Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඕන ෆ්රෙන්ඩෙක් වැදගත් නේ මචන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොත්තුයි ලයිමුයි වගේ සෙට් වෙනවා වගේ සෙට් උන අපේ සෙට් එකේ දිය යට ගිනි ගෙනියන ජාතියේ ඩයලුත් නොහිටියාම නෙමෙයි..

ජල්තර දාගත්තම බේරන්න එකා වගේ හැමෝම ඉදිරිපත් වෙනවා..

හික් හික්.. දවසක් අපේ සෙට් එකෙක්ගේ ගෙදර වැන් එක ඉස්කෝලේ වැඩකට කියල ඉල්ලගෙන රත්නපුරේ ගියා ආතල් එකට..

දන්නැද්ද ඉතින් නරක කාලෙනේ අපේ.. එක තැනක ඉන්නම බෑ ඒ දවස් වල..

ඔය වැන් එක එලවපු එකා (හසිත) ගැන කතා කරන්න ගියොත් වෙනම ත්රෙඩ් එකක් අරින්න වෙයි ඒ වෙනුවෙන්..

මේක උනේ රත්නපුරේ ගිහින් කොළඹ එනකොට..

ඔය රත්නපුර පැත්තේ කස්ටිය දන්නවා ඇති කුරුවිට පැන්නට පස්සේ පරකඩුවට කලින් මාරාන්තික වංගු 2 ක් තියෙනවා පල්ලමත් එක්ක..

අනේ දෙයියන්ගේ පිහිටයි ජීවිතේට ඒ පාරේ නොගිය අපේ එකා කොහෙද වංගු ගැන දන්නේ..

මු ගොනා සේ වැලි ටිපර් එකක් ඕවර් ටේක් කළා බොහොම ලස්සනට..

කොච්චර ලස්සනද යත් ඒ අවස්ථාවේ අපි අපේ මරණය ඇස් පනා පිටම දැක්ක කියල මට හිතුනා..

හොදම හරිය ඒත් එක්කම 2 වෙනි වංගුව නවනකොටම මුනටම ආපි පොලිස් ජීප් එකක්..

පොලිස් අන්කල් වැඩ දන්නා නිසා යන්තම් අපේ ජිවිත් බේරුනා..

ලාවට ඇහුන "බැහැපිය එලවපු @#$%^&" කියල වගේ සද්දයක්..

කොහොමද ආතල් එක.. දැන් කට්ටියගේ ෆන් දෙපිටින් යනවා කකුල් මැන්ඩලින් ගහනවා.. ඔලු වටේ කුරුල්ලෝ කිචි බිචි ගානවා.. විකාර ගොඩයි..

අපේ සෙට් එකේ වැඩි හරියක් හිටියේ 6*4 එවුන්.. ඔය වැන් එක එලවපු එකා විතරයි රූකඩයක් වගේ හිටියේ..

අනේ ඉතින් ඌව විතරක් යවන්නේ කොහොමද හිතකින්..

බැස්ස සෙට් එකම.. අපේ එවුන් බැස්සේ නිකන් වර්ල්ඩ් කප් එක අරන් එන ටීම් එකක් ප්ලේන් එකෙන් බහිනවා වගේ..

වීරයෝ වගේ බැස්සට මොකෝ කට්ටිය ඉස්සරහට පිකප් නෑ..

අපේ සෙට් එක රන් කරපු එකා තමයි නිලංක.. හොද එකා.. "බැස්සනම් යමන් හු@#$%*නේ".... අනේ කට්ටියම පෝලිමක් හැදිලා හොද ළමයි වගේ ගියා පොලිස් ජීප් එක ලගට..

අම්මෝ!!!! පොලිස් අන්කල් ජීප් එක කාණුවේ නොදා බේරාගෙන තියෙන්නේ අනු නමයි දශම තුන්කාලෙන්..

ඇතුලේ ඉන්නවා තරු එහෙම ගහපු ලොකු පොලිස් අන්කල් කෙනෙකුත්.. අනිත් උන්ගේ කොහොමද දන්නේ නෑ මගෙනම් බලු බෙට්ටකට ගහන්නවත් කටේ කෙල පොඩ්ඩක් නෑ ඒ වෙලාවේ..

පොලිස් අන්කල් 1 : (පිරිසගේ මුණු දිහා බලමින්..) කොයි @#$%^ යකෝ වැන් එක එලෙව්වේ????

හසිත : (ඔලුව කසමින්..) මම සර්..

තරු පොලිස් අන්කල් : (අපේ එකාගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා බලා නක්කලේට සිනහ වෙමින්..) ගන්නවා ලයිෂන් එක බලන්න..

පොලිස් අන්කල් 1 : (බොරු තරහක් අමාරුවෙන් මවා පාමින්..) අහ.. දුවපල්ලා මකවනවා තොපි @#$%^&*\......

ඇත්තටම ඔය හසිත කියන එකාගේ හැසිරීම් රටාව දකින එකෙක්ට හිනා නොගියොත් ඒක ලෝක පුදුමයක්..

ඔන්න ඔහොමයි අපේ කට්ටියගේ වැඩ..

තව තියෙනවා..

[QUOTE="badcJamiga, post: 11845333, member: 322236"] [B][SIZE=4]කොත්තුයි ලයිමුයි වගේ සෙට් වෙනවා වගේ සෙට් උන අපේ සෙට් එකේ දිය යට ගිනි ගෙනියන ජාතියේ ඩයලුත් නොහිටියාම නෙමෙයි.. ජල්තර දාගත්තම බේරන්න එකා වගේ හැමෝම ඉදිරිපත් වෙනවා.. හික් හික්.. දවසක් අපේ සෙට් එකෙක්ගේ ගෙදර වැන් එක ඉස්කෝලේ වැඩකට කියල ඉල්ලගෙන රත්නපුරේ ගියා ආතල් එකට.. දන්නැද්ද ඉතින් නරක කාලෙනේ අපේ.. එක තැනක ඉන්නම බෑ ඒ දවස් වල.. ඔය වැන් එක එලවපු එකා (හසිත) ගැන කතා කරන්න ගියොත් වෙනම ත්රෙඩ් එකක් අරින්න වෙයි ඒ වෙනුවෙන්.. මේක උනේ රත්නපුරේ ගිහින් කොළඹ එනකොට.. ඔය රත්නපුර පැත්තේ කස්ටිය දන්නවා ඇති කුරුවිට පැන්නට පස්සේ පරකඩුවට කලින් මාරාන්තික වංගු 2 ක් තියෙනවා පල්ලමත් එක්ක.. අනේ දෙයියන්ගේ පිහිටයි ජීවිතේට ඒ පාරේ නොගිය අපේ එකා කොහෙද වංගු ගැන දන්නේ.. මු ගොනා සේ වැලි ටිපර් එකක් ඕවර් ටේක් කළා බොහොම ලස්සනට.. කොච්චර ලස්සනද යත් ඒ අවස්ථාවේ අපි අපේ මරණය ඇස් පනා පිටම දැක්ක කියල මට හිතුනා.. හොදම හරිය ඒත් එක්කම 2 වෙනි වංගුව නවනකොටම මුනටම ආපි පොලිස් ජීප් එකක්.. පොලිස් අන්කල් වැඩ දන්නා නිසා යන්තම් අපේ ජිවිත් බේරුනා.. ලාවට ඇහුන "බැහැපිය එලවපු @#$%^&" කියල වගේ සද්දයක්.. කොහොමද ආතල් එක.. දැන් කට්ටියගේ ෆන් දෙපිටින් යනවා කකුල් මැන්ඩලින් ගහනවා.. ඔලු වටේ කුරුල්ලෝ කිචි බිචි ගානවා.. විකාර ගොඩයි.. අපේ සෙට් එකේ වැඩි හරියක් හිටියේ 6*4 එවුන්.. ඔය වැන් එක එලවපු එකා විතරයි රූකඩයක් වගේ හිටියේ.. අනේ ඉතින් ඌව විතරක් යවන්නේ කොහොමද හිතකින්.. බැස්ස සෙට් එකම.. අපේ එවුන් බැස්සේ නිකන් වර්ල්ඩ් කප් එක අරන් එන ටීම් එකක් ප්ලේන් එකෙන් බහිනවා වගේ.. වීරයෝ වගේ බැස්සට මොකෝ කට්ටිය ඉස්සරහට පිකප් නෑ.. අපේ සෙට් එක රන් කරපු එකා තමයි නිලංක.. හොද එකා.. "බැස්සනම් යමන් හු@#$%*නේ".... අනේ කට්ටියම පෝලිමක් හැදිලා හොද ළමයි වගේ ගියා පොලිස් ජීප් එක ලගට.. අම්මෝ!!!! පොලිස් අන්කල් ජීප් එක කාණුවේ නොදා බේරාගෙන තියෙන්නේ අනු නමයි දශම තුන්කාලෙන්.. ඇතුලේ ඉන්නවා තරු එහෙම ගහපු ලොකු පොලිස් අන්කල් කෙනෙකුත්.. අනිත් උන්ගේ කොහොමද දන්නේ නෑ මගෙනම් බලු බෙට්ටකට ගහන්නවත් කටේ කෙල පොඩ්ඩක් නෑ ඒ වෙලාවේ.. පොලිස් අන්කල් 1 : (පිරිසගේ මුණු දිහා බලමින්..) කොයි @#$%^ යකෝ වැන් එක එලෙව්වේ????[/SIZE] [SIZE=4] හසිත : (ඔලුව කසමින්..) මම සර්.. තරු පොලිස් අන්කල් : (අපේ එකාගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා බලා නක්කලේට සිනහ වෙමින්..) ගන්නවා ලයිෂන් එක බලන්න.. පොලිස් අන්කල් 1 : (බොරු තරහක් අමාරුවෙන් මවා පාමින්..) අහ.. දුවපල්ලා මකවනවා තොපි @#$%^&*\...... ඇත්තටම ඔය හසිත කියන එකාගේ හැසිරීම් රටාව දකින එකෙක්ට හිනා නොගියොත් ඒක ලෝක පුදුමයක්.. [/SIZE][SIZE=4] ඔන්න ඔහොමයි අපේ කට්ටියගේ වැඩ..[/SIZE] [SIZE=4] තව තියෙනවා..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom