Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මේ ගැන දැනුම තියෙන අයගෙන් උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

vps එකකට හොස්ට් කරපු සමාජ ජාල සයිට් එකකට විසිටර්ස්ල සීමාවක්තියෙනවද?

වැඩිපුර ආවොතින් සර්වර් එක ඩවුන් වෙනවද?/

vps වාසි මොනවද?අවාසි මොනවද?

සරලව කියන්නම්, VPS කියන්නේ virtual private network කියන එකක්. ඒ කියන්නේ උබ ගාව තියෙන 1TB හාඩ් එකක් තියෙන කොම්පියුටර් එකක් සමානව කොටස් 10කට වෙන් කරලා එයින් එකක් දෙනවා වගේ. ඔක්කොටම පාවිච්චි වෙන්නේ එකම computer එක නමුත් ලොකු හානියක් නෑ උන් එකිනෙකාට බාදාවක් නොවෙන්න ඒ පොදු resource එක manage කරන නිසා. මේකට virtualisation කියලා technology එකක් භාවිතා කරනවා.

ගොඩාක් විසිටර්ස්ලා ආවා කියලා එහෙම කිසි අවුලක් වෙන්නේ නෑ උන් උබව leach නොකරන තාක්කල්. ඒ කිව්වේ උබේ content බලන්න විතරක් උන් එනවා නම්. සර්වර් ඩවුන් වෙන්නේ හරිම කලාතුරකින්. කලින් කියුවා වගේ උබට වෙනම environment එකක් දෙන නිසා ඒක ඇතුලේ උබට ඕනා එකක් කරන්න පුලුවන්. PHP දාන්නද, Java දාන්නද ඒ දෙකම දානවද කියන එක ඔයා තමයි තීරණය කරන්නේ. Shared hosting වලට වඩා VPS ගොඩක් වාසියි සහ ආරක්ශාකාරී වැඩියි.

Dedicated වාසි මොනවද?අවාසි මොනවද?

free ssl දෙනවද?

උබ වෙනුවෙන් කෙලින්ම computer resource වෙන් කරන එකයි dedicated server වල වෙන්නේ.. මේක භාවිතා කරන්නේ උබට ලොකුම ලොකු වෙබ් ඇප් එකක් වගේ තියෙනවානම්. නැත්නම් බොරු ආයෝජනයක්.. මේ සර්වර් එකෙන් උබ ඇරෙන්න වෙන කවුරුත් වැඩක් ගන්නේ නෑ.

Free SSL දේන්නේ hosting provider gift එකක් විදියට. සමහර අය lifetime දෙනවා, සමහර අය 1 year free දෙනවා.

ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද?

ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි

SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද?

අවුරුද්දකට SSL ගන්න කීයක් වෙනවද?

VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද?

Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද?

නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත්සහනදායී මිලකට SSL

දෙනවද?

SSL ගැන වෙන කෙනෙක් කියලා දෙයි කියලා මම හිතනවා.

VPS වලට Free SSL දෙන්නේ බොහොම අඩු hosting providerලා ටිකක්. නැත්තේමත් නැති තරම් වගේ. ගොඩක් අය අඩුවට ගන්න පුලුවන් SSL package එකක් නිකන් දෙන්නේ. නිකන් ඉන්න වෙලාවට කියවන්න හදිස්සියේවත් මේ SSL providerලාගේ security breach උනොත් එයාලා දෙන වන්දි මුදල් මොනවද කියලා.

free full dos ආරක්ෂාව දෙනවද?

එහෙම දෙන සයිට් මොනවද?

DDoS ගැන වෙන්න ඇති කියන්නේ. ඒක නිකන් දෙන්නේ නෑ. ඒකෙත් වර්ග කිහිපයක් තියෙනවා. OS level protection, Hardware firewalls (Layer 3,5,7 etc). ඕකෙන් OS firewall ඉතින් පොඩි ගානක් හෝ නිකන් වගේ ගන්න පුලුවන්. VPS එකකට ගියොත් OS Firewall එකක් install කරලා basic/moderate protection එකක් උබටම ගන්න පුලුවන්. WAF (Web access firewall) කියන එකත් එක්තරා OS firewall එකක් මම දන්න විදියට.

ඩෙඩිකේටඩ් සර්වර් එක ගැනත් මේ ටිකම දැනගන්න ඕනි

vps සර්වර් එකට කොපමණ online visiter ල සංඛ්‍යාවක් දරාගත හැකිද?

තනිකරම server එකේ resource usage එක මත රදා පවතිනවා. 100,000+ daily visitors ඉන්නවා නම් VPS එකක් හොදටම ඇති. Web application (ecommerce) වගේ තියෙනවා නම්, ඒකේත් ගොඩාක් visitors එනවා නම් dedicated යන්න.

[QUOTE="The_Killer, post: 21828663, member: 497820"] [SIZE=4]vps එකකට හොස්ට් කරපු සමාජ ජාල සයිට් එකකට විසිටර්ස්ල සීමාවක්තියෙනවද? වැඩිපුර ආවොතින් සර්වර් එක ඩවුන් වෙනවද?/ vps වාසි මොනවද?අවාසි මොනවද? [COLOR="DarkRed"] සරලව කියන්නම්, VPS කියන්නේ virtual private network කියන එකක්. ඒ කියන්නේ උබ ගාව තියෙන 1TB හාඩ් එකක් තියෙන කොම්පියුටර් එකක් සමානව කොටස් 10කට වෙන් කරලා එයින් එකක් දෙනවා වගේ. ඔක්කොටම පාවිච්චි වෙන්නේ එකම computer එක නමුත් ලොකු හානියක් නෑ උන් එකිනෙකාට බාදාවක් නොවෙන්න ඒ පොදු resource එක manage කරන නිසා. මේකට virtualisation කියලා technology එකක් භාවිතා කරනවා. ගොඩාක් විසිටර්ස්ලා ආවා කියලා එහෙම කිසි අවුලක් වෙන්නේ නෑ උන් උබව leach නොකරන තාක්කල්. ඒ කිව්වේ උබේ content බලන්න විතරක් උන් එනවා නම්. සර්වර් ඩවුන් වෙන්නේ හරිම කලාතුරකින්. කලින් කියුවා වගේ උබට වෙනම environment එකක් දෙන නිසා ඒක ඇතුලේ උබට ඕනා එකක් කරන්න පුලුවන්. PHP දාන්නද, Java දාන්නද ඒ දෙකම දානවද කියන එක ඔයා තමයි තීරණය කරන්නේ. Shared hosting වලට වඩා VPS ගොඩක් වාසියි සහ ආරක්ශාකාරී වැඩියි. [/COLOR] Dedicated වාසි මොනවද?අවාසි මොනවද? free ssl දෙනවද? [COLOR="DarkRed"] උබ වෙනුවෙන් කෙලින්ම computer resource වෙන් කරන එකයි dedicated server වල වෙන්නේ.. මේක භාවිතා කරන්නේ උබට ලොකුම ලොකු වෙබ් ඇප් එකක් වගේ තියෙනවානම්. නැත්නම් බොරු ආයෝජනයක්.. මේ සර්වර් එකෙන් උබ ඇරෙන්න වෙන කවුරුත් වැඩක් ගන්නේ නෑ. Free SSL දේන්නේ hosting provider gift එකක් විදියට. සමහර අය lifetime දෙනවා, සමහර අය 1 year free දෙනවා. [/COLOR] ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද? ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද? අවුරුද්දකට SSL ගන්න කීයක් වෙනවද? VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද? Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද? නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත්සහනදායී මිලකට SSL දෙනවද? [COLOR="DarkRed"] SSL ගැන වෙන කෙනෙක් කියලා දෙයි කියලා මම හිතනවා. VPS වලට Free SSL දෙන්නේ බොහොම අඩු hosting providerලා ටිකක්. නැත්තේමත් නැති තරම් වගේ. ගොඩක් අය අඩුවට ගන්න පුලුවන් SSL package එකක් නිකන් දෙන්නේ. නිකන් ඉන්න වෙලාවට කියවන්න හදිස්සියේවත් මේ SSL providerලාගේ security breach උනොත් එයාලා දෙන වන්දි මුදල් මොනවද කියලා. [/COLOR] free full dos ආරක්ෂාව දෙනවද? එහෙම දෙන සයිට් මොනවද? [COLOR="DarkRed"] DDoS ගැන වෙන්න ඇති කියන්නේ. ඒක නිකන් දෙන්නේ නෑ. ඒකෙත් වර්ග කිහිපයක් තියෙනවා. OS level protection, Hardware firewalls (Layer 3,5,7 etc). ඕකෙන් OS firewall ඉතින් පොඩි ගානක් හෝ නිකන් වගේ ගන්න පුලුවන්. VPS එකකට ගියොත් OS Firewall එකක් install කරලා basic/moderate protection එකක් උබටම ගන්න පුලුවන්. WAF (Web access firewall) කියන එකත් එක්තරා OS firewall එකක් මම දන්න විදියට. [/COLOR] ඩෙඩිකේටඩ් සර්වර් එක ගැනත් මේ ටිකම දැනගන්න ඕනි vps සර්වර් එකට කොපමණ online visiter ල සංඛ්‍යාවක් දරාගත හැකිද? [COLOR="DarkRed"] තනිකරම server එකේ resource usage එක මත රදා පවතිනවා. 100,000+ daily visitors ඉන්නවා නම් VPS එකක් හොදටම ඇති. Web application (ecommerce) වගේ තියෙනවා නම්, ඒකේත් ගොඩාක් visitors එනවා නම් dedicated යන්න. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom