Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දාලා ගියපු කෙල්ලෙක් වෙනුවෙන් අඩන එක, වහ බොන එක නම් මහම මහ ගොන් කමක්.. ටිකක් ගැඹුරට හිතලා බැලුවම අපි හරි මෝඩයි කියලා තමා හැඟෙන්නෙ.. ඇයි බං ඒකිට අපිව එපා නම් අපිටත් ඒකිව එපා කියලා හිත හදාගන්න බැරිද.. අනිත් දේ ලැබෙන්නෙ නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් තියෙද බං.. ඒකෙන් වෙන්නෙ අපේ ජීවිතේ හොඳ කාලෙ නාස්ති වෙන එක.. යතාර්ථය තේරුම් ගන්නකොට පරක්කු වැඩියි ඉතින්.. කොණ්ඩෙ සුදු වෙලා.. හමත් රැලි වැටිලා.. ඒක නිසා පරක්කු නොවී ඉක්මනින්ම යථාර්තය තේරුම් ගන්න ඕනි මචං..

ඔන්න උදාහරණයක් ගණින් මචං..

උඹ කෙල්ලෙක්ට ලව් කරනවා.. ඒකි උඹව දාලා යනවා.. (බූට් එකක් තියනවා..) ඉතින් උඹ අඬනවා, අරක්කු බොනවා, මනෝ පාර ගහන් ඉන්නවා, ජොබ් එකත් නැති වෙනවා.. හැබැයි අරකි ඔන්න වෙන කොල්ලෙක් එක්ක ආතල් එකේ ඉන්නවා.. ඒකි දවසක ඌව කසාඳ බඳිනවා.. ඒත් උඹ.. උඹට මොකද වෙන්නෙ.. උඹ සදා කාලකන්නියෙක් වෙනවා මචං.. ඇයි උඹ උඹගෙ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තා.. ඒකි ගැන හිත හිත හිටියා මිසක් ජොබක් කලේ නෑ.. අනාගතේ ගැන බැලුවෙ නෑ.. තමන් හැදුන වැඩුන රට වෙනුවෙන් මුකුත් කලේ නෑ.. අඩුම තරමෙ උඹ හදපු වඩපු දෙමව්පියො වෙනුවෙන් පුංචි හෝ දෙයක් කලේ නෑ.. උඹගෙ ජීවිතේට ආයෙ වෙන කෙනෙක් ලං කරගන්න උත්සාහ කලේ නෑ.. ජීවිත කාලෙම ඒකි ගැන හිත හිත දුක් උනා.. උඹට දවසක හැමදේම තේරුම් යනවා.. උඹ කරපු ගොන් වැඩ කෙල්ලෙක් නිසා.. හැබැයි කොල්ලො උඹ පරක්කු වැඩියි.. ගිය දේවල් ආයෙම ගන්න බෑනේ බං.. අරකි ආතල් එකේ අරුත් එක්ක ඉන්නවා.. උඹට සතුටින් මැරෙන්නවත් බෑ බං අන්තිමට.. අන්න ඒකයි මම කියන්නෙ.. දාලා ගියපු එවුන් වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා..

හැබැයි තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මචං.. දෙන්නෙක් හදවතින්ම ආදරේ කරනවා.. කෙල්ලත් එහෙමයි, කොල්ලත් එහෙමයි.. දවසක කෙල්ල අනතුරකින් හෝ ලෙඩකින් මියැදෙනවා.. අන්න ඒකට ඌට දරාගන්න අමාරුයි මචෝ.. ඌට දැනෙනවා ඒකි ඌට දීපු ආදරේ තරම.. ඒ ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්නත් බෑ, ලැබෙන්නෙත් නෑ කියලා ඌ දන්නවා.. ඒකි අර කොල්ලව ගොඩක් සතුටින් තිව්වා.. ඒ කෙල්ල හැම කෙල්ලෙක්ම අහනවා වගේ මේ කොල්ලගෙන් අහන්නත් ඇති අනේ ඔයා කවදාවත් මාව දාලා යන්නෙ නැහැ නේද කියලා.. එහෙම කියලා ආදරෙන් උගේ පපුවට තුරුළු වෙන්න ඇති.. දෙන්නට දෙන්නා දිව්ර ගන්න ඇති අපි දෙන්නා කවදාවත් තරහ වෙන්නෙ නෑ කියලා.. අපි දෙන්නා කාටවත් වෙන් කරන්නත් බෑ, වෙන් වෙන්නෙත් නෑ කියලා.. ඒත් දවසක කෙල්ල ඌව දාලා ගියාම... ඒ වේදනාව දරාගන්න මොන තරම් අමාරුද.. අතීතය වේදනා දෙනකොට ඌ ඒ වේදනා උහුලන්නෙ කොහොමද.. ඌට දැනෙන්නෙ මගේ කෙල්ල අද හිටියා නම් මගේ ලඟින් ඉන්නවා නේද කියලා.. ඒත් එයා ජීවිතෙන් සමුගත්තනේ.. හැබැයි ඌ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ මචං.. මොකද ඌ කෙල්ලට පොරොන්දුවක් දුන්නා.. ඒ පොරොන්දුව ඌ පණ වගේ රකිනවා.. ඌ ඒ ආදරෙත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනවා..

එහෙම සීන් එකක් උනොත් අඬන එක සාධාරණයි මචෝ..

හැබැයි කෙල්ල ජීවත් වෙලා ඉඳලා දවසක මූව දාලා ගියා නම් ඒ ගැන මූ අඬන එක මෝඩ කමක්..

(මීට වඩා පැහැදිලිව ලියන්න තිබුණා මචං.. වෙලාව මදි..)

[QUOTE="crazybuddy, post: 13454154, member: 326070"] [CENTER][COLOR=Blue][B][SIZE=4]දාලා ගියපු කෙල්ලෙක් වෙනුවෙන් අඩන එක, වහ බොන එක නම් මහම මහ ගොන් කමක්.. ටිකක් ගැඹුරට හිතලා බැලුවම අපි හරි මෝඩයි කියලා තමා හැඟෙන්නෙ.. ඇයි බං ඒකිට අපිව එපා නම් අපිටත් ඒකිව එපා කියලා හිත හදාගන්න බැරිද.. අනිත් දේ ලැබෙන්නෙ නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් තියෙද බං.. ඒකෙන් වෙන්නෙ අපේ ජීවිතේ හොඳ කාලෙ නාස්ති වෙන එක.. යතාර්ථය තේරුම් ගන්නකොට පරක්කු වැඩියි ඉතින්.. කොණ්ඩෙ සුදු වෙලා.. හමත් රැලි වැටිලා.. ඒක නිසා පරක්කු නොවී ඉක්මනින්ම යථාර්තය තේරුම් ගන්න ඕනි මචං.. ඔන්න උදාහරණයක් ගණින් මචං.. උඹ කෙල්ලෙක්ට ලව් කරනවා.. ඒකි උඹව දාලා යනවා.. (බූට් එකක් තියනවා..) ඉතින් උඹ අඬනවා, අරක්කු බොනවා, මනෝ පාර ගහන් ඉන්නවා, ජොබ් එකත් නැති වෙනවා.. හැබැයි අරකි ඔන්න වෙන කොල්ලෙක් එක්ක ආතල් එකේ ඉන්නවා.. ඒකි දවසක ඌව කසාඳ බඳිනවා.. ඒත් උඹ.. උඹට මොකද වෙන්නෙ.. උඹ සදා කාලකන්නියෙක් වෙනවා මචං.. ඇයි උඹ උඹගෙ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තා.. ඒකි ගැන හිත හිත හිටියා මිසක් ජොබක් කලේ නෑ.. අනාගතේ ගැන බැලුවෙ නෑ.. තමන් හැදුන වැඩුන රට වෙනුවෙන් මුකුත් කලේ නෑ.. අඩුම තරමෙ උඹ හදපු වඩපු දෙමව්පියො වෙනුවෙන් පුංචි හෝ දෙයක් කලේ නෑ.. උඹගෙ ජීවිතේට ආයෙ වෙන කෙනෙක් ලං කරගන්න උත්සාහ කලේ නෑ.. ජීවිත කාලෙම ඒකි ගැන හිත හිත දුක් උනා.. උඹට දවසක හැමදේම තේරුම් යනවා.. උඹ කරපු ගොන් වැඩ කෙල්ලෙක් නිසා.. හැබැයි කොල්ලො උඹ පරක්කු වැඩියි.. ගිය දේවල් ආයෙම ගන්න බෑනේ බං.. අරකි ආතල් එකේ අරුත් එක්ක ඉන්නවා.. උඹට සතුටින් මැරෙන්නවත් බෑ බං අන්තිමට.. අන්න ඒකයි මම කියන්නෙ.. දාලා ගියපු එවුන් වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා.. හැබැයි තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මචං.. දෙන්නෙක් හදවතින්ම ආදරේ කරනවා.. කෙල්ලත් එහෙමයි, කොල්ලත් එහෙමයි.. දවසක කෙල්ල අනතුරකින් හෝ ලෙඩකින් මියැදෙනවා.. අන්න ඒකට ඌට දරාගන්න අමාරුයි මචෝ.. ඌට දැනෙනවා ඒකි ඌට දීපු ආදරේ තරම.. ඒ ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්නත් බෑ, ලැබෙන්නෙත් නෑ කියලා ඌ දන්නවා.. ඒකි අර කොල්ලව ගොඩක් සතුටින් තිව්වා.. ඒ කෙල්ල හැම කෙල්ලෙක්ම අහනවා වගේ මේ කොල්ලගෙන් අහන්නත් ඇති අනේ ඔයා කවදාවත් මාව දාලා යන්නෙ නැහැ නේද කියලා.. එහෙම කියලා ආදරෙන් උගේ පපුවට තුරුළු වෙන්න ඇති.. දෙන්නට දෙන්නා දිව්ර ගන්න ඇති අපි දෙන්නා කවදාවත් තරහ වෙන්නෙ නෑ කියලා.. අපි දෙන්නා කාටවත් වෙන් කරන්නත් බෑ, වෙන් වෙන්නෙත් නෑ කියලා.. ඒත් දවසක කෙල්ල ඌව දාලා ගියාම... ඒ වේදනාව දරාගන්න මොන තරම් අමාරුද.. අතීතය වේදනා දෙනකොට ඌ ඒ වේදනා උහුලන්නෙ කොහොමද.. ඌට දැනෙන්නෙ මගේ කෙල්ල අද හිටියා නම් මගේ ලඟින් ඉන්නවා නේද කියලා.. ඒත් එයා ජීවිතෙන් සමුගත්තනේ.. හැබැයි ඌ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ මචං.. මොකද ඌ කෙල්ලට පොරොන්දුවක් දුන්නා.. ඒ පොරොන්දුව ඌ පණ වගේ රකිනවා.. ඌ ඒ ආදරෙත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනවා..:yes: එහෙම සීන් එකක් උනොත් අඬන එක සාධාරණයි මචෝ.. හැබැයි කෙල්ල ජීවත් වෙලා ඉඳලා දවසක මූව දාලා ගියා නම් ඒ ගැන මූ අඬන එක මෝඩ කමක්.. [SIZE=2](මීට වඩා පැහැදිලිව ලියන්න තිබුණා මචං.. වෙලාව මදි..:dull:)[/SIZE] [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom