Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ

අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ  ජීවිතේ හැම මොහොතකම අපි තීරණ ගන්නවා  . ඒත් මේ තීරණය ජිවිතයට එකම එක පාරයි ගන්න පුළුවන්.

මෙහෙම කිව්වට වැඩක් නෑ මන් කතාව සැබෑලෝකේ මන් අත්විදපු විදියට කියන්නම්. නම් ගම් මනන්කල්පිතයි

කතාව පටන් ගන්නෙ මෙහෙමයි. මම මීට මාස 7 කට විතර කලින් මං කොලබ ආව ආවෙ ජොබ් එක කරනගමන් ඉගනගන්න වැඩ ටිකත් කරන්න. මන් දැනට වැඩ කරන තැන 10ක් විතර වැඩ  වෙබ් ඩිසයින්/ඩිවලොප්මන්ට් වගේ වැඩ තමා කරන්නෙ. කව්රුවත් මට සද්ද දන්න එන්නෙ නෑ මන් මගේ පාඩුවේ මගේ වැඩ ටික කරන් ඉන්නව  හැබැයි මොකෙක්ම හරි මොකක් හරි කිව්වොත් මොහොතක් වත් ඉන්නෙ නැතුව මට යන්න පුළුවන්. මට ගෙදර ගිහින් freelance පාරක් දාගෙන පාඩුවේ ඉන්න පුළුවන්. අතේ සතේ නැතත් අම්ම තාත්ත කන්න දෙනව. කිසි ප්‍රශ්නයක් නෑ තව ජොබ් එකක් හොයාගන්න උනට් පුළුවන්. දැන් මචන් ඔය සීන් එක මේක කියවන උබටත් එහෙම වෙන්න ඇති. ඒත් මේ office එකේ එක පොරක් ඉන්නව අවුරුදු 6ක් තිස්සේ මෙතන ඉන්නෙ එයාගෙ පලවෙනි සහ අවසාන ජොබ් එක මේක වගේ තමා එයා ඉන්නෙ. දවස ගානෙ බොසා ගෙන් බැනුම් අහනව බලු විදියට එත් පොර මේ ජොබ් එක දාල යන්නෙ නෑ. මට ඉතින් ඒක මුල් දවස් වල මාර ප්‍රශ්නයක්. යකෝ මට ඔහොම උනා නම් මන් අපේ ගමට ගිහින් කුබුරු හානවා ඒක ආතල් ඔක්කටම වඩා. මොන මගුලක් ද හැමදාම කිට ගහන් ලෝකෙට පෙන්න ඇවිත් බලු බැනුම් අහ අහ ඉන්නව.

ලගදි දවසක් මන් පොරව කතාවට අල්ලගත්ත  මං ඇහුව අයියෙ මොන හු$%#ක් ද කරන්නෙ මන් උනා නම් කුණුහරප දෙකක් කියල ගෙදර යනව කියල. ඊටපස්සෙ පොර කිව්ව කතාවට මට හික් ගෑවුනා  පොර මීට අවුරුදු ගානකට කලින් බැදලා ඒ ඔය අවුරුදු ගානක් බොක්කෙන් ලව් කරල පතාගෙන ආපු කෙල්ල  එකී ලමයව උට දීල වෙන මිනිහෙක් එක්ක ගිහින්. දැන් පොර ළමයවත් බලාගෙන ජොබ් එකත් කරන් ඉන්නවා  ඇත්තටම පොර ඉගනගෙන නෑ ඉගන ගන්න කාලේ ලව් කරපු එක කරල තියෙන්නෙ. පොරට අවුරුදු ගානක experience තියනවා එත් උට ජොබ් දෙන්නෙ නෑ මොකෙක් වත්  දුන්නත් තුට්ටුවට දෙකට. උට මේ ජොබ් එක වටිනවා හැමදෙටමත් වඩා ඉතින් හැමදේම දරාගෙන ඌ හැමදාම මෙහෙම ඉදිවි. අන්තිමට මට පට්ට දුකයි මන් තනියම කල්පනා කරා. මගේ පොර ටෝක් ඔක්කම ඉවරයි ඌ හිටපු තැන මන් හිටිය නම් මටත් ඕකමයි වෙන්නෙ.

මචන් කවදාවත් ගැනියෙක් නිසා උබලට ඉගනගන්න තියන කාලෙ විනාස කරන්න එපා. මේ කතාවෙන් මන් හිතාගත්තෙ ඒකයි. අපිට කොච්චර දේවල් තියද බන් කරන්න අපිව මේ තත්වෙට ගෙනාපු අම්ම තාත්ත හැමදාම අපි බලාගන්න ඕන. ඒ දේවල් පැත්තක තියල කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජිවිතේ විනාස කරන්න එපා. කසාදෙ කරගන්න හදිසි වෙන්න එපා ගෑනු ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. ඉස්සෙල්ල කාටවත් ඔලුව නවන්නේ නැතුව ජිවත් වෙන්න අනාගතේ හදාගන්න  ඊටපස්සෙ පුළුවන් කසාදයක් කරගන්න.

[QUOTE="thaweesha, post: 22718679, member: 324417"] [b]මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ[/b] [SIZE="4"]අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ :yes: ජීවිතේ හැම මොහොතකම අපි තීරණ ගන්නවා :yes: . ඒත් මේ තීරණය ජිවිතයට එකම එක පාරයි ගන්න පුළුවන්. මෙහෙම කිව්වට වැඩක් නෑ මන් කතාව සැබෑලෝකේ මන් අත්විදපු විදියට කියන්නම්. නම් ගම් මනන්කල්පිතයි :lol: කතාව පටන් ගන්නෙ මෙහෙමයි. මම මීට මාස 7 කට විතර කලින් මං කොලබ ආව ආවෙ ජොබ් එක කරනගමන් ඉගනගන්න වැඩ ටිකත් කරන්න. මන් දැනට වැඩ කරන තැන 10ක් විතර වැඩ :) වෙබ් ඩිසයින්/ඩිවලොප්මන්ට් වගේ වැඩ තමා කරන්නෙ:yes:. කව්රුවත් මට සද්ද දන්න එන්නෙ නෑ මන් මගේ පාඩුවේ මගේ වැඩ ටික කරන් ඉන්නව :yes: හැබැයි මොකෙක්ම හරි මොකක් හරි කිව්වොත් මොහොතක් වත් ඉන්නෙ නැතුව මට යන්න පුළුවන්:rolleyes:. මට ගෙදර ගිහින් freelance පාරක් දාගෙන පාඩුවේ ඉන්න පුළුවන්:yes:. අතේ සතේ නැතත් අම්ම තාත්ත කන්න දෙනව:yes:. කිසි ප්‍රශ්නයක් නෑ තව ජොබ් එකක් හොයාගන්න උනට් පුළුවන්. දැන් මචන් ඔය සීන් එක මේක කියවන උබටත් එහෙම වෙන්න ඇති:yes:. ඒත් මේ office එකේ එක පොරක් ඉන්නව අවුරුදු 6ක් තිස්සේ මෙතන ඉන්නෙ එයාගෙ පලවෙනි සහ අවසාන ජොබ් එක මේක වගේ තමා එයා ඉන්නෙ:sorry:. දවස ගානෙ බොසා ගෙන් බැනුම් අහනව බලු විදියට එත් පොර මේ ජොබ් එක දාල යන්නෙ නෑ:angry:. මට ඉතින් ඒක මුල් දවස් වල මාර ප්‍රශ්නයක්. යකෝ මට ඔහොම උනා නම් මන් අපේ ගමට ගිහින් කුබුරු හානවා ඒක ආතල් ඔක්කටම වඩා:D. මොන මගුලක් ද හැමදාම කිට ගහන් ලෝකෙට පෙන්න ඇවිත් බලු බැනුම් අහ අහ ඉන්නව. :sorry: ලගදි දවසක් මන් පොරව කතාවට අල්ලගත්ත :yes: මං ඇහුව අයියෙ මොන හු$%#ක් ද කරන්නෙ මන් උනා නම් කුණුහරප දෙකක් කියල ගෙදර යනව කියල:rofl:. ඊටපස්සෙ පොර කිව්ව කතාවට මට හික් ගෑවුනා :sorry: පොර මීට අවුරුදු ගානකට කලින් බැදලා ඒ ඔය අවුරුදු ගානක් බොක්කෙන් ලව් කරල පතාගෙන ආපු කෙල්ල :lol: එකී ලමයව උට දීල වෙන මිනිහෙක් එක්ක ගිහින්:sorry:. දැන් පොර ළමයවත් බලාගෙන ජොබ් එකත් කරන් ඉන්නවා :sorry: ඇත්තටම පොර ඉගනගෙන නෑ ඉගන ගන්න කාලේ ලව් කරපු එක කරල තියෙන්නෙ:cool:. පොරට අවුරුදු ගානක experience තියනවා එත් උට ජොබ් දෙන්නෙ නෑ මොකෙක් වත් :no: දුන්නත් තුට්ටුවට දෙකට. උට මේ ජොබ් එක වටිනවා හැමදෙටමත් වඩා ඉතින් හැමදේම දරාගෙන ඌ හැමදාම මෙහෙම ඉදිවි:sorry:. අන්තිමට මට පට්ට දුකයි මන් තනියම කල්පනා කරා. මගේ පොර ටෝක් ඔක්කම ඉවරයි ඌ හිටපු තැන මන් හිටිය නම් මටත් ඕකමයි වෙන්නෙ.:oo: [COLOR="Navy"]මචන් කවදාවත් ගැනියෙක් නිසා උබලට ඉගනගන්න තියන කාලෙ විනාස කරන්න එපා. මේ කතාවෙන් මන් හිතාගත්තෙ ඒකයි. අපිට කොච්චර දේවල් තියද බන් කරන්න අපිව මේ තත්වෙට ගෙනාපු අම්ම තාත්ත හැමදාම අපි බලාගන්න ඕන. ඒ දේවල් පැත්තක තියල කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජිවිතේ විනාස කරන්න එපා. කසාදෙ කරගන්න හදිසි වෙන්න එපා ගෑනු ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. ඉස්සෙල්ල කාටවත් ඔලුව නවන්නේ නැතුව ජිවත් වෙන්න අනාගතේ හදාගන්න :) ඊටපස්සෙ පුළුවන් කසාදයක් කරගන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom