Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ නේද? 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැක්සන්ගේ අනතුරේ ඇත්ත කතාව.

ඒක මෙහෙමයි.

මේ වාහනේ අලියෙක් හැපිලා damage වෙච්ච එකක් නෙවෙයි. accident vehicles ගැන දන්න ඕනම කෙනෙක්ට හොදටම තේරෙන කාරනයක් නම්, .... මේ වාහනය ලොකු accident එකකට මුහුන දුන්න වාහනයක් බව.... .. වාහනයක ඔය විදියට බද වටේටම තැලිලා, pillars ඇද වෙන්නේ, වාහනයක් පෙරලුනාම, ..... එහෙම නැතිනම්, මෙහෙම තැලෙන්න විශේශිත හේතුවක් තියෙන්න ඕන...... හරි පරීක්ශනයක් පැවැත්වුවහොත්, වාහනේ damage වුන ආකාරය විශ්ලේෂණය කරලා, සිදු වී ඇති අනතුර ටක්කෙටම කියන්න පුලුවන් .... ඇයි එහෙම කරන්නේ නැත්තේ.....

වනජීවි එකෙනුත් සහතික කලානේ හැපුන අලියෙක් නැති බව,.....ඒකෙන් තේරෙනවා, ඕකේ අලියෙක් හැපුනේ නැතිබව....... අනිත් එක, ..... ඔය වාහනේ ඉස්සරහ සීට් එකේ ගියයි කියන ජැක්සන්ගේ සහෝදරයාට සීරිමක්වත් නෑ.... බලන්න හොදට... passenger side එක තැලිලා තියෙන විදිය... ඔය සහෝදරයා, ඔය වාහනේ ඇතුලේ හිටියනම්, සීරිමක්වත් නැතුව බේරුනේ කොහොමද ..... වාහනේ හැපෙන වෙලාවේ, ඔය සහෝදරයා ඒකේ ඇතුලේ හිටියේ නෑ කියලා හොදටම ශුවර්. හැබැයි, වාහනේ හැපෙන වෙලාවේ ඔහු වාහනය ඇතුලේ හිටිය බවත් අලියා හැපෙනවා දැක්කා බවත් කියනවා....

ඇයි ඉතින් එහෙම එයා බොරු කියන්නේ......

මොකද, එයා තමයි fabricator, ..... කතාව ගෙඩිය පිටින් හදලා ඇසින් දුටු සාක්ශිකරු වෙන්නේ එයා,.... බොරු කතාවක් සමාජගත කරලා මුලු සමාජයම නොමග යවන්න ඉදිරිපත් වෙන්නේ ඔහු... මොකද ඔය අනතුරේ ඇත්ත කතාව කියන්න බැරි තරමට තිත්ත නිසා.....

මෙතරම් කාරනා වසන් කරන්න හේතුව නම්, ඔය අනතුරින් ජීවිත හානි කිහිපයක් වෙන්න ඇති,.... ජැක්සන්ලගේ පවුලට හිතවත් ඉහල බල පරාක්‍රමයේ ආශිර්වාදයෙන් .....මැරුන උන්ගේ මලකුනු හන්ගන්න ඇති.... මොකද, අනතුරක් වෙලා මැරුනත්, ඒ සියලු මරන වලට වග කියන්න ඕන ජැක්සන් නිසා... මලකුනු හැන්ගුවම ජැක්සන් අහින්සකයි..... මැරුන උන්ගේ පවුල්වල මිනිස්සු උන් එනකම් අදටත් ගෙදර බලන් ඉන්නවා ඇති.... ඔය වාහනේ හැපුන ස්තානය අනිවාර්යයෙන්ම වෙන තැනක් වෙන්න ඕන... සාක්ශි වසන්කරන්න ඕන නිසා, වාහනේ මහ රෑම වෙනත් ස්තානයකට ස්තානගත කරා වෙන්න ඕන....

බලන්න.... ජැක්සන්ව රෝහලට admit කරපු ප්‍රියන්ත නම් පුද්ගලයා දැන් අන්තරස්ධාන වෙලාලු.... මේ ඔක්කොම drama,

.... කැත ඇත්තක් වසන් කරන්න සාක්ශි වසන් කරන නාටක....

ජැක්සන්ගේ පුතා කියනවා, ...... ජැක්සන්ගේ පන රකින්න සවිකරපු උපකරන, ඒ අයගේ පවුලේ මුදලින් මිලදීගෙන රෝහලට පරිත්‍යාග කරපු උපකරන ලු.... මම අභියෝග කරනවා.... ඔය උපකරන මිලදීගත් බිල පෙන්වන්න කියලා... හැබැයි ඉතින්... මෙච්චර අපරාධ සගවන්න රන්ගන කරනවුන්ට, බිලක් හදලා ගෙනත් පෙන්වන එක මහ කජ්ජක්ද.... නේද...

මේ රටේ අති බහුතරයකට සිතීමේ හැකියාව් නෑ.... දැන්වත් මොලේ ටිකක් පාදගන්න... නැත්නම්, මේ රටේ සුලු පිරිසකගේ රැගුම් බල බල, උන්ගේ බිල් අපි ගෙව ගෙව.....තව ගොඩාක් කල් ඉන්න පුලුවන් ....

Original post https://m.facebook.com/story.php?story_fbid=pfbid0FsLouDd3vUrfDNxtpaxaHbxXFJedAjJewSX3U3UMDCpFBTsdoUHFFWqTSYgC7g2cl&id=100007164701365&mibextid=Nif5oz

------[ATTACH=full]216939[/ATTACH]

[QUOTE="amilasadaruwan4455, post: 29285943, member: 560266"] ජැක්සන්ගේ අනතුරේ ඇත්ත කතාව. ඒක මෙහෙමයි. මේ වාහනේ අලියෙක් හැපිලා damage වෙච්ච එකක් නෙවෙයි. accident vehicles ගැන දන්න ඕනම කෙනෙක්ට හොදටම තේරෙන කාරනයක් නම්, .... මේ වාහනය ලොකු accident එකකට මුහුන දුන්න වාහනයක් බව.... .. වාහනයක ඔය විදියට බද වටේටම තැලිලා, pillars ඇද වෙන්නේ, වාහනයක් පෙරලුනාම, ..... එහෙම නැතිනම්, මෙහෙම තැලෙන්න විශේශිත හේතුවක් තියෙන්න ඕන...... හරි පරීක්ශනයක් පැවැත්වුවහොත්, වාහනේ damage වුන ආකාරය විශ්ලේෂණය කරලා, සිදු වී ඇති අනතුර ටක්කෙටම කියන්න පුලුවන් .... ඇයි එහෙම කරන්නේ නැත්තේ..... වනජීවි එකෙනුත් සහතික කලානේ හැපුන අලියෙක් නැති බව,.....ඒකෙන් තේරෙනවා, ඕකේ අලියෙක් හැපුනේ නැතිබව....... අනිත් එක, ..... ඔය වාහනේ ඉස්සරහ සීට් එකේ ගියයි කියන ජැක්සන්ගේ සහෝදරයාට සීරිමක්වත් නෑ.... බලන්න හොදට... passenger side එක තැලිලා තියෙන විදිය... ඔය සහෝදරයා, ඔය වාහනේ ඇතුලේ හිටියනම්, සීරිමක්වත් නැතුව බේරුනේ කොහොමද ..... වාහනේ හැපෙන වෙලාවේ, ඔය සහෝදරයා ඒකේ ඇතුලේ හිටියේ නෑ කියලා හොදටම ශුවර්. හැබැයි, වාහනේ හැපෙන වෙලාවේ ඔහු වාහනය ඇතුලේ හිටිය බවත් අලියා හැපෙනවා දැක්කා බවත් කියනවා.... ඇයි ඉතින් එහෙම එයා බොරු කියන්නේ...... මොකද, එයා තමයි fabricator, ..... කතාව ගෙඩිය පිටින් හදලා ඇසින් දුටු සාක්ශිකරු වෙන්නේ එයා,.... බොරු කතාවක් සමාජගත කරලා මුලු සමාජයම නොමග යවන්න ඉදිරිපත් වෙන්නේ ඔහු... මොකද ඔය අනතුරේ ඇත්ත කතාව කියන්න බැරි තරමට තිත්ත නිසා..... මෙතරම් කාරනා වසන් කරන්න හේතුව නම්, ඔය අනතුරින් ජීවිත හානි කිහිපයක් වෙන්න ඇති,.... ජැක්සන්ලගේ පවුලට හිතවත් ඉහල බල පරාක්‍රමයේ ආශිර්වාදයෙන් .....මැරුන උන්ගේ මලකුනු හන්ගන්න ඇති.... මොකද, අනතුරක් වෙලා මැරුනත්, ඒ සියලු මරන වලට වග කියන්න ඕන ජැක්සන් නිසා... මලකුනු හැන්ගුවම ජැක්සන් අහින්සකයි..... මැරුන උන්ගේ පවුල්වල මිනිස්සු උන් එනකම් අදටත් ගෙදර බලන් ඉන්නවා ඇති.... ඔය වාහනේ හැපුන ස්තානය අනිවාර්යයෙන්ම වෙන තැනක් වෙන්න ඕන... සාක්ශි වසන්කරන්න ඕන නිසා, වාහනේ මහ රෑම වෙනත් ස්තානයකට ස්තානගත කරා වෙන්න ඕන.... බලන්න.... ජැක්සන්ව රෝහලට admit කරපු ප්‍රියන්ත නම් පුද්ගලයා දැන් අන්තරස්ධාන වෙලාලු.... මේ ඔක්කොම drama, .... කැත ඇත්තක් වසන් කරන්න සාක්ශි වසන් කරන නාටක.... ජැක්සන්ගේ පුතා කියනවා, ...... ජැක්සන්ගේ පන රකින්න සවිකරපු උපකරන, ඒ අයගේ පවුලේ මුදලින් මිලදීගෙන රෝහලට පරිත්‍යාග කරපු උපකරන ලු.... මම අභියෝග කරනවා.... ඔය උපකරන මිලදීගත් බිල පෙන්වන්න කියලා... හැබැයි ඉතින්... මෙච්චර අපරාධ සගවන්න රන්ගන කරනවුන්ට, බිලක් හදලා ගෙනත් පෙන්වන එක මහ කජ්ජක්ද.... නේද... මේ රටේ අති බහුතරයකට සිතීමේ හැකියාව් නෑ.... දැන්වත් මොලේ ටිකක් පාදගන්න... නැත්නම්, මේ රටේ සුලු පිරිසකගේ රැගුම් බල බල, උන්ගේ බිල් අපි ගෙව ගෙව.....තව ගොඩාක් කල් ඉන්න පුලුවන් .... 🙏🙏🙏 Original post [URL]https://m.facebook.com/story.php?story_fbid=pfbid0FsLouDd3vUrfDNxtpaxaHbxXFJedAjJewSX3U3UMDCpFBTsdoUHFFWqTSYgC7g2cl&id=100007164701365&mibextid=Nif5oz[/URL] ------[ATTACH type="full"]216939[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom