Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි

මේ ඛේදවාචකයට

යුද හමුදාපති වගකිව යුතුයි

මා ආරක්ෂක ලේකම් නම් ඔහු ඉවත් කරනවා

- ගෝඨාභය රාජපක්ෂ

සිරිමෙවන් කස්තුරිආරච්චි

කොස්ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා "දිවයින" ට පැවසීය.

මෙවන් වැදගත් ස්ථානයක් නිසි ලෙස ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

කොස්ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස් තිබුණා. මම ආරක්ෂක ලේකම් වූ පසු එම ස්ථානය ඊට නුසුදුසු අනාරක්ෂිත එකක් බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ්ඩ කොටසක් දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. ඒ වගේම කොස්ගම අවි ගබඩාවේ ආරක්ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නා.

යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්ඩවලින් විශාල ප්රමාණයක් වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත් ජනාකීර්ණ ප්රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක් අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්වැව ප්රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ්ය බලය අහිමිව ගියා.

ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා. කොස්ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 ක උණ්ඩ තොගය මම ආරක්ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.

[QUOTE="sudokuu, post: 20244195, member: 406002"] [b]මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි[/b] [FONT=Times New Roman][SIZE=5] [SIZE=5][COLOR=#006600]මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=#006600]මා ආරක්ෂක ලේකම් නම් ඔහු ඉවත් කරනවා [/COLOR] [U]- ගෝඨාභය රාජපක්ෂ [/U] සිරිමෙවන් කස්තුරිආරච්චි කොස්ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා "දිවයින" ට පැවසීය. මෙවන් වැදගත් ස්ථානයක් නිසි ලෙස ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය. කොස්ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස් තිබුණා. මම ආරක්ෂක ලේකම් වූ පසු එම ස්ථානය ඊට නුසුදුසු අනාරක්ෂිත එකක් බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ්ඩ කොටසක් දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. ඒ වගේම කොස්ගම අවි ගබඩාවේ ආරක්ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නා. යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්ඩවලින් විශාල ප්රමාණයක් වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත් ජනාකීර්ණ ප්රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක් අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්වැව ප්රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ්ය බලය අහිමිව ගියා. ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා. කොස්ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 ක උණ්ඩ තොගය මම ආරක්ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි. [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom