මේ ගානට කොහෙවත්ම නෑ. Capcut , Canva Pro , Perplexity AI ඕන එකක් 350යි.

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    484
    416
    63
    Kandy
    මුගෙන් ගන්න එපා අමු හොරෙක්. සතියක් විතර තියලා accounts ban උනාම බොරුවට multiple device වලින් log වෙලා ලු. කතා කරන්න ගියාම block කරලා මාරු වෙනවා.

    Scammer
    ⬇️
    @MARVELS_SL
     
    • Like
    Reactions: Phone Hora

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    954
    113
    ගනිපු අයගෙ ෆීඩ්බැක් කියන්නකො... මටත් ගන්න ඕන
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ගනිපු අයගෙ ෆීඩ්බැක් කියන්නකො... මටත් ගන්න ඕන
    මට නම් හොද experiance එකක් ලැබුනේ නැහැ. ඒ නිසා reccomend කරන්නේ නැහැ
     
    • Like
    Reactions: sathmal

    Lanka Ideas

    Junior member
  • Jun 19, 2018
    29
    31
    13
    G2G site eken ChatGPT business account ekak buy kara. Mage Personal email ekatama invitation eka awa.
    1 Month use kara. Kisi awulak wune ne.
    Digatama gannawa G2G site eken Monthly.