Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඔබ නොදන්නා කරුණක්! ජනාධිපති මන්දිරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඔබ නොදන්නා කරුණක්! ජනාධිපති මන්දිරය

මේ ඔබ නොදන්නා කරුණක් විය හැක, කොටුවේ පිහිටි මේම ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට තැබීමේ ප්‍රධාන අරමුණ වන්නේ මහින්ද රාජපක්ෂ විසින් ජනතා බදු මුදලින් රජ සැප වින්දා යන්න ජනතා ගත කිරීම සඳහායි, එයට හේතුව වන්නේ ජනාධිපතිවරුන්ගේ නිළ නිවස් පිළිබඳව රටේ ජනතාවට ඇත්තේ ඉතාම අවම දැනුමක් පමණක් විමයි, මේම කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වත්මන් ජනාධිපතිවරයා විසින් භාවිතා නොකරන බවත් එම නිසා විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි වන බවත් කරුණු නොදත් ජනතාව වෙත පෙන්වීමට වත්මන් ජනපති විසින් දරණ මේ පහත් උත්සාහය ගැන අප කනගාටු වන්නේ වත්මන් නායකයා නිසා මේම ජනාධිපති නිල නිවසේ වියදම් ඉතිර විමක් සිදු නොවන බැවිනි. මෛත්‍රි විසින් මේ උත්සාහ කරන්නේ හිටපු ජනාධිපතිවරයා මේම නිල නිවස භාවිතා කරමින් රජ සැප වින්දා යන්න ජනතාගත කිරීම සඳහායි, නමුත් සෑබැ යථාර්ථය නම මේම කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ද භාවිතා නොකිරිමයි, ඔහු සිය නිල නිවස ලෙස භාවිතා කලේ කොල්ලුපිටියේ පිහිටි අගමැති නිළ නිවසයි, එනම් අරලියගහ මන්දිරයයි. මහින්ද විසින් මේම කොටුවේ පිහිටි ජනාධිපති නිළ නිවස භාවිතා කලේ ආරක්ෂක මණ්ඩලය රැස්වීම සහ රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා වන අතර වත්මන් ජනාධිපති මෛත්‍රි විසින්ද රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා භාවිතා කරන්නේ මේම ජනාධිපති මන්දිරයයි. ඒසේනම් ජනාධිපතිවරයා විසින් ජනතාගත කරන්නට උත්සාහ ගන්නා මේ බොරුව කුමක්ද? එදා මහින්ද මේම නිල නිවස භාවිතා කල අකාරයෙන්ම(ආරක්ෂක මණ්ඩලය රැස්වීම සහ රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා) අදත් මෛත්‍රි මේම නිල නිවස රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා භාවිතා කරයි, තවද එදා මහින්ද විසින් සිය නිල නිවස ලෙස අරලියගහ මන්දිරය භාවිතා කල අතර අද අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අරලියගහ මන්දිරය සිය නිල නිවස ලෙස භාවිතා කරයි, තත්වය මේසේ තිබියදි පොළොන්නරුවේ තම නිවසේ සිට රට පාලනය කරන බවට පැවසු වත්මන් ජනාධිපතිවරයා කෝටි 750ක් වියදම් කරමින් පැවති නිල නිවෙස් දෙකක් එකට එකතු කරමින් නවතම මාලිගාවක් නිර්මාණය කර ගත්තේ ය, අද ඔහු එම මන්දිරය තම නිල නිවස ලෙස භාවිතා කරයි. එසේනම් සැබවින්ම වියදම් ඉතිරි විමක් සිදුවි තිබේද? මේම රඟපැම් වලට නො රැවටෙන්න, සත්‍ය නොදන්නා තවකෙකුට සත්‍ය පැහැදිලි කර දෙන්න. රත්‍රං අශ්වයන් පෙන්වා බලය ඩැහගත් ඔවුත් තවමත් බොරුවෙන්ම රට පාලනය කරයි. තවමත් රැවන පිරිසක්ද සිටි.

[QUOTE="toiya, post: 20259635, member: 15009"] [b]මේ ඔබ නොදන්නා කරුණක්! ජනාධිපති මන්දිරය[/b] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-0/p280x280/13269277_1035672889856112_7653913183470544577_n.jpg?oh=3773a71bdd074b2f9bd25b1f903852a0&oe=57D4B6D1[/IMG] [SIZE="4"][COLOR="Red"]මේ ඔබ නොදන්නා කරුණක් විය හැක, කොටුවේ පිහිටි මේම ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට තැබීමේ ප්‍රධාන අරමුණ වන්නේ මහින්ද රාජපක්ෂ විසින් ජනතා බදු මුදලින් රජ සැප වින්දා යන්න ජනතා ගත කිරීම සඳහායි, එයට හේතුව වන්නේ ජනාධිපතිවරුන්ගේ නිළ නිවස් පිළිබඳව රටේ ජනතාවට ඇත්තේ ඉතාම අවම දැනුමක් පමණක් විමයි, මේම කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වත්මන් ජනාධිපතිවරයා විසින් භාවිතා නොකරන බවත් එම නිසා විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි වන බවත් කරුණු නොදත් ජනතාව වෙත පෙන්වීමට වත්මන් ජනපති විසින් දරණ මේ පහත් උත්සාහය ගැන අප කනගාටු වන්නේ වත්මන් නායකයා නිසා මේම ජනාධිපති නිල නිවසේ වියදම් ඉතිර විමක් සිදු නොවන බැවිනි. මෛත්‍රි විසින් මේ උත්සාහ කරන්නේ හිටපු ජනාධිපතිවරයා මේම නිල නිවස භාවිතා කරමින් රජ සැප වින්දා යන්න ජනතාගත කිරීම සඳහායි, නමුත් සෑබැ යථාර්ථය නම මේම කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ද භාවිතා නොකිරිමයි, ඔහු සිය නිල නිවස ලෙස භාවිතා කලේ කොල්ලුපිටියේ පිහිටි අගමැති නිළ නිවසයි, එනම් අරලියගහ මන්දිරයයි. මහින්ද විසින් මේම කොටුවේ පිහිටි ජනාධිපති නිළ නිවස භාවිතා කලේ ආරක්ෂක මණ්ඩලය රැස්වීම සහ රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා වන අතර වත්මන් ජනාධිපති මෛත්‍රි විසින්ද රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා භාවිතා කරන්නේ මේම ජනාධිපති මන්දිරයයි. ඒසේනම් ජනාධිපතිවරයා විසින් ජනතාගත කරන්නට උත්සාහ ගන්නා මේ බොරුව කුමක්ද? එදා මහින්ද මේම නිල නිවස භාවිතා කල අකාරයෙන්ම(ආරක්ෂක මණ්ඩලය රැස්වීම සහ රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා) අදත් මෛත්‍රි මේම නිල නිවස රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා භාවිතා කරයි, තවද එදා මහින්ද විසින් සිය නිල නිවස ලෙස අරලියගහ මන්දිරය භාවිතා කල අතර අද අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අරලියගහ මන්දිරය සිය නිල නිවස ලෙස භාවිතා කරයි, තත්වය මේසේ තිබියදි පොළොන්නරුවේ තම නිවසේ සිට රට පාලනය කරන බවට පැවසු වත්මන් ජනාධිපතිවරයා කෝටි 750ක් වියදම් කරමින් පැවති නිල නිවෙස් දෙකක් එකට එකතු කරමින් නවතම මාලිගාවක් නිර්මාණය කර ගත්තේ ය, අද ඔහු එම මන්දිරය තම නිල නිවස ලෙස භාවිතා කරයි. එසේනම් සැබවින්ම වියදම් ඉතිරි විමක් සිදුවි තිබේද? මේම රඟපැම් වලට නො රැවටෙන්න, සත්‍ය නොදන්නා තවකෙකුට සත්‍ය පැහැදිලි කර දෙන්න. රත්‍රං අශ්වයන් පෙන්වා බලය ඩැහගත් ඔවුත් තවමත් බොරුවෙන්ම රට පාලනය කරයි. තවමත් රැවන පිරිසක්ද සිටි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom