මේ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි - පියුමි හංසමාලි...........lontha galak gonsamalita thiyenne

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    24-668a41e50e3bb.jpg

    රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද ‍CAU 7177 අංකය දරන BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය හසුවීම සමග පියුමි මත් ජාවාරම්කරුවන් හා ඇති සබඳතාව ගැන ඇය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට සැකයක් මතුව තිබේ.

    සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පියුමි මෙයට ප්‍රතිචාර දක්වා ඇති අතර ඇය කියන්නේ බොහෝ කලකට පෙර මෙම ගනුදෙනුව සිදුවූයේ අදාළ පුද්ගලයාගේ බිරිය සමග තමන්ට පැවති හිතවත්කම මත බවයි.
    ඇගේ සටහන මෙසේය.

    "මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.
    ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා . එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.
    ඔය වාහනෙ කුඩු ඇදලත් නෑ . ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නෑ. මම කුඩු විකුනලත් නෑ.

    මේ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි.
    මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනේ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න වුණා.
    ගොඨාබය සර් පැද්ද එකක් අරං මට තාම කරදර මට මේ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නෑනේ මොන කරුමයක් වුණානේ.

    මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.
    අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ බිරිඳගේ නමට ගත්තෙ. බිරිඳ මගෙ පරනම මිතුරියක්.ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.
    ඒ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා.
    ඕක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ.

    දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මේ ගහන ගේම් එකක්.
    හැබැයි සාප වෙනවා මේ කරන පවුකාර වැඩේට .මම නම් සාප ඉල්ලනවා.මාර කරුමයක් වුණානේ.”

    piyumi-hansamali-speaks
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,903
    113
    ප*යාගල
    sorry.com
    ඒ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා.
    එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.

    🤔🤔🤔
     
    • Haha
    Reactions: SLK_sri

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම ඕකක් ගන්න හිතන් ඉන්නව තවම වැඩේ කරගන්න බැරි උනා. මේකි මේ මෑතක් වෙනකල් tuk tuk වල එහෙම ගියේ එකපාර BM එක්කුත් අරන් විකුනලත් ඉවටයි. :(
     
    • Haha
    Reactions: SLK_sri

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    හිරු හොදටම සලකන්නේ ඇයි බන්,උන්ගෙ බිස්නස් එකකටවත් කෙලලද මේකි........ කුනු ලොරියි, ගූ ලොරියි :lol: :lol:
     
    • Like
    Reactions: tharuka1989

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    අපෝ මේ අනික් වට්ටි අම්මා..කටෙන් ගහල බේරෙන්න හදන්නේ හැම වෙලේම..මුන්ව හිරේ දාන්නත් ඕන පරිස්මෙන්..මොකද ලංකාවේ ඉන්නවා ඕනතරම් හරක්, ඵළදෙන්නු මුන් කවදහරි චන්දේ ඉල්ලුවොත් පාලිමන්ට් වුනත් යවන..දැක්කනේ අර උපේක්ෂා කියන ඵකී පබා ටෙලිනාට්‍ය නිසා පාලිමන්ට් යැව්ව හැටි..

    Last edited:
    • Like
    Reactions: ElaBaba

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    24-668a41e50e3bb.jpg

    රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද ‍CAU 7177 අංකය දරන BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය හසුවීම සමග පියුමි මත් ජාවාරම්කරුවන් හා ඇති සබඳතාව ගැන ඇය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට සැකයක් මතුව තිබේ.

    සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පියුමි මෙයට ප්‍රතිචාර දක්වා ඇති අතර ඇය කියන්නේ බොහෝ කලකට පෙර මෙම ගනුදෙනුව සිදුවූයේ අදාළ පුද්ගලයාගේ බිරිය සමග තමන්ට පැවති හිතවත්කම මත බවයි.
    ඇගේ සටහන මෙසේය.

    "මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.
    ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා . එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.
    ඔය වාහනෙ කුඩු ඇදලත් නෑ . ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නෑ. මම කුඩු විකුනලත් නෑ.

    මේ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි.
    මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනේ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න වුණා.
    ගොඨාබය සර් පැද්ද එකක් අරං මට තාම කරදර මට මේ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නෑනේ මොන කරුමයක් වුණානේ.

    මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.
    අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ බිරිඳගේ නමට ගත්තෙ. බිරිඳ මගෙ පරනම මිතුරියක්.ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.
    ඒ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා.
    ඕක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ.

    දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මේ ගහන ගේම් එකක්.
    හැබැයි සාප වෙනවා මේ කරන පවුකාර වැඩේට .මම නම් සාප ඉල්ලනවා.මාර කරුමයක් වුණානේ.”

    piyumi-hansamali-speaks
    ඒ කියන්නෙ කුඩු ඇබිත්තක්වත් වික්කෙ නැද්ද?
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    ඔච්චර ටොක්සික් තැන් වලින් වාහන ගන්නේ ඇයි . සේල් තියනවා එජන්ට්ලා ඉන්නවා අර රැපිඩ් රෙව් එකෙත් දානව .

    හොර තක්කඩින්ගෙන් කුනු කොල්ලෙට ගන්න ගියාම එන ආදිනව තමා .
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපෝ මේ අනික් වට්ටි අම්මා..කටෙන් ගහල බේරෙන්න හදන්නේ හැම වෙලේම..මුන්ව හිරේ දාන්නත් ඕන පරිස්මෙන්..මොකද ලංකාවේ ඉන්නවා ඕනතරම් හරක්, ඵළදෙන්නු මුන් කවදහරි චන්දේ ඉල්ලුවොත් පාලිමන්ට් වුනත් යවන..දැක්කනේ අර උපේක්ෂා කියන ඵකී පබා ටෙලිනාට්‍ය නිසා පාලිමන්ට් යැව්ව හැටි..
    ඩයනා ගමගේ සිහියට නැගේ......
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    kudu wikunanna one na oi.
    Mun ONMAXDT eke top level eke inna aththe. chandimal goiyyath BMW ekak issaraha idan poto damme mathkada? onmaxdt ganna kiyala..
    pyramid kudu walata wada patta labai.
    hithapam dawasata 1000 commison 1000k set wenawakiyala. onmaxdt masa ganak giya neda?