මේ ගැන ඔබ සිතුවාද ?

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචං ල මම දවල් කන කොට ලූනූ ගෙඩියක් සූද්ද කරන ගමන් හිතුවෙ ... අඩේ ඉන්දියාවෙන් එන කෑම වර්ග මොනවද බං ... covid19 virus එක එවගේ තියෙන්න පුලුවන්නෙ මොකො සමහර ඒවා අපි උයන්නැතුවත් භාවිතා කරනව නේද ? දැන් අර අලුතෙන් එන බීලූනු කොහෙන්ද ගේන්නෙ බං ... දන්න එවුන් කිය පල්ලකො එවගේ රිස්ක් ඒව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Yaku virus ekak misa germ ekak newe.hodapan elawalu.kewata virus hadenne ne.ath saban gala hodapan