Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්නට කාලයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්නට කාලයයි

මේ ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්නට කාලයයි

අප අවට පරිසරය දෙසට මොහොතක් ඔබේ දෑස් යොමුකර බලන්න. බැලු බැලු අත ඔබට දිස්වන්නේ තාක්ෂණයේ දියුණුවයි. දියුණු වන තාක්ෂණික ලෝකයේ ඊළඟ පියවර දැන් අප හමුවේ තිබේ. Microsoft සමාගම විසින් මුළු ලෝකයම මීට දශක ගණනාවකටම පෙර සිට බලාපොරොත්තුවෙන් සිටි ඒ නිර්මාණය පසුගිය බදාදා (21/01/2015) මුළු ලොවටම එළිදැක්වූවා. එම විශිෂ්ට නිර්මාණය හඳුන්වනු ලබන්නේ HoloLens (හොලෝ ලෙන්ස්) යන නමිනි. මුලික වශයෙන්ම මෙය හොලෝග්‍රැෆික් කන්නාඩි යුගලයකි. මෙය පැළඳ සිටින පුද්ගලය හට තමා අවට පරිසරය තුල ත්‍රිමාණ ලෝකයක් මවාගෙන එහි තුල කටයුතු කරන්නට ඉඩ සැලසෙනවා. අපට අවශ්‍ය බොහෝ දෑ ත්‍රිමාණ අවකාශයේ නිදහසේ ගොඩනැගීමට මෙමගින් අවස්ථාව සලසා දෙනවා. මෙය ඔබ චිත්‍රපටවල දැක ඇතුවාට සැක නැත. වයර් රහිත මෙම උපකරණය ප්‍රොසෙසරයක් , ග්‍රැෆික් චිපයක් සහ හොලොග්‍රෑම් ප්‍රොසෙසරයකින් සමන්විත වේ. එය ඔබගේ ජංගම දුරකතනයට හෝ පරිගණකයට සම්බන්ධ කලයුතු නොවේ. එය සංඥ මගින් හෝ කටහඬ මගින් පාලනය කල හැක. ඊට අමතරව ඇසේ චලන මගින්ද මෙය පාලනය කල හැක. මෙය කලකට ඉහතදී Google සමගම විසින් නිපැදවූ Google Glass එකට වඩා ඉදිරියෙන් සිටියි. ගූගල් සමාගම නිෂ්පාදනය කල උපැස් යුවලේ ඇති කුඩා තිරය වෙනුවට හොලෝලෙන්ස් එක මගින් අප ජීවත් වන පරිසරය තුලම ත්‍රිමාණ රූප මැවීමට සමත් වෙයි. තවද මෙම උපැස් යුවල මගින්ම සිනමාහලක මෙන් ශබ්දය ද අත්විඳිය හැක.

මෙම හොලොලෙන්ස් උපාංගය වින්ඩෝස් 10 (Windows 10) යටතේ පාලනය වෙයි. මෙම හේතුව නිසා ඉදිරියේදී ඔබගේ windows මෘදුකාංගයේ ඇති අනෙකුත් වැඩසටහන් ද ත්‍රිමාණ හොලෝග්‍රැම් ආකාරයකින් දැකබලා ගත හැක. මෙම උපකරණය පැළඳීමෙන් පසු මාධ්‍යවේදියකු කියා සිටියේ තමන් එම උපකරණය තුලින් අඟහරු ග්‍රහයාගේ මතුපිට සැබැවින්ම දැකබලා ගත්තාක් මෙන් දැනුනු බවයි. එය ඉවත් කිරීමට කිසිසේත්ම නොසිතුනු බවයි.

මෙම උපාංගය තවමත් වෙළඳ පොලට නිකුත් කර නොමැති අතර මෙම වසර අවසන් වීමට පෙර Windows 10 පාලන පද්ධතිය වෙළඳපොළට මුදාහැරීමෙන් අනතුරුව මෙම උපකරණය අලෙවියට සුදානම් වන බව වාර්තා වේ. මෙය වෛද්‍ය ක්ෂේත්රයේ කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දෙන බවට අපේක්ෂා කෙරේ. මෙම උපකරණය අනාගත ලෝකයේ නව පෙරලියක් ඇති කරනු නොඅනුමානයි

MICROSOFT සමාගම විසින් HOLOLENSE එලි දැක්වීම

[YOUTUBE]b6sL_5Wgvrg[/YOUTUBE]

MICROSOFT සමාගමේ HOLOLENSE හඳුන්වා දීමේ වීඩියෝ පටය

[YOUTUBE]QRQv74J7oSk[/YOUTUBE]

උපුටා ගැනීම

[QUOTE="Mahesh+, post: 17886317, member: 407436"] [b]මේ ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්නට කාලයයි[/b] [CENTER][B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Red"]මේ ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්නට කාලයයි[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://sira.lk/wp-content/uploads/2015/01/holo-lense-660x400.jpg[/IMG] [B][FONT="Arial Black"][SIZE="3"]අප අවට පරිසරය දෙසට මොහොතක් ඔබේ දෑස් යොමුකර බලන්න. බැලු බැලු අත ඔබට දිස්වන්නේ තාක්ෂණයේ දියුණුවයි. දියුණු වන තාක්ෂණික ලෝකයේ ඊළඟ පියවර දැන් අප හමුවේ තිබේ. Microsoft සමාගම විසින් මුළු ලෝකයම මීට දශක ගණනාවකටම පෙර සිට බලාපොරොත්තුවෙන් සිටි ඒ නිර්මාණය පසුගිය බදාදා (21/01/2015) මුළු ලොවටම එළිදැක්වූවා. එම විශිෂ්ට නිර්මාණය හඳුන්වනු ලබන්නේ HoloLens (හොලෝ ලෙන්ස්) යන නමිනි. මුලික වශයෙන්ම මෙය හොලෝග්‍රැෆික් කන්නාඩි යුගලයකි. මෙය පැළඳ සිටින පුද්ගලය හට තමා අවට පරිසරය තුල ත්‍රිමාණ ලෝකයක් මවාගෙන එහි තුල කටයුතු කරන්නට ඉඩ සැලසෙනවා. අපට අවශ්‍ය බොහෝ දෑ ත්‍රිමාණ අවකාශයේ නිදහසේ ගොඩනැගීමට මෙමගින් අවස්ථාව සලසා දෙනවා. මෙය ඔබ චිත්‍රපටවල දැක ඇතුවාට සැක නැත. වයර් රහිත මෙම උපකරණය ප්‍රොසෙසරයක් , ග්‍රැෆික් චිපයක් සහ හොලොග්‍රෑම් ප්‍රොසෙසරයකින් සමන්විත වේ. එය ඔබගේ ජංගම දුරකතනයට හෝ පරිගණකයට සම්බන්ධ කලයුතු නොවේ. එය සංඥ මගින් හෝ කටහඬ මගින් පාලනය කල හැක. ඊට අමතරව ඇසේ චලන මගින්ද මෙය පාලනය කල හැක. මෙය කලකට ඉහතදී Google සමගම විසින් නිපැදවූ Google Glass එකට වඩා ඉදිරියෙන් සිටියි. ගූගල් සමාගම නිෂ්පාදනය කල උපැස් යුවලේ ඇති කුඩා තිරය වෙනුවට හොලෝලෙන්ස් එක මගින් අප ජීවත් වන පරිසරය තුලම ත්‍රිමාණ රූප මැවීමට සමත් වෙයි. තවද මෙම උපැස් යුවල මගින්ම සිනමාහලක මෙන් ශබ්දය ද අත්විඳිය හැක.[/SIZE][/FONT][/B] [IMG]http://core0.staticworld.net/images/article/2015/01/microsoft_windows_10_hololens_beauty_shot-100564033-large.png[/IMG] [B][FONT="Arial Black"][SIZE="3"]මෙම හොලොලෙන්ස් උපාංගය වින්ඩෝස් 10 (Windows 10) යටතේ පාලනය වෙයි. මෙම හේතුව නිසා ඉදිරියේදී ඔබගේ windows මෘදුකාංගයේ ඇති අනෙකුත් වැඩසටහන් ද ත්‍රිමාණ හොලෝග්‍රැම් ආකාරයකින් දැකබලා ගත හැක. මෙම උපකරණය පැළඳීමෙන් පසු මාධ්‍යවේදියකු කියා සිටියේ තමන් එම උපකරණය තුලින් අඟහරු ග්‍රහයාගේ මතුපිට සැබැවින්ම දැකබලා ගත්තාක් මෙන් දැනුනු බවයි. එය ඉවත් කිරීමට කිසිසේත්ම නොසිතුනු බවයි. මෙම උපාංගය තවමත් වෙළඳ පොලට නිකුත් කර නොමැති අතර මෙම වසර අවසන් වීමට පෙර Windows 10 පාලන පද්ධතිය වෙළඳපොළට මුදාහැරීමෙන් අනතුරුව මෙම උපකරණය අලෙවියට සුදානම් වන බව වාර්තා වේ. මෙය වෛද්‍ය ක්ෂේත්රයේ කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දෙන බවට අපේක්ෂා කෙරේ. මෙම උපකරණය අනාගත ලෝකයේ නව පෙරලියක් ඇති කරනු නොඅනුමානයි [/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Red"]MICROSOFT සමාගම විසින් HOLOLENSE එලි දැක්වීම[/COLOR][/SIZE][/FONT][/B] [YOUTUBE]b6sL_5Wgvrg[/YOUTUBE] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Red"]MICROSOFT සමාගමේ HOLOLENSE හඳුන්වා දීමේ වීඩියෝ පටය[/COLOR][/SIZE][/FONT][/B] [YOUTUBE]QRQv74J7oSk[/YOUTUBE][/CENTER] [B][FONT="Arial Black"][SIZE="3"][CENTER][URL="http://sira.lk/microsoft-hololens/"][COLOR="Red"]උපුටා ගැනීම[/COLOR] [/URL][/CENTER][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom