හොඳයි නම් බැඳගනින්. AI කෙල්ලෙක් බං.
Adun nathuwa ekk oni
කෙටියෙන් කියහන්, බදින්නද එපාද?ඇත්තටම විවාහ වීමේ අඩුවක් තියෙන්නේ රටේ ආර්ථිකය හොද නැති නිසාද? නැහැ, රටේ ආර්ථිකය විවාහයකට බලපාන්නේ නෑ.
එහෙනම් නොදියුණු රටවල් වල බහුතරය single වෙන්න ඕන. තමන්ගේ පෞද්ගලික ආර්ථිකය බලපානවා. එක බලපාන්නේත් පිරිමින්ට පමණයි.
නමුත් ඇත්තටම ගත්තොත් 2025 වෙද්දී වයස අවුරුදු 20-30 කාණ්ඩයේ පිරිමි විවාහයෙන් හුගක් ඈත් වෙනවා...
මොකද මීට පෙර generations වල පිරිමින්ට කාන්තාවන්ගේ හැගීම් තේරුම් ගන්න බැරි උනා.
නමුත් තරුණ පිරිමින්ට සමාජ මාද්‍ය තුල කාන්තාවන්ගේ හැංගිලා තිබුන හැගීම් එලි උනා....
මුලින් තමන්ගේ virginity එක නැති කරාම එ කොල්ලාට බැනපු කෙල්ලෝ දැන් බනින්නේ එහෙම කරපු කොල්ලා අතැරලා ගියාම තමන්ට අකමැති වෙන කොල්ලට,
ඉස්සර පිරිමින්ට බොන්න එපා කිව්ව ගැහැණු නොබී ඉදලා තිබුනේ හොද කමට නෙමෙයි අවස්ථාවක් නොමැති කමට කියලා සමාජ මාද්‍ය තුල පේනවා.
එලෙසම තනිකඩ පිරිමින්ට fap material එකක් වීමට ඇති කැමැත්ත සහ එයින් ලබන satisfaction ඒක ගැන පිරිමි දැන් දැනුවත්.
ගෑනු ආදරේ කියලා කියන්නේ බොරුවට බවත් එය තමන්ගේ වාසියට හදාගත්ත කතාවක් බවත් දැන් පිරිමි දන්නවා.
එලෙසේම දැන් කාන්තාවෝ අනියම් සම්බන්දයන් සුද්ද කිරීම සහා ඒවා සාධාරණීකරණය කිරීමත්,
තමන්ට යම් අවධානය දීම අඩු උනොත්,
තමන්ට විදේශ ගත වෙන්න හෝ රාත්‍රිය තෙක් වැඩ කරන්න සිදු වුණහොත් ඇය අනියම් පෙමකට පැටලීමත්,
එය පිරිමියාගේ වැරැද්ද නිසාම වෙන බවත් හැගවීම නිසා පිරිමියා විවාහයෙන් ඈත් වෙලා.
එතකොට ගැහැණු විවාහයෙන් ඇත් වෙලා නැද්ද?
වෙනවා ඇති ගැහැණු විවාහයෙන් ඇත් උනත් එය ලොකු බලපෑමක් වෙන්නේ නැත්තේ විවාහය සදහා ඇති බහුතරයක් වියදම් කරන්නේ පිරිමි වීමයි.
Wedding එක ගන්නේ එක්කෝ සැමියා, නැත්තම් බිරිදගේ පියා. දෑවැද්ද දුන්නත් ඒක දෙන්නෙත් බිරිදගේ පියා.
නිවසක් තියෙන්න ඕන පිරිමියාට.
මහා ගෙදර ඉන්න බෑ කිව්වොත් ගෙයක් හදන්න/කුලියට ගන්න ඕනත් පිරිමියා. වාහනයක් තියෙන්න ඕන, අඩුම ගානේ මෝටර් සයිකලයක් හෝ තියෙන්න ඕනත් පිරිමියාට.කන්න බොන්න ගෙන්න ඕනත් පිරිමියා,
ඒවා ගෙන්න රස්සා කරලා රෑ වෙලා ගෙදර අවොත්, ඇගේ මහන්සියට නිදාගත්තොත් එ නිසා බිරිද වෙන මනුස්සයෙක් එක්ක ගියොත් එකේ වැරද්දත් පිරිමියාටමයි.
රටේ කාන්තාවන් තුන් දෙනෙක්ගෙන් දෙන්නෙක්ම රැකියාවකට යන්නේ නෑ.
හුගක් වෙලාවට රැකියා නොමැතිකම හෝ අද්‍යාපන සුදුසුකම් නොමැතිකම හෝ skill එකක් නොමැති කම.
නමුත් ඒකටත් වැරදි පිරිමින්.
ඒ කොහොමද?
බලන්නකෝ ඔය සුදුසුකම් මුකුත් නැතුව ඉන්න කාන්තාවෝන්ගෙන් ඇහුවොත් කියන්නේ මහත්තයා රස්සාවකට යනවට කැමති නෑ කියලා...
සමහර පිරිමි ඉන්නවා එහෙම. ඒ ආදරයට.
බස් වල කොච්චි වල තෙරපි තෙරපි යනවට මහන්සි වෙනවට පිරිමි අකමැතියි.
නමුත් ඒක ගැහැණු දකින්නේ හිර කිරීමක් වගේ. එතකොට ඒ පිරිමියාට මොනවා හිතෙනවා ඇතිද?
ගෙදර ඉදන් වැඩ කරනවා කියනවා,
බත් ටික උයලා දෙන එකෙ ඉදන් ගැහැණු කුල කියනවා.
හරියට බත් උයන්නේ සැමියාට විතරක් වගේ....
උයන්නේ නැතුව තමන්ට කන්න වෙන කොහෙන් හරි හම්බ වෙනවා වගේ..
ගේ අස් කරනවා කියන්නේ තමනුත් ඉන්න තැන තමයි අස් කරන්නේ...
රෙදි හොදනවා කියන්නේ තමන්ගේත් රෙදි එක්කනේ හෝදන්නේ...
ගොඩක් වෙලාවට වොෂින් මැෂින් එක ලයිට්,වතුර බිල් විතරක් නෙමෙයි සබන් කුඩු ටික පවා ගේන්නේ පිරිමියාගේ සල්ලි වලින්..
ඉතින් ඒවත් කරලා කුලත් අහලා,සල්ලිත් වියදම් කරලා, ඒවාට අඩු පාඩුත් අහලා, තමන්ගේ පවුලත් දුරස් කරන්,
යාලුවෝ ආශ්‍රයත් අඩු කරන්, රස්සාව කරලා ඇවිත් පිරිමි කම මානයට නොගෙන ගෙදර වැඩටත් උදව් කරන්න තරම් ඇමේනියාවක් දැන් generation එකේ පිරිමින්ට නෑ..
මොකද කසාද බැදලා ලැබෙන එක හොදට නරක දහයක් දැන් පිරිමින්ට කියන්න පුළුවන්...
ඒ වගේම අසාධාරණ දික්කසාද නීති නඩත්තු, වන්දි වගේ දේවල් ගැන දැන් පිරිමි දැනුවත්...
ඉතින් ලක්ෂ ගානක් වියදම් කරලා කසාද බැදලා මාසෙට තිස් හතලිස් දාහක් වියදම් කරලා මානසික පීඩනයක් හදාගන්නවට වඩා රස්සාවක් කරලා ඒ සල්ලි වලින් හොදට කාල බිලා ඇවිදලා ලිංගික සතුටත් උපරිමයෙන් විවිධත්වයක් ඇතිව විදීමට දැන් පිරිමි හුරු වෙලා.
ස්තුතියි
Terran Smolders