මේ ගසේ බොහෝ / Me gase boho | අමු සින්දුව | Sanjeew Lonliyes 🎙️🎶

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    මේ ගසේ බොහෝ / Me gase boho | අමු සින්දුව | Sanjeew Lonliyes



    මේ ගසේ බොහෝ" | අමු සින්දුව

    අමර නයනා චූටි කාලේ පොත්වල අපි කියෙව්ව
    උන් ලොකුවෙලා මල් කඩනවා සල්ගහ යට දවල්ට
    උඹ මුරු නයිජීරියා ඉඳලා ආවද අපි බලන්ඩ
    අඩෙ සොරි බන්, තාම බෑනේ කඩ්ඩෙන් මට වනන්ඩ

    මේ ගසේ බොහෝ
    පැණි දොඩම් ඇතේ...
    කියලා,

    වැඩිය කඩපු එව්න් තමයි
    හිටියෙම පාරේ... //

    අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ
    ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ
    චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ
    බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ

    මේ ගසේ බොහෝ
    පැණි දොඩම් ඇතේ...
    කියලා,

    වැඩිය කඩපු එව්න් තමයි
    හිටියෙම පාරේ... //

    Lyrics - සංජීව් ලෝන්ලියෙස්
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Voice - සංජීව් ලෝන්ලියෙස්​