිස්තෝල හිසට එල්ල කර බිමදමා වටකර පහර දෙන්නේ පොලීසියේ ආරක්ෂාව ලබන මැරයින් විසිනි. හම්බන්තොටදී එවැනිම මැරයින් කණ්ඩායමක් (මොවුන් දේශපාලඥයන් ලෙස මහින්ද හැදින්වූවා වුවත්) ජයතිලක බණ්ඩාරලාට පහර දෙනු ලබති. පැල්මඩුල්ලේදී පොදු අපේක්ෂක මෛත්‍රී කතාකරමින් සිටින විට ඔහුටද ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙසේ කියා නිමකළ නොහැකි ප්‍රමාණයකින් ප්රචන්ඩත්වය දැන් දියත් කරමින් පවතී.

ඇමතිවරුන් ලෙස රාජපක්ෂලා නම්කර ඇති මැරයින් කොටසක් විරුද්ධ මතධාරීන්ට ප්‍රසිද්ධියේම තර්ජනය කරනු ලබයි. ප්‍රාදේශීය දේශපාලකයන් පොලු මුගුරු රැගත් සහචර මැරයන් සමග විත් විරුද්ධ පාක්ෂිකයනට පහර දෙති. දේපළවලට හානි පමුනුවති. මේ සියලු නින්දිත ක්‍රියාවන් සිදු වන්නේ ප්‍රසිද්ධියේ වන අතර මහදවාලේ කැමරා ඉදිරිපිටදී පොලිස් ආරක්ෂාවද ලබමිනි. තමන්ගේ පක්ෂය තමන්ගේ නායකයා ප්‍රශ්න කළ නොහැකි රජෙකු ලෙස ඔවුන් ප්‍රසිද්ධියේම නම්කරති. ඒවාගේම තම රජු ප්‍රශ්න කරන අයට මරණය හිමිවන බවද ප්‍රසිද්ධියේම පවසති.

ඒ අතරම ඔවුන් පුන පුනා ප්‍රකාශ කරන්නේ තමන් රට නිදහස් කරගෙන ඇති බවය. සෑම මැර ක්‍රියාවක් කරන අතරම ඔවුන් වහසි බස් ලෙස දොඩන්නේ තමන්ගේ රජුගේ වර්ණාව, නිදහස් කරගත් රට, ඩොලර්වලට අධිරාජ්‍යවාදයට කත් ඇදීම වැනි වාක්‍ය කණ්ඩයන්ය. රට නිදහස් කරගෙන ඇතිය යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ තම කල්ලියට, සහචරයන්ට කැමති යමක් කිරීමට මෙම දේශය තුල ඉඩ සලසා ඇති බවද? ඔවුන් මෙම භූමි භාගය තම හිතුවක් කිරීමේ භුක්තියට පවරාගෙන ඇති බවද? ඔවුනගේ ක්‍රියාවන් සහ කෙරුවාවන් හඟවන්නේ එය එසේ බවයි. එම බලයට නැතිනම් තම පුද්ගලික දේපල ලෙස ඔවුන් තේරුම් ගෙන ඇති මෙම දේශයේ බලයට අභියෝගයක් ඇතිබව දැනී දැන් ඔවුන් රඟන්නේ වියරුවෙනි.

කුඹුක්ගැටේදී, එප්පාවලදී හෝ හම්බන්තොටදී පවතින රෙජීමය විවේචනය කිරීමේ වරදට කලාකරුවනට වටකරගෙන මැරයින් පහරදෙන විට කරකියා ගත හැකි දෙයක් නැති ලෙසින් එහෙ මෙහෙ අතපතගාන ආතපාත වෙන පොලිස් නිලධාරීන් මුළු පොලිස් නිලයටද අපහාසයකි. නමුත් විශ්ව විද්‍යාල සිසුන් තම අයිතීන් උදෙසා කරන උද්ඝෝෂණයට කදුළුගෑස්, ජලනල ප්‍රහාර මෙන්ම බැට්න් පොලු ප්‍රහාරයන්ද දෙමින් පොලීසිය සිසුනට එරෙහිව යුද්ධයක් මෙහෙයවන්නේ නින්දා සහගත අයුරිනි. එය ලොවම බලා සිටිනු ලැබීය. මැරයින්ට එරෙහිව නොඑසවෙන පොලීසියේ බැට්න් පොල්ල අනුකම්පා විරහිතව සිසුන්ට එරෙහිව එසවෙති. ලංකා පොලීසිය ඉදිරියේ සිසුන් මැරයින් වන අතර මැරයින් පොලිස් හිතවතුන් බවට පත්වේ.

ඇත්ත තත්වය නම් මේ සිදුවීම් අහම්බ හෝ අපට සිනාසීමට කාරණා නොවේ. මේවා රටකට ඛේදවාචකයන්ය. මේ සියල්ල පිටුපස ඇත්තේ ජනාධිපතිවරණයට රාජපක්ෂගේ සහායට මුදවාහැර ඇති මැර හස්තයයි. තැනක ස්ටේජ් ගිනිබත් කරමින්, තවත් තැනක වෙඩි තබමින්, තවත් තැනක බෝම්බ ගසමින් ඔවුනගේ ප්රචාරක මාධ්‍යන් තුලින් මඩබාල්දි හලමින්, ආබාධිත සෙබළුන්ට පවා පහරදෙමින් මේ ඩෙගා නටන මැර කල්ලි රාජපක්ෂලාගේ දම්වැල් වල දිගඑලිකර ඇති ඔවුන්ගේ දඩයම් බලු රැලයි. මැද මුලන කණුවේ ගැට ගසා ඇති මෙම බල්ලන් වරක් බුරති. වරක් හපා කති. රාජ්‍ය බලය අපයෝජනය කරමින් රාජපක්ෂලා මේ කලිලි මෙහෙයවනු ලබති. රටපුරා තැන තැන ඇතිකර කීකරු කර ඇති මේ දඩ බලුරෑන්වලට ඒ ඒ තැන්අනුව ඒ ඒ හදුන්වාදීම් ඇත. කැළණියේදී හපාකන බල්ලාට දැන් මුකවාඩම් දමා ඇති සෙයකි. බොදු බල සේනා රැනද මොහොතකට කණුවට හිරකර බැඳ ඇති සෙයකි. මුතුහෙට්ටිගමලා, පිස්තෝල එරාජ්ලා වැනි බල්ලන් හපා කන්නේ තරඟයට මෙනි.

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ වේදිකාවේ දිගින් දිගටම පැවසූ වදනක් ඔහුගේ මනෝභාවය පැහැදිලි කරනු ලබයි.

‘ඉස්සෙල්ලා මේගොල්ලො මගේ හමුදාපතිව එව්වා. දැන් මගෙ ලේකම්ව එවල තියෙනව’ මේ කියමන තුල ගම්‍ය වන අදහස දෙස බලමු.

රටක හමුදාපති වන්නේ එම රටේ හමුදාවේ නායකයාය. නමුත් මහින්දට අනුව ‘රට’ යනු ’මම ’ යි. ඔහු රටේ හමුදාපති හදුන්වන්නේ ‘මගේ හමුදාපති’ යනුවෙනි. එමෙන්ම පක්ෂයක ප්‍රධාන ලේකම්වරයා ගැන කතා කිරීමේදී මහින්ද ඔහුව හඳුන්වන්නේ ‘මගේ ලේකම්’ ලෙසයි. මහින්දට අනුව පක්ෂය යනු ඔහුය. මේ කියමන් වලින් පෙන්නුම් කරන්නේ මහින්ද රට සහ පක්ෂය සියල්ල තමාලෙස වටහා ගෙන සිටින බව නොවේද? මෙය වැඩවසම් මනසක පිළිඹිබුවකි.

රජකම හිතට ගෙන රජකුමාරවරුන් ලෙස මහන්තත්වයෙන් හැසිරෙන රාජපක්ෂලා තම බලයට ඇතිවී ඇති අභියෝගය ඉදිරියේ කම්පනයට පත්ව ඇත. නීතියට ඉහලින් සිටි ඔවුන් ඉදිරි දිනක තමනටද නීතියේ ආධිපත්‍යයට යටවීමට සිදුවීම පිළිබඳව බියෙන් බිරාන්තව ඇත. මෙසේ බියෙන් ඇලළුන මොවුන් තව තවත් සාහසික වෙමින් සිටී. තව තවත් ප්රචන්ඩත්වයම සමාජ ගත කරමින් පවතී. ඉමක් කොනක් නොමැතිව තැනක් නොතැනක් නොබලා කරන සාහසික ක්‍රියාවන් තුලින් සමාජයම බිය ගන්වා පවත්වා ගැනීමට තතනයි.

ලෝකය පුරාම ඉතිහාසයේ ඒකාධිපතීන්, ආධිපත්‍යවාදීන් සහ ෆැසිස්ට්වාදීන් රටවල්වල බලය තම අතට ගෙන බලහත්කාරය ජනතාව මත බලෙන් පටවනු ලැබීය. ඒවාගේම ඔවුන් තම බලය පවත්වා ගැනීමට සමාජය මත බියද මුදවා හරනු ලැබීය. තර්ජන, ගර්ජන, ප්රචන්ඩ සාහසික බව සමාජය මත පටවනු ලැබීය. නමුත් මේ සෑම තැනකම පාහේ අවසානයේ සිදුවී ඇත්තේ එම ප්රචන්ඩ ඒකාධිපතීන්ට ජනබලය ඉදිරියේ පැන යාමට සිදුවීමයි. ඔවුන්ගේ සන්නද්ධ කල්ලි, මැර කල්ලි, පොලිස් සහ හමුදා මැර ක්‍රියාවලට ජනබලය අභිබවීමට නොහැකි වී ඇත. රාජපක්ෂලා මේවායින් ඉගෙන ගත යුතුය. නමුත් බලයෙන් උමතු වී සිටින මොවුන්ගේ දෑස් අන්ධ වී ඇත. පිලිපීනයේ මාකෝස්ලා, ලිබියාවේ ගඩාෆිලා, උගන්ඩාවේ ඉඩිඅමීන්ලා ආදී මෙකී නොකී ඒකාධිපතීන් අවසානයේ ජනබලය හමුවේ පලා යන්නේ බලුකුක්කන් මෙනි. ඒවාගේම ඔවුන් අවසානයේ ඉතිහාසයේ කුණු බක්කියටද වැටුණි.

බලය අපයෝජනය කරමින් අධික ප්රචන්ඩත්වයක් රටවැසියා මත, විරුද්ධ මතධාරියා මත මුදා හැරීමෙන් පෙන්නුම් කරන්නේ බලාධිකාරය අර්බුදයකට ලක්වී ඇති බවයි. වඩ වඩා ප්රචන්ඩත්වය තුලින් මේ බල අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීම තුලින් ඇසෙන්නේ ඔවුනගේ අර්බුදයේ මරලතෝනියයි. තම ඇතැති බලය ගිලිහීයාමට ලංවන විට මොවුන් තව තවත් ප්රචන්ඩත්වය වෙතටම නැඹුරු වෙනු ඇත. ඔවුනගේ සුවච කීකරු මැර කල්ලි විරුද්ධ මතධාරීන් වෙත තව තවත් මෙහෙයවනු ලබති. නමුත් මේ සියලු දෙය අභිබවා පොදු ජන උවමනාවන් මතුව එන අතර එම පොදු ජනයා මේ බලවේගයන් අභිබවනු ඇත.

මෙතෙක් සුදුවෑන් වලින් පැහැර ගැනීම්වලින්, තර්ජන වලින් සහ මරා දැමීම් වලින් සමාජය ත්‍රස්ත කර පවත්වා ගත් බලාධිකාරය මේ වන විට බිඳ වැටෙමින් පවතී. ප්රචන්ඩත්වය සහ සාහසිකත්වය අභිබවමින් ජනතාව තුලින් බිය තුරන් වෙමින් ඔවුන් තුල දිරිය වැඩෙමින් පවතී. මෙම බියට එරෙහිව, මෙම අසීමිත ප්රචන්ඩත්වයට එරෙහිව ධෛර්යෙන් යුතු මිනිසුන් එක පෙළකට එක්වෙමින් ඇත. මෙසේ බිය අභිබවා ජනයා නැගී සිටින අයුරු දකින රාජපක්ෂ කල්ලිය තව තවත් වියරු වැටී ඇති සෙයකි. නමුත් වැඩිකල් නොගොස්ම රාජපක්ෂලාට ඉතිහාස වේදිකාවෙන් බැස යාමට සිදුවීම නියතය.

- රංජිත් හේනායකආරච්චි

[QUOTE="Banned!, post: 17677087, member: 479346"] [b]මේ ඇසෙන්නේ බල අර්බුදයේ මර ලතෝනියයි![/b] [COLOR=Blue][B][SIZE=4]කුඹුක්ගැටේදී නව පරපුරේ කලාකරුවනට ප්‍රසිද්ධියේ පහර දෙති. පරිභව කරති. තවත් තැනක පොදු අපේක්ෂකයාගේ වේදිකාවක් ගිණි තබන අතර ඔහුගේ අනුගාමිකයින්ට පහර දෙනු ලබති. පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු චන්ද්‍රිකා කුමාරතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආහාර ගැනීමට ගිය ගෙදරට වටකර පහර දෙති. ධර්මසිරි බණ්ඩාරනායක පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කළාකරුවන්ගේ මාධ්‍ය සාකචඡාවක් ගැන මඩ බාල්දි හලති. ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවනට එප්පාවලදී පිස්තෝල හිසට එල්ල කර බිමදමා වටකර පහර දෙන්නේ පොලීසියේ ආරක්ෂාව ලබන මැරයින් විසිනි. හම්බන්තොටදී එවැනිම මැරයින් කණ්ඩායමක් (මොවුන් දේශපාලඥයන් ලෙස මහින්ද හැදින්වූවා වුවත්) ජයතිලක බණ්ඩාරලාට පහර දෙනු ලබති. පැල්මඩුල්ලේදී පොදු අපේක්ෂක මෛත්‍රී කතාකරමින් සිටින විට ඔහුටද ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙසේ කියා නිමකළ නොහැකි ප්‍රමාණයකින් ප්රචන්ඩත්වය දැන් දියත් කරමින් පවතී. ඇමතිවරුන් ලෙස රාජපක්ෂලා නම්කර ඇති මැරයින් කොටසක් විරුද්ධ මතධාරීන්ට ප්‍රසිද්ධියේම තර්ජනය කරනු ලබයි. ප්‍රාදේශීය දේශපාලකයන් පොලු මුගුරු රැගත් සහචර මැරයන් සමග විත් විරුද්ධ පාක්ෂිකයනට පහර දෙති. දේපළවලට හානි පමුනුවති. මේ සියලු නින්දිත ක්‍රියාවන් සිදු වන්නේ ප්‍රසිද්ධියේ වන අතර මහදවාලේ කැමරා ඉදිරිපිටදී පොලිස් ආරක්ෂාවද ලබමිනි. තමන්ගේ පක්ෂය තමන්ගේ නායකයා ප්‍රශ්න කළ නොහැකි රජෙකු ලෙස ඔවුන් ප්‍රසිද්ධියේම නම්කරති. ඒවාගේම තම රජු ප්‍රශ්න කරන අයට මරණය හිමිවන බවද ප්‍රසිද්ධියේම පවසති. ඒ අතරම ඔවුන් පුන පුනා ප්‍රකාශ කරන්නේ තමන් රට නිදහස් කරගෙන ඇති බවය. සෑම මැර ක්‍රියාවක් කරන අතරම ඔවුන් වහසි බස් ලෙස දොඩන්නේ තමන්ගේ රජුගේ වර්ණාව, නිදහස් කරගත් රට, ඩොලර්වලට අධිරාජ්‍යවාදයට කත් ඇදීම වැනි වාක්‍ය කණ්ඩයන්ය. රට නිදහස් කරගෙන ඇතිය යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ තම කල්ලියට, සහචරයන්ට කැමති යමක් කිරීමට මෙම දේශය තුල ඉඩ සලසා ඇති බවද? ඔවුන් මෙම භූමි භාගය තම හිතුවක් කිරීමේ භුක්තියට පවරාගෙන ඇති බවද? ඔවුනගේ ක්‍රියාවන් සහ කෙරුවාවන් හඟවන්නේ එය එසේ බවයි. එම බලයට නැතිනම් තම පුද්ගලික දේපල ලෙස ඔවුන් තේරුම් ගෙන ඇති මෙම දේශයේ බලයට අභියෝගයක් ඇතිබව දැනී දැන් ඔවුන් රඟන්නේ වියරුවෙනි. කුඹුක්ගැටේදී, එප්පාවලදී හෝ හම්බන්තොටදී පවතින රෙජීමය විවේචනය කිරීමේ වරදට කලාකරුවනට වටකරගෙන මැරයින් පහරදෙන විට කරකියා ගත හැකි දෙයක් නැති ලෙසින් එහෙ මෙහෙ අතපතගාන ආතපාත වෙන පොලිස් නිලධාරීන් මුළු පොලිස් නිලයටද අපහාසයකි. නමුත් විශ්ව විද්‍යාල සිසුන් තම අයිතීන් උදෙසා කරන උද්ඝෝෂණයට කදුළුගෑස්, ජලනල ප්‍රහාර මෙන්ම බැට්න් පොලු ප්‍රහාරයන්ද දෙමින් පොලීසිය සිසුනට එරෙහිව යුද්ධයක් මෙහෙයවන්නේ නින්දා සහගත අයුරිනි. එය ලොවම බලා සිටිනු ලැබීය. මැරයින්ට එරෙහිව නොඑසවෙන පොලීසියේ බැට්න් පොල්ල අනුකම්පා විරහිතව සිසුන්ට එරෙහිව එසවෙති. ලංකා පොලීසිය ඉදිරියේ සිසුන් මැරයින් වන අතර මැරයින් පොලිස් හිතවතුන් බවට පත්වේ. ඇත්ත තත්වය නම් මේ සිදුවීම් අහම්බ හෝ අපට සිනාසීමට කාරණා නොවේ. මේවා රටකට ඛේදවාචකයන්ය. මේ සියල්ල පිටුපස ඇත්තේ ජනාධිපතිවරණයට රාජපක්ෂගේ සහායට මුදවාහැර ඇති මැර හස්තයයි. තැනක ස්ටේජ් ගිනිබත් කරමින්, තවත් තැනක වෙඩි තබමින්, තවත් තැනක බෝම්බ ගසමින් ඔවුනගේ ප්රචාරක මාධ්‍යන් තුලින් මඩබාල්දි හලමින්, ආබාධිත සෙබළුන්ට පවා පහරදෙමින් මේ ඩෙගා නටන මැර කල්ලි රාජපක්ෂලාගේ දම්වැල් වල දිගඑලිකර ඇති ඔවුන්ගේ දඩයම් බලු රැලයි. මැද මුලන කණුවේ ගැට ගසා ඇති මෙම බල්ලන් වරක් බුරති. වරක් හපා කති. රාජ්‍ය බලය අපයෝජනය කරමින් රාජපක්ෂලා මේ කලිලි මෙහෙයවනු ලබති. රටපුරා තැන තැන ඇතිකර කීකරු කර ඇති මේ දඩ බලුරෑන්වලට ඒ ඒ තැන්අනුව ඒ ඒ හදුන්වාදීම් ඇත. කැළණියේදී හපාකන බල්ලාට දැන් මුකවාඩම් දමා ඇති සෙයකි. බොදු බල සේනා රැනද මොහොතකට කණුවට හිරකර බැඳ ඇති සෙයකි. මුතුහෙට්ටිගමලා, පිස්තෝල එරාජ්ලා වැනි බල්ලන් හපා කන්නේ තරඟයට මෙනි. පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ වේදිකාවේ දිගින් දිගටම පැවසූ වදනක් ඔහුගේ මනෝභාවය පැහැදිලි කරනු ලබයි. ‘ඉස්සෙල්ලා මේගොල්ලො මගේ හමුදාපතිව එව්වා. දැන් මගෙ ලේකම්ව එවල තියෙනව’ මේ කියමන තුල ගම්‍ය වන අදහස දෙස බලමු. රටක හමුදාපති වන්නේ එම රටේ හමුදාවේ නායකයාය. නමුත් මහින්දට අනුව ‘රට’ යනු ’මම ’ යි. ඔහු රටේ හමුදාපති හදුන්වන්නේ ‘මගේ හමුදාපති’ යනුවෙනි. එමෙන්ම පක්ෂයක ප්‍රධාන ලේකම්වරයා ගැන කතා කිරීමේදී මහින්ද ඔහුව හඳුන්වන්නේ ‘මගේ ලේකම්’ ලෙසයි. මහින්දට අනුව පක්ෂය යනු ඔහුය. මේ කියමන් වලින් පෙන්නුම් කරන්නේ මහින්ද රට සහ පක්ෂය සියල්ල තමාලෙස වටහා ගෙන සිටින බව නොවේද? මෙය වැඩවසම් මනසක පිළිඹිබුවකි. රජකම හිතට ගෙන රජකුමාරවරුන් ලෙස මහන්තත්වයෙන් හැසිරෙන රාජපක්ෂලා තම බලයට ඇතිවී ඇති අභියෝගය ඉදිරියේ කම්පනයට පත්ව ඇත. නීතියට ඉහලින් සිටි ඔවුන් ඉදිරි දිනක තමනටද නීතියේ ආධිපත්‍යයට යටවීමට සිදුවීම පිළිබඳව බියෙන් බිරාන්තව ඇත. මෙසේ බියෙන් ඇලළුන මොවුන් තව තවත් සාහසික වෙමින් සිටී. තව තවත් ප්රචන්ඩත්වයම සමාජ ගත කරමින් පවතී. ඉමක් කොනක් නොමැතිව තැනක් නොතැනක් නොබලා කරන සාහසික ක්‍රියාවන් තුලින් සමාජයම බිය ගන්වා පවත්වා ගැනීමට තතනයි. ලෝකය පුරාම ඉතිහාසයේ ඒකාධිපතීන්, ආධිපත්‍යවාදීන් සහ ෆැසිස්ට්වාදීන් රටවල්වල බලය තම අතට ගෙන බලහත්කාරය ජනතාව මත බලෙන් පටවනු ලැබීය. ඒවාගේම ඔවුන් තම බලය පවත්වා ගැනීමට සමාජය මත බියද මුදවා හරනු ලැබීය. තර්ජන, ගර්ජන, ප්රචන්ඩ සාහසික බව සමාජය මත පටවනු ලැබීය. නමුත් මේ සෑම තැනකම පාහේ අවසානයේ සිදුවී ඇත්තේ එම ප්රචන්ඩ ඒකාධිපතීන්ට ජනබලය ඉදිරියේ පැන යාමට සිදුවීමයි. ඔවුන්ගේ සන්නද්ධ කල්ලි, මැර කල්ලි, පොලිස් සහ හමුදා මැර ක්‍රියාවලට ජනබලය අභිබවීමට නොහැකි වී ඇත. රාජපක්ෂලා මේවායින් ඉගෙන ගත යුතුය. නමුත් බලයෙන් උමතු වී සිටින මොවුන්ගේ දෑස් අන්ධ වී ඇත. පිලිපීනයේ මාකෝස්ලා, ලිබියාවේ ගඩාෆිලා, උගන්ඩාවේ ඉඩිඅමීන්ලා ආදී මෙකී නොකී ඒකාධිපතීන් අවසානයේ ජනබලය හමුවේ පලා යන්නේ බලුකුක්කන් මෙනි. ඒවාගේම ඔවුන් අවසානයේ ඉතිහාසයේ කුණු බක්කියටද වැටුණි. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]බලය අපයෝජනය කරමින් අධික ප්රචන්ඩත්වයක් රටවැසියා මත, විරුද්ධ මතධාරියා මත මුදා හැරීමෙන් පෙන්නුම් කරන්නේ බලාධිකාරය අර්බුදයකට ලක්වී ඇති බවයි. වඩ වඩා ප්රචන්ඩත්වය තුලින් මේ බල අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීම තුලින් ඇසෙන්නේ ඔවුනගේ අර්බුදයේ මරලතෝනියයි. තම ඇතැති බලය ගිලිහීයාමට ලංවන විට මොවුන් තව තවත් ප්රචන්ඩත්වය වෙතටම නැඹුරු වෙනු ඇත. ඔවුනගේ සුවච කීකරු මැර කල්ලි විරුද්ධ මතධාරීන් වෙත තව තවත් මෙහෙයවනු ලබති. නමුත් මේ සියලු දෙය අභිබවා පොදු ජන උවමනාවන් මතුව එන අතර එම පොදු ජනයා මේ බලවේගයන් අභිබවනු ඇත. මෙතෙක් සුදුවෑන් වලින් පැහැර ගැනීම්වලින්, තර්ජන වලින් සහ මරා දැමීම් වලින් සමාජය ත්‍රස්ත කර පවත්වා ගත් බලාධිකාරය මේ වන විට බිඳ වැටෙමින් පවතී. ප්රචන්ඩත්වය සහ සාහසිකත්වය අභිබවමින් ජනතාව තුලින් බිය තුරන් වෙමින් ඔවුන් තුල දිරිය වැඩෙමින් පවතී. මෙම බියට එරෙහිව, මෙම අසීමිත ප්රචන්ඩත්වයට එරෙහිව ධෛර්යෙන් යුතු මිනිසුන් එක පෙළකට එක්වෙමින් ඇත. මෙසේ බිය අභිබවා ජනයා නැගී සිටින අයුරු දකින රාජපක්ෂ කල්ලිය තව තවත් වියරු වැටී ඇති සෙයකි. නමුත් වැඩිකල් නොගොස්ම රාජපක්ෂලාට ඉතිහාස වේදිකාවෙන් බැස යාමට සිදුවීම නියතය.[/SIZE][/B][/COLOR] - රංජිත් හේනායකආරච්චි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom