Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ දවස් වල work load එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ 10 යි ඔෆිස් එකට යද්දී ?

10 ඉදන් 11 වෙනකම් sprint plan එක. Task 2 ක් assign කරලා තිබ්බා. මොනවද කියලා බැලුවේ නැ. කරන්න පුලුවන්ද ඇහුවම මම හා කිව්වා.

මුන්ම ගන්නේ මගේ tasks ටික. ඊට පස්සේ ඉතුරු 55 min tiktok බැලුව meeting room එකේ ඉදන්.

11 ට seat එකට ඇවිත් වතුර පුරවාගෙන ලක ලෑස්ති වෙනකොට. 11.20 යි.

ඊට පස්සේ තේ එකක් ගහන්න ගියා.

12.15 යි jira board එක බලද්දී යකෝ sprint එක start කරලා නැ. ඉතින් වැඩ කරන එක හරි නැනේ. delivery manager ට කිව්වා start කරන්න කියලා.

වෙලාව බලද්දී 12.30 එකෙක් ඇවිත් කන්න යමු කිව්වා.

කාලා එද්දී 1.30 යි. ඊට පස්සේ කළා එක තැන ඉන්න හොද නැති නිසා ඇවිදින්න ගියා. 2.30 වෙද්දී ආවා.

task 2 කරන්න පටන් ගත්තා.

Java AWS SDK version 1.12.486 ඉදන් 1.12.730 ට update කරන්න තිබ්බා repository දෙකක. කෝඩ් ලයින් දෙකයි වෙනස් කරන්න තියෙන්නේ මේ sprint එකටම.    . අකුරු 6 යි වෙනස් කරන්න තියෙන්නේ.

ඉතින් අද දවසේ වැඩ වලට මම master branch එකෙන් feature branch එක හැදුවා. code change එක හෙට කරනවා එක repo එකක.

වෙලාව බලද්දී 2.45 යි. ඊට පස්සේ ලංකාවේ එකෙක් එක්ක කතා නායක ගැන සාකච්චාවක් දැම්ම.

බලද්දී 3.30 යි වෙලාව. ආයේ තේ බොන වෙලාව. තේ බොන්න යද්දී ඔෆිස් එකෙන් free ice cream and fruits දෙනවා.පෝලිමේ ඉදලා එකත් කළා. තේ එකත් ගහලා එද්දී 5.30 යි.

ගෙදර යන වෙලාව. ඔක්කොම පැක් කරලා 5.45 ට ගෙදර ආවා.

හෙට උදේ status එක :

I started analyzing sdk changes. will continue on that today as well.

උඩ කියපු activities ඔක්කොටම මගේ ලීඩ් කාරයත් ආවා. උ මට වඩා අඩුවෙන් වැඩ කරන්නේ.

ලොකු ලොකු software company වල තත්වේ ඕක තමයි. මම ඉන්න කොම්පැනි එකේ 13000 employees ලා ඉන්නවා.

කලින් startup එකේ සතියට API 5 ක් විතර ඉවර කරා.

[QUOTE="TNHM, post: 30408492, member: 561032"] උදේ 10 යි ඔෆිස් එකට යද්දී ? 10 ඉදන් 11 වෙනකම් sprint plan එක. Task 2 ක් assign කරලා තිබ්බා. මොනවද කියලා බැලුවේ නැ. කරන්න පුලුවන්ද ඇහුවම මම හා කිව්වා. මුන්ම ගන්නේ මගේ tasks ටික. ඊට පස්සේ ඉතුරු 55 min tiktok බැලුව meeting room එකේ ඉදන්. 11 ට seat එකට ඇවිත් වතුර පුරවාගෙන ලක ලෑස්ති වෙනකොට. 11.20 යි. ඊට පස්සේ තේ එකක් ගහන්න ගියා. 12.15 යි jira board එක බලද්දී යකෝ sprint එක start කරලා නැ. ඉතින් වැඩ කරන එක හරි නැනේ. delivery manager ට කිව්වා start කරන්න කියලා. වෙලාව බලද්දී 12.30 එකෙක් ඇවිත් කන්න යමු කිව්වා. කාලා එද්දී 1.30 යි. ඊට පස්සේ කළා එක තැන ඉන්න හොද නැති නිසා ඇවිදින්න ගියා. 2.30 වෙද්දී ආවා. task 2 කරන්න පටන් ගත්තා. Java AWS SDK version 1.12.486 ඉදන් 1.12.730 ට update කරන්න තිබ්බා repository දෙකක. කෝඩ් ලයින් දෙකයි වෙනස් කරන්න තියෙන්නේ මේ sprint එකටම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . අකුරු 6 යි වෙනස් කරන්න තියෙන්නේ. ඉතින් අද දවසේ වැඩ වලට මම master branch එකෙන් feature branch එක හැදුවා. code change එක හෙට කරනවා එක repo එකක. වෙලාව බලද්දී 2.45 යි. ඊට පස්සේ ලංකාවේ එකෙක් එක්ක කතා නායක ගැන සාකච්චාවක් දැම්ම. බලද්දී 3.30 යි වෙලාව. ආයේ තේ බොන වෙලාව. තේ බොන්න යද්දී ඔෆිස් එකෙන් free ice cream and fruits දෙනවා.පෝලිමේ ඉදලා එකත් කළා. තේ එකත් ගහලා එද්දී 5.30 යි. ගෙදර යන වෙලාව. ඔක්කොම පැක් කරලා 5.45 ට ගෙදර ආවා. හෙට උදේ status එක : I started analyzing sdk changes. will continue on that today as well. [B]උඩ කියපු activities ඔක්කොටම මගේ ලීඩ් කාරයත් ආවා. උ මට වඩා අඩුවෙන් වැඩ කරන්නේ. ලොකු ලොකු software company වල තත්වේ ඕක තමයි. මම ඉන්න කොම්පැනි එකේ 13000 employees ලා ඉන්නවා. කලින් startup එකේ සතියට API 5 ක් විතර ඉවර කරා. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom