Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ගුලියෙයි 🟡කහ පාට ගුලියෙයි අතර වෙනස මොකද්ද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහ එක තමා බම් recommend කරන්නේ මම නම්  උඩින් කියලා තියනව වගේ සෙවනගල වාජීකරණය එකෙන්ම ගුලියක් ගලපගන්න try කරපං

වදින විදිය / වද්ද ගන්න විදිය වෙනස් වෙනවා ඉතින්, ගුලිය ගහන්න පාවිච්චි කරන තැන / වෙලාව වගේම ගුලිය ජීර්ණය කරගන්න භාවිත කරන කෑම ජාති / බීම ජාති එහෙම.

මම නම් ගුලිය දෙකට කඩලා කිරි කෝප්ප (අඬු කෝප්ප) දෙකක දාල හොඳට කිරි වලින් පෙඟෙන්න විනාඩි 10 විතර තියලා කෑල්ල කඩලා කිරි එක්ක mix වෙන්න දෙනවා. කිරි ගනිද්දී ලීටරේ freshmilk එකක් වගේ ගන්නවා, තව චොකලට් ජාති තියනවා නම් එහෙමයි nescafe වගේ කෝපි කුඩු හැඳි දෙකක් වගේ තියනවා නම් එහෙමයි වගේ අරගෙන අදාල අමුද්‍රව්‍ය වලට ගැලපෙන්නේ බීම එකක් හදාගන්නවා,

චොකලට් වගේ නම් milk shake එකක් දානවා belnder කරලා. කෝපි වගේ නම් ඒත් blender කරලා ice coffee වගේ වෙන්න හදාගන්නවා, පලතුරු ජාති වලින් පලතුරු smoothies වගේ යනවා නම් එහෙමයි (හැබැයි සමහර දොඩම් අන්නාසි වගේ පලතුරු සීන් වලට වදින එක අඩු වෙනවා කියනවා )

පස්සේ අර fresh milk කෝප්පේ එක්ක දාපු බාග වලින් එකක් අරන් සෙනිකව බීලා විනාඩි 5ක් වගේ යද්දී අර හදාගත්ත milk shake එක හෝ coffee එක හෝ අරගෙන ටික ටික බොනවා. වියදම් කරන්න ඇති හැකි එකෙක් නම් කජු ටිකක් / රට කජු ටිකක් / ආමන්ඩ් ටිකක් / වේලපු මිදි ටිකක් / රටඉඳි ටිකක් වගේ fiber තියන දේවල් ටිකක් බඩට දාගන්න සෙට් කරගත්තට කාමක් නෑ. (Fiber ජාති සෙට් උනාම වදිනවා වැඩී)

දුමක් දාන එකෙක් නම් (මම නම් දුම දාන්නේ නෑ ජිම් යන නිසා ) තෝරා බීඩියක් / සුවඳ බීඩියක් / සිගරට් එකක් / wape පාරක් / sheesha (hookah) පාරක් වගේ ඇති හැකි මට්ටමට තමන්ගේ දුම් ජාතිය තෝරාගෙන දුමක් එහෙම දැම්මට අවුලක් නෑ.

ඒ අතරේ හෙමීට මනෝ පාරක් ගහන ගමන් සින්දු කෑල්ලක් කාරිය අහගෙන කාටුන් එකක් එහෙම (tom & jerry බලනෝ මම) කාරිය දාලා බලාගෙන බලන ගමන් කන බොන දේවල් වලින් සප්පායම් වෙන්න තමයි තියෙන්නේ.

ඔහොම විනාඩි 20ක් වගේ යද්දී දෙලොවක් අතර වගේ පොඩි feeling එකක් එනවා අන්න එතකොට අර ඉතිරි ගුලි බාගේ fresh milk එක්ක තිබ්බ එක බොන්න තියෙන්නේ. එහෙම බීලා ආපහු කන බොන දේවල් එක්ක දුම දානවා නම් දාගෙන ගානට continue කරගෙන යන්න තියෙන්නේ.

වද්ද ගන්න එක කාලවක්  හැමෝටම වදිනවා! වදින්නේ නෑ කිව්වට නැත්තේම නෑ, මුලිකම දේ වද්දගන්න දැනගන්න ඕනි, තමන්ගේ threshold එක දැනගන්න ඕනි.

සති තුනකට පාරක් ගුලියක් දානවා මම නම් එකදිගට දාන්නේ නෑ ඇඟ හුරුවෙන්න ගන්න නිසා ගුලි වලට..... හොඳට වද්ද ගන්නවා තනිකඩයා නිසා කිසි අවුලක් නෑ නිවාඩු දවසක උදේ වරුවේ ෆෝන් එක එහෙම ඔෆ් කරලා දාල ගුලිය දානවා නිදහසේ

[QUOTE="MR.YOLO, post: 30549432, member: 585452"] කහ එක තමා බම් recommend කරන්නේ මම නම් 🤗 උඩින් කියලා තියනව වගේ සෙවනගල වාජීකරණය එකෙන්ම ගුලියක් ගලපගන්න try කරපං 😏 වදින විදිය / වද්ද ගන්න විදිය වෙනස් වෙනවා ඉතින්, ගුලිය ගහන්න පාවිච්චි කරන තැන / වෙලාව වගේම ගුලිය ජීර්ණය කරගන්න භාවිත කරන කෑම ජාති / බීම ජාති එහෙම. මම නම් ගුලිය දෙකට කඩලා කිරි කෝප්ප (අඬු කෝප්ප) දෙකක දාල හොඳට කිරි වලින් පෙඟෙන්න විනාඩි 10 විතර තියලා කෑල්ල කඩලා කිරි එක්ක mix වෙන්න දෙනවා. කිරි ගනිද්දී ලීටරේ freshmilk එකක් වගේ ගන්නවා, තව චොකලට් ජාති තියනවා නම් එහෙමයි nescafe වගේ කෝපි කුඩු හැඳි දෙකක් වගේ තියනවා නම් එහෙමයි වගේ අරගෙන අදාල අමුද්‍රව්‍ය වලට ගැලපෙන්නේ බීම එකක් හදාගන්නවා, චොකලට් වගේ නම් milk shake එකක් දානවා belnder කරලා. කෝපි වගේ නම් ඒත් blender කරලා ice coffee වගේ වෙන්න හදාගන්නවා, පලතුරු ජාති වලින් පලතුරු smoothies වගේ යනවා නම් එහෙමයි (හැබැයි සමහර දොඩම් අන්නාසි වගේ පලතුරු සීන් වලට වදින එක අඩු වෙනවා කියනවා 🥴) පස්සේ අර fresh milk කෝප්පේ එක්ක දාපු බාග වලින් එකක් අරන් සෙනිකව බීලා විනාඩි 5ක් වගේ යද්දී අර හදාගත්ත milk shake එක හෝ coffee එක හෝ අරගෙන ටික ටික බොනවා. වියදම් කරන්න ඇති හැකි එකෙක් නම් කජු ටිකක් / රට කජු ටිකක් / ආමන්ඩ් ටිකක් / වේලපු මිදි ටිකක් / රටඉඳි ටිකක් වගේ fiber තියන දේවල් ටිකක් බඩට දාගන්න සෙට් කරගත්තට කාමක් නෑ. (Fiber ජාති සෙට් උනාම වදිනවා වැඩී) දුමක් දාන එකෙක් නම් (මම නම් දුම දාන්නේ නෑ ජිම් යන නිසා 🤭) තෝරා බීඩියක් / සුවඳ බීඩියක් / සිගරට් එකක් / wape පාරක් / sheesha (hookah) පාරක් වගේ ඇති හැකි මට්ටමට තමන්ගේ දුම් ජාතිය තෝරාගෙන දුමක් එහෙම දැම්මට අවුලක් නෑ. ඒ අතරේ හෙමීට මනෝ පාරක් ගහන ගමන් සින්දු කෑල්ලක් කාරිය අහගෙන කාටුන් එකක් එහෙම (tom & jerry බලනෝ මම🤭) කාරිය දාලා බලාගෙන බලන ගමන් කන බොන දේවල් වලින් සප්පායම් වෙන්න තමයි තියෙන්නේ. ඔහොම විනාඩි 20ක් වගේ යද්දී දෙලොවක් අතර වගේ පොඩි feeling එකක් එනවා අන්න එතකොට අර ඉතිරි ගුලි බාගේ fresh milk එක්ක තිබ්බ එක බොන්න තියෙන්නේ. එහෙම බීලා ආපහු කන බොන දේවල් එක්ක දුම දානවා නම් දාගෙන ගානට continue කරගෙන යන්න තියෙන්නේ. වද්ද ගන්න එක කාලවක් 😏 හැමෝටම වදිනවා! වදින්නේ නෑ කිව්වට නැත්තේම නෑ, මුලිකම දේ වද්දගන්න දැනගන්න ඕනි, තමන්ගේ threshold එක දැනගන්න ඕනි. සති තුනකට පාරක් ගුලියක් දානවා මම නම් එකදිගට දාන්නේ නෑ ඇඟ හුරුවෙන්න ගන්න නිසා ගුලි වලට..... හොඳට වද්ද ගන්නවා තනිකඩයා නිසා කිසි අවුලක් නෑ නිවාඩු දවසක උදේ වරුවේ ෆෝන් එක එහෙම ඔෆ් කරලා දාල ගුලිය දානවා නිදහසේ 😏🤭 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom