Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඉරිදිට ෆොටෝ දාන්නං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉරිදිට ෆොටෝ දාන්නං

ලේන් පැටව් දෙන්නගෙ බොලව්...

ඇස් අරිනකං මු හැදුනෙම නෑ.. ඇස් ඇරිය විතරයි, පටස් ගාල ලොකු වෙන්ඩ ගත්ත.

මම සති දෙකකට විතර පස්සෙ ඊයෙ දැක්කෙ. මං කිව්වෙ දැං මං ගාව නෙමේ ඉන්නෙ..

මම බලාගත්තෙ සති දෙකයි දවස් තුනයි..

දැං තමා අමාරුම මුංව බලාගන්ඩ.. හැම තැනම දුවනව.. බිම දිගේ ඇවිල්ල කකුලට ගොඩ වෙනව.. ඊට පස්සෙ උඩට නගිනව.. කලිසම අස්සෙත් රිංගනව බං..

පෑගෙයි කියල බයේ බෑ.. ලේන් කූඩුවකුත් ගත්ත, ඕන කරන වෙලාවට උංව දාල තියන්ඩ.. නැත්තං අපිට වැඩක් කරගන්ඩ වෙන්නෙ නෑ..

ඒ අස්සෙන් මම කියපු අර පූසි පැටව් දෙන්නෙක් දාල, බල්ල උංව කයි කියල උංවත් මම පෙට්ටියක දාල කාමරේ තියං ඉන්නෙ.. ඒකමයි මම ලේන් පැටව් දෙන්නව කලිංම්ම පිටමං කෙරුවෙ..

මේ ඉරිදට තමා ලේන් පැටව් දෙන්නගෙ ෆොටෝ දාන්ඩ වෙන්නෙ

කොහොමද ලොකු ෆොටෝ අප්ලෝඩ් කරන්නෙ.. මම දන්නෙ නෑ..

ත්රෙඩ් එකක් තිබුණ මතකයි ඒ ගැන කියල. මට පොඩ්ඩක් කියල දියල්ල මේ ෆොටෝ සීන් එක ගැන

ලේන්නු දෙන්නගෙන් පිරිමි ලේන් පැටිය ටිකක් ලෙඩ වෙලා හිටිය.. දැං නං හොඳයි.. ඌ ගෑනු සතාට වඩා ටිකක් පොඩියි.. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දුර්වලයි..

මාර සීන් එක ගෑනු සතා පිරිමි සතාගෙ අරක හපනව කොයි වෙලෙත්, තාමත් බං, මුං දැං ඇසුත් අැරලනෙ..

ඒ හින්ද ගොඩක් වෙලාවට දෙන්න වෙන් කරල තියන්නෙ.. පිරිමි සතා ලෙඩ වෙන්ඩත් හේතු වෙන්ඩ ඇති අරූගෙ වැඩ නිසා.. පලවෙනි පාර ඔය සීන් එක දකින කොට උගෙ අරක ඇදිල තිබුණ සෑහෙන්ඩ

දැන්නම් අවුලක් නෑ, පිරිම සතා හොඳින් ඉන්නව..

මාර බෙටි දැමිල්ලක් දානව කියන්නෙ, අනේ මංද

මට මුංව බලාගන්ඩ ගොඩක් උපදෙස් දුන්න LakshanSerum මල්ලිට ගොඩක් ස්තූතියි

[QUOTE="AnuradhaRa, post: 19079375, member: 325076"] [b]මේ ඉරිදිට ෆොටෝ දාන්නං[/b] [SIZE="5"][COLOR="DarkOrchid"]ලේන් පැටව් දෙන්නගෙ බොලව්... ඇස් අරිනකං මු හැදුනෙම නෑ.. ඇස් ඇරිය විතරයි, පටස් ගාල ලොකු වෙන්ඩ ගත්ත. මම සති දෙකකට විතර පස්සෙ ඊයෙ දැක්කෙ. මං කිව්වෙ දැං මං ගාව නෙමේ ඉන්නෙ.. මම බලාගත්තෙ සති දෙකයි දවස් තුනයි.. දැං තමා අමාරුම මුංව බලාගන්ඩ.. හැම තැනම දුවනව.. බිම දිගේ ඇවිල්ල කකුලට ගොඩ වෙනව.. ඊට පස්සෙ උඩට නගිනව.. කලිසම අස්සෙත් රිංගනව බං.. පෑගෙයි කියල බයේ බෑ.. ලේන් කූඩුවකුත් ගත්ත, ඕන කරන වෙලාවට උංව දාල තියන්ඩ.. නැත්තං අපිට වැඩක් කරගන්ඩ වෙන්නෙ නෑ.. ඒ අස්සෙන් මම කියපු අර පූසි පැටව් දෙන්නෙක් දාල, බල්ල උංව කයි කියල උංවත් මම පෙට්ටියක දාල කාමරේ තියං ඉන්නෙ.. ඒකමයි මම ලේන් පැටව් දෙන්නව කලිංම්ම පිටමං කෙරුවෙ..:D මේ ඉරිදට තමා ලේන් පැටව් දෙන්නගෙ ෆොටෝ දාන්ඩ වෙන්නෙ කොහොමද ලොකු ෆොටෝ අප්ලෝඩ් කරන්නෙ.. මම දන්නෙ නෑ.. ත්රෙඩ් එකක් තිබුණ මතකයි ඒ ගැන කියල. මට පොඩ්ඩක් කියල දියල්ල මේ ෆොටෝ සීන් එක ගැන ලේන්නු දෙන්නගෙන් පිරිමි ලේන් පැටිය ටිකක් ලෙඩ වෙලා හිටිය.. දැං නං හොඳයි.. ඌ ගෑනු සතාට වඩා ටිකක් පොඩියි.. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දුර්වලයි.. මාර සීන් එක ගෑනු සතා පිරිමි සතාගෙ අරක හපනව කොයි වෙලෙත්, තාමත් බං, මුං දැං ඇසුත් අැරලනෙ..:confused: ඒ හින්ද ගොඩක් වෙලාවට දෙන්න වෙන් කරල තියන්නෙ.. පිරිමි සතා ලෙඩ වෙන්ඩත් හේතු වෙන්ඩ ඇති අරූගෙ වැඩ නිසා.. පලවෙනි පාර ඔය සීන් එක දකින කොට උගෙ අරක ඇදිල තිබුණ සෑහෙන්ඩ :( දැන්නම් අවුලක් නෑ, පිරිම සතා හොඳින් ඉන්නව.. මාර බෙටි දැමිල්ලක් දානව කියන්නෙ, අනේ මංද මට මුංව බලාගන්ඩ ගොඩක් උපදෙස් දුන්න LakshanSerum මල්ලිට ගොඩක් ස්තූතියි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom