Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න උඹට ඇත්ත තේරුම් ගියා මචෝ.. ඇත්තටම සතුටුයි.. මම කලිනුත් කිව්වනේ උඹ අනිත් එවුන්ට වඩා හොඳයි කියලා.. එල එල මචං එහෙම තමා ඉන්න ඕන.. පුංචි දුකක් ඇති.. ඒකත් එහෙමම හිතේ ගුලි කරගෙන වරෙන් අපිත් එක්ක හෙට ඉඳන් ආතල් එක්ක ගන්න.. අපි ඔය දුක නැති කරලා ගන්නම්.. හැබැයි තාම ඉගෙනගන්නවා නම් ඒ වැඩ ටික සුපිරියට කරන්න ඕනි.. ජොබක් කරනවා නම් ඒකත් හරියට කරන්න ඕනි.. බොරුවට මේකෙ කාලෙ කන්න එපා.. මම එළකිරි එන්නෙ ජොබ් එක කරන ගමන්.. අනිත් අයත් එහෙමයි..

උඹ තමන්ගෙ අනාගතේ වෙනුවෙන් වැඩ කරපන් මචං.. හැමදේකින්ම පරිපූර්ණ මිනිහෙක් වෙන්න බැරි එක ඇත්ත මචං.. ඒත් ගෙයක් දොරක් හදාගෙන, පොත පතේ කීයක් හරි දාගනින්කො.. උඹට කෙල්ලො ගන්න බැරිද බලන්න.. උඹට වරදින්නෙ නැහැ කොල්ලා හොදට හිතලා මතලා තීරණ ගත්තොත්.. උඹ පරක්කු නෑ.. බඩුවක් එක්ක යාළුවෙලා බොරුවට උඹගෙ ඔය ලස්සන ජීවිතේ අනාගන්නෙ මොකටද බං.. උඹට ඇත්ත තේරුම් ගිය එක ගැන නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි මචෝ..

මේකයි මචං අද කාලෙ ජොබක්, ඉන්න තැනක් නැත්නම් කෙල්ලෙක් ගන්නවා බොරු.. මොන කෙල්ලද කැමති දුක් විඳින්න.. අනික උඹ කැමති නැහැනේ කෙල්ලට දුකක් දෙන්න.. අන්න ඒකයි මම කිව්වෙ..

ඔය කලින් ගස්ස ගස්ස ගියපු එවුන් උඹ හොඳ ජොබක් කරනකොට.. රෝද හතරෙ වන්ඩියකින් බහිනකොට හිනාවේගෙන එයි කතා කරන්න.. බලපන්කො බොරුද කියලා මම කියන්නෙ..

උඹට ජයෙන් ජය පතනවා කොල්ලා.. උඹ එලස් ඈ..

අනිවා මචෝ.. තමන් ගැන, තමන්ගෙ අනාතගේ ගැන හිතලා වැඩ කරන්න ඕනි මුලින්.. එතකොට ඌ ඌටත් නොදැනි ඉහළට යනවා.. එදාට කෙල්ලො හොයාගන්න බැරිද බං..

[QUOTE="crazybuddy, post: 13454260, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue][B]අන්න උඹට ඇත්ත තේරුම් ගියා මචෝ..:yes::love: ඇත්තටම සතුටුයි.. මම කලිනුත් කිව්වනේ උඹ අනිත් එවුන්ට වඩා හොඳයි කියලා.. එල එල මචං එහෙම තමා ඉන්න ඕන.. පුංචි දුකක් ඇති.. ඒකත් එහෙමම හිතේ ගුලි කරගෙන වරෙන් අපිත් එක්ක හෙට ඉඳන් ආතල් එක්ක ගන්න.. අපි ඔය දුක නැති කරලා ගන්නම්.. හැබැයි තාම ඉගෙනගන්නවා නම් ඒ වැඩ ටික සුපිරියට කරන්න ඕනි.. ජොබක් කරනවා නම් ඒකත් හරියට කරන්න ඕනි.. බොරුවට මේකෙ කාලෙ කන්න එපා.. මම එළකිරි එන්නෙ ජොබ් එක කරන ගමන්.. අනිත් අයත් එහෙමයි.. උඹ තමන්ගෙ අනාගතේ වෙනුවෙන් වැඩ කරපන් මචං.. හැමදේකින්ම පරිපූර්ණ මිනිහෙක් වෙන්න බැරි එක ඇත්ත මචං.. ඒත් ගෙයක් දොරක් හදාගෙන, පොත පතේ කීයක් හරි දාගනින්කො.. උඹට කෙල්ලො ගන්න බැරිද බලන්න.. උඹට වරදින්නෙ නැහැ කොල්ලා හොදට හිතලා මතලා තීරණ ගත්තොත්.. උඹ පරක්කු නෑ.. බඩුවක් එක්ක යාළුවෙලා බොරුවට උඹගෙ ඔය ලස්සන ජීවිතේ අනාගන්නෙ මොකටද බං.. උඹට ඇත්ත තේරුම් ගිය එක ගැන නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි මචෝ.. මේකයි මචං අද කාලෙ ජොබක්, ඉන්න තැනක් නැත්නම් කෙල්ලෙක් ගන්නවා බොරු.. මොන කෙල්ලද කැමති දුක් විඳින්න.. අනික උඹ කැමති නැහැනේ කෙල්ලට දුකක් දෙන්න.. අන්න ඒකයි මම කිව්වෙ.. ඔය කලින් ගස්ස ගස්ස ගියපු එවුන් උඹ හොඳ ජොබක් කරනකොට.. රෝද හතරෙ වන්ඩියකින් බහිනකොට හිනාවේගෙන එයි කතා කරන්න.. බලපන්කො බොරුද කියලා මම කියන්නෙ..:rofl: උඹට ජයෙන් ජය පතනවා කොල්ලා.. උඹ එලස් ඈ..[/B] [/COLOR][/SIZE][/CENTER] [CENTER][COLOR=Blue][B][SIZE=4]අනිවා මචෝ.. තමන් ගැන, තමන්ගෙ අනාතගේ ගැන හිතලා වැඩ කරන්න ඕනි මුලින්.. එතකොට ඌ ඌටත් නොදැනි ඉහළට යනවා.. එදාට කෙල්ලො හොයාගන්න බැරිද බං..:D[/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom