Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මේ කියන ඒවා ගැන ඔබේ මතය කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ වැඩපිළිවෙලේ යෙදුනු විදිය ඉතින් හිතාගන්න පුළුවන් නේ... නේද? හැබැයි ඕක වදයක් කරගන්න ඕනෙත් නැහැ! මටත් සමහරක් දවස්වල මේ වැඩේ miss උන බව කිව්වනේ... එකමදේ හිත ඇදිල යන්නෙම enjoy කරන ඒවාට හන්ද, touch එකේ ඉඳල, 'ඒයි කොහෙද යන්නේ? මෙහෙට... මෙහෙට...' කියල මේකටම යොමු කරගන්න ඕනේ. මමනම් කැමැත්තෙන්ම, උවමනාවෙන්ම, ධර්මකරුණු මතක් කරකර කල්පනා කරකර හිටපු එක නම් නැවත්වුයේ නැහැ කොහොමටවත්. වෙන වැඩ තිබුනාම ඒවා ගැන හිතන්න වෙන හන්ද ධර්මකරුණු ගැන හිතන එක අඩු උනා. ඒත්, ඊළඟට ඉඩක් ලැබුණු ගමන් වැඩිපුර වෙලාවක් ඒකට යොදල අඩුව සම්පූර්ණ කරගත්ත. විශේෂයෙන් වෙන්කරගත්තු වෙලාවේ නම් වෙන වැඩ නැහැ, දේශනා අහගන ඉන්නගමන් නොතේරෙන වචන, තේරුම්, ලියාගන්න එක වගේ දේවල් ඇරෙන්න. මූලිකම වැඩේ පාඩුවේ ඉඳගෙන, ඇස් පියාගෙන, හාමුදුරුවෝ එවෙලේ කියන කරුණු මට සම්බන්ධවෙන තැන්, සම්බන්ධවෙන විදිය වගේ දේවල් ගැන කල්පනා කරකර අහන්හිටපු එක තමයි! ඉතින් ඔය විදියට මාස ගණනක් ගතවුණා...

දවසක් මම මෙහෙම අහගෙන අහගෙන ඉන්දැද්දී එකපාරටම කවදාවත් නොහිතපු, මට කොයිම ආකාරයක වත් අදහසක් නොතිබිච්ච, හරි අරුම පුදුම දෙයක් උනා! එකපාරට කිසිම හුරුවක්, පුරුද්දක්, නැති තැනක ඉන්නවා වගේ පෙනෙන්න ගත්ත. හැබැයි මාර ලස්සන පරිසරයක්! කියල වැඩක් නැහැ ඒ ගැන නම්!! මම වටපිටත් බැලුව, ලස්සනට වටපිටාව පෙනුන. මිනිස්සු, සත්තු වගේ කවුරුවත් දැක්කේ නැහැ. ගස්කොලන් තිබිච්ච, ඈතට ඈතට පේන තැනක්! scenary එක golden color එකට බර ගතියක් මතකයි! කොහොම හරි, ඇත්තටම මම එතන හිටිය වගේ තමයි! ඉතින් මම පොඩ්ඩක් අන්දමන්ද වෙලා ටිකක් වෙලා බලන් හිටිය... මොකුත් දන්නේ නැති කෙහෙල්මලක් නේ මේ උනේ... ඊළඟට කල්පණා උනා 'යකෝ, මේ මොකද්ද මේ case එක? මම දැන් පුටුවේ වාඩිවෙලා බණ අහ අහ නේ උන්නේ...' කියල. ඒත් ඒවෙලාවේ දැනුන feelings මාර වෙනස්! ඇත්තටම එතන උන්න වගේ! එතකොටම කල්පනාවට ආවේ, බුදුහාමුදුරුවෝ කියල තියෙනවා, 'මොනවා පිළිගත්තත්, හිතනම් පිළිගන්න එපා!' කියල කතාවක්. ඒක කියල තියෙන්නේ සක්ඛාය දිට්ඨිය සම්බන්ධයෙන් තියන දේශනාවක... හැබැයි මට ඒක කල්පණා උනාම, මෙතනින් ගැලවෙන්න ඕනේ කියන හැඟීම හිතට ආව. මොකද මේ පෙනිච්ච එකෙයි, බණයි අතරේ මොකුත්ම සම්බන්ධයකුත් නැහැ! ඉතින් ඇහිපිය ගහල, ඔලුව එහෙට මෙහෙට කරකවකව එහෙමෙහෙ බැලුව... ඒත් මේ seen එක අයින් වෙන්නේ නැහැ! මහ upset case එකක්! දෘෂ්ඨි මායාවල්, මනෝ විකාර ගැන මම ඕනේ තරම් අහල තියනවා. ඒත් මට මාව sure! (ලේසියෙන් ඒවාට අහුවෙන්නේ නැහැ කියල දන්නවා! මොකද අමුතු සද්දයක් ආවත් ආවේ කොහෙන්ද, කොහොමද කියල හොයනවා. ගඳක් සුවඳක් දැනුනත් එහෙමයි. ඇස් වහල, කන්/නහය වහල හිටන් බලනවා! ඒ පුරුදුවෙලා තියන හැටි. ඔය repair වැඩ වලදී පොඩ්ඩක් upset උනොත් කෑලි පිච්චිලා, කුඩුවෙලා යන case වලින් මට්ටුවෙලා, හොඳ sensitive! කොයි වෙලෙත් elert එකේ ඉන්නේ... ඒකයි!) ඒත් මොන සෙල්ලම් දැම්මත්, මේ නිකම් උගුලකට අහුවෙලා වගේ දැනුනම ටිකක් විතර බය හිතුන. ඒ ගමන පුටුවත් තල්ලුකරන් නැගිට්ට... කකුල් දෙකට වැන්ද, දිව්වා! නෑ... දුවන්න ඕනේ උනේ නැහැ... වැඩේ හරිගියා... දේශනාව ඒ වෙනකොටත් යනවා. ඒත් හිත ටිකක් unstable! බණ අහන්න පුළුවන් කමක් තිබුනේ නැහැ, හිතේ අර වෙච්ච දේ හොල්මන් කරන්න ගත්ත හන්ද. ඒ නිසා දේශනාව ඉවරවෙනකම් ඔහේ ඉඳල ගිහින් නිදාගත්තා.

ඊළඟ දවසේ උදේ office ඇවිත් ඔය seen එක මම යාලුවත් එක්ක කිව්වා. එයා ගත්තු කටටම කිවේ, 'ඔය ඉතින් කතන්දරේ තමයි...' වගේ දෙයක්. දැන් කිව්වදේ හරියටම මතක නැහැ. කොහොම උනත් මේ විදිය කතන්දර ගොඩක් අහන්න ලැබුණ අපේ හාමුදුරුවෝ කියපු ඒවායින්. සමහර උපාසකම්මල කියනවලු ඔය භාවනවලදී එහෙම, එයාල අරහේ ගියා, මෙහෙ ගියා, අහවල් අහවල් අයත් එතනට ඇවිල්ල හිටිය! වගේ එක එක පිස්සු කතන්දර. එක්කෙනෙක් කියල තිබුනලු, බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලත්, ඔහොම භාවනා කර කර ගිහින්! ඒ ඉතින් ඔය එක එක්කෙනාට, කැපිල පේන්න එහෙම හිත යටින් තියන හැඟීම හන්ද දකින මනෝ විකාර නේ... මට ඔය මොන ලෙඩක් වත් තිබුනේ නැහැ! මම භාවනාවලට තිය, අසපු පැත්ත පලාතක ගිහිල්ල වත් නැහැනේ. මේකත් මේ තනියෙම කාමරේ අස්සේ ඉඳන්, තිබුණු උවමනාවටම දාපු try එකක් මිසක්, මේවා කාටවත් කියන්න, ප්‍රසිද්ධ කරන්න මොනම විදියකවත් අදහසක් තිබුනේ නැහැ!! මම ඉතින් කල්පණා කලා මොකද්ද ඇත්තටම මේ උනේ කියල. මේ වෙච්ච එකයි, අහපු ධර්මකරුනුයි අතරෙත් කිසිම සම්බන්ධයක් පේන්න තිබුනේ නැහැ! අන්තිමේ, ඕව කල්පණා කරලා 'හිත ටිකක් out ගිය බව විතරක්' තේරිච්ච හන්ද මම ඒ ගමන තීරණය කලා ඒක එතැනින්ම shut down කරන්න ඕනේ! ආයේ ඒ සම්බන්ධයෙන් මොකවත් හිතට එන්න බැහැ!! කියල, බොහොම strict decision එකක්! එතනින් ඒ කතාව ඉවර උනා.

මට මතක විදියට ඔය සිදුවීමෙන් පස්සේ දවසක් දෙකක් ගෙදරදී බණ අහන එක නැවතුනද කොහෙද. මොකද මම සාමාන්‍යයෙන් එහෙමයි! අවුලක් උනොත් completely reset වෙලා, ආයේ වැඩේට fit මානසිකත්වයක් එනකම් අතගහන්නේ නැහැ කිසි serious වැඩකට. හිත වැඩේට fit නැතුව, උවමනාවටම ඇදගෙන යන වැඩවල results අඩුයි, හරි වෙහෙසකරයි, එපා වෙනවා නේ... හැබැයි ඔහොම උනාම මම සම්පූර්ණයෙන් මානසිකත්වය වෙනස් වෙන මොකවත් කරන්නෙත් නැහැ! නවත්වනවා කියන්නේ ඔක්කොම නවත්වනවා! කරන්නේ සින්දු අහනවා, ඔය කලින් බලපු කතා එහෙම තියන ඒවා ආයේ දාගෙන බලනවා වගේ දේවල් විතරයි. අලුතෙන් මොකවත් අහන්න, බලන්න, කල්පණා කරන්නවත් යන්නේ නැහැ! එතකොට යෙදිලා හිටිය වැඩේ ගැන තිබුණු touch එක නැතුව යනවා... ඊළඟට, ආයේ ඒ වැඩේ කරන්න මුල ඉඳන්ම දඟලන්න ඕනේ... නැති ලෙඩක් දාගත්ත වෙනවා! මේ සේරම හැබැයි ඉතින් ඔය problematic repairs වල යෙදිලම ලබපු අත්දැකීම් තමයි! ඔයාලට එහෙම නැහැ කියල අවුලක් නැහැ! මේ කියපු දේවල් guide lines හැටියට තියාගන්න. හිතේ fit එකෙන්ම මේ වැඩේට යොමුවෙන්න, out ගිය වෙලාවට ඔය අමුතුම, අලුත්ම කතන්දර වලට යන්නේ නැතුව පොඩ්ඩක් සින්දුවක් වගේ අහල relax කරන්න. ඒ model එකට (විදියට) කරගෙන යනකොට ටිකෙන් ටික target එකට යැවෙනවා

http://www.elakiri.com/forum/showthread.php?t=762781&page=60

[QUOTE="ග්‍රාමසේවක, post: 9242479, member: 299558"] මම මේ වැඩපිළිවෙලේ යෙදුනු විදිය ඉතින් හිතාගන්න පුළුවන් නේ... නේද? හැබැයි ඕක වදයක් කරගන්න ඕනෙත් නැහැ! මටත් සමහරක් දවස්වල මේ වැඩේ miss උන බව කිව්වනේ... එකමදේ හිත ඇදිල යන්නෙම enjoy කරන ඒවාට හන්ද, touch එකේ ඉඳල, 'ඒයි කොහෙද යන්නේ? මෙහෙට... මෙහෙට...' කියල මේකටම යොමු කරගන්න ඕනේ. මමනම් කැමැත්තෙන්ම, උවමනාවෙන්ම, ධර්මකරුණු මතක් කරකර කල්පනා කරකර හිටපු එක නම් නැවත්වුයේ නැහැ කොහොමටවත්. වෙන වැඩ තිබුනාම ඒවා ගැන හිතන්න වෙන හන්ද ධර්මකරුණු ගැන හිතන එක අඩු උනා. ඒත්, ඊළඟට ඉඩක් ලැබුණු ගමන් වැඩිපුර වෙලාවක් ඒකට යොදල අඩුව සම්පූර්ණ කරගත්ත. විශේෂයෙන් වෙන්කරගත්තු වෙලාවේ නම් වෙන වැඩ නැහැ, දේශනා අහගන ඉන්නගමන් නොතේරෙන වචන, තේරුම්, ලියාගන්න එක වගේ දේවල් ඇරෙන්න. මූලිකම වැඩේ පාඩුවේ ඉඳගෙන, ඇස් පියාගෙන, හාමුදුරුවෝ එවෙලේ කියන කරුණු මට සම්බන්ධවෙන තැන්, සම්බන්ධවෙන විදිය වගේ දේවල් ගැන කල්පනා කරකර අහන්හිටපු එක තමයි! ඉතින් ඔය විදියට මාස ගණනක් ගතවුණා... දවසක් මම මෙහෙම අහගෙන අහගෙන ඉන්දැද්දී එකපාරටම කවදාවත් නොහිතපු, මට කොයිම ආකාරයක වත් අදහසක් නොතිබිච්ච, හරි අරුම පුදුම දෙයක් උනා! එකපාරට කිසිම හුරුවක්, පුරුද්දක්, නැති තැනක ඉන්නවා වගේ පෙනෙන්න ගත්ත. හැබැයි මාර ලස්සන පරිසරයක්! කියල වැඩක් නැහැ ඒ ගැන නම්!! මම වටපිටත් බැලුව, ලස්සනට වටපිටාව පෙනුන. මිනිස්සු, සත්තු වගේ කවුරුවත් දැක්කේ නැහැ. ගස්කොලන් තිබිච්ච, ඈතට ඈතට පේන තැනක්! scenary එක golden color එකට බර ගතියක් මතකයි! කොහොම හරි, ඇත්තටම මම එතන හිටිය වගේ තමයි! ඉතින් මම පොඩ්ඩක් අන්දමන්ද වෙලා ටිකක් වෙලා බලන් හිටිය... මොකුත් දන්නේ නැති කෙහෙල්මලක් නේ මේ උනේ... ඊළඟට කල්පණා උනා 'යකෝ, මේ මොකද්ද මේ case එක? මම දැන් පුටුවේ වාඩිවෙලා බණ අහ අහ නේ උන්නේ...' කියල. ඒත් ඒවෙලාවේ දැනුන feelings මාර වෙනස්! ඇත්තටම එතන උන්න වගේ! එතකොටම කල්පනාවට ආවේ, බුදුහාමුදුරුවෝ කියල තියෙනවා, 'මොනවා පිළිගත්තත්, හිතනම් පිළිගන්න එපා!' කියල කතාවක්. ඒක කියල තියෙන්නේ සක්ඛාය දිට්ඨිය සම්බන්ධයෙන් තියන දේශනාවක... හැබැයි මට ඒක කල්පණා උනාම, මෙතනින් ගැලවෙන්න ඕනේ කියන හැඟීම හිතට ආව. මොකද මේ පෙනිච්ච එකෙයි, බණයි අතරේ මොකුත්ම සම්බන්ධයකුත් නැහැ! ඉතින් ඇහිපිය ගහල, ඔලුව එහෙට මෙහෙට කරකවකව එහෙමෙහෙ බැලුව... ඒත් මේ seen එක අයින් වෙන්නේ නැහැ! මහ upset case එකක්! දෘෂ්ඨි මායාවල්, මනෝ විකාර ගැන මම ඕනේ තරම් අහල තියනවා. ඒත් මට මාව sure! (ලේසියෙන් ඒවාට අහුවෙන්නේ නැහැ කියල දන්නවා! මොකද අමුතු සද්දයක් ආවත් ආවේ කොහෙන්ද, කොහොමද කියල හොයනවා. ගඳක් සුවඳක් දැනුනත් එහෙමයි. ඇස් වහල, කන්/නහය වහල හිටන් බලනවා! ඒ පුරුදුවෙලා තියන හැටි. ඔය repair වැඩ වලදී පොඩ්ඩක් upset උනොත් කෑලි පිච්චිලා, කුඩුවෙලා යන case වලින් මට්ටුවෙලා, හොඳ sensitive! කොයි වෙලෙත් elert එකේ ඉන්නේ... ඒකයි!) ඒත් මොන සෙල්ලම් දැම්මත්, මේ නිකම් උගුලකට අහුවෙලා වගේ දැනුනම ටිකක් විතර බය හිතුන. ඒ ගමන පුටුවත් තල්ලුකරන් නැගිට්ට... කකුල් දෙකට වැන්ද, දිව්වා! නෑ... දුවන්න ඕනේ උනේ නැහැ... වැඩේ හරිගියා... දේශනාව ඒ වෙනකොටත් යනවා. ඒත් හිත ටිකක් unstable! බණ අහන්න පුළුවන් කමක් තිබුනේ නැහැ, හිතේ අර වෙච්ච දේ හොල්මන් කරන්න ගත්ත හන්ද. ඒ නිසා දේශනාව ඉවරවෙනකම් ඔහේ ඉඳල ගිහින් නිදාගත්තා. ඊළඟ දවසේ උදේ office ඇවිත් ඔය seen එක මම යාලුවත් එක්ක කිව්වා. එයා ගත්තු කටටම කිවේ, 'ඔය ඉතින් කතන්දරේ තමයි...' වගේ දෙයක්. දැන් කිව්වදේ හරියටම මතක නැහැ. කොහොම උනත් මේ විදිය කතන්දර ගොඩක් අහන්න ලැබුණ අපේ හාමුදුරුවෝ කියපු ඒවායින්. සමහර උපාසකම්මල කියනවලු ඔය භාවනවලදී එහෙම, එයාල අරහේ ගියා, මෙහෙ ගියා, අහවල් අහවල් අයත් එතනට ඇවිල්ල හිටිය! වගේ එක එක පිස්සු කතන්දර. එක්කෙනෙක් කියල තිබුනලු, බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලත්, ඔහොම භාවනා කර කර ගිහින්! ඒ ඉතින් ඔය එක එක්කෙනාට, කැපිල පේන්න එහෙම හිත යටින් තියන හැඟීම හන්ද දකින මනෝ විකාර නේ... මට ඔය මොන ලෙඩක් වත් තිබුනේ නැහැ! මම භාවනාවලට තිය, අසපු පැත්ත පලාතක ගිහිල්ල වත් නැහැනේ. මේකත් මේ තනියෙම කාමරේ අස්සේ ඉඳන්, තිබුණු උවමනාවටම දාපු try එකක් මිසක්, මේවා කාටවත් කියන්න, ප්‍රසිද්ධ කරන්න මොනම විදියකවත් අදහසක් තිබුනේ නැහැ!! මම ඉතින් කල්පණා කලා මොකද්ද ඇත්තටම මේ උනේ කියල. මේ වෙච්ච එකයි, අහපු ධර්මකරුනුයි අතරෙත් කිසිම සම්බන්ධයක් පේන්න තිබුනේ නැහැ! අන්තිමේ, ඕව කල්පණා කරලා '[B]හිත ටිකක් out ගිය බව විතරක්[/B]' තේරිච්ච හන්ද මම ඒ ගමන තීරණය කලා ඒක එතැනින්ම shut down කරන්න ඕනේ! ආයේ ඒ සම්බන්ධයෙන් මොකවත් හිතට එන්න බැහැ!! කියල, බොහොම strict decision එකක්! එතනින් ඒ කතාව ඉවර උනා. මට මතක විදියට ඔය සිදුවීමෙන් පස්සේ දවසක් දෙකක් ගෙදරදී බණ අහන එක නැවතුනද කොහෙද. මොකද මම සාමාන්‍යයෙන් එහෙමයි! අවුලක් උනොත් completely reset වෙලා, ආයේ වැඩේට fit මානසිකත්වයක් එනකම් අතගහන්නේ නැහැ කිසි serious වැඩකට. හිත වැඩේට fit නැතුව, උවමනාවටම ඇදගෙන යන වැඩවල results අඩුයි, හරි වෙහෙසකරයි, එපා වෙනවා නේ... හැබැයි ඔහොම උනාම මම සම්පූර්ණයෙන් මානසිකත්වය වෙනස් වෙන මොකවත් කරන්නෙත් නැහැ! නවත්වනවා කියන්නේ ඔක්කොම නවත්වනවා! කරන්නේ සින්දු අහනවා, ඔය කලින් බලපු කතා එහෙම තියන ඒවා ආයේ දාගෙන බලනවා වගේ දේවල් විතරයි. අලුතෙන් මොකවත් අහන්න, බලන්න, කල්පණා කරන්නවත් යන්නේ නැහැ! එතකොට යෙදිලා හිටිය වැඩේ ගැන තිබුණු touch එක නැතුව යනවා... ඊළඟට, ආයේ ඒ වැඩේ කරන්න මුල ඉඳන්ම දඟලන්න ඕනේ... නැති ලෙඩක් දාගත්ත වෙනවා! මේ සේරම හැබැයි ඉතින් ඔය problematic repairs වල යෙදිලම ලබපු අත්දැකීම් තමයි! ඔයාලට එහෙම නැහැ කියල අවුලක් නැහැ! මේ කියපු දේවල් guide lines හැටියට තියාගන්න. හිතේ fit එකෙන්ම මේ වැඩේට යොමුවෙන්න, out ගිය වෙලාවට ඔය අමුතුම, අලුත්ම කතන්දර වලට යන්නේ නැතුව පොඩ්ඩක් සින්දුවක් වගේ අහල relax කරන්න. ඒ model එකට (විදියට) කරගෙන යනකොට ටිකෙන් ටික target එකට යැවෙනවා :lol::lol::lol::lol: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=762781&page=60"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom