Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

යාලුවනේ..මේ Mercedes-benz cla 180 කියන කාර් එක ඩීමෝ එකේ brand new 5 years warranty එක්ක ලක්ශ 125ක් කියනවා..මේක ගත්තොත් ..

1)අවුරුදු හයක් හතක් වත් ලෙඩක් නැතුව දුවන්න පුලුවන්ද ???

2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..???

3)Patrol කීයක් විතර කරනවද (1600cc)???

4)ආපහු විකුනන්න වෙන්නේ ගත්ත ගානෙන් භාගෙකටද???

5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්රියස් වලට වඩා..??.?

මම එලකිරියේ රත්තරන් කියන යාලුවා දාපු බෙන්ස් කාර් එකක් අරන් වෙච්ච අලකලංචිය කියවවුවා...brandnew ගත්තම මොකද වෙන්නේ කියලා ලොකු විස්තරයක් ඒකේ නැ..එයා අරන් තියෙන්නේ පාවිච්චි කරපු එකක්නේ..ඒකත් 2007 ද කොහෙද..ඉතින් brandnew ගත්තොත් මොකෝ වෙන්නේ..ඔය බෙන්ස් වගේ කාර් වලින් අපිට ගන්න පුලුවන් රේන්ජ් එකේ තියෙන්නේ මෙච්චරයි ..අනික්වා කෝටි එකහමාර පැනලා..ලක්ශ 130න් වගේ පහල ගන්න හරිහමන් වාහනයක් නැ..පරන ප්රාඩෝ එහෙම ලක්ශ 140යි..150යි..අනික්වා බදු හෙනට ගහපු nissan xtrail වගේ ඒවා..ඒවත් දැන් ලක්ශ 100ක් කියනවා unregistered ...උපරිම ලක්ශ 100ක් අන්තිම 125ක් වගේ යනවනම් හොද වාහනයක් කියාගෙන යන්න.අවුරුදු හයක් හතක් ලෙඩක් නැතුව දුවන්න පුලුවන් පැට්රල් කාර් එකක් හරි suv එකක් හරි බලන්නේ.හයිබ්රිඩ් නම් එපා.සැපපහසුව නම් අනිවා ඕනි..chr එහෙම බැලුවා..ගැස්සෙනව වැඩි..ඇලියොන් 240 ඊට වඩා සැපයි.මහලොකු කෝටිපතියෙක් නෙමෙයි මම.හැබැයි සෙකන්ඩ් මාකට් එක ගැන එච්චර හිතන්නේ නැ..අවුරුදු හත අටක් ලෙඩක් නැතුව දුවලා අඩුවට දුන්නත් කමක් නැ.. උදවුවක් කරන්න.බොහොම ස්තුතියි ...

[QUOTE="CaptainPhillips, post: 23143171, member: 566262"] [b]මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...[/b] [SIZE="4"]යාලුවනේ..මේ Mercedes-benz cla 180 කියන කාර් එක ඩීමෝ එකේ brand new 5 years warranty එක්ක ලක්ශ 125ක් කියනවා..මේක ගත්තොත් .. 1)අවුරුදු හයක් හතක් වත් ලෙඩක් නැතුව දුවන්න පුලුවන්ද ??? 2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..??? 3)Patrol කීයක් විතර කරනවද (1600cc)??? 4)ආපහු විකුනන්න වෙන්නේ ගත්ත ගානෙන් භාගෙකටද??? 5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්රියස් වලට වඩා..??.? මම එලකිරියේ රත්තරන් කියන යාලුවා දාපු බෙන්ස් කාර් එකක් අරන් වෙච්ච අලකලංචිය කියවවුවා...brandnew ගත්තම මොකද වෙන්නේ කියලා ලොකු විස්තරයක් ඒකේ නැ..එයා අරන් තියෙන්නේ පාවිච්චි කරපු එකක්නේ..ඒකත් 2007 ද කොහෙද..ඉතින් brandnew ගත්තොත් මොකෝ වෙන්නේ..ඔය බෙන්ස් වගේ කාර් වලින් අපිට ගන්න පුලුවන් රේන්ජ් එකේ තියෙන්නේ මෙච්චරයි ..අනික්වා කෝටි එකහමාර පැනලා..ලක්ශ 130න් වගේ පහල ගන්න හරිහමන් වාහනයක් නැ..පරන ප්රාඩෝ එහෙම ලක්ශ 140යි..150යි..අනික්වා බදු හෙනට ගහපු nissan xtrail වගේ ඒවා..ඒවත් දැන් ලක්ශ 100ක් කියනවා unregistered ...උපරිම ලක්ශ 100ක් අන්තිම 125ක් වගේ යනවනම් හොද වාහනයක් කියාගෙන යන්න.අවුරුදු හයක් හතක් ලෙඩක් නැතුව දුවන්න පුලුවන් පැට්රල් කාර් එකක් හරි suv එකක් හරි බලන්නේ.හයිබ්රිඩ් නම් එපා.සැපපහසුව නම් අනිවා ඕනි..chr එහෙම බැලුවා..ගැස්සෙනව වැඩි..ඇලියොන් 240 ඊට වඩා සැපයි.මහලොකු කෝටිපතියෙක් නෙමෙයි මම.හැබැයි සෙකන්ඩ් මාකට් එක ගැන එච්චර හිතන්නේ නැ..අවුරුදු හත අටක් ලෙඩක් නැතුව දුවලා අඩුවට දුන්නත් කමක් නැ.. උදවුවක් කරන්න.බොහොම ස්තුතියි ... [IMG]https://i.ebayimg.com/00/s/MzJYMzI=/z/1L4AAOSw7ZRZitLP/$_86.JPG[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom