Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මේ තමයි හමුදාව කැපවීමෙන් කරපු යුධ අපරාධ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තමයි හමුදාව කැපවීමෙන් කරපු යුධ අපරාධ.

නාදුනන සෙබලෙකුගේ මතක සටහන්

අලිමංකඩ අත ඇරියට පස්සේ අපි නාගර්කෝවිල් වලට දැම්මා. කඩොලානේ බංකර් ගහගෙන හිටියේ. පොල්කටු තියලා ඒවා උඩ බන්කර් ගැහුවෙ . නැත්නන් බහිනවා. වතුරෙ ඉන්න උනේ. එහා පැත්තේ කොටින්ගේ බන්කර් ලයින් එකේ ටකරන් වහලවල් පේනවා අපිට. පතුරන් වලින් ගහනවා, පහත් වෙලා ග්‍රෙනේඩ් විසි කරනවා ඒ දවස් වල. ඔහොම අවුරුද්දක් විතර ඉදලා ( 2001)අග්නිකීල බැස්සා. කඩොලානට දාන දාන ප්ලැටූන් එක යනවා. අන්තිමට කමාන්ඩෝස් ලා SF ලා දැම්මම කමාන්ඩෝස් ලත් යන්න ගත්තා. ආයෙත් හිටපු තැන් වලටම ආවා. ඔහොම ඉන්නකොට සාමේ ආවා. ඒ කාලේ අම්පාරට වෙලා හිටියේ. ඔය අතරේ SIOP කෝස් එක කරා මාස 6ක්. පඩියටත් 435 ක් දාලා තිබුනා කෝස් එක කරාට. යුද්දෙ පටන් ගන්න කොට කොක්කුතුඩුවායි වල හිටියේ.. 57 ඩිව් එක පටන් ගත්තම කල්මඩු වලට ගියා. පාලම්පිඩ්ඩි වෙනකන් 57 එක්ක ගියා. ඊට පස්සෙ අපේ SIOP ප්ලැටූන් එක ගලවලා වැලිඔය ජනකපුර ගජබාපුර ලයින් එකට දැම්මා 59 ඩිව් එකේ.

වැලි ඔය කැලේදි බෙල්ලට වෙඩි වැදුනා.පැත්තෙන් ගිහින් තිබුනේ . දවස් 12ක් ඉස්පිරිතාලේ ඉදලා ආයෙත් ගියා වැලිඔයට.

ආයෙත් ටාස්ක් ෆොස් 2 එකට අපේ SIOP ප්ලැටූන් එක මාරු කරා. මල්ලාවි තුනුක්කායි ගත්තේ අපි. කර්නල් සුභාශ් වැලිකල අපේ CO. සර් අපිත් එක්ක ලයින් එකේමයි. එහෙම CO කෙනෙක් කලින් දැකලා තිබුනේ නෑ. සර් මාව තෝර ගත්තා සර් ලයින් එකෙ ඉන්න කොට. A9 පාර ගන්න තිබුනා අපිට. කොට් පස්බැමි ගහනවනෙ. බැංගලෝර් ටෝපිඩෝ එකක් ගහලා ආර්පීජී දෙකක් විතර ගහලා නගිනවා පස් බැම්ම. මූව් කිව්වම ඔක්කොම එකා වගේ කඩාගෙන යනවා ඉස්සරහට. ඔය දවස් වල ඉරණමඩු අක්කරායන්කුලම් ලයින් එක කඩලා අපේ SIOP ප්ලැටූන් එක එතනට ඇද්දා. ආයේ ටාස්ක් ෆෝස් 2 එකත් එක්ක අම්පකාමම්, ඕලුමඩු ගත්තා. ඉස්සර වගේ නෙවෙයි ලයින් එක දාන්නේ අලුත් ක්‍රමේකට . මැද කොටි කොටු වෙන්න. මැද කොටු වෙන කොටි හූ තියාගෙන එන්නෙ. ගහලා දානවා ඉතින්. අම්පකාමම් වලදි කොටි කෙල්ලො 12 කගේ බෝඩීස් හම්බ වුනා. අම්පකාමම් වල හැම තැනම පාරවල්. ජයසිකුරු කාලේ එයාෆෝස් එක ඉදලා තියෙන්නෙ අම්පකාමම් වල. ඒ අය දාපු පාරවල්. අම්පකාමම් වලින් පස්සෙ අපේ බැටෑලියන් එක ඉරණමඩු වලට අරන් ගියා. ලයින් එකෙන් ගොඩක් පස්සෙ තිබුනේ ඒක. කොටින්ගේ ෆාම් එකක් තිබුන තැනක් ඒක. අඹ, පේර,කජු වවලා තිබුනා අක්කර ගානක්. ෆාම් එකෙර් ඌරෝ,කුකුල්ලු දාලා හිටියා. 2009 පෙබරවාරි මාසේ මුල මහ රෑ ඩෝසර් වලින් ක්ලියර් කරන සද්දෙට ඇහැරුනේ. උදේ පාන්දරම චොපර් වලට නගින්න ලෑස්ති වෙන්න කිව්වා. ක්ලියර් කරලා තියෙන්නෙ චොපර් බාන්න. මුලතිව් වලදි ලයින් එක කඩලා අපේ බස් දෙකක් අරන් ගිහින්. තුවාල වුන කොල්ලො 12 ක් අරන් ගිය බස් එකකට මගදි කොටි දෙන්නෙක් නැගලා බස් එක අරන් ගිහින්. තුවාල උන කොල්ලො 12 ට උන දෙයක් නෑ අද වෙනකන්. චොපර් වලින් කෙලින්ම ගිහින් බෑවේ කුමුලමුනෙ ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට. අපේ බැටෑලියන් එකේ 600 ක් ගෙනාවා කමාන්ඩෝස් ලා එක්ක. උදේ පාන්දර ගහගන්නවා . වෙඩි සද්දෙ ලග ලග ඇහෙනවා. එතනින් ගිහින් වට්ටපලේ ලයින් එක දැම්මා.

මැයි 17 පාන්දර 2 කොටි ගහන්න පටන් ගන්න කොට. කලපුව දිගේ ඇවිත් බෝට්ටුවක් හප්පලා තිබුනා බන්කරේක කෙලින්ම. උදේ වෙනකන් ගහගෙන තිබුනා. බෝට්ටු 72 ක් ගනන් කරා. කොටි ආපු. ප්රභාකරන් ට කැලේ පනින්න ලයින් එක කඩන්න ඇවිත් තිබුනේ. ලයින් එක කඩන් කැලේ පැන්නා නම් ආයේ වැලි ඔය කැලෑ පීරන්න ඕන ඌ හොයන.

බොඩීස් එකතු කරද්දි ගොඩක් උස මහත කොටියෙක් අහු උනා. මායි තව කොල්ලො දෙන්නෙකුයි එකත් වෙලා උස්සන් ආවා. ඒ චාල්ස් ඇන්තනී ගේ බොඩි එක කියලා පස්සෙ අදුනා ගත්තා.

[QUOTE="Fox Mulder89, post: 22779724, member: 454953"] [b]මේ තමයි හමුදාව කැපවීමෙන් කරපු යුධ අපරාධ.[/b] [COLOR="Navy"][SIZE="4"]නාදුනන සෙබලෙකුගේ මතක සටහන් අලිමංකඩ අත ඇරියට පස්සේ අපි නාගර්කෝවිල් වලට දැම්මා. කඩොලානේ බංකර් ගහගෙන හිටියේ. පොල්කටු තියලා ඒවා උඩ බන්කර් ගැහුවෙ . නැත්නන් බහිනවා. වතුරෙ ඉන්න උනේ. එහා පැත්තේ කොටින්ගේ බන්කර් ලයින් එකේ ටකරන් වහලවල් පේනවා අපිට. පතුරන් වලින් ගහනවා, පහත් වෙලා ග්‍රෙනේඩ් විසි කරනවා ඒ දවස් වල. ඔහොම අවුරුද්දක් විතර ඉදලා ( 2001)අග්නිකීල බැස්සා. කඩොලානට දාන දාන ප්ලැටූන් එක යනවා. අන්තිමට කමාන්ඩෝස් ලා SF ලා දැම්මම කමාන්ඩෝස් ලත් යන්න ගත්තා. ආයෙත් හිටපු තැන් වලටම ආවා. ඔහොම ඉන්නකොට සාමේ ආවා. ඒ කාලේ අම්පාරට වෙලා හිටියේ. ඔය අතරේ SIOP කෝස් එක කරා මාස 6ක්. පඩියටත් 435 ක් දාලා තිබුනා කෝස් එක කරාට. යුද්දෙ පටන් ගන්න කොට කොක්කුතුඩුවායි වල හිටියේ.. 57 ඩිව් එක පටන් ගත්තම කල්මඩු වලට ගියා. පාලම්පිඩ්ඩි වෙනකන් 57 එක්ක ගියා. ඊට පස්සෙ අපේ SIOP ප්ලැටූන් එක ගලවලා වැලිඔය ජනකපුර ගජබාපුර ලයින් එකට දැම්මා 59 ඩිව් එකේ. වැලි ඔය කැලේදි බෙල්ලට වෙඩි වැදුනා.පැත්තෙන් ගිහින් තිබුනේ . දවස් 12ක් ඉස්පිරිතාලේ ඉදලා ආයෙත් ගියා වැලිඔයට. ආයෙත් ටාස්ක් ෆොස් 2 එකට අපේ SIOP ප්ලැටූන් එක මාරු කරා. මල්ලාවි තුනුක්කායි ගත්තේ අපි. කර්නල් සුභාශ් වැලිකල අපේ CO. සර් අපිත් එක්ක ලයින් එකේමයි. එහෙම CO කෙනෙක් කලින් දැකලා තිබුනේ නෑ. සර් මාව තෝර ගත්තා සර් ලයින් එකෙ ඉන්න කොට. A9 පාර ගන්න තිබුනා අපිට. කොට් පස්බැමි ගහනවනෙ. බැංගලෝර් ටෝපිඩෝ එකක් ගහලා ආර්පීජී දෙකක් විතර ගහලා නගිනවා පස් බැම්ම. මූව් කිව්වම ඔක්කොම එකා වගේ කඩාගෙන යනවා ඉස්සරහට. ඔය දවස් වල ඉරණමඩු අක්කරායන්කුලම් ලයින් එක කඩලා අපේ SIOP ප්ලැටූන් එක එතනට ඇද්දා. ආයේ ටාස්ක් ෆෝස් 2 එකත් එක්ක අම්පකාමම්, ඕලුමඩු ගත්තා. ඉස්සර වගේ නෙවෙයි ලයින් එක දාන්නේ අලුත් ක්‍රමේකට . මැද කොටි කොටු වෙන්න. මැද කොටු වෙන කොටි හූ තියාගෙන එන්නෙ. ගහලා දානවා ඉතින්. අම්පකාමම් වලදි කොටි කෙල්ලො 12 කගේ බෝඩීස් හම්බ වුනා. අම්පකාමම් වල හැම තැනම පාරවල්. ජයසිකුරු කාලේ එයාෆෝස් එක ඉදලා තියෙන්නෙ අම්පකාමම් වල. ඒ අය දාපු පාරවල්. අම්පකාමම් වලින් පස්සෙ අපේ බැටෑලියන් එක ඉරණමඩු වලට අරන් ගියා. ලයින් එකෙන් ගොඩක් පස්සෙ තිබුනේ ඒක. කොටින්ගේ ෆාම් එකක් තිබුන තැනක් ඒක. අඹ, පේර,කජු වවලා තිබුනා අක්කර ගානක්. ෆාම් එකෙර් ඌරෝ,කුකුල්ලු දාලා හිටියා. 2009 පෙබරවාරි මාසේ මුල මහ රෑ ඩෝසර් වලින් ක්ලියර් කරන සද්දෙට ඇහැරුනේ. උදේ පාන්දරම චොපර් වලට නගින්න ලෑස්ති වෙන්න කිව්වා. ක්ලියර් කරලා තියෙන්නෙ චොපර් බාන්න. මුලතිව් වලදි ලයින් එක කඩලා අපේ බස් දෙකක් අරන් ගිහින්. තුවාල වුන කොල්ලො 12 ක් අරන් ගිය බස් එකකට මගදි කොටි දෙන්නෙක් නැගලා බස් එක අරන් ගිහින්. තුවාල උන කොල්ලො 12 ට උන දෙයක් නෑ අද වෙනකන්. චොපර් වලින් කෙලින්ම ගිහින් බෑවේ කුමුලමුනෙ ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට. අපේ බැටෑලියන් එකේ 600 ක් ගෙනාවා කමාන්ඩෝස් ලා එක්ක. උදේ පාන්දර ගහගන්නවා . වෙඩි සද්දෙ ලග ලග ඇහෙනවා. එතනින් ගිහින් වට්ටපලේ ලයින් එක දැම්මා. මැයි 17 පාන්දර 2 කොටි ගහන්න පටන් ගන්න කොට. කලපුව දිගේ ඇවිත් බෝට්ටුවක් හප්පලා තිබුනා බන්කරේක කෙලින්ම. උදේ වෙනකන් ගහගෙන තිබුනා. බෝට්ටු 72 ක් ගනන් කරා. කොටි ආපු. ප්රභාකරන් ට කැලේ පනින්න ලයින් එක කඩන්න ඇවිත් තිබුනේ. ලයින් එක කඩන් කැලේ පැන්නා නම් ආයේ වැලි ඔය කැලෑ පීරන්න ඕන ඌ හොයන. බොඩීස් එකතු කරද්දි ගොඩක් උස මහත කොටියෙක් අහු උනා. මායි තව කොල්ලො දෙන්නෙකුයි එකත් වෙලා උස්සන් ආවා. ඒ චාල්ස් ඇන්තනී ගේ බොඩි එක කියලා පස්සෙ අදුනා ගත්තා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom