Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ගැන කලින් හිතුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන කලින් හිතුවද?

කාලෙක ඉදන් එළකිරියේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි උසස් අධ්‍යාපන ප්රශ්නය.

එළකිරියේ ඇති

⇒Phd කරපු/කරන අය.

⇒MSC/MBA/MA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය.

⇒BSc/BM/BCom/BA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය.

⇒ඩිප්ලෝමා කරපු/කරන අය.

⇒CIMA/CIM/ACCA/SLIM/SIM.... වගේ professional කොස් කරපු/කරන අය....

⇒උසස් පෙළ ට පස්සේ (තාක්ෂණික) ආයතනයකින් NVQ ලෙවල් කරපු/කරන අය....

⇒උසස් පෙළ සමත් වෙලා ජොබක් කරන අය

⇒සාමාන්‍ය පෙළ විතරක් තියන් ජොබක් කරන අය

තමුන් අදාළ වෙන්නේ මොන කාන්ඩෙටද කියල දැන් හිතා ගන්න. මම මේ කියන දේවල් ගොඩාක් අදාළ වෙන්නේ මම කලින් කියපු ලිස්ට් එකේ යටින් ඉන්න අයට. (හැමෝටම යට ඉදන් තමයි පටන් ගන්න වෙන්නේ)

අපි හැමෝටම ආසාවක් තියෙනවා නේ සැපවත් ජිවිතයක් ගත කරන්න.

මම කයන්නේ දැන් ඔයා වැඩ කරන, වැඩ කරන්න ආස කරන field එක තෝරාගෙන ඔයා පුළුවන් තරම් ඒ අංශයෙන් දක්ෂයෙක් වෙන ගමන් (අත්දැකීම් එකතු කර ගන්න ගමන්) ඒ අංශයට අදාලව උසස් අධ්‍යාපනයක් ලබා ගන්න.

පොඩි උදාහරණයකින් වැඩේ පටන් ගන්නම්කො.

අද උසස් පෙළ සමත් වෙලා පොඩි executive job කරන කොල්ලෝ කෙල්ලෝ එලකිරියේ ඇති, එත් දැන් කට්ට කාල ගේම දීල අවුරුදු 15ක් විතර වැඩ කලොත් මැනේජින් ලෙවල් එකේ ජෝබකට යන්න පුළුවන් ඔය අයට, එත් එතනින් එහාට යන්න අමාරුයි, මොකද කොච්චර අත්දැකීම් තිබ්බත් අධ්‍යාපන සුදුසුකම් නැහැ. සමහරුන්ට මේ දේ තේරෙන්නේ දැන් කරන ජොබ් එකෙන් අයින් වෙලා වෙන ජොබක් හොයා ගන්න යනකොටයි.

අන්න ඒ වගේ අය වයස 34 වගේ වුනාම ගොඩක් මානසිකව පසු තැවෙනවා එයාලට අධ්‍යාපනික සුදුසුකමක් ලබාගන්න බැරි වීම ගැන.

එයාලට දැන් පවුලේ වැඩ ඔක්කොම එක්ක මේදේ කරන්න බහ, වෙලාවක් නැහැ.

අන්න එහෙම පසු තැවෙන පිරිස අඩු කරන්න හිතාගෙන තමයි මට මේ නුල ලියන්න හිතුනේ.

දැන් රටේ උපාධි කඩ හැම තැනම තියෙනවා නේ, මම කියන්නේ ඒවාට සල්ලි පුජා කරලා අනාත වෙන්න කියල නම් නෙමෙයි, ඒ පෞද්ගලික අන්ශේ උනත් වටිනාකමක් තියෙන, විෂයන් සහ පිළිගැනීමක් තියෙන, හොද ආචාර්ය මණ්ඩලයක් ඉන්න ආයතනයක් මුලින්ම තොර ගන්න තමුන්ට ගැලපෙන අංශයෙන්.

හැමෝම මම උඩින්ම දාපු පඩි පෙලේ එකක් හරි උඩ පඩියකට නගින්න උත්සහ කරන්න.

පුළුවන් නම් ඩිප්ලෝම වගේ හරි stage දෙකක් හෝ ඊට වැඩියෙන් මම කියපු professional කොස් එකක් කරලා ගොඩ දාගන්න.

ඩිග්රියක් තියෙන එකෙක් තව ඉහල උපාධියකට යන්න, පුළුවන් නම් professional කොස් එකකුත් කරන්න.

දැන් කස්ටිය හිතාවි කෑපා ලොරිටෝක් දුන්නට ඕව කරන්න සල්ලි කොහෙන්ද කියලා.

ගොඩක් ආයතන වලට වාරික විදිහට ගෙවන්න පුළුවන්.

නැත්නම් උසස් අධ්‍යාපන ණයක් අරගන්න.

මම කියපු දේ ගැන පොඩ්ඩක් නිදහසේ හිතල ඉන්න.

තමුන්ට මොනවගේ කොස් ගැලපෙනවද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා නම් මෙතනම දාන්න. එතකොට ඒ ප්‍රශ්න මට පුළුවන් නම් මම හරි, වෙන කවුරුම හරි උදවු කරාවි.

අපි හැමෝටම හීනයක් තියෙනවා නෙ, ඒ හීනයට ලගා වෙන්න පුළුවන් තරම් උත්සහ කරන්න.

හැමදාම අනුන්ට කබුරන්න හිතන්නත් එපා, පුළු පුළුවන් මට්ටමෙන් අලුත් දේවල්, ආයෝජන කරලා දියුණු වෙන්න උත්සාහ කරන්න.

මම මේ කිව්වේ එහෙම වෙන්න ඕනේ මුලික අඩිතාලම විතරයි.

බුකියෙන් ගත්ත පින්තුරයක් මේ ගැන ලස්සනට කියනවා, මම එකත් දාන්නම්කො.

[ATTACH]52460[/ATTACH]

හැමෝටම ජය වේවා!!!!

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 16937798, member: 364301"] [b]මේ ගැන කලින් හිතුවද?[/b] [SIZE=4]කාලෙක ඉදන් එළකිරියේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි උසස් අධ්‍යාපන ප්රශ්නය. එළකිරියේ ඇති [COLOR=Purple]⇒Phd කරපු/කරන අය. ⇒MSC/MBA/MA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය. ⇒BSc/BM/BCom/BA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය. ⇒ඩිප්ලෝමා කරපු/කරන අය. ⇒CIMA/CIM/ACCA/SLIM/SIM.... වගේ professional කොස් කරපු/කරන අය.... ⇒උසස් පෙළ ට පස්සේ (තාක්ෂණික) ආයතනයකින් NVQ ලෙවල් කරපු/කරන අය.... ⇒උසස් පෙළ සමත් වෙලා ජොබක් කරන අය ⇒සාමාන්‍ය පෙළ විතරක් තියන් ජොබක් කරන අය [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] තමුන් අදාළ වෙන්නේ මොන කාන්ඩෙටද කියල දැන් හිතා ගන්න. මම මේ කියන දේවල් ගොඩාක් අදාළ වෙන්නේ මම කලින් කියපු ලිස්ට් එකේ යටින් ඉන්න අයට. (හැමෝටම යට ඉදන් තමයි පටන් ගන්න වෙන්නේ)[/COLOR][/SIZE][SIZE=4] [COLOR=RoyalBlue] අපි හැමෝටම ආසාවක් තියෙනවා නේ සැපවත් ජිවිතයක් ගත කරන්න. මම කයන්නේ දැන් ඔයා වැඩ කරන, වැඩ කරන්න ආස කරන field එක තෝරාගෙන ඔයා පුළුවන් තරම් ඒ අංශයෙන් දක්ෂයෙක් වෙන ගමන් (අත්දැකීම් එකතු කර ගන්න ගමන්) ඒ අංශයට අදාලව උසස් අධ්‍යාපනයක් ලබා ගන්න.[/COLOR] [COLOR=Magenta]පොඩි උදාහරණයකින් වැඩේ පටන් ගන්නම්කො.[/COLOR] [COLOR=RoyalBlue]අද උසස් පෙළ සමත් වෙලා පොඩි executive job කරන කොල්ලෝ කෙල්ලෝ එලකිරියේ ඇති, එත් දැන් කට්ට කාල ගේම දීල අවුරුදු 15ක් විතර වැඩ කලොත් මැනේජින් ලෙවල් එකේ ජෝබකට යන්න පුළුවන් ඔය අයට, එත් එතනින් එහාට යන්න අමාරුයි, මොකද කොච්චර අත්දැකීම් තිබ්බත් අධ්‍යාපන සුදුසුකම් නැහැ. සමහරුන්ට මේ දේ තේරෙන්නේ දැන් කරන ජොබ් එකෙන් අයින් වෙලා වෙන ජොබක් හොයා ගන්න යනකොටයි.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]අන්න ඒ වගේ අය වයස 34 වගේ වුනාම ගොඩක් මානසිකව පසු තැවෙනවා එයාලට අධ්‍යාපනික සුදුසුකමක් ලබාගන්න බැරි වීම ගැන. එයාලට දැන් පවුලේ වැඩ ඔක්කොම එක්ක මේදේ කරන්න බහ, වෙලාවක් නැහැ. අන්න එහෙම පසු තැවෙන පිරිස අඩු කරන්න හිතාගෙන තමයි මට මේ නුල ලියන්න හිතුනේ.[/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=Blue]දැන් රටේ උපාධි කඩ හැම තැනම තියෙනවා නේ, මම කියන්නේ ඒවාට සල්ලි පුජා කරලා අනාත වෙන්න කියල නම් නෙමෙයි, ඒ පෞද්ගලික අන්ශේ උනත් වටිනාකමක් තියෙන, විෂයන් සහ පිළිගැනීමක් තියෙන, හොද ආචාර්ය මණ්ඩලයක් ඉන්න ආයතනයක් මුලින්ම තොර ගන්න තමුන්ට ගැලපෙන අංශයෙන්. [COLOR=Red]හැමෝම මම උඩින්ම දාපු පඩි පෙලේ එකක් හරි උඩ පඩියකට නගින්න උත්සහ කරන්න. [/COLOR] පුළුවන් නම් ඩිප්ලෝම වගේ හරි stage දෙකක් හෝ ඊට වැඩියෙන් මම කියපු professional කොස් එකක් කරලා ගොඩ දාගන්න. ඩිග්රියක් තියෙන එකෙක් තව ඉහල උපාධියකට යන්න, පුළුවන් නම් professional කොස් එකකුත් කරන්න. [COLOR=Sienna]දැන් කස්ටිය හිතාවි කෑපා ලොරිටෝක් දුන්නට ඕව කරන්න සල්ලි කොහෙන්ද කියලා. ගොඩක් ආයතන වලට වාරික විදිහට ගෙවන්න පුළුවන්. නැත්නම් උසස් අධ්‍යාපන ණයක් අරගන්න.[/COLOR] [COLOR=Green]මම කියපු දේ ගැන පොඩ්ඩක් නිදහසේ හිතල ඉන්න. තමුන්ට මොනවගේ කොස් ගැලපෙනවද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා නම් මෙතනම දාන්න. එතකොට ඒ ප්‍රශ්න මට පුළුවන් නම් මම හරි, වෙන කවුරුම හරි උදවු කරාවි.[/COLOR] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] අපි හැමෝටම හීනයක් තියෙනවා නෙ, ඒ හීනයට ලගා වෙන්න පුළුවන් තරම් උත්සහ කරන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හැමදාම අනුන්ට කබුරන්න හිතන්නත් එපා, පුළු පුළුවන් මට්ටමෙන් අලුත් දේවල්, ආයෝජන කරලා දියුණු වෙන්න උත්සාහ කරන්න. මම මේ කිව්වේ එහෙම වෙන්න ඕනේ මුලික අඩිතාලම විතරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]බුකියෙන් ගත්ත පින්තුරයක් මේ ගැන ලස්සනට කියනවා, මම එකත් දාන්නම්කො.[/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Blue] [ATTACH]52460._xfImport[/ATTACH][/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Blue] හැමෝටම ජය වේවා!!!! [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom