Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...

මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...

හුඟාක්ම ළඟින් සිටි දෙන්නෙක් එහෙමත් නැත්නම් හදවතින්ම ආදරය කළ දෙදෙනෙක් වෙන් වුණොත්...? එවන් වෙන්ව යාම් ඉතාමත් සුළු මොහොතකින් වෛරයකට පෙරළෙන්නත් පුළුවන්. ආදරයත් වෛරයත් අතර වෙනස කෙස් ගසකට සමාන කරන්නේ ඒ නිසායි.

ඒත් ආදරය කළ හිතකට වෛර කරන්න පුළුවන්... එහෙමනම් ඒක කොහොමද ආදරයක් වෙන්නේ... සමහරුන්ට නම් එහෙමත් හිතෙන්න පුළුවන්.

මා දැසේ වේදනා

ඔබ දැසේ පෙම් සිනා

එනමුදු මගේ හදේ

නැත වෛර ෙච්තනා

මම ඔයාට කොයි තරම් ආදරේ කළාද... ඔයාත් එහෙම තමයි. සංසාරේ හැමදාමත් මම ඔයාමමයි පතන්නේ. මතකද ඒ දවස්වල ඔයා මට ඒ විදිහට කිව්වා. ඒත් එහෙම කියූ ඔයා... මගේ ළමැද මුහුණ තියාගෙන පැය ගණන් වරු ගණන් ආදර බස් දොඩපු ඔයා... අන්තිමේ මාව දාලා ගියා... දෙයියනේ මාව කඳුළු ගඟක තනි කළ ඔයා... තවත් කෙනෙකුට ළං වෙලා... මගේ ඇස් කඳුළින් බොඳවෙලා... ඒ කඳුළු බිඳු අතරින් මට පෙනෙනව ඔයා ඔහුට තුරුළු වෙලා... එදා අපි ගිය මාවතේම ඇවිද යනවා... මම කොහොම ඉවසන්නද. කමක් නැහැ. ඔයා මට ආදරේ නැති වුණාට... මම ඔයාට තවමත් ආදරේයි... ඒ නිසා මගේ හිතේ ඔයා ගැන කිසිම වෛරයක් නැහැ.

"මේක මම අසූව දශකය මුලදී ලියපු සරල ගීයක්. ඒ කාලේ ඉතින් අපිත් තරුණයිනේ. මේක පාසල් සම්ප්රදායේ ගීතයක්... විරහ දුක ආදරය තමයි පාසල් ගීත වල තියෙන්නේ. ඒ කාලේ සරල ගී වැඩසටහනකට මම තමයි මුලින්ම මේ ගීය ගායනා කළේ. ඉන් පස්සේ තරුණ සේවා සභාවට ආවාම රෝයි පීරිස්ට දුන්නා... රෝයි විතරක් නොවේ යොවුන් ගී කණ්ඩායමේ හැම කෙනෙක්ම වගේ මේ ගීය ගායනා කරන්න පටන් ගත්තා.

මේ ගීයේ පදරචකයා, සංගීතය හා තනු නිර්මාණකරුවා විශාරද නිහාල් ගම්හේවා එසේ පැවැසුවා.

පෙරදා ඔබෙන් මෙමා

ලැබු නුහුරු කල්පනා

සාගරය සේ එදා

ආදරය ගොනු කළා

ඒ සිහින මව මවා

මා දැස තෙත් කළා...

තනිකම අද මට උරුමවෙලා. ඇයි මේ විදිහෙ දුකක් මට දුන්නේ. ඒ දවස්වල අපි දෙන්නා තුරුළු වෙලා ආදරය කළ හැටි... මට ඔයාගෙන් ලැබුණේ අමුතුම මිහිරක්... අද මට අයිති ඒ සුන්දර අතීතය විතරයි. කල්පනා ලෝකයත් එක්ක මම ඒ සොඳුරු අතීතයේ සැරිසරනවා. ඒ ඔයාත් එක්ක... අපේ ආදරය හරියට සාගරය වගේ... ඒ ආදරය අපි දෙන්නා එකට එකතු කළා... මට නම් ඒ අතීතය හීනයක්.... ඒ මතකය හීනයක් වගේ ඇවිත් මගේ දැස් තෙත් කරනවා...

රෝයි පීරිස් මේ සිංදුව ඉල්ලා ගත්තා කැසට් එකකට. මේක විරහ ගීයක් වුණත් තාලය හරිම වේගවත්. ඒ නිසා ඒ කාලේ බොහෝ දෙනා විවේචනයට ලක් කළා. විරහ ගීයකට කොහොමද වේග රිද්මයක් ඇතුළත් කරන්නේ කියලා. ඒ දවස් අපේ රටේ රසික රසිකාවියන් හින්දි ගී වලට බයිලා වලට හැරවූ කාලේ. දැන් මේ සිංදුව අලුත් ළමයෙක් ගායනා කරනවා ශිහාන් මිහිරංග... මෙවර නම් මම ගීයට සාධාරණයක් කළා. මුල් තනුව ටිකක් වෙනස් කළා. දැන් ශිහාන්ගේ හඬත් එක්ක ගීය නියම විරහා ගීයක් වගේ දැනෙනවා. නිහාල් ගම්හේවා එසේ අදහස් පළ කළා.

මා ගයන ගීතයේ

රාවේ ගුවනින් ඇසේ

ඒ සෝ සුසුම් තුළින්

ඔය දැස තෙත් කළේ

මේ ගීය ගැයුවෙ මා

ඔබ රිදවනු නොවේ...

මා විඳින වේදනාව... ශෝක ගීතයකට හැරිලා... ඒ ගී හඬත් එක්ක මගේ මුවින් නැගෙන සෝ සුසුම් රාවය ඔයාගේ දෙසවනට හසුවෙද්දී ඔය දෙනෙත් කඳුළින් තෙත්වන බව මට විශ්වාසයි. ඒත්.... ඒත්... මා මේ විරහ ගීත ගයන්නේ ඔයාව රිදවන්න කියල නම් මොහොතකටවත් හිතන්න එපා... මට බැහැ ඔයාව රිදවන්න ඒ මම ඔයාට ආදරේ කළ නිසා.

කිසිම තහනමක් නැහැ. මේ සිංදුව මගේ අවසරය මත ඕනෑම කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. මේක එක්කෙනකුට කියලා අයිති ගීයක් නොවේ.... නිහාල් ගම්හේවා ගියේ අයිතිකරුවා ප්රකාශ කළා.

ඒත්.... මේ ගීය අහන්න... රෝයිගේ හඬින් වගේම ශිහාන්ගේද හඬින්ද අසන්න. වෙනස ඔබට වැටහේවි. ගීයට සාධාරණය කර ඇත්තේ රෝයි ද ශිහාන්ද. වේග රිද්මයේ තනුවකට ගැයුවත් රෝයි පීරිස් නිහාල් ගම්හේවාගේ පදමාලාව ගීයක් ලෙස ගායනා කර ඇත. එහෙත් ශිහාන් මිහිරංග...? තීරණය ගීය රසවිඳින ඔබට භාරයි.

මා දැසෙ වේදනා

ඔබ දැසෙ පෙම් සිනා

එනමුදු මගේ හදේ

නැත වෛර ෙච්තනා

පෙරදා ඔබෙන් මෙමා

ලැබූ නුහුරු කල්පනා

සාගරය සේ එදා

ආදරය ගොනු කළා

ඒ සිහින මව මවා

මා දැස තෙත් කළා

මා ගයන ගීතයේ

රාවේ ගුවනින් ඇසේ

ඒ සෝ සුසුම් තුළින්

ඔය දැස තෙත් කළේ

මේ ගීය ගැයුවෙ මා

ඔබ රිදවනු නොවේ

ගී පද/තනුව - විශාරද නිහාල් ගම්හේවා

ගායනය - රෝයී පීරිස්

coppied from e mail

[QUOTE="chin sara, post: 15605659, member: 483559"] [b]මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...[/b] [SIZE="5"][COLOR="Red"]මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...[/COLOR][/SIZE] [SIZE="4"]හුඟාක්ම ළඟින් සිටි දෙන්නෙක් එහෙමත් නැත්නම් හදවතින්ම ආදරය කළ දෙදෙනෙක් වෙන් වුණොත්...? එවන් වෙන්ව යාම් ඉතාමත් සුළු මොහොතකින් වෛරයකට පෙරළෙන්නත් පුළුවන්. ආදරයත් වෛරයත් අතර වෙනස කෙස් ගසකට සමාන කරන්නේ ඒ නිසායි. ඒත් ආදරය කළ හිතකට වෛර කරන්න පුළුවන්... එහෙමනම් ඒක කොහොමද ආදරයක් වෙන්නේ... සමහරුන්ට නම් එහෙමත් හිතෙන්න පුළුවන්. මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර ෙච්තනා මම ඔයාට කොයි තරම් ආදරේ කළාද... ඔයාත් එහෙම තමයි. සංසාරේ හැමදාමත් මම ඔයාමමයි පතන්නේ. මතකද ඒ දවස්වල ඔයා මට ඒ විදිහට කිව්වා. ඒත් එහෙම කියූ ඔයා... මගේ ළමැද මුහුණ තියාගෙන පැය ගණන් වරු ගණන් ආදර බස් දොඩපු ඔයා... අන්තිමේ මාව දාලා ගියා... දෙයියනේ මාව කඳුළු ගඟක තනි කළ ඔයා... තවත් කෙනෙකුට ළං වෙලා... මගේ ඇස් කඳුළින් බොඳවෙලා... ඒ කඳුළු බිඳු අතරින් මට පෙනෙනව ඔයා ඔහුට තුරුළු වෙලා... එදා අපි ගිය මාවතේම ඇවිද යනවා... මම කොහොම ඉවසන්නද. කමක් නැහැ. ඔයා මට ආදරේ නැති වුණාට... මම ඔයාට තවමත් ආදරේයි... ඒ නිසා මගේ හිතේ ඔයා ගැන කිසිම වෛරයක් නැහැ. "මේක මම අසූව දශකය මුලදී ලියපු සරල ගීයක්. ඒ කාලේ ඉතින් අපිත් තරුණයිනේ. මේක පාසල් සම්ප්රදායේ ගීතයක්... විරහ දුක ආදරය තමයි පාසල් ගීත වල තියෙන්නේ. ඒ කාලේ සරල ගී වැඩසටහනකට මම තමයි මුලින්ම මේ ගීය ගායනා කළේ. ඉන් පස්සේ තරුණ සේවා සභාවට ආවාම රෝයි පීරිස්ට දුන්නා... රෝයි විතරක් නොවේ යොවුන් ගී කණ්ඩායමේ හැම කෙනෙක්ම වගේ මේ ගීය ගායනා කරන්න පටන් ගත්තා. මේ ගීයේ පදරචකයා, සංගීතය හා තනු නිර්මාණකරුවා විශාරද නිහාල් ගම්හේවා එසේ පැවැසුවා. පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කළා ඒ සිහින මව මවා මා දැස තෙත් කළා... තනිකම අද මට උරුමවෙලා. ඇයි මේ විදිහෙ දුකක් මට දුන්නේ. ඒ දවස්වල අපි දෙන්නා තුරුළු වෙලා ආදරය කළ හැටි... මට ඔයාගෙන් ලැබුණේ අමුතුම මිහිරක්... අද මට අයිති ඒ සුන්දර අතීතය විතරයි. කල්පනා ලෝකයත් එක්ක මම ඒ සොඳුරු අතීතයේ සැරිසරනවා. ඒ ඔයාත් එක්ක... අපේ ආදරය හරියට සාගරය වගේ... ඒ ආදරය අපි දෙන්නා එකට එකතු කළා... මට නම් ඒ අතීතය හීනයක්.... ඒ මතකය හීනයක් වගේ ඇවිත් මගේ දැස් තෙත් කරනවා... රෝයි පීරිස් මේ සිංදුව ඉල්ලා ගත්තා කැසට් එකකට. මේක විරහ ගීයක් වුණත් තාලය හරිම වේගවත්. ඒ නිසා ඒ කාලේ බොහෝ දෙනා විවේචනයට ලක් කළා. විරහ ගීයකට කොහොමද වේග රිද්මයක් ඇතුළත් කරන්නේ කියලා. ඒ දවස් අපේ රටේ රසික රසිකාවියන් හින්දි ගී වලට බයිලා වලට හැරවූ කාලේ. දැන් මේ සිංදුව අලුත් ළමයෙක් ගායනා කරනවා ශිහාන් මිහිරංග... මෙවර නම් මම ගීයට සාධාරණයක් කළා. මුල් තනුව ටිකක් වෙනස් කළා. දැන් ශිහාන්ගේ හඬත් එක්ක ගීය නියම විරහා ගීයක් වගේ දැනෙනවා. නිහාල් ගම්හේවා එසේ අදහස් පළ කළා. මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ ඒ සෝ සුසුම් තුළින් ඔය දැස තෙත් කළේ මේ ගීය ගැයුවෙ මා ඔබ රිදවනු නොවේ... මා විඳින වේදනාව... ශෝක ගීතයකට හැරිලා... ඒ ගී හඬත් එක්ක මගේ මුවින් නැගෙන සෝ සුසුම් රාවය ඔයාගේ දෙසවනට හසුවෙද්දී ඔය දෙනෙත් කඳුළින් තෙත්වන බව මට විශ්වාසයි. ඒත්.... ඒත්... මා මේ විරහ ගීත ගයන්නේ ඔයාව රිදවන්න කියල නම් මොහොතකටවත් හිතන්න එපා... මට බැහැ ඔයාව රිදවන්න ඒ මම ඔයාට ආදරේ කළ නිසා. කිසිම තහනමක් නැහැ. මේ සිංදුව මගේ අවසරය මත ඕනෑම කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. මේක එක්කෙනකුට කියලා අයිති ගීයක් නොවේ.... නිහාල් ගම්හේවා ගියේ අයිතිකරුවා ප්රකාශ කළා. ඒත්.... මේ ගීය අහන්න... රෝයිගේ හඬින් වගේම ශිහාන්ගේද හඬින්ද අසන්න. වෙනස ඔබට වැටහේවි. ගීයට සාධාරණය කර ඇත්තේ රෝයි ද ශිහාන්ද. වේග රිද්මයේ තනුවකට ගැයුවත් රෝයි පීරිස් නිහාල් ගම්හේවාගේ පදමාලාව ගීයක් ලෙස ගායනා කර ඇත. එහෙත් ශිහාන් මිහිරංග...? තීරණය ගීය රසවිඳින ඔබට භාරයි. මා දැසෙ වේදනා ඔබ දැසෙ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර ෙච්තනා පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කළා ඒ සිහින මව මවා මා දැස තෙත් කළා මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ ඒ සෝ සුසුම් තුළින් ඔය දැස තෙත් කළේ මේ ගීය ගැයුවෙ මා ඔබ රිදවනු නොවේ ගී පද/තනුව - විශාරද නිහාල් ගම්හේවා ගායනය - රෝයී පීරිස්[/SIZE] coppied from e mail [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom