Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොඩුලශන් එකෙන් signal range එක තිරනය වෙන්නෙ නෑ.මොඩියුලෙශන් එක කියන්නෙ අපිට යවන්න අවශ්‍ය low frequency සිග්නල් එක high frequency කෑරියර් වෙවු එකකට superimpose කරලා දුර යවන්න පුලුවන් විදිහට හදා ගන්න එක. AM FM phase modulation (PM)විතර්ක්නෙවෙයි PSK, ASK,FSK, QAM වගෙ තව ගොඩක් මොඩියුලෙශන් වර්ග තියනවා. රෙඩියො සිග්නල් එකක් යනදුර තිරනය වෙන්නෙ කෑරියර් වෙවු එකෙ propagation පෑට්න් එක අනුව. රෙඩියො වෙවු ප්රොපගෙටෙ වෙන ප්‍රදාන පෑටන් තුන Line of sight, Ground wave, Sky wave.

[ATTACH=full]219823[/ATTACH]

මෙකෙන්. ලයින් ඔෆ් සයිට් ප්රොපගෙශන් එකෙ පවිච්චි කරන්නෙ V/UHF, SHF වහෙ ලොකු frequency එකක් තියන තරන්ග යවන්න, LOS propagation පොලවෙ curvature එක නිසා වෑඩි දුරක් යවන්න බෑ, LOS කවෙරජ් range එක තිරනය වෙන්නෙ ඈන්ටනාවල උස අනුව එක එහෙම උනාට මෙ වගෙ ලොකු frequency තියන LOS වේවු space කොමියුනිකෙශන් වලට ගන්නවා.

Ground wave යන්නෙ පොලොව දිගෙ එක නිසා earth curvature එක ground wave වල රෙන්ජ් එකට බලපාන්නෙ නෑ, මෙව වල රෙන්ජ් එකට බලපාන්නෙ TX power එක. මෙ විදිහට ground wave use කරන්නෙ MW/MF frequency එකට.

,sky wave use කරන්නෙ HF එහෙම නෑතිනම් SW frequency බෑන්ඩ් එක, මෙකෙදි වෙන්නෙ radio තරන්ග අයන් ඝොලයෙ වෑදිලා පරාවර්ත්නය වෙන එක.හොද TX power එකක් තියනවානම් මෙ වෙවු දෙතුන් පර Ionosphere එකෙයි earth surface එකෙයි වෑදිලා ලොකෙ සෑහෙනදුරක් කවර් කරනවා, point to point HF communication එකක් establish කරනවා කියන්නෙ කියන්නෙ සෑහෙන ටෙක්නිකල් කෙස් එකක්

[QUOTE="sarika406, post: 29395077, member: 106621"] [SIZE=5]මොඩුලශන් එකෙන් signal range එක තිරනය වෙන්නෙ නෑ.මොඩියුලෙශන් එක කියන්නෙ අපිට යවන්න අවශ්‍ය low frequency සිග්නල් එක high frequency කෑරියර් වෙවු එකකට superimpose කරලා දුර යවන්න පුලුවන් විදිහට හදා ගන්න එක. AM FM phase modulation (PM)විතර්ක්නෙවෙයි PSK, ASK,FSK, QAM වගෙ තව ගොඩක් මොඩියුලෙශන් වර්ග තියනවා. රෙඩියො සිග්නල් එකක් යනදුර තිරනය වෙන්නෙ කෑරියර් වෙවු එකෙ propagation පෑට්න් එක අනුව. රෙඩියො වෙවු ප්රොපගෙටෙ වෙන ප්‍රදාන පෑටන් තුන Line of sight, Ground wave, Sky wave.[/SIZE] [ATTACH type="full"]219823[/ATTACH] [SIZE=5]මෙකෙන්. ලයින් ඔෆ් සයිට් ප්රොපගෙශන් එකෙ පවිච්චි කරන්නෙ V/UHF, SHF වහෙ ලොකු frequency එකක් තියන තරන්ග යවන්න, LOS propagation පොලවෙ curvature එක නිසා වෑඩි දුරක් යවන්න බෑ, LOS කවෙරජ් range එක තිරනය වෙන්නෙ ඈන්ටනාවල උස අනුව එක එහෙම උනාට මෙ වගෙ ලොකු frequency තියන LOS වේවු space කොමියුනිකෙශන් වලට ගන්නවා. Ground wave යන්නෙ පොලොව දිගෙ එක නිසා earth curvature එක ground wave වල රෙන්ජ් එකට බලපාන්නෙ නෑ, මෙව වල රෙන්ජ් එකට බලපාන්නෙ TX power එක. මෙ විදිහට ground wave use කරන්නෙ MW/MF frequency එකට. ,sky wave use කරන්නෙ HF එහෙම නෑතිනම් SW frequency බෑන්ඩ් එක, මෙකෙදි වෙන්නෙ radio තරන්ග අයන් ඝොලයෙ වෑදිලා පරාවර්ත්නය වෙන එක.හොද TX power එකක් තියනවානම් මෙ වෙවු දෙතුන් පර Ionosphere එකෙයි earth surface එකෙයි වෑදිලා ලොකෙ සෑහෙනදුරක් කවර් කරනවා, point to point HF communication එකක් establish කරනවා කියන්නෙ කියන්නෙ සෑහෙන ටෙක්නිකල් කෙස් එකක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom