Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේම සීන් එකක් උනා මගේ හොදම යලුවෙක් ට,

ඌට කම්පැනි එකක ජොබක් සෙට් වෙලා ගියාම කැල්ලක් ගැන කියවන්න පටන් ගත්තා.

ෆේස්බුක් එකෙන් ෆොටොස් පෙන්නුවම පට්ට කැල්ලක්, සුපුරුදු පරිදි මගෙන් මූ ඇහුවා මොකද බං කරන්නෙ කියලා, ඌට දුන්න උපදෙස් අනුව ඌ ටෝක් කරලා අහලා බලද්දි කොල්ලෙක් ඉන්නවාලු ගෙදරින් කතා කරපු

ඩොකෙක්, ප්‍රිමියෝ එකක් එහෙම තියෙන එකෙක්, ඒ මදිවට උගේ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්, සල්ලි නිසා කෙල්ලත් ඌට කැමතියි ගෙදරිනුත් කැමතියි.

ඒත් කෙල්ලයි මුයි සෙට් උනේ එක ලග මේස දෙකක, ඉතින් දැන් වෙන දේ කියන්න ඕන නැනෙ, ඔන්න දැන් යාලුකම පිරිලා ඉතිරිලා යනවා, OT වැඩි වෙනවා, නිවාඩු දවස් වලත් ඔෆිස් එනවා.

මූත් ඇවිත් කිව්වා මචන් අද කිස් කරා පට්ට ආතල් බං ඌ මුලින් බලෙන් කිස් කරත් පස්සෙ ඒකිම කිස් කරලා බදින්න ඉන්න එකා එක්ක ට්‍රිප් ගිහින් තිබුනත් ඌ මොකවත් ම කරලා නැල්ලු, කෙල්ලට දැන් ලව් එකට නැතත් අනිත් පැත්තෙන් මූට සෙට් උනා.

පස්සෙ දෙන්න රූම් යන්නත් පටන් ගත්තා කෙල්ල පෙට්ටිය කඩලා නැති උනත්.

ඔන්න කොහොම හරි කරලා අර ලව් එක කඩලා, ගෙදරත් බැලන්ස් උන ගමන් ක්ශනිකව බැන්දා මුන් දෙන්නා..

දැන් මුගෙන් කනක් ඇහිලා ඉන්න නැ අපිට,

මූට බොන්න දෙන්නෙ නැ, නිවාඩු දවසට එලියට එන්න දෙන්නෙ නැ, ෆේස්බුක් යන්න නැ, පව් මූ,

දවසක් මම අපේ වයිෆ් එක්ක ඉන්න තැනක සිගරට් එකක් ගහන් ඉන්නවා මූයි උගේ ගැනියි දැකලා, මාව ආශ්‍රය කරන්නත් එපා කියලා

මම කියන්න ගියේ මෙහෙම කේස් එකක්, අපිට සාමන්‍ය කෙල්ලෙක් ට ක්‍රශ් එකක් ඇති වෙනවට වඩා, වෙන එකෙක් ගෙ කැල්ලකට ක්‍රශ් එකක් ආවොත් එක අපිට දැනෙනවා වැඩියි.

සමහර විට බැදපු නැති එකක් සෙට් උනත් ගහන්න යන්නෙ නැති උන්, බැදපු ඒවට කෙලලා එනවා පට්ට රිස්ක් එකක් අරන් ගෙදරටම ගිහින්.

ඒක පොඩි මානසික ආතල් එකක්,

එහෙම උනාම හිතෙන්නෙ අර අනිත් එකාට වඩා අපි පොර වෙලා කෙල්ල කඩාගන්න එක ම්සක්.

කෙල්ල ඇත්තටම ඒ තරම් වටිනවද කියන එක නෙමෙයි.

සමහර හොටු කෙල්ලොන්ට හොද කොල්ලො මරාගන්නවා ඔය හේතුව හින්දා, පිට එවුන්ට ඒක ජෝක් එකක්.

අනිත් එක ඔය කෙල්ලො එකෙක් එක්ක යාලුවෙලා ඉන්නෙ ඌව බදින්නම හිතාගෙන, අපි ඕක අපේ කරේ එල්ලගත්ත ගමන් කියන්නෙ බදිමු බදිමු, ඊට පස්සෙ කරගත්ත ගොං කම කියලා හිතෙයි,

[QUOTE="K_ZONE, post: 23559762, member: 207562"] [CENTER][SIZE="3"]මේ වගේම සීන් එකක් උනා මගේ හොදම යලුවෙක් ට, ඌට කම්පැනි එකක ජොබක් සෙට් වෙලා ගියාම කැල්ලක් ගැන කියවන්න පටන් ගත්තා. ෆේස්බුක් එකෙන් ෆොටොස් පෙන්නුවම පට්ට කැල්ලක්, සුපුරුදු පරිදි මගෙන් මූ ඇහුවා මොකද බං කරන්නෙ කියලා, ඌට දුන්න උපදෙස් අනුව ඌ ටෝක් කරලා අහලා බලද්දි කොල්ලෙක් ඉන්නවාලු ගෙදරින් කතා කරපු ඩොකෙක්, ප්‍රිමියෝ එකක් එහෙම තියෙන එකෙක්, ඒ මදිවට උගේ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්, සල්ලි නිසා කෙල්ලත් ඌට කැමතියි ගෙදරිනුත් කැමතියි. ඒත් කෙල්ලයි මුයි සෙට් උනේ එක ලග මේස දෙකක, ඉතින් දැන් වෙන දේ කියන්න ඕන නැනෙ, ඔන්න දැන් යාලුකම පිරිලා ඉතිරිලා යනවා, OT වැඩි වෙනවා, නිවාඩු දවස් වලත් ඔෆිස් එනවා. මූත් ඇවිත් කිව්වා මචන් අද කිස් කරා පට්ට ආතල් බං ඌ මුලින් බලෙන් කිස් කරත් පස්සෙ ඒකිම කිස් කරලා බදින්න ඉන්න එකා එක්ක ට්‍රිප් ගිහින් තිබුනත් ඌ මොකවත් ම කරලා නැල්ලු, කෙල්ලට දැන් ලව් එකට නැතත් අනිත් පැත්තෙන් මූට සෙට් උනා. පස්සෙ දෙන්න රූම් යන්නත් පටන් ගත්තා කෙල්ල පෙට්ටිය කඩලා නැති උනත්. ඔන්න කොහොම හරි කරලා අර ලව් එක කඩලා, ගෙදරත් බැලන්ස් උන ගමන් ක්ශනිකව බැන්දා මුන් දෙන්නා.. දැන් මුගෙන් කනක් ඇහිලා ඉන්න නැ අපිට, මූට බොන්න දෙන්නෙ නැ, නිවාඩු දවසට එලියට එන්න දෙන්නෙ නැ, ෆේස්බුක් යන්න නැ, පව් මූ, දවසක් මම අපේ වයිෆ් එක්ක ඉන්න තැනක සිගරට් එකක් ගහන් ඉන්නවා මූයි උගේ ගැනියි දැකලා, මාව ආශ්‍රය කරන්නත් එපා කියලා :D මම කියන්න ගියේ මෙහෙම කේස් එකක්, අපිට සාමන්‍ය කෙල්ලෙක් ට ක්‍රශ් එකක් ඇති වෙනවට වඩා, වෙන එකෙක් ගෙ කැල්ලකට ක්‍රශ් එකක් ආවොත් එක අපිට දැනෙනවා වැඩියි. සමහර විට බැදපු නැති එකක් සෙට් උනත් ගහන්න යන්නෙ නැති උන්, බැදපු ඒවට කෙලලා එනවා පට්ට රිස්ක් එකක් අරන් ගෙදරටම ගිහින්. ඒක පොඩි මානසික ආතල් එකක්, එහෙම උනාම හිතෙන්නෙ අර අනිත් එකාට වඩා අපි පොර වෙලා කෙල්ල කඩාගන්න එක ම්සක්. කෙල්ල ඇත්තටම ඒ තරම් වටිනවද කියන එක නෙමෙයි. සමහර හොටු කෙල්ලොන්ට හොද කොල්ලො මරාගන්නවා ඔය හේතුව හින්දා, පිට එවුන්ට ඒක ජෝක් එකක්. අනිත් එක ඔය කෙල්ලො එකෙක් එක්ක යාලුවෙලා ඉන්නෙ ඌව බදින්නම හිතාගෙන, අපි ඕක අපේ කරේ එල්ලගත්ත ගමන් කියන්නෙ බදිමු බදිමු, ඊට පස්සෙ කරගත්ත ගොං කම කියලා හිතෙයි, :D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom