මේ ගෑනිගේ කතාවේ මෝඩම point එක මොකද්ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)



    මේ ගෑනි කියනවා
    "ඒ උපාධිය අද කප්පාදු කරනවා" ලු

    අන්තර් විශ්වවිද්යාල පොන්න බල මණ්ඩලය & අන්තර් විශ්වවිද්යාල පොන්න පිංගුත්තර තට්ටයෝන්ගේ බල මණ්ඩලය
    උන් රස්සා නැති උපාධි IT & Commerce උපාධි වලට මාරු කරන්න හැදුවම(සමහර ඒවා මාරු කරත් ) උද්ගෝෂණ කරා ඒවාට විරුද්ධව
    උන් කිව්වා company කාරයෝ ළඟ වැඩ කරන්න වහල්ලු හදන උපාධි වලට උන්ගේ උපාධි මාරු කරන්න හදනවලු ,

    එහෙම කියපු උන් තමයි දැන් ඇවිත් රස්සා ඉල්ලන්නේ




    පොන්න බල මණ්ඩලයේ පොන්න page එකේ තිබ්බ එක . මුන්ට ඕන නිකන් ඉඳල පඩි ගන්න , පල් හොරු

    "
    ⛔

    "ප්‍රයිවට් ජොබ් කරපංකො"

    පෞද්ගලික ව්‍යාපාර යනු ලාභය උපරිම කරගැනීම පරමාර්ථය කරගත් ධනේශ්වර උපකරණ මිස, ජීවත්වීමට ගෞරවාන්විත වැටුපක් ලබාදීමේ ලා සමත් ආයතන නොවන බව මේ වන විට ලෝක මට්ටමේ පවා පිළිගෙන තිබේ. කුප්‍රකට බිලියනපති ජෙෆ් බෙසොස්ට හිමි ඇමසෝන් සමාගමේ සේවකයන්ට මුත්‍රා කිරීමට පවා නිවාඩුවක් නොදෙන හෙයින් ඔවුන් කොකා කෝලා බෝතල්වලට මුත්‍රා කළ පුවත සිහියට ගන්න. පෞද්ගලික ව්‍යවසායෙහි සැබෑ මුහුණුවර එයයි. ලංකාවේ කම්කරු නීති තිබියදී පවා ඒවා අමු අමුවා උල්ලංඝණය කරන නිදහස් වෙළද කලාප වල සහොදරියන් විඳින දුක් කම්කටොළු අප දන්නෙමු. අවම වශයෙන් ඔසප් දිනයට හෝ නිවාඩුවක් ගැනීමට අයිතියක් නැත. මේ සියල්ල පවතින්නේ කම්කරු නීති මතය. කම්කරු නීති යනු ධනේශ්වරයට අවශ්‍ය වෙලාවට අහෝසි කළ හැකි කඩදාසි පමණකි. වසර 13ක අධ්‍යාපනය සහ වසර 4ක උපාධිය තුළ අනෙකවිධ කම්කටොළු මැද විභාග සිය ගණන් ලියා උපාධිය ලැබූ පසු ඔවුන්ගේ ඉරණම විය යුත්තේ කවුරුන් හෝ මුදලාලි කෙනෙකු පෝසත් කරවීම නොවේ.
    "