Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ දවස්වල වවන්න හොද මොනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් දැක්ක අමු මිරිස් වවලා මාස 6කින් ලක්ෂ 70ක් හොයපු කෙනෙක් ගැන..

අක්කර භාගයක මිරිස් වගා කොට මාස 6ක් තුල ලක්ෂ 70ක් ආදයම් ලද ගොවියෙක්....

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System) භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ගොවි තරුණයෙක් විසින් මිරිස් වගා කර මේ වනවිට ඉහළ ආදායමක් උපයිමට සමත්ව තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මෙම තරුණයා මිරිස් වගා කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.

සාම්ප්‍රධායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වන නමුත් මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000කි. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකියාව පවති

මෙම නව වගා ක්රමයේ දී අවම පොහොර ප්‍රමාණයක් හා අවම ජල ප්‍රමාණයක් යොදා ගැනීම, අවම කෘමිනාශක හා වල් නාශක යොදා ගැනීම, හා වල් මර්දනය සඳහා විශේෂ වියදමක් දැරීමට සිදු නොවීම, පාංශු ස්ථරයට පොලිතීන් වැස්මක් යෙදීම නිසා පාංශු ජලය වාෂ්පිකරණය නොවීම යන කරුණු නිසා ගොවියාට හැම අතින්ම මෙම නව වගා ක්‍රමය වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතෙකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබිනි.

එම වාර්තාව ඉන්පසුව අනුරාධපුරයේම ගොවි තරුණයෙක් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 60ක් උපයමින් බිද දමා තිබු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර සිටි.

මේ වනවිට අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායම වාර්තා කර තිබෙන අනුරාධපුර බන්දුල නැමැති මෙම තරුණ ගොවි මහතා මාස හයක් තුළ උපයා ඇති සමස්ත ආදායම රුපියල් ලක්ෂ 70ක් බව එම ගොවි මහතා සඳහන් කල බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි

මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේද ඔවුන් වගා කර ඇති අතර මෙම මිරිස් ප්‍රභේදය නිසා ඉහළම අස්වැන්නක් ද ලබා ගැනීමට හැකියාව පවති..

[QUOTE="neyohk, post: 29361087, member: 554983"] මාත් දැක්ක අමු මිරිස් වවලා මාස 6කින් ලක්ෂ 70ක් හොයපු කෙනෙක් ගැන..🤩 [SIZE=5][B]අක්කර භාගයක මිරිස් වගා කොට මාස 6ක් තුල ලක්ෂ 70ක් ආදයම් ලද ගොවියෙක්....[/B][/SIZE] කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System) භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ගොවි තරුණයෙක් විසින් මිරිස් වගා කර මේ වනවිට ඉහළ ආදායමක් උපයිමට සමත්ව තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මෙම තරුණයා මිරිස් වගා කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 70කි. සාම්ප්‍රධායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වන නමුත් මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000කි. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකියාව පවති මෙම නව වගා ක්රමයේ දී අවම පොහොර ප්‍රමාණයක් හා අවම ජල ප්‍රමාණයක් යොදා ගැනීම, අවම කෘමිනාශක හා වල් නාශක යොදා ගැනීම, හා වල් මර්දනය සඳහා විශේෂ වියදමක් දැරීමට සිදු නොවීම, පාංශු ස්ථරයට පොලිතීන් වැස්මක් යෙදීම නිසා පාංශු ජලය වාෂ්පිකරණය නොවීම යන කරුණු නිසා ගොවියාට හැම අතින්ම මෙම නව වගා ක්‍රමය වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතෙකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබිනි. එම වාර්තාව ඉන්පසුව අනුරාධපුරයේම ගොවි තරුණයෙක් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 60ක් උපයමින් බිද දමා තිබු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර සිටි. මේ වනවිට අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායම වාර්තා කර තිබෙන අනුරාධපුර බන්දුල නැමැති මෙම තරුණ ගොවි මහතා මාස හයක් තුළ උපයා ඇති සමස්ත ආදායම රුපියල් ලක්ෂ 70ක් බව එම ගොවි මහතා සඳහන් කල බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේද ඔවුන් වගා කර ඇති අතර මෙම මිරිස් ප්‍රභේදය නිසා ඉහළම අස්වැන්නක් ද ලබා ගැනීමට හැකියාව පවති.. [IMG]https://i.imgur.com/FOSj7jA.jpeg[/IMG] [IMG]https://i.imgur.com/TMFqi7e.jpeg[/IMG] [IMG]https://i.imgur.com/YZp2ZJr.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom