Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලියලා තියෙන රචනා වලින් ගම්‍යය වෙන්නේ කිසිම කෙනෙක් "ආදරය" කියන සංකල්පය හරියට දන්නේ නෑ කියන එකයි.. මේකේ සැබෑ නිර්වචනය ටිකක් මතභේදාත්මක වෙන්න පුලුවන් තමන් යම් රාමුවකට කොටුවෙලා බලනවා නම් ,නැත්නම් ඒක අවබෝධ කරගන්න අපහසු නෑ.. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද?

ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.

මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).

ඊට අමතර ලෙස

මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා), සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම)

ඒ වගේම

යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්... ළග හිටපු පළියට කිසිම කෙනෙක් ආදරවන්තයන් වෙන්නේ නෑ,,

අඩුම ගානේ මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ගති ලක්ෂණවත් තියෙන්න ඕනේ ආදරයක් හටගන්න නම් නැත්නම් ඒක හුදෙක්ම ආශාව පමණයි... සමහර වෙලාවට මේ ආදරය සදහා පදනම තමයි ආශාව නමුත් ඒක ආදරයක් දක්වා පරිණාමය වෙන්න නම් අවම වශයෙන් මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ලක්ෂනවත් ඒ සම්බන්ධයේ තියෙන්න ඕනේ..

[QUOTE="bigtop, post: 13454292, member: 407369"] මේ ලියලා තියෙන රචනා වලින් ගම්‍යය වෙන්නේ කිසිම කෙනෙක් "ආදරය" කියන සංකල්පය හරියට දන්නේ නෑ කියන එකයි.. මේකේ සැබෑ නිර්වචනය ටිකක් මතභේදාත්මක වෙන්න පුලුවන් තමන් යම් රාමුවකට කොටුවෙලා බලනවා නම් ,නැත්නම් ඒක අවබෝධ කරගන්න අපහසු නෑ.. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? [COLOR=DarkRed]ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.[/COLOR] [COLOR=DarkRed]මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).[/COLOR] ඊට අමතර ලෙස [COLOR=DarkRed]මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), [COLOR=Black]අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම [/COLOR][/COLOR][COLOR=DarkRed][COLOR=Black]මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා),[/COLOR] [/COLOR]සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම) ඒ වගේම යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්... ළග හිටපු පළියට කිසිම කෙනෙක් ආදරවන්තයන් වෙන්නේ නෑ,, අඩුම ගානේ මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ගති ලක්ෂණවත් තියෙන්න ඕනේ ආදරයක් හටගන්න නම් නැත්නම් ඒක හුදෙක්ම ආශාව පමණයි... සමහර වෙලාවට මේ ආදරය සදහා පදනම තමයි ආශාව නමුත් ඒක ආදරයක් දක්වා පරිණාමය වෙන්න නම් අවම වශයෙන් මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ලක්ෂනවත් ඒ සම්බන්ධයේ තියෙන්න ඕනේ.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom