Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කතාවත් ටිකක් හිතට වදින එකක්....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවත් ටිකක් හිතට වදින එකක්....!!!

මේ කතාවත් ටිකක් හිතට වදින එකක්. හැබැයි ඉතිං තේරුම් ගන්න දෙයක් කතාව තුල අඩංගුයි. (සමහර අය මේක අහලා ඇති. හැබැයි රීපොස්ට් නම් නෙවෙයි ආ...)

ඉතින් ඔන්න දවසක් සිරා කපල් එකක් හිටියා. කෙල්ලට නම් වයස 21 යි. කොල්ලට 25 යි. කොල්ලා වැඩ කරේ හමුදාවේ. සිද්ධිය කියන්නේ කෙල්ල අන්ධයි. ඉතිං බලන්න මේ කොල්ලා කොච්චර හිත හොඳ ඩයල් එකක් ද කියලා. කෙල්ල අන්ධවුනාට කොල්ලගේ ආදරය නිසා එයාට ඒ අඩුව එතරම් ලොකුවට දැනුනේ නෑ. ඉතිං කොල්ලා සතියකට සැරයක් ඇවිත් කෙල්ලව බලලා යනවා.ඉතින් ඔහොම්මම කාලේ ගෙවුනා. දෙන්නගෙම ගෙවල් වලටත් මේ සම්බන්ධය දන්නවා.

ඉතින් කෙල්ලට දවසක් හිතුනා තනියම හිටපු එක ඇති. දැන් කසාද බදිමු කියලා. ඉතින් කොල්ලා නිවාඩුවට කෙල්ලව බලන්න ආපු වෙලේ මෙයා කොල්ලගෙන් "අපි බඳිමුද" ඇහුවා. කොල්ලෝ ඉතිං බඳින එකට වඩා ලව් කරන්න නේ ආස , ඉතින් කොල්ලා ඇහුවා "එකපාරටම ඇයි බදින්න හිතුවේ කියලා". කෙල්ලත් ඉතින් ලෝකේ නැති කරුණු කිව්වා. ඉතින් කෙල්ලගේ කැමැත්ත පරිදි එන මාසයේ විවාහ කරගැනීමට දෙන්නම යෝජනා කර ගත්තා.

ඉතින් මගුල් ගෙදරේ වැඩ ලහි ලහියේ සිදුවෙද්දී , දවසක් කෙල්ල කිව්වා , "මම ආසයි අනේ අපි දෙන්නගේ විවාහය මගේ ඇස් දෙකින් දකින්න . ඒත් මම එච්චර පින් කරලා නැහැනේ" කියලා කෙල්ල කිව්වා. කොල්ලට කෙල්ල මේ කියපු දේ හොඳටම හිතට වැදුනා . පොරට පට්ට දුකයි. රෑ , දවාලේ මේ ගැනම හිතුවා. ඔන්න දවසක් කොල්ලා කෙල්ලට සුභ ආරංචියක් අරන් ආවා . ඒ මොකද දන්නවද ? කෙල්ලට ඇස් දෙකක් දෙන්න එක්කෙනෙක් කැමති වුනා කියලා. මේක අහපු කෙල්ල කොල්ලට කිව්වා "මගේ වුවමනාව ෂණිකව ලබාදෙන ඔයා වගේ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න මම හරි වාසනාවතයි " කියලා.

ඉතිං ලොකු ශල්‍යකර්මයකින් පසුව කෙල්ලට පෙනීම ලැබුණා. කෙල්ලට ගොඩාක් සතුටුයි. ඉතින් කෙල්ල , කොල්ලව බලන්න එයාලගේ ගෙදර ගියා . එතකොට කොල්ලා රෝද පුටුවක වාඩි වෙලා හිටියා. එතකොටයි කෙල්ල දැක්කේ කොල්ලා අන්ධ බව. කෙල්ලට කේන්ති ගියා. කෙල්ල ඇහුවා "ඔයා අන්ධයෙක් බව ඇයි මට කලින් නොකිව්වේ , මං තරම් ලස්සන කෙල්ලෙක්ව බඳින්න අන්ධ ඔයාට තියන සුදුසුකම මොකක්ද ? මට බෑ තමුසෙව කසාද බැඳලා ජිවත කාලෙම දුක් විදින්න. මම යනවා යන්ඩ " කියලා කෙල්ල ගියා. කොල්ලා වචනයක් වත් කතා නොකර නිශ්ශබ්දව හිටියා.

හවස් වෙනකොට ගමම කැලබුනා. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි. මේ කොල්ලා සියදිවි හානි කරගෙන කියලා. මේ සිද්ධිය කෙල්ලටත් ආරංචි වෙලා කෙල්ල දුවගෙන ආවා කොල්ලගේ ගෙදරට .

කෙල්ල පරක්කු වැඩි . කොල්ලා පරලොව ගිහින් ඉවරයි. ඒ අතරතුර කොල්ලගේ අම්මා කෙල්ලට කොළ කෑල්ලක් දුන්නේ "පුතා ඔයා ආවොත් මේක දෙන්න කිව්වා " කියමිනි. මුළු ගමම අඬන අතරතුර කෙල්ල කොලේ දිග ඇරලා ලියලා තියන දේ කාටත් ඇහැන්න කියෙව්වා "මගේ සුදු, මම ඔයාට මගේ පණටත් වඩා ආදරය කලා. ඔයාගේ සතුට මට වටිනවා . ඒකයි මම මගේ ඇස් දෙක ඔයාට පරිත්‍යාග කලේ . හැබැයි ඔයාට පෙනීම ලැබුනම මම අන්ධයෙක් කියලා ඔයා මාව එපා කිව්වා. ඔයා නැති ලොවක් මට මොකටද ? මම යන්නම්. දෙයියන්ගේම පිහිටයි."

මේ වෙනකොටයි කෙල්ල දැනගත්තේ එයාට ඇස් දෙක දුන්නේ මේ කොල්ලා කියලා . ගමම කෙල්ලව පිළිකුලෙන් බැලුවා.

සමාප්තයි

මම කියන්නේ මේකයි : කෙනෙක්ව ආදරය කරනකොට පෙනුමට නොව හිතට ආදරය කරන්න. කෙල්ලන්ටත් , කොල්ලන්ටත් හැම එකාටම මේක පොදුයි. එහෙම බැරිනම් ආදරය නොකර ඉන්න.

[QUOTE="MassMaxy, post: 15095197, member: 420820"] [b]මේ කතාවත් ටිකක් හිතට වදින එකක්....!!![/b] [Center] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/943136_339983229462808_1541712949_n.jpg[/IMG] [/Center] [SIZE="5"]මේ කතාවත් ටිකක් හිතට වදින එකක්. හැබැයි ඉතිං තේරුම් ගන්න දෙයක් කතාව තුල අඩංගුයි.:yes: (සමහර අය මේක අහලා ඇති. හැබැයි රීපොස්ට් නම් නෙවෙයි ආ...) ඉතින් ඔන්න දවසක් සිරා කපල් එකක් හිටියා. කෙල්ලට නම් වයස 21 යි. කොල්ලට 25 යි. කොල්ලා වැඩ කරේ හමුදාවේ. සිද්ධිය කියන්නේ කෙල්ල අන්ධයි. ඉතිං බලන්න මේ කොල්ලා කොච්චර හිත හොඳ ඩයල් එකක් ද කියලා. කෙල්ල අන්ධවුනාට කොල්ලගේ ආදරය නිසා එයාට ඒ අඩුව එතරම් ලොකුවට දැනුනේ නෑ. ඉතිං කොල්ලා සතියකට සැරයක් ඇවිත් කෙල්ලව බලලා යනවා.ඉතින් ඔහොම්මම කාලේ ගෙවුනා. දෙන්නගෙම ගෙවල් වලටත් මේ සම්බන්ධය දන්නවා. ඉතින් කෙල්ලට දවසක් හිතුනා තනියම හිටපු එක ඇති. දැන් කසාද බදිමු කියලා. ඉතින් කොල්ලා නිවාඩුවට කෙල්ලව බලන්න ආපු වෙලේ මෙයා කොල්ලගෙන් "අපි බඳිමුද" ඇහුවා. කොල්ලෝ ඉතිං බඳින එකට වඩා ලව් කරන්න නේ ආස , ඉතින් කොල්ලා ඇහුවා "එකපාරටම ඇයි බදින්න හිතුවේ කියලා". කෙල්ලත් ඉතින් ලෝකේ නැති කරුණු කිව්වා. ඉතින් කෙල්ලගේ කැමැත්ත පරිදි එන මාසයේ විවාහ කරගැනීමට දෙන්නම යෝජනා කර ගත්තා. ඉතින් මගුල් ගෙදරේ වැඩ ලහි ලහියේ සිදුවෙද්දී , දවසක් කෙල්ල කිව්වා , "මම ආසයි අනේ අපි දෙන්නගේ විවාහය මගේ ඇස් දෙකින් දකින්න . ඒත් මම එච්චර පින් කරලා නැහැනේ" කියලා කෙල්ල කිව්වා. කොල්ලට කෙල්ල මේ කියපු දේ හොඳටම හිතට වැදුනා . පොරට පට්ට දුකයි. රෑ , දවාලේ මේ ගැනම හිතුවා. ඔන්න දවසක් කොල්ලා කෙල්ලට සුභ ආරංචියක් අරන් ආවා . ඒ මොකද දන්නවද ? කෙල්ලට ඇස් දෙකක් දෙන්න එක්කෙනෙක් කැමති වුනා කියලා. මේක අහපු කෙල්ල කොල්ලට කිව්වා "මගේ වුවමනාව ෂණිකව ලබාදෙන ඔයා වගේ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න මම හරි වාසනාවතයි " කියලා. ඉතිං ලොකු ශල්‍යකර්මයකින් පසුව කෙල්ලට පෙනීම ලැබුණා. කෙල්ලට ගොඩාක් සතුටුයි. ඉතින් කෙල්ල , කොල්ලව බලන්න එයාලගේ ගෙදර ගියා . එතකොට කොල්ලා රෝද පුටුවක වාඩි වෙලා හිටියා. එතකොටයි කෙල්ල දැක්කේ කොල්ලා අන්ධ බව. කෙල්ලට කේන්ති ගියා. කෙල්ල ඇහුවා "ඔයා අන්ධයෙක් බව ඇයි මට කලින් නොකිව්වේ , මං තරම් ලස්සන කෙල්ලෙක්ව බඳින්න අන්ධ ඔයාට තියන සුදුසුකම මොකක්ද ? මට බෑ තමුසෙව කසාද බැඳලා ජිවත කාලෙම දුක් විදින්න. මම යනවා යන්ඩ " කියලා කෙල්ල ගියා. කොල්ලා වචනයක් වත් කතා නොකර නිශ්ශබ්දව හිටියා. හවස් වෙනකොට ගමම කැලබුනා. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි. මේ කොල්ලා සියදිවි හානි කරගෙන කියලා. මේ සිද්ධිය කෙල්ලටත් ආරංචි වෙලා කෙල්ල දුවගෙන ආවා කොල්ලගේ ගෙදරට . කෙල්ල පරක්කු වැඩි . කොල්ලා පරලොව ගිහින් ඉවරයි. ඒ අතරතුර කොල්ලගේ අම්මා කෙල්ලට කොළ කෑල්ලක් දුන්නේ "පුතා ඔයා ආවොත් මේක දෙන්න කිව්වා " කියමිනි. මුළු ගමම අඬන අතරතුර කෙල්ල කොලේ දිග ඇරලා ලියලා තියන දේ කාටත් ඇහැන්න කියෙව්වා "මගේ සුදු, මම ඔයාට මගේ පණටත් වඩා ආදරය කලා. ඔයාගේ සතුට මට වටිනවා . ඒකයි මම මගේ ඇස් දෙක ඔයාට පරිත්‍යාග කලේ . හැබැයි ඔයාට පෙනීම ලැබුනම මම අන්ධයෙක් කියලා ඔයා මාව එපා කිව්වා. ඔයා නැති ලොවක් මට මොකටද ? මම යන්නම්. දෙයියන්ගේම පිහිටයි." මේ වෙනකොටයි කෙල්ල දැනගත්තේ එයාට ඇස් දෙක දුන්නේ මේ කොල්ලා කියලා :(:(. ගමම කෙල්ලව පිළිකුලෙන් බැලුවා. සමාප්තයි මම කියන්නේ මේකයි : කෙනෙක්ව ආදරය කරනකොට පෙනුමට නොව හිතට ආදරය කරන්න. :yes:කෙල්ලන්ටත් , කොල්ලන්ටත් හැම එකාටම මේක පොදුයි.:angry: එහෙම බැරිනම් ආදරය නොකර ඉන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom