Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කතාව ඈත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලේ කරාපිටියේ ඉදිකරන මහල් හයකින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල තව නොබෝ දිනකින් විවෘත කරන්න නියමිතයි. දැන් දැන් ඡන්දෙ ළං වෙලා තියෙන නිසා ගාල්ලෙන් ඉල්ලන පොහොට්ටු සමගි ජන බලවේග සහ එජාප සියලුම අපේක්ෂකයන් මේක තමන්ගෙ වැඩක් කියල පෙන්නන්න පුක ඉරාගෙන වැඩ. පොහොට්ටුවෙ රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, සමගි බලවේගෙ විජේපාල හෙට්ටිආරච්චි, මනූෂ, එජාපෙ වජිර අබේවර්ධන මේක තමන්ගෙ වැඩක් කියල පෙන්නන්න මාර ගේමක් ගහනවා. අද චන්දිම වීරක්කොඩි කියල තිබ්බ එයා නැත්තම් මේක නැති කතාවකුත් (පුකෙනුත් හිනා යනවා).

දැන් අවුරුදු 10ක් විතර ඇති මේක හදන්න පටන් අරන්. ඒ හැදුවෙ මේ කවුරුවත් නෙමේ. මහින්දත් නෙමේ. චන්ද්‍රිකත් නෙමේ. සිරිසේන රනිලුත් නෙමේ. මේක ජර්මනියේන් ලැබුණ ආධාරයක්. 2004 දි ගාල්ලෙදි නිවාඩුවක් ගතකළ ජර්මනියේ හිටපු චාන්සලර් හොල්මුට් කෝල් මහත්මා එයාගෙ කෝල් පදනමෙන් ලබාදුන්නා මේ සඳහා අවශ්‍ය වන ආධාර මුදල්. මොකද එතුමා දැක්කා ඒ වෙනකොට ලංකාවෙ තිබ්බ දෙවනි විශාලතම මාතෘ රෝහල වන මහමෝදර ශීක්ෂණ මාතෘ රෝහල සුනාමියෙන් විනාශ වුණ හැටි. වැඩේ පටන් අරන් ටික කාලයක් යද්දි වැඩේ එහෙම්ම නවත්තල මේක මහ කැළයක් වෙලා තිබුණා අවුරුදු 5/6ක්ම. එතකොට ඔය කියපු එක්කෙනෙක්වත් මේක පැත්ත පලාතක ආවෙ නෑ. ආරංචිය නම් අර කෝල් මහත්තයා දුන්නු අධාර මුදලත් මාටිය ගහල කියලයි. ඒක නිසා ඒ මහත්තය සල්ලි දෙන එකත් එහෙම්මම නවත්තල දැම්මා. මේක මහ කැළේ වුනා.

ඔහොම ඉන්න අතර පහුගිය යහපාලන ආණ්ඩුව අමාරුවෙන් ආපහු කතාකරල මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඒකට රනිල් සහ රාජිත මුල් වුණා. අනික් අය ඉතින් අනුන්ගෙ පහනින් එලිය බලල දැන් ලකුණු දාගන්න මැරෙන්න හදනවා. ලෝකෙ වෙන රටක ඉපදිලා අහම්බෙන් දැකපු දෙයක් නිසා කෝටි ගණනක් වියදම් කරල මේක හදන්න උත්සහ කරපු හොල්මුට් කෝල් මහත්තය මේක දන්නව නම් ඒ මනුස්සය පුකෙනුත් හිනාවෙයි.

ඒ වගේ කෙනෙක් හදපු මහා සම්පතක් අපේ දේශපාලන ගොබ්බ හැත්ත ඒකට ලකුණු දාගන්න යනවනම් එයාල ලැජ්ජ වෙන්න ඕන. විලි ලැජ්ජ වෙන්න ඕන.

ජේ ආර් ජයවර්ධන ජනාධිපති කරාපිටිය ශික්ෂණ රෝහල විවෘත කරනකොට එතුම කිව්වෙ කරාපිටිය රෝහල් නගරයක් කරනවා කියල. අද කරාපිටිය රෝහල ලංකාවෙ ලොකුම රෝහල් වලින් එකක්. දැන් මේ මාතෲ රෝහලත් හෙට අනිද්දට එනවා. දකුණු පලාතේ මුල්ම පෞද්ගලික රෝහල ඊයෙ පෙරේද විශාලතම පෞද්ගලික රෝහල විවෘත කළා. මෙඩිකල් ෆැකල්ටියත් තියෙනවා. මේ නිසා දැන් ජේ. ආර් ගෙ කියමන ඇත්ත වෙලා.

( ආරංචියක් තිබ්බා මේක හොල්මුට් කෝල් මාතෲ රෝහල කියල නම් කරනවා කියල. ඒත් ඒක වෙයිද කියල නම් ශුවර් නෑ)

[QUOTE="malakadss, post: 25529819, member: 179884"] ගාල්ලේ කරාපිටියේ ඉදිකරන මහල් හයකින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල තව නොබෝ දිනකින් විවෘත කරන්න නියමිතයි. දැන් දැන් ඡන්දෙ ළං වෙලා තියෙන නිසා ගාල්ලෙන් ඉල්ලන පොහොට්ටු සමගි ජන බලවේග සහ එජාප සියලුම අපේක්ෂකයන් මේක තමන්ගෙ වැඩක් කියල පෙන්නන්න පුක ඉරාගෙන වැඩ. පොහොට්ටුවෙ රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, සමගි බලවේගෙ විජේපාල හෙට්ටිආරච්චි, මනූෂ, එජාපෙ වජිර අබේවර්ධන මේක තමන්ගෙ වැඩක් කියල පෙන්නන්න මාර ගේමක් ගහනවා. අද චන්දිම වීරක්කොඩි කියල තිබ්බ එයා නැත්තම් මේක නැති කතාවකුත් (පුකෙනුත් හිනා යනවා). [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/109681942_3283371811718967_4555059528718814791_o.jpg?_nc_cat=100&_nc_sid=110474&_nc_ohc=puZ96qS3BvoAX8J7Ivq&_nc_ht=scontent.fcmb3-1.fna&oh=8add0584adcf8a3f31ebb7f13af959ad&oe=5F3B9278[/IMG] දැන් අවුරුදු 10ක් විතර ඇති මේක හදන්න පටන් අරන්. ඒ හැදුවෙ මේ කවුරුවත් නෙමේ. මහින්දත් නෙමේ. චන්ද්‍රිකත් නෙමේ. සිරිසේන රනිලුත් නෙමේ. මේක ජර්මනියේන් ලැබුණ ආධාරයක්. 2004 දි ගාල්ලෙදි නිවාඩුවක් ගතකළ ජර්මනියේ හිටපු චාන්සලර් හොල්මුට් කෝල් මහත්මා එයාගෙ කෝල් පදනමෙන් ලබාදුන්නා මේ සඳහා අවශ්‍ය වන ආධාර මුදල්. මොකද එතුමා දැක්කා ඒ වෙනකොට ලංකාවෙ තිබ්බ දෙවනි විශාලතම මාතෘ රෝහල වන මහමෝදර ශීක්ෂණ මාතෘ රෝහල සුනාමියෙන් විනාශ වුණ හැටි. වැඩේ පටන් අරන් ටික කාලයක් යද්දි වැඩේ එහෙම්ම නවත්තල මේක මහ කැළයක් වෙලා තිබුණා අවුරුදු 5/6ක්ම. එතකොට ඔය කියපු එක්කෙනෙක්වත් මේක පැත්ත පලාතක ආවෙ නෑ. ආරංචිය නම් අර කෝල් මහත්තයා දුන්නු අධාර මුදලත් මාටිය ගහල කියලයි. ඒක නිසා ඒ මහත්තය සල්ලි දෙන එකත් එහෙම්මම නවත්තල දැම්මා. මේක මහ කැළේ වුනා. ඔහොම ඉන්න අතර පහුගිය යහපාලන ආණ්ඩුව අමාරුවෙන් ආපහු කතාකරල මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඒකට රනිල් සහ රාජිත මුල් වුණා. අනික් අය ඉතින් අනුන්ගෙ පහනින් එලිය බලල දැන් ලකුණු දාගන්න මැරෙන්න හදනවා. ලෝකෙ වෙන රටක ඉපදිලා අහම්බෙන් දැකපු දෙයක් නිසා කෝටි ගණනක් වියදම් කරල මේක හදන්න උත්සහ කරපු හොල්මුට් කෝල් මහත්තය මේක දන්නව නම් ඒ මනුස්සය පුකෙනුත් හිනාවෙයි. ඒ වගේ කෙනෙක් හදපු මහා සම්පතක් අපේ දේශපාලන ගොබ්බ හැත්ත ඒකට ලකුණු දාගන්න යනවනම් එයාල ලැජ්ජ වෙන්න ඕන. විලි ලැජ්ජ වෙන්න ඕන. ජේ ආර් ජයවර්ධන ජනාධිපති කරාපිටිය ශික්ෂණ රෝහල විවෘත කරනකොට එතුම කිව්වෙ කරාපිටිය රෝහල් නගරයක් කරනවා කියල. අද කරාපිටිය රෝහල ලංකාවෙ ලොකුම රෝහල් වලින් එකක්. දැන් මේ මාතෲ රෝහලත් හෙට අනිද්දට එනවා. දකුණු පලාතේ මුල්ම පෞද්ගලික රෝහල ඊයෙ පෙරේද විශාලතම පෞද්ගලික රෝහල විවෘත කළා. මෙඩිකල් ෆැකල්ටියත් තියෙනවා. මේ නිසා දැන් ජේ. ආර් ගෙ කියමන ඇත්ත වෙලා. ( ආරංචියක් තිබ්බා මේක හොල්මුට් කෝල් මාතෲ රෝහල කියල නම් කරනවා කියල. ඒත් ඒක වෙයිද කියල නම් ශුවර් නෑ) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom