මේ දෙකෙන් කෝකද හරි - Airtel Prepaid Internet Plan Problem

Simple Man

Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මේ දෙකෙන් කෝකද හරි - Airtel Prepaid Internet Plan Problem

    Airtel D999 ප්ලෑන් එක ගැන airtel.lk වෙබ් සයිට් එකේ පිටු දෙකක තියෙන්නෙ දෙවිදියකට. මේ දෙකෙන් කෝකද හරි?

    එක පිටුවක තියෙන විදියට D999 පැකේජ් එකට 8.5 GB හම්බ වෙනවා දවස් 45 ක් වලංගුයි.
    http://airtel.lk/airtelSL/internet/internet_prepaid_data_plans.jsp

    අනිත් පිටුවේ හැටියට D999 පැකේජ් එකට Any time 8 GB සහ Night time 8 GB හම්බ වෙනවා දවස් 30 ක් වලංගුයි
    http://www.airtel.lk/internet/plans-and-tariff.html

    මේ දෙකෙන් කෝකද හරි?

    පැකේජ් දෙකම ඇක්ටිව් කරන්න තියෙන්නෙ D999 ටයිප් කරලා 155 ට සෙන්ඩ් කරලා.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මං 1500 ක බිලක් ගෙව්වෙ නෑ කියල නඩු දානව කියල ලෝයර් කතා කලා, එදායින් postpaid අවසන්