Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඉරිදා දිවයින පත්තරේ බැලුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉරිදා දිවයින පත්තරේ බැලුවද?

සුන්නි වහබ්වාදය මනුශ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි කියල තිබුන චතුර පමුනුවගෙ තීරු ලිපිය කියෙව්වද?

පහුගිය දිනවල ලන්කාවේ වැඩිපුරම කතා බහට ලක් වුනු තවුහීඩ් ජමාත් සන්විදානයේ ඊශ්‍රායල් විරෝධී පෙලපාලිය සම්බන්ධයෙන් හොද ප්‍රශ්නයක්, ඒ ලිපිය මගින් මතු කරල තියෙනවා...

උබල ඒ ලිපිය කියෙව්වද?

ගාසා තීරයේ යුද ගැටුම් ඉහළ යැම කොළඹ මාලිගාවත්තද උණුසුම් කරනු ලැබූවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ උද්ඝෝෂණ පෙළපාලිය නිසාය. ඊශ්‍රායලයට විරෝධය පෑම පිණිස මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. තව්හීඩ් ජමාත් සංවිධානයේ අනුගාමිකයන්ට, විශේෂයෙන් ඔවුන් මුස්ලිම් ජාතිකයන් ලෙස ගාසා තීරයේ මරණයට පත්වන සහෝදර මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාරට බැසීමට අයිතියක් ඇත. නමුත් මොවුන් සිරියාවේ වහාබ්වාදීන් ඇතිකළ කැරැල්ල නිසා එක් ලක්ෂ පනස් දහසකට අධික මුස්ලිම්වරු ඝාතනය වීම ගැන උද්ඝෝෂණය නොකරන්නේ මන්ද යන්න අපට ප්රශ්නයකි. ඊශ්‍රායල් ප්‍රහාර නිසා මියගියේ පලස්තීන වැසියන් එක් දහස් පන්සියයකට ආසන්න පිරිසකි. නමුත් සිරියාවේ ඝාතනය වී ඇති පිරිස ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් මියගිය ගණනට වඩා සිය ගුණයකි. එහෙත් සිරියාවේ මුස්ලිම්වරුන්ගේ කඳුළු තව්හීඩ් ජමාත් සංවිධානයට නොපෙනෙන්නේ මන්ද? එසේ නොපෙනෙන්නේ ඔවුන්ද වහාබ්වාදය අනුගමනය කරන නිසාද?

ඊශ්‍රායලය වැරදි කරන්නා සේම හමාස් සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ මුස්ලිම් පල්ලිවල සිටය. සමහර අවස්ථාවල පාසල්, රෝහල් පරිශ්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කරති. හමාස් සංවිධානය තම ජනප්රියභාවය රැක ගැනීම වෙනුවෙන් පලස්තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ්‍රවල සිට හමුදාවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත.

තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි. එස්. අයි. එස්. සංවිධානයට එරෙහිව කිසි දිනක පාරට බසීද? නැත. ෂියා මුස්ලිම්වරුන් සිය ගණනක බෙලි කපා දැමීමට එරෙහිව පාරට බසීද? නැත. සුන්නි වහාබ්වාදයේ සැබෑ ස්වරූපය දැන් ලොවට හෙළිදරව් වන්නේ අබුබකර් අල් බැග්ඩැඩ්ගේ යක්ෂ සේනාව උතුරු ඉරාකයේ මොසුල් නුවර එල්ලා ගැනීමෙන් පසුව කළ කී දැ අනුවය. අයි. එස්. අයි. එස්. සංවිධානයේ අණට අකීකරු වුවහොත් අත්වන්නේ මරණය මිස අනෙකක් නොවේ. ක්‍රිස්තියානීන් දහස් ගණනින් තුර්කි පාලනයට නතු ප්‍රදේශ වෙත පලායන විට බරක් ඔබාමාටත් බකන්නිලාගෙන සිටින්නට බැරිවිය. වසර හාර දහසක් පැරැණි ආගමක් අදහන යසාදි ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමට අයි. එස්. අයි. එස්. යක්ෂයෝ උත්සාහ කරන විට ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භ කළේය. සුන්නි වහාබ්වාදයේ සැබෑව දැන් හෙළිව ඇත. ඇත්තෙන්ම බැග්ඩෑඩ්ගේ සංවිධානය අල්ඛයිඩාවටත් වඩා දරුණු අතර මොවුනගේ පාලනය නතු ප්‍රදේශවල මුස්ලිම් නොවන කිසිවකුටත් ජීවත් විය නොහැක. මේ වහාබ්වාදය පරාජය නොකළහොත් එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටත් තර්ජනයක් වන බව පැහැදිලිsය.

ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්කුවක් යටය. ගඩාෆි සොයා ගැනීමට ප්‍රංශ විශේෂ බළකායද සහාය ලබාදුන් බව ප්‍රකට කරුණකි.

නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක් වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්ද? සමස්ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල්බැග්ඩෑඩ් අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්ඩායම සමග සටන් කළේය.

අයි.එස්.අයි. එස්. කණ්ඩයම අල් ඛයිඩා නායක අල් ස්වාහරිගේ උපදෙස්ද ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් ඛයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්වාහරී අල්බැග්ඩෑඩ්ට උපදෙස් දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත්‍රස්ත නායකයා විසින් යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. මොහු බින් ලාඩන්ටත් වඩා භයානකය.

අයි.එස්.අයි.එස්. සංවිධානය පෝෂණය කරන්නේද සෞදි අරාබිය බව රහසක් නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප්‍රධානියා ලෙස කටයුතු කළ බණ්ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩ්ගේ සහචරයන් ෂියා මුස්ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රමාණය විශාල නොවේ. සෞදි අරාබියට අවශ්‍ය ෂියා මුස්ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නැයි සෞදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්ස් වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.

කවරක් නමුත් සෞදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක්දැයි අප ප්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක් නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප්‍රහාර එල්ල කළේ කවුද?

"2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු" මැයෙන් ලිපියක් ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම, ඉතා භයානක බවයි. පසුගිය වසරේ හඡ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්ලිම් කාන්තාවන්ට මේ තව්හීඩ්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක් ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඩීමට ඉතාම හොඳ පසුබිමක් ඇත. ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්.අයි.එස්. සංවිධානය ගැන දරන මතය කුමක්ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්ලිම්වරුන් අතින් මුස්ලිම්වරු ඝාතනය වෙද්දී තව්හීඩ් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්ලිම්වරුන් ගැන කැක්කුමක් ඇතිවන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විටය.

එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සෞදි අරාබිය ඩොලර් බිලියන 87 ක් වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්ලිම් පල්ලි 1500 ක් ඉදිකර ඇත. නැගෙනහිර කාන්තන්කුඩිය ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්.අයි.එස්. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත. එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. නැතිනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.

[QUOTE="hector@troy, post: 17024004, member: 469774"] [b]මේ ඉරිදා දිවයින පත්තරේ බැලුවද?[/b] [SIZE="5"][SIZE="5"]සුන්නි වහබ්වාදය මනුශ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි කියල තිබුන චතුර පමුනුවගෙ තීරු ලිපිය කියෙව්වද?:rolleyes: පහුගිය දිනවල ලන්කාවේ වැඩිපුරම කතා බහට ලක් වුනු තවුහීඩ් ජමාත් සන්විදානයේ ඊශ්‍රායල් විරෝධී පෙලපාලිය සම්බන්ධයෙන් හොද ප්‍රශ්නයක්, ඒ ලිපිය මගින් මතු කරල තියෙනවා...:yes: උබල ඒ ලිපිය කියෙව්වද?:oo:[/SIZE] ගාසා තීරයේ යුද ගැටුම් ඉහළ යැම කොළඹ මාලිගාවත්තද උණුසුම් කරනු ලැබූවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ උද්ඝෝෂණ පෙළපාලිය නිසාය. ඊශ්‍රායලයට විරෝධය පෑම පිණිස මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. තව්හීඩ් ජමාත් සංවිධානයේ අනුගාමිකයන්ට, විශේෂයෙන් ඔවුන් මුස්ලිම් ජාතිකයන් ලෙස ගාසා තීරයේ මරණයට පත්වන සහෝදර මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාරට බැසීමට අයිතියක් ඇත. නමුත් මොවුන් සිරියාවේ වහාබ්වාදීන් ඇතිකළ කැරැල්ල නිසා එක් ලක්ෂ පනස් දහසකට අධික මුස්ලිම්වරු ඝාතනය වීම ගැන උද්ඝෝෂණය නොකරන්නේ මන්ද යන්න අපට ප්රශ්නයකි. ඊශ්‍රායල් ප්‍රහාර නිසා මියගියේ පලස්තීන වැසියන් එක් දහස් පන්සියයකට ආසන්න පිරිසකි. නමුත් සිරියාවේ ඝාතනය වී ඇති පිරිස ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් මියගිය ගණනට වඩා සිය ගුණයකි. එහෙත් සිරියාවේ මුස්ලිම්වරුන්ගේ කඳුළු තව්හීඩ් ජමාත් සංවිධානයට නොපෙනෙන්නේ මන්ද? එසේ නොපෙනෙන්නේ ඔවුන්ද වහාබ්වාදය අනුගමනය කරන නිසාද? ඊශ්‍රායලය වැරදි කරන්නා සේම හමාස් සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ මුස්ලිම් පල්ලිවල සිටය. සමහර අවස්ථාවල පාසල්, රෝහල් පරිශ්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කරති. හමාස් සංවිධානය තම ජනප්රියභාවය රැක ගැනීම වෙනුවෙන් පලස්තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ්‍රවල සිට හමුදාවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත. තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි. එස්. අයි. එස්. සංවිධානයට එරෙහිව කිසි දිනක පාරට බසීද? නැත. ෂියා මුස්ලිම්වරුන් සිය ගණනක බෙලි කපා දැමීමට එරෙහිව පාරට බසීද? නැත. සුන්නි වහාබ්වාදයේ සැබෑ ස්වරූපය දැන් ලොවට හෙළිදරව් වන්නේ අබුබකර් අල් බැග්ඩැඩ්ගේ යක්ෂ සේනාව උතුරු ඉරාකයේ මොසුල් නුවර එල්ලා ගැනීමෙන් පසුව කළ කී දැ අනුවය. අයි. එස්. අයි. එස්. සංවිධානයේ අණට අකීකරු වුවහොත් අත්වන්නේ මරණය මිස අනෙකක් නොවේ. ක්‍රිස්තියානීන් දහස් ගණනින් තුර්කි පාලනයට නතු ප්‍රදේශ වෙත පලායන විට බරක් ඔබාමාටත් බකන්නිලාගෙන සිටින්නට බැරිවිය. වසර හාර දහසක් පැරැණි ආගමක් අදහන යසාදි ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමට අයි. එස්. අයි. එස්. යක්ෂයෝ උත්සාහ කරන විට ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භ කළේය. සුන්නි වහාබ්වාදයේ සැබෑව දැන් හෙළිව ඇත. ඇත්තෙන්ම බැග්ඩෑඩ්ගේ සංවිධානය අල්ඛයිඩාවටත් වඩා දරුණු අතර මොවුනගේ පාලනය නතු ප්‍රදේශවල මුස්ලිම් නොවන කිසිවකුටත් ජීවත් විය නොහැක. මේ වහාබ්වාදය පරාජය නොකළහොත් එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටත් තර්ජනයක් වන බව පැහැදිලිsය. ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්කුවක් යටය. ගඩාෆි සොයා ගැනීමට ප්‍රංශ විශේෂ බළකායද සහාය ලබාදුන් බව ප්‍රකට කරුණකි. නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක් වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්ද? සමස්ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල්බැග්ඩෑඩ් අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්ඩායම සමග සටන් කළේය. අයි.එස්.අයි. එස්. කණ්ඩයම අල් ඛයිඩා නායක අල් ස්වාහරිගේ උපදෙස්ද ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් ඛයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්වාහරී අල්බැග්ඩෑඩ්ට උපදෙස් දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත්‍රස්ත නායකයා විසින් යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. මොහු බින් ලාඩන්ටත් වඩා භයානකය. අයි.එස්.අයි.එස්. සංවිධානය පෝෂණය කරන්නේද සෞදි අරාබිය බව රහසක් නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප්‍රධානියා ලෙස කටයුතු කළ බණ්ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩ්ගේ සහචරයන් ෂියා මුස්ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රමාණය විශාල නොවේ. සෞදි අරාබියට අවශ්‍ය ෂියා මුස්ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නැයි සෞදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්ස් වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි. කවරක් නමුත් සෞදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක්දැයි අප ප්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක් නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප්‍රහාර එල්ල කළේ කවුද? "2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු" මැයෙන් ලිපියක් ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම, ඉතා භයානක බවයි. පසුගිය වසරේ හඡ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්ලිම් කාන්තාවන්ට මේ තව්හීඩ්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක් ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඩීමට ඉතාම හොඳ පසුබිමක් ඇත. ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්.අයි.එස්. සංවිධානය ගැන දරන මතය කුමක්ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්ලිම්වරුන් අතින් මුස්ලිම්වරු ඝාතනය වෙද්දී තව්හීඩ් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්ලිම්වරුන් ගැන කැක්කුමක් ඇතිවන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විටය. එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සෞදි අරාබිය ඩොලර් බිලියන 87 ක් වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්ලිම් පල්ලි 1500 ක් ඉදිකර ඇත. නැගෙනහිර කාන්තන්කුඩිය ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්.අයි.එස්. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත. එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. නැතිනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom