Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sorry to say, this is is hardly believable

මගේ ලඟ කමර්ශලි හදපු ට්‍රාන්ස්මීටර් තියනවා මගේ ලඟ තියන power fullම ට්‍රාන්ස්මීටර් එක Yeasu FT920 මේක 100W Output power එකක් තියනවා

මෙකෙනුත් දඟලලා දඟලලා ඉන්දියාවට මැලේසියාවට වගේ තමයි කන්ටැක් කරගෙන තියෙන්නෙ

AU වල එවුන් කන්ටැක් කරලා තියනවා ඒ අර solar flairs එහෙම තියන කාල වලට හරියටම ටාගට් කරලා, ionosphere එක optimum තියන වෙලාවල් බලලා උදේ පාන්දර නැගිටගෙන වගේ කරලා, ඒත් හරිම අමාරුවෙන් ඇහෙන තරමට සිග්නල් එකක් යවා ගන්නෙ. ඇන්ටෙනා එහෙම ඇජස්ට් කරලා කරලා හරි අමාරුවෙන්

බීකන් ප්‍රොජෙක්ට් කියලා එකක් තියනවා ඒකෙන් ලෝකෙ වටේ ට්‍රාන්ස්මීටර් හයි කරලා පොඩි සිග්නල් එකක් දිගටම ට්‍රාන්ස්මිට් කර කර තියනවා

මොනවා හරි රේඩියෝ හරි SDR හරි තියේ නං නිකමට මේ ලඟ තියන රටක සිග්නල් එකක් අහන්න පුලුවන්ද කියලා බලන්න. මේවට යූස් කරලා තියෙන්නෙ කමර්ශලි හදපු පට්ටම සිරා ට්‍රාන්ස්මීටර් සහ දසමෙට ටියුන් කරපු ඇන්ටෙනා. ලඟම තියන රටක සිග්නල් එකක් හරි අහන්න පට්ටම සිරා ඇන්ටෙනාවක් එක්ක ගොඩක්ම හොඳ රීසීවර් එකක් ඕන

https://www.ncdxf.org/beacon/

ඔය විදියට finland වලට සිග්නල් එකක් යවන්න පට්ටම විදියට ටාගට් කරලා ඇන්ටනා වල Angle එහෙම දසමෙට කරලා කරන්න ඕන. අයන ගෝලෙ වැදිලා ලෝකෙ පුරාම යන්නෙ නැහැ දිගින් දිගට බවුන්ස් වෙවී සිග්නල් එක යන්නෙ එතකොට සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එක පට්ටම විදියට අඩු වෙනවා. වොයිස් එකක් modulate කරලා යැවුවට demod කරන්න තරං පැහැදිලි සිග්නල් එකක් රිසීවු කරගන්න පට්ටම අමාරුයි

ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දේ තමයි, Continous wave/Morse code වලින් සිග්නල් යවන එක. ගොඩක් දුරට යවනවා නං ඒක තමයි ක්‍රමේ. එතකොට මොනවත මොඩියුලේට් වෙලා නැහැ සිග්නල් එක තියනවද නැද්ද කියන දෙකෙන් මෝස් කෝඩ් යවන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 29388482, member: 494668"] sorry to say, this is is hardly believable මගේ ලඟ කමර්ශලි හදපු ට්‍රාන්ස්මීටර් තියනවා මගේ ලඟ තියන power fullම ට්‍රාන්ස්මීටර් එක Yeasu FT920 මේක 100W Output power එකක් තියනවා මෙකෙනුත් දඟලලා දඟලලා ඉන්දියාවට මැලේසියාවට වගේ තමයි කන්ටැක් කරගෙන තියෙන්නෙ AU වල එවුන් කන්ටැක් කරලා තියනවා ඒ අර solar flairs එහෙම තියන කාල වලට හරියටම ටාගට් කරලා, ionosphere එක optimum තියන වෙලාවල් බලලා උදේ පාන්දර නැගිටගෙන වගේ කරලා, ඒත් හරිම අමාරුවෙන් ඇහෙන තරමට සිග්නල් එකක් යවා ගන්නෙ. ඇන්ටෙනා එහෙම ඇජස්ට් කරලා කරලා හරි අමාරුවෙන් බීකන් ප්‍රොජෙක්ට් කියලා එකක් තියනවා ඒකෙන් ලෝකෙ වටේ ට්‍රාන්ස්මීටර් හයි කරලා පොඩි සිග්නල් එකක් දිගටම ට්‍රාන්ස්මිට් කර කර තියනවා මොනවා හරි රේඩියෝ හරි SDR හරි තියේ නං නිකමට මේ ලඟ තියන රටක සිග්නල් එකක් අහන්න පුලුවන්ද කියලා බලන්න. මේවට යූස් කරලා තියෙන්නෙ කමර්ශලි හදපු පට්ටම සිරා ට්‍රාන්ස්මීටර් සහ දසමෙට ටියුන් කරපු ඇන්ටෙනා. ලඟම තියන රටක සිග්නල් එකක් හරි අහන්න පට්ටම සිරා ඇන්ටෙනාවක් එක්ක ගොඩක්ම හොඳ රීසීවර් එකක් ඕන [URL]https://www.ncdxf.org/beacon/[/URL] ඔය විදියට finland වලට සිග්නල් එකක් යවන්න පට්ටම විදියට ටාගට් කරලා ඇන්ටනා වල Angle එහෙම දසමෙට කරලා කරන්න ඕන. අයන ගෝලෙ වැදිලා ලෝකෙ පුරාම යන්නෙ නැහැ දිගින් දිගට බවුන්ස් වෙවී සිග්නල් එක යන්නෙ එතකොට සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එක පට්ටම විදියට අඩු වෙනවා. වොයිස් එකක් modulate කරලා යැවුවට demod කරන්න තරං පැහැදිලි සිග්නල් එකක් රිසීවු කරගන්න පට්ටම අමාරුයි ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දේ තමයි, Continous wave/Morse code වලින් සිග්නල් යවන එක. ගොඩක් දුරට යවනවා නං ඒක තමයි ක්‍රමේ. එතකොට මොනවත මොඩියුලේට් වෙලා නැහැ සිග්නල් එක තියනවද නැද්ද කියන දෙකෙන් මෝස් කෝඩ් යවන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom