Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ දෙන්නාගේ අනාගතය කොහොම වෙයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දෙන්නාගේ අනාගතය කොහොම වෙයිද ?

වීනා ගේ සිහිනය කවදා හෝ ලොකු මහත් වී වෛද්‍යවරියක වීමයි. වානි කැමැති ඉංජිනේරුවරියක වීමටයි. මේ දෙදෙනාගේම වයස තාම අවුරුදු අටයි.

පුංචි ගිරා පැටවු දෙදෙනකු වගේ මේ දෙන්නා සුරතල් බස් තෙපළන්නේ නිතර ඔවුන්ගේ දුක සැප සොයා බලන වෛද්‍යවරයා සමඟයි. ඒ වෛද්‍ය කුමාර්. ඔහු ඉන්දියාවේ හයිද්‍රාබාද්හි නිලෝෆර් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා. වීනාත් වානීත් තම දෙමවුපියන්ටත් වැඩිය වෛද්‍ය කුමාර් ට සමීපයි. ළෙන්ගතුයි.

ඉපදුණු දා සිටම අට අවුරුද්දක් තිස්සේ නිලෝෆර් රෝහලේ කල්ගත කරන මේ දෙදෙනාට ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න ලැබෙන්නේ වෛද්‍ය කුමාර් ගන්නා තීරණය මතයි. නැත්නම් ඔවුන්ට කවදාවත් වෙනම ජිවිතයක් ලැබෙන එකක් නැහැ.

වීනාත් වානීත් හිසෙන් බද්ධ වූ දැරියන් දෙදෙනෙක්. ඒත් දෙදෙනාට මොළ දෙකක් තිබෙන නිසා ඔවුන් වෙන්කරන්න පුළුවන්. ඒත් එක්තරා ප්‍රධාන රුධිර වාහිනී නාළිකාවක් දෙදෙනාටම පොදුයි.

ඔවුන් වෙන්කිරීමට ඇති ප්‍රධාන බාධකය වෙලා ඇත්තේ එයයි. බද්ධ දරුවන් නිසා වීනාගේත් වානීගේත් දුප්පත් දෙමවුපියන්ට ඔවුන්ගේ බෙහෙත් හේත් වියදම් දරාගන්න බෑ. ඉපදුණු දා සිටම දෙදෙනාට රෝහලේම ඉන්න සිදුවුණේ එනිසයි.

අට අවුරුද්දක් තිස්සේ වීනාත් වානීත් කෑවේ බීවේ සෙල්ලම් කළේ නිදාගත්තේ නිලෝෆර් රෝහලේ කාමරයක. ඔවුන් ආදරයෙන් බලා කියා ගත්තේ වෛද්‍ය කුමාර් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය.

මෙතෙක් කල් මාසයකට වතාවක් දෙවතාවක් දරුවන්ගේ දෙමවුපියන් වන මරගන් මුරලි සහ නාගා ලක්ෂ්මී රෝහලට ආවා ගියා. ඒත් දැන් ළමයි රෝහලටම ඇරිලා. එයට හේතුව දෙමවුපියන්ගේ දුප්පත්කම. එදිනෙදා කුලී වැඩ කරලා වේල හොයා ගන්න ඔවුන්ට දරුවන් බලන්න රෝහලට එන්න දිනකට ඉන්දීය රුපියල් දෙදාහක් විතර වැයවෙන එක දරාගන්න බැරි තරම්.

මුලදී මේ දෙදෙනාම ළමයි දෙදෙනා වෙන්කරන්න අවසර නොදුන්නේ බයට. එක දරුවකු හෝ අහිමි කරගන්න ඔවුන් කැමැති වුණේ නැහැ. දුප්පත් වුවත් ඔවුන් දරුවන්ට ආදරෙයි. ඒත් දැන් මුරලිත් නාගාත් දරුවන් වෙන්කරන්න අවසර දීලා.

”මුලදී වෛද්‍යවරු සැත්කමින් පසු දරුවන් ජීවත් වේ යයි අපට සහතික කළේ නෑ. ඔවුන් ප්‍රීතිමත් හා බුද්ධිමත් දරුවන්. සෞඛ්‍යසම්පන්නයි. අපට එයාලගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. ඒ වගේම එක්කෙනෙක් නැතිකර ගන්නත් බෑ. දැන් දරුවො ලොකුයි. හැමදාමත් මෙහෙම ඉන්න බෑ. එයාලා වෙන්වෙන්න ඕනෑ. මං දෙවියන්ට කියන්නේ සැත්කමින් පසු දෙදෙනා ආරක්ෂා වෙලා අපත් එක්ක ජීවත්වෙන්න වරම් ලබාදෙන්න කියලයි” මුරලි එසේ පවසනව.

මුරලිටත් නාගාටත් තවත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් ද දියණියන්. වැලේ ගෙඩි වැලට බර නැතිවාක් මෙන් ඔවුන්ට වීනාත් වානීත් වැඩි නැත.

”දරුවන් දෙබිඩි දරුවන් බව දැනගෙන ඔවුන් රෝහලේ තනිකර ආදා ඉඳන් මං නොහඬපු දිනක් නෑ. දරුවන් දාලා එද්දී පපුව කඩා වැටෙනවා. අපට කරන්න දෙයක් තිබුණේ නැහැ.

අපේ එකම බලාපොරොත්තුව වුණේ රෝහල දරුවන් ආරක්ෂා කරගනීවි කියන එකයි. මුලදී වෛද්‍යවරුන් කිසිම දරුවෙක්ගේ ජීවිතය ගැන සහතික වුණේ නෑ. අපට ඔවුන්ගේ ජීවිත ගැන බය හිතුණා” නාගා පවසනවා.

මේ වසරේ මුලදී රෝහල් බලධාරීන් දෙමවුපියන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී තීරණය වුණේ දරුවන් වෙන්කරන සැත්කම කළ යුතු බවයි.

”අපි අවසානයේ තීන්දු කළා මේ අභියෝගය බාර ගත යුතුයි කියා. මොළ දෙකක් තිබුණත් දරුවන්ගේ ප්‍රධාන රුධිර නාළය දෙදෙනාටම පොදුයි. අපට තියෙන ප්‍රධානතම ගැටලුව එයයි. ඒ වගේම මේ රෝහලේ ස්නායු වෛද්‍ය විශේෂඥවරයෙක් නැහැ. මේ අභියෝගය බාරගන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙක් පිටරටකින් හෝ ඉදිරිපත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.” වෛද්‍ය කුමාර් පැවැසීය.

වීනාත් වානීත් බද්ධව ඉන්නේ හිස පිටුපසින්. ඒ නිසා දෙදෙනාට දෙදෙනා පේන්නෙ නැහැ. ඔවුන් හරිම සුරතල්. ලස්සනයි. මුළු රෝහලේම අය ඔවුන්ට හරිම ආදරෙයි. දෙන්නාට ඇඳුම්, සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. ඔවුන් දෙදෙනාගේ සුරතල් කතාබහෙන් ඔවුන් සැනසෙනවා. ඒත් දෙදෙනාගේම ජීවිත තීරණය වෙන්නේ සැත්කම මතයි.

වෛද්‍යවරුන් කලින් පැවසුවේ සැත්කමින් පසු දෙදෙනාගෙන් කෙනකු ගේ ජීවිතය පිළිබඳ සහතික වෙන්න බැරි බවයි. ඉතින් ඒ වීනා ද වානී ද කියා දැනගන්න වෙන්නේ සැත්කමේ සාර්ථකත්වය මතයි. දෙදෙනාගේ ඉරණම අනුව එය තීරණය වේවි. එතෙක් මේ පුංචි දැරියන් දෙදෙනා සැමගේ සිත් සතුටු කරාවි.

[QUOTE="darshana007, post: 12258754, member: 3951"] [b]මේ දෙන්නාගේ අනාගතය කොහොම වෙයිද ?[/b] [COLOR="Black"][SIZE="4"]වීනා ගේ සිහිනය කවදා හෝ ලොකු මහත් වී වෛද්‍යවරියක වීමයි. වානි කැමැති ඉංජිනේරුවරියක වීමටයි. මේ දෙදෙනාගේම වයස තාම අවුරුදු අටයි. [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcThAa7K7O4qL5-W0wfe3sv1DeTLQirewPpB_D-uiLLcILbbzC-B[/IMG] පුංචි ගිරා පැටවු දෙදෙනකු වගේ මේ දෙන්නා සුරතල් බස් තෙපළන්නේ නිතර ඔවුන්ගේ දුක සැප සොයා බලන වෛද්‍යවරයා සමඟයි. ඒ වෛද්‍ය කුමාර්. ඔහු ඉන්දියාවේ හයිද්‍රාබාද්හි නිලෝෆර් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා. වීනාත් වානීත් තම දෙමවුපියන්ටත් වැඩිය වෛද්‍ය කුමාර් ට සමීපයි. ළෙන්ගතුයි. [IMG]http://www.silumina.lk/2012/03/04/av-18.jpg[/IMG] ඉපදුණු දා සිටම අට අවුරුද්දක් තිස්සේ නිලෝෆර් රෝහලේ කල්ගත කරන මේ දෙදෙනාට ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න ලැබෙන්නේ වෛද්‍ය කුමාර් ගන්නා තීරණය මතයි. නැත්නම් ඔවුන්ට කවදාවත් වෙනම ජිවිතයක් ලැබෙන එකක් නැහැ. වීනාත් වානීත් හිසෙන් බද්ධ වූ දැරියන් දෙදෙනෙක්. ඒත් දෙදෙනාට මොළ දෙකක් තිබෙන නිසා ඔවුන් වෙන්කරන්න පුළුවන්. ඒත් එක්තරා ප්‍රධාන රුධිර වාහිනී නාළිකාවක් දෙදෙනාටම පොදුයි. ඔවුන් වෙන්කිරීමට ඇති ප්‍රධාන බාධකය වෙලා ඇත්තේ එයයි. බද්ධ දරුවන් නිසා වීනාගේත් වානීගේත් දුප්පත් දෙමවුපියන්ට ඔවුන්ගේ බෙහෙත් හේත් වියදම් දරාගන්න බෑ. ඉපදුණු දා සිටම දෙදෙනාට රෝහලේම ඉන්න සිදුවුණේ එනිසයි. අට අවුරුද්දක් තිස්සේ වීනාත් වානීත් කෑවේ බීවේ සෙල්ලම් කළේ නිදාගත්තේ නිලෝෆර් රෝහලේ කාමරයක. ඔවුන් ආදරයෙන් බලා කියා ගත්තේ වෛද්‍ය කුමාර් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය. මෙතෙක් කල් මාසයකට වතාවක් දෙවතාවක් දරුවන්ගේ දෙමවුපියන් වන මරගන් මුරලි සහ නාගා ලක්ෂ්මී රෝහලට ආවා ගියා. ඒත් දැන් ළමයි රෝහලටම ඇරිලා. එයට හේතුව දෙමවුපියන්ගේ දුප්පත්කම. එදිනෙදා කුලී වැඩ කරලා වේල හොයා ගන්න ඔවුන්ට දරුවන් බලන්න රෝහලට එන්න දිනකට ඉන්දීය රුපියල් දෙදාහක් විතර වැයවෙන එක දරාගන්න බැරි තරම්. මුලදී මේ දෙදෙනාම ළමයි දෙදෙනා වෙන්කරන්න අවසර නොදුන්නේ බයට. එක දරුවකු හෝ අහිමි කරගන්න ඔවුන් කැමැති වුණේ නැහැ. දුප්පත් වුවත් ඔවුන් දරුවන්ට ආදරෙයි. ඒත් දැන් මුරලිත් නාගාත් දරුවන් වෙන්කරන්න අවසර දීලා. ”මුලදී වෛද්‍යවරු සැත්කමින් පසු දරුවන් ජීවත් වේ යයි අපට සහතික කළේ නෑ. ඔවුන් ප්‍රීතිමත් හා බුද්ධිමත් දරුවන්. සෞඛ්‍යසම්පන්නයි. අපට එයාලගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. ඒ වගේම එක්කෙනෙක් නැතිකර ගන්නත් බෑ. දැන් දරුවො ලොකුයි. හැමදාමත් මෙහෙම ඉන්න බෑ. එයාලා වෙන්වෙන්න ඕනෑ. මං දෙවියන්ට කියන්නේ සැත්කමින් පසු දෙදෙනා ආරක්ෂා වෙලා අපත් එක්ක ජීවත්වෙන්න වරම් ලබාදෙන්න කියලයි” මුරලි එසේ පවසනව. [IMG]http://www.silumina.lk/2012/03/04/av-17.jpg[/IMG] මුරලිටත් නාගාටත් තවත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් ද දියණියන්. වැලේ ගෙඩි වැලට බර නැතිවාක් මෙන් ඔවුන්ට වීනාත් වානීත් වැඩි නැත. ”දරුවන් දෙබිඩි දරුවන් බව දැනගෙන ඔවුන් රෝහලේ තනිකර ආදා ඉඳන් මං නොහඬපු දිනක් නෑ. දරුවන් දාලා එද්දී පපුව කඩා වැටෙනවා. අපට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපේ එකම බලාපොරොත්තුව වුණේ රෝහල දරුවන් ආරක්ෂා කරගනීවි කියන එකයි. මුලදී වෛද්‍යවරුන් කිසිම දරුවෙක්ගේ ජීවිතය ගැන සහතික වුණේ නෑ. අපට ඔවුන්ගේ ජීවිත ගැන බය හිතුණා” නාගා පවසනවා. මේ වසරේ මුලදී රෝහල් බලධාරීන් දෙමවුපියන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී තීරණය වුණේ දරුවන් වෙන්කරන සැත්කම කළ යුතු බවයි. ”අපි අවසානයේ තීන්දු කළා මේ අභියෝගය බාර ගත යුතුයි කියා. මොළ දෙකක් තිබුණත් දරුවන්ගේ ප්‍රධාන රුධිර නාළය දෙදෙනාටම පොදුයි. අපට තියෙන ප්‍රධානතම ගැටලුව එයයි. ඒ වගේම මේ රෝහලේ ස්නායු වෛද්‍ය විශේෂඥවරයෙක් නැහැ. මේ අභියෝගය බාරගන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙක් පිටරටකින් හෝ ඉදිරිපත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.” වෛද්‍ය කුමාර් පැවැසීය. වීනාත් වානීත් බද්ධව ඉන්නේ හිස පිටුපසින්. ඒ නිසා දෙදෙනාට දෙදෙනා පේන්නෙ නැහැ. ඔවුන් හරිම සුරතල්. ලස්සනයි. මුළු රෝහලේම අය ඔවුන්ට හරිම ආදරෙයි. දෙන්නාට ඇඳුම්, සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. ඔවුන් දෙදෙනාගේ සුරතල් කතාබහෙන් ඔවුන් සැනසෙනවා. ඒත් දෙදෙනාගේම ජීවිත තීරණය වෙන්නේ සැත්කම මතයි. [COLOR="Red"]වෛද්‍යවරුන් කලින් පැවසුවේ සැත්කමින් පසු දෙදෙනාගෙන් කෙනකු ගේ ජීවිතය පිළිබඳ සහතික වෙන්න බැරි බවයි. ඉතින් ඒ වීනා ද වානී ද කියා දැනගන්න වෙන්නේ සැත්කමේ සාර්ථකත්වය මතයි. [/COLOR]දෙදෙනාගේ ඉරණම අනුව එය තීරණය වේවි. එතෙක් මේ පුංචි දැරියන් දෙදෙනා සැමගේ සිත් සතුටු කරාවි.[/SIZE][/COLOR] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSh8uUSLSsQ0vvoUD9CoTkcosIo8lUBlx0O_w8pA7xiAQzHNYNkEw[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom