Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද?

හැමෝම බය වෙලා ඉන්න මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද?

පිළිකාව කියන්නෙ මේ වෙද්දි මුලු ලෝකයක්ම බයෙන් වෙලන්න සමත් වෙලා තියන රෝගයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. පිළිකා තත්ත්වයකින් පීඩා විඳින මිනිස්සු විතරක් නෙමෙයි, පිළිකාවක් තමන්ට හැදේවිය කියලා ෆෝබියා වලින් පෙලෙන මිනිස්සුත් ඕනෙ තරම් ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි දැන් දැන් පිළිකා සම්බන්ධ එක එක මතවාද සහ තොරතුරු බොහොමයකුත් අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. අරව කෑවොත් කැන්සර් එනවා, මේ වගේ දේවල් කලොත් කැන්සර් එන්න පුලුවන් වගේ කතන්දර ගොඩක් කටින් කට පැතිරිලා විතරක් නෙමෙයි, සමහර පිළිගත් ජනමාධ්‍යයන් හරහාත් අපි වෙත එනව. ඉතින් අපි කරන්නෙ මොකුත් හොයන්නෙ බලන්නෙ නැතිව බයවෙලා ජීවත්වෙන එක.

මෙහෙම තත්ත්වයක් යටතේ අනිවා අපිට හිතුනා මිනිස්සුන්ට පිළිකා ගෙන දෙනවායැයි කියල නිතර කියැවෙන ආහාරපාන, ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ දේවල් කීපයක් ගැන සත්‍ය අසත්‍යතාවය විමසල බලන්න. ඒ අනුව තමයි මේ ලිපිය ලියැවෙන්නේ.

1) සොසේජස්

සොසේජස් විතරක් නෙමෙයි හැම් බේකන් ආදියත් සැලකෙන්නෙ සකස් කල මස් වර්ගයන් (Processed meat) හැටියටයි. මේ විදිහෙ කෑම වල විෂබීජ පැතිරීම වලක්වන්න යොදන ලුණු සහ සෝඩියම් නයිට්රේට් නිසාත්, වර්ණය සහ රසය ඉස්මතුකොට කල්තබාගැනීමට යොදාගන්නා දුම් ගැසීමේ ක්‍රමවේදයන් නිසාත් පිළිකා ඇතිකරන්න හේතුවන සංයෝග මේ වගේ ආහාර මත හැදෙන්න පුලුවන් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නෙ. දවසකට මේ විදිහෙ සකස් කරපු මස් ග්‍රෑම් 50ක් විතර ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්රිත පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානම 18%කින් විතර ඉහල යන බවටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නෙ. ඉඳහිටක සොසේජස් කරලක් හැම් පෙත්තක් වගේ ආහාරයට ගත්තට ලොකු බලපෑමක් නොවුනත්, නිතර නිතර තමන්ගෙ ආහාර වේලට මේ දේවල් එකතු කරගැනීමෙන් වලකින්න කියල අපි ඔබට මතක් කරනවා.

2) ටෝස්ට් පාන්

පාන් කර කරගන්න, සැන්විච් හදන්න යොදාගන්න ටෝස්ටරෙන් පිළිකා හැදෙනවා කියන කසුකුසුවක් පහුගිය දවස්වල ගින්නක් වගේ පැතිරිලා ගියා. මේකෙ ඇත්තම කතන්දරේ මේකයි. ටෝස්ටර් එකක් හෝ තැටියකින් කර කරගන්නා පාන් වලින් පිළිකා හැදීමේ යම් සම්භාවිතාවයක් තියනවා. හැබැයි මේක ලොකුවට බයවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. බ්‍රිතාන්‍යයේ ආහාර තත්ත්ව පාලන ආයතනය (FSA) කියන්නේ අධික පිෂ්ඨයෙන් යුතු ආහාර ඉහල උෂ්ණත්වයක් යටතේ බැදීමේදී සහ කරකිරීමේදී ඒ ආහාර වල ඇක්‍රිලමයිඩ් (Acrylamide) කියන රසායන සංයෝගය හැදෙන්න පුලුවන් බවයි. මේ කියන ඇක්‍රිලමයිඩ් සහිත ආහාර දිගු කාලයක් ආහාරයට ගැනීමේදී පිළිකා අවදානම වැඩි වෙන්න පුලුවන් බවටයි ඒ අය තවදුරටත් කියන්නෙ. මේ අවදානම ගැන තවම 100%ක් කරුණු තහවුරු කරලා නම් නැහැ. සත්වයින් ඇසුරින් කරන ලද පරීක්ෂණ වලින් තමයි තවම මේ දේ ඔප්පු වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ටත් ඒ බලපෑමම වෙන්න පුලුවන් කියලයි ඒ අය දැනට කියන්නෙ.

දැන් ඒ කියන්නෙ අපි පාන් ටෝස්ට් කාල හමාරද? අපොයි නෑ. මේ ඇක්‍රිලමයිඩ් කියන සංයෝගය හැදෙන්නෙ දුඹුරු පාට වෙනකන් කර කරගත්ත පාන් වලයි. ඒ නිසා රන්වන් කහපාටට හුරු වෙන්න පාන් පෙති ටෝස්ට් කරන් කෑවට කිසිම අගුණයක් වෙන්නෙ නැහැලු.

3) අල බැදුම්

ෆ්‍රෙන්ච් ෆ්රයිස්, පොටෙටෝ චිප්ස් ඇතුලු බැදුපු අල ආශ්රිත කෑම බොහොමයක් අපි බහුතරේක ප්‍රියතම කෑම ලැයිස්තු වල තියනවා. සමහරු කියනවා බැදපු අල වලින් සකසන ආහාර කියන්නෙත් පිළිකා පතුරවන ආහාරයක් කියලයි. හැබැයි මේ සම්බන්ධවත් බලපාන්නෙ අපි ඉහත පාන් සම්බන්ධයෙන් කියපු ඇක්‍රිලමයිඩ් සංයෝගයේ බලපෑම තමයි. අල බැදුම් පිළිකා හදනවායැයි කියන එක තාම ඔප්පු වෙලා නැතත් පාන් සම්බන්ධ කාරණේදි වගේම මේ දේවල් පිළියෙල කිරීමේදී දුඹුරු පැහැ වෙනකන් වැඩි වේලාවක් කරකර නොගැනීමට වග බලාගැනීම වඩාත් සෞඛ්‍යදායකයි. ඒ වගේම ඉතින් මේ වගේ මේද අධික ආහාර නිතර ආහාරයට ගැනීමෙන් වළකින එකත් ඔබේ සෞඛ්‍යයට සුබ දායකයි.

4) මොබයිල් ෆෝන්

මොබයිල් ෆෝන්, ස්මාට් ෆෝන් කියන්නෙ මේ වෙද්දි අපේ ජීවිත වල නැතුවම බැරි උපකරණ බවට පත්වෙලා. මේ ජංගම දුරකථන සහ පිළිකා ගැන කාලෙන් කාලෙට විවිධ මතවාදයන් එනවා. කාලෙකදි මේක පිළිකා ඇති කරනව කියද්දි තව කාලෙකදි බය වෙන්න කිසි හේතුවක් නෑ කියල කියනව. කොහොම වෙතත් ගිය අවුරුද්ද වගේ ඉතාම මෑතකදි අමෙරිකාවෙ කරපු පරීක්ෂණේකදි කියවුනා ජංගම දුරකථන සහ මොලේ සහ හදවත් පිළිකා ඇතිවීම අතර සම්බන්ධයක් තියනවා කියල. ජංගම දුරකථන වලින් නිකුත්වන රේඩියෝ තරංග වලට මීයන් පිරිසක් නිරාවරණය කරල කරපු පරීක්ෂණේකින් තමයි මේ නිගමනේට ඒ අය ඇවිත් තියෙන්නෙ. හැබැයි මේ තත්ත්වය මිනිස්සුන්ට බලපානවයි කියලා ඔප්පු කරන්න තරම් ප්‍රමාණවත් සාධක මේ පරීක්ෂණේ මගින් ඔප්පු වෙන්නෙ නැති බවයි විද්‍යාඥයින් බහුතරයක් විශ්වාස කරන්නෙ. ඒ නිසා දැනට නම් ජංගම දුරකථන භාවිත කරන්නන්ට ඒ හැටි බය වෙන්න දෙයක් නෑ. හැබැයි ඉතින් කොයි දේටත් සීමාවක් තියනවා කියල හිතේ තියන් පාවිච්චි කරන එක තමයි ඇඟට ගුණ. එතකොට කවදාහරි දවසක මේක මීයන්ට විතරක් නෙමෙයි අපිටත් බලපානව කියල ඔප්පු උනත් එදාට හාට් ඇටෑක් එකක් එන එකක් නෑ.

5) මයික්‍රොවේව් උඳුන්

මයික්‍රොවේව් උඳුන් ගැනත් ගොඩක් අය ඉන්නෙ සෑහෙන සැකේකින්. මේකට හේතුව තමයි මේවායෙන් නිකුත් වෙන අහිතකර කිරණ හේතුවෙන් පිළිකා වැළදෙන්න පුලුවන් කියන එක. ඉතින් මේ ගැන උඩින් පල්ලෙන් කරුණු දැනගන්න සමහර අය කරන්නෙ අසත්‍ය ප්‍රචාර හැමතැනම පතුරලා අනිත් අයවත් බයකරන එකයි.

මයික්‍රෝවේව් යන්ත්‍රයෙන් කරන්නේ ක්ෂුද්‍ර තරංග (Micro waves) නිකුත් කරන ගමන් මයික්‍රොවේව් උඳුන ඇතුලත තියන ආහාරයේ ඇති ජල අණු කම්පනය වීමට සැලැස්වීමයි. මේ මගින් නිකුත් කෙරෙන තාපය නිසා තමයි ආහාර පිසීමට ලක්වෙන්නෙ. මේ මගින් ආහාර විකිරණශීලී බවකට ලක්වෙන්නෙ හෝ අහිතකර පිළිකාකාරක රසායනික සංයෝග ආහාර මත ගොඩනැගෙන්නේ නැහැ. අබලන් වෙච්ච, නිසි ක්‍රියාකාරීත්වයෙන් තොර මයික්‍රොවේව් යන්ත්‍ර භාවිතා කිරීම සහ මයික්‍රොවේව් යන්ත්‍රයට නොගැලපෙන භාජන යොදාගෙන ආහාර පිසගැනීම වගේ වැරදි නොකරන තාක්කල් මයික්‍රොවේව් වලින් පිළිකා හැදෙනවාය කියා බිය වෙන්න හේතුවක් නැහැ.

6) අජිනමොටෝ (MSG)

“කාපල්ල තව ඔය අජිනමොටෝ දාපු චයිනීස්, මේ ළඟදිත් ටීවී එකේ කිවුව ඕව පිළිකාවලට මුල කියල”

ඔයත් ක්ෂණික කෑම, චයිනීස් වගේ ඒව කනවනම් ජීවිතේ එකම වතාවක් හරි මේ විදිහෙ කතාවක් අහල ඇති. සමහරවිට බයවෙලත් ඇති. කාලයක් ජනප්‍රිය රසකාරකයක් වෙච්ච මේ MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටනමේට් මේ වෙද්දි අපේ සමහර ගොවි මහත්තුරු වල් නාෂකයක් හැටියටත් පාචිච්චි කරනව කියලයි ආරංචි. වල් පැළෑටි මැරෙනවනම් අපේ බවඩල් වලට කොහොම වෙනව ඇද්ද කියල මෙහේ ප්‍රශ්න කලාට මේ MSG වලින් පිළිකා හැදෙනවයි කියන එක තාම ඒ හැටි ඔප්පු වෙලානම් නැහැ. එහෙම කියන්නෙ ලෝකෙ පිලිගත්ත ඇමරිකානු වෛද්‍ය සංගමය සහ ජාතික විද්‍යා ඇකඩමිය තමයි. හැබැයි තවම ඔප්පු වෙලා නෑ කියන්නෙ අජිනමොටෝ හොඳයි කියන එක නොවෙන බවත් මතක තියා ගන්න ඕනෙ. පුලුවන් තරම් අනවශ්‍ය රසකාරක වලින් තොරව තමන්ගෙ කෑම වේල පිළියෙල කරගන්න එක අපි අපිටම කරගන්න යහපතක්.

7) කෘත්‍රිම පැණිරස

කෘත්‍රිම පැණිරස කියන්නෙ දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් සීනි වෙනුවට ආදේශකයක් හැටියට යොදාගන්න දෙයක්. සැකරින් වගේ කෘත්‍රිම පැණිරස වලිනුත් මුත්‍රාශය ආශ්රිත පිළිකා ඇතිවෙන බවට එක එක කතා අපිට ආරංචි වෙලා තියනව. හැබැයි දැනට කරන ලද පරීක්ෂණ ආශ්රයෙන් නම් ඒ බවක් ඔප්පු කරන්න ප්‍රමාණවත් තරම් සාධක හම්බුවෙලා නැහැ කියල තමයි කියන්න තියෙන්නෙ. මේ කාරණේදිත් අසරණ මීයන් ටිකකට පිළිකා හදන්නට සමත්වීම හැරුණහම වෙන කිසි ස්ථිර නිගමනේකට එන්න පරීක්ෂකයින්ට බැරි වෙලා තියනවා.

8) හෙයා ඩයි සහ කලර්

සුදු හිසකෙස් හංගන්නත්, විලාසිතාවට වර්ණ ගන්වන්නත් යොදාගන්න හෙයා ඩයි වලිනුත් පිළිකා පැතිරෙනව කියල කාලෙකට කලින් කසුකුසු පැතිරුණා. මේ වර්ණ ගැන්වීම් නිසා පිළිකා හැදෙනවා කියන එක තවම කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ. හැබැයි ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය විසින් මේ වගේ පොඩි අනතුරු ඇඟවීමක්නම් කරල තියනවා. ඒ තමයි රූපලාවන්‍ය ශිල්පිණියක්, කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වැනි නිතර හිසකෙස් වර්ණ වලට නිරාවරණය වෙන වෘත්තියක නිරත වෙනවානම් “සමහරවිට” ඒක පිළිකා කාරක වෙන්නට ඉඩ තියනවා කියන එක.

9) ඩියොඩ්රන්ට්

දහඩිය දුගඳ පලවා හරින්නට අත් යට තවරන ඩියොඩොරන්ට් (deodorant) මගින් පියයුරු පිළිකා ඇතිවෙනවය කියන කථාව ඔයාල සමහරවිට අහල ඇති. දහඩිය දැමීම පාලනය කරන්න තවරන මේවායේ ඇති ඇලුමිනියම් සහිත සංයෝග පියයුරු ආසන්නයේ පිළිකා සෛල වර්ධනය කරන්න බලපානව කියන එක ජනප්‍රිය මතයක්. මේ සම්බන්ධ සමහර පරීක්ෂණ වලදී නිතර ඩියොඩොරන්ට් භාවිතා කරන්නට සහ අත් යට රෝම ඉවත් කරන්නට (shave) ලාබාල වයසේම පුරුදු වූ අයට යම් පිළිකා බලපෑමත් තිබෙන බවට සැක මතුවෙලා තිබෙනවා. එසේ වුණත් තවම ඩියොඩොරන්ට් පිළිකා කාරකයි කියල කිසි විටෙක ඔප්පු වෙලානම් නෑ.

10) ප්ලාස්ටික් බෝතල් වල වතුර

ප්ලාස්ටික් බෝතල් වල සහ ප්ලාස්ටික් ඇසුරුම් වල දමන ආහාර පාන වලට ප්ලාස්ටික් වල ඇති විෂ රසායන එකතුවීම නිසා පිළිකාකාරක වෙනවයි කියන එක හුඟදෙනෙක් විශ්වාස කරන කාරණයක්. ඇත්ත වශයෙන්ම කියනවනම් යම් යම් පරීක්ෂණ මගිනුත් ඔප්පු වෙලා තියනවලු අපි ප්ලාස්ටික් බෝතල් සහ පෙට්ටි ආදියේ අසුරන ආහාර සහ පාන වල තියන රසායන ද්‍රව්‍ය සහ උෂ්ණත්වය හේතුවෙන් ප්ලාස්ටික් වල ඇති යම් යම් රසායන අපේ ආහාරපාන වලට එකතු වෙන්න පුලුවන් කියල. හැබැයි මෙහෙම එකතු උනත් ඒක අපේ ශරීරයට හානිදායක වෙන්න පුලුවන් ප්‍රමාණයට වඩා බොහොම අඩු ප්‍රමාණයකින් එකතු වෙන බවටයි පැවසෙන්නෙ. උදාහරණයක් හැටියට ප්ලාස්ටික් බෝතල් යොදාගෙන කරපු පර්යේෂණ වලදී සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයක් දක්වා මේ බෝතල් රත් කරල පරික්ෂා කරල තියනව විෂ එකතු වෙනවද කියලා. හැබැයි එහෙම කලාට පස්සෙ උනත් මිනිස් සිරුරට හානිදායක වෙන ප්‍රමාණයක විෂ ඒ තුලින් නිකුත්වෙලා නැති වගට තමයි ඔප්පු වෙලා තියෙන්නෙ.

11) වයිෆයි (WI-FI)

දැන් සමහරු වයිෆයි වලින් පිළිකා හැදෙනව කියලත් අදහස් දරනවනෙ. වයිෆයි වලිනුත් ජංගම දුරකථන වල වගේම රේඩියෝ තරංග තමයි නිකුත් වෙන්නෙ. හැබැයි ජංගම දුරකථන වලින් නිකුත් වෙනවටත් වඩා බොහොම අඩු තරංග ප්‍රමාණයක් තමයි වයිෆයි මගින් නිකුත් වෙන්නෙ. එමනිසා වයිෆයි මගින් පිළිකා හැදෙනවා කියන මතය පිළිගන්න අමාරු කාරණයක්.

*සැලකිය යුතුයි- අපි මේ ලිපියෙන් අවධානය කලේ මේ දේවල් වලින් පිළිකා අවදානමක් ඇතිද යන්න ගැන පමණක් බව සලකන්න. ඒ නිසා මේ දේවල් සහ පිළිකා අතර සම්බන්ධයක් ඇතිද නැද්ද යන්න ගැන පමණක් මිස මේ දේවල් නිතර භාවිතයෙන් වැළඳිය හැකි වෙනත් රෝගාබාධ සහ ආසාත්මිකතා ගැන අපි මෙහි සඳහන් කොට නැත.

Source

[QUOTE="namak nathi eka, post: 21276615, member: 559379"] [b]මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද?[/b] [SIZE="6"][CENTER][COLOR="Red"]හැමෝම බය වෙලා ඉන්න මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද?[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Blue"][CENTER]පිළිකාව කියන්නෙ මේ වෙද්දි මුලු ලෝකයක්ම බයෙන් වෙලන්න සමත් වෙලා තියන රෝගයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. පිළිකා තත්ත්වයකින් පීඩා විඳින මිනිස්සු විතරක් නෙමෙයි, පිළිකාවක් තමන්ට හැදේවිය කියලා ෆෝබියා වලින් පෙලෙන මිනිස්සුත් ඕනෙ තරම් ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි දැන් දැන් පිළිකා සම්බන්ධ එක එක මතවාද සහ තොරතුරු බොහොමයකුත් අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. අරව කෑවොත් කැන්සර් එනවා, මේ වගේ දේවල් කලොත් කැන්සර් එන්න පුලුවන් වගේ කතන්දර ගොඩක් කටින් කට පැතිරිලා විතරක් නෙමෙයි, සමහර පිළිගත් ජනමාධ්‍යයන් හරහාත් අපි වෙත එනව. ඉතින් අපි කරන්නෙ මොකුත් හොයන්නෙ බලන්නෙ නැතිව බයවෙලා ජීවත්වෙන එක. මෙහෙම තත්ත්වයක් යටතේ අනිවා අපිට හිතුනා මිනිස්සුන්ට පිළිකා ගෙන දෙනවායැයි කියල නිතර කියැවෙන ආහාරපාන, ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ දේවල් කීපයක් ගැන සත්‍ය අසත්‍යතාවය විමසල බලන්න. ඒ අනුව තමයි මේ ලිපිය ලියැවෙන්නේ.[/CENTER][/COLOR][/SIZE] [B][COLOR="Sienna"][SIZE="4"]1) සොසේජස්[/SIZE][/COLOR][/B] [SIZE="3"]සොසේජස් විතරක් නෙමෙයි හැම් බේකන් ආදියත් සැලකෙන්නෙ සකස් කල මස් වර්ගයන් (Processed meat) හැටියටයි. මේ විදිහෙ කෑම වල විෂබීජ පැතිරීම වලක්වන්න යොදන ලුණු සහ සෝඩියම් නයිට්රේට් නිසාත්, වර්ණය සහ රසය ඉස්මතුකොට කල්තබාගැනීමට යොදාගන්නා දුම් ගැසීමේ ක්‍රමවේදයන් නිසාත් පිළිකා ඇතිකරන්න හේතුවන සංයෝග මේ වගේ ආහාර මත හැදෙන්න පුලුවන් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නෙ. දවසකට මේ විදිහෙ සකස් කරපු මස් ග්‍රෑම් 50ක් විතර ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්රිත පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානම 18%කින් විතර ඉහල යන බවටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නෙ. ඉඳහිටක සොසේජස් කරලක් හැම් පෙත්තක් වගේ ආහාරයට ගත්තට ලොකු බලපෑමක් නොවුනත්, නිතර නිතර තමන්ගෙ ආහාර වේලට මේ දේවල් එකතු කරගැනීමෙන් වලකින්න කියල අපි ඔබට මතක් කරනවා.[/SIZE] [B][COLOR="sienna"][SIZE="4"]2) ටෝස්ට් පාන්[/SIZE][/COLOR][/B] [SIZE="3"]පාන් කර කරගන්න, සැන්විච් හදන්න යොදාගන්න ටෝස්ටරෙන් පිළිකා හැදෙනවා කියන කසුකුසුවක් පහුගිය දවස්වල ගින්නක් වගේ පැතිරිලා ගියා. මේකෙ ඇත්තම කතන්දරේ මේකයි. ටෝස්ටර් එකක් හෝ තැටියකින් කර කරගන්නා පාන් වලින් පිළිකා හැදීමේ යම් සම්භාවිතාවයක් තියනවා. හැබැයි මේක ලොකුවට බයවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. බ්‍රිතාන්‍යයේ ආහාර තත්ත්ව පාලන ආයතනය (FSA) කියන්නේ අධික පිෂ්ඨයෙන් යුතු ආහාර ඉහල උෂ්ණත්වයක් යටතේ බැදීමේදී සහ කරකිරීමේදී ඒ ආහාර වල ඇක්‍රිලමයිඩ් (Acrylamide) කියන රසායන සංයෝගය හැදෙන්න පුලුවන් බවයි. මේ කියන ඇක්‍රිලමයිඩ් සහිත ආහාර දිගු කාලයක් ආහාරයට ගැනීමේදී පිළිකා අවදානම වැඩි වෙන්න පුලුවන් බවටයි ඒ අය තවදුරටත් කියන්නෙ. මේ අවදානම ගැන තවම 100%ක් කරුණු තහවුරු කරලා නම් නැහැ. සත්වයින් ඇසුරින් කරන ලද පරීක්ෂණ වලින් තමයි තවම මේ දේ ඔප්පු වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ටත් ඒ බලපෑමම වෙන්න පුලුවන් කියලයි ඒ අය දැනට කියන්නෙ. දැන් ඒ කියන්නෙ අපි පාන් ටෝස්ට් කාල හමාරද? අපොයි නෑ. මේ ඇක්‍රිලමයිඩ් කියන සංයෝගය හැදෙන්නෙ දුඹුරු පාට වෙනකන් කර කරගත්ත පාන් වලයි. ඒ නිසා රන්වන් කහපාටට හුරු වෙන්න පාන් පෙති ටෝස්ට් කරන් කෑවට කිසිම අගුණයක් වෙන්නෙ නැහැලු. [/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]3) අල බැදුම්[/COLOR][/B][/SIZE] [SIZE="3"]ෆ්‍රෙන්ච් ෆ්රයිස්, පොටෙටෝ චිප්ස් ඇතුලු බැදුපු අල ආශ්රිත කෑම බොහොමයක් අපි බහුතරේක ප්‍රියතම කෑම ලැයිස්තු වල තියනවා. සමහරු කියනවා බැදපු අල වලින් සකසන ආහාර කියන්නෙත් පිළිකා පතුරවන ආහාරයක් කියලයි. හැබැයි මේ සම්බන්ධවත් බලපාන්නෙ අපි ඉහත පාන් සම්බන්ධයෙන් කියපු ඇක්‍රිලමයිඩ් සංයෝගයේ බලපෑම තමයි. අල බැදුම් පිළිකා හදනවායැයි කියන එක තාම ඔප්පු වෙලා නැතත් පාන් සම්බන්ධ කාරණේදි වගේම මේ දේවල් පිළියෙල කිරීමේදී දුඹුරු පැහැ වෙනකන් වැඩි වේලාවක් කරකර නොගැනීමට වග බලාගැනීම වඩාත් සෞඛ්‍යදායකයි. ඒ වගේම ඉතින් මේ වගේ මේද අධික ආහාර නිතර ආහාරයට ගැනීමෙන් වළකින එකත් ඔබේ සෞඛ්‍යයට සුබ දායකයි.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]4) මොබයිල් ෆෝන්[/COLOR][/B][/SIZE] [SIZE="3"]මොබයිල් ෆෝන්, ස්මාට් ෆෝන් කියන්නෙ මේ වෙද්දි අපේ ජීවිත වල නැතුවම බැරි උපකරණ බවට පත්වෙලා. මේ ජංගම දුරකථන සහ පිළිකා ගැන කාලෙන් කාලෙට විවිධ මතවාදයන් එනවා. කාලෙකදි මේක පිළිකා ඇති කරනව කියද්දි තව කාලෙකදි බය වෙන්න කිසි හේතුවක් නෑ කියල කියනව. කොහොම වෙතත් ගිය අවුරුද්ද වගේ ඉතාම මෑතකදි අමෙරිකාවෙ කරපු පරීක්ෂණේකදි කියවුනා ජංගම දුරකථන සහ මොලේ සහ හදවත් පිළිකා ඇතිවීම අතර සම්බන්ධයක් තියනවා කියල. ජංගම දුරකථන වලින් නිකුත්වන රේඩියෝ තරංග වලට මීයන් පිරිසක් නිරාවරණය කරල කරපු පරීක්ෂණේකින් තමයි මේ නිගමනේට ඒ අය ඇවිත් තියෙන්නෙ. හැබැයි මේ තත්ත්වය මිනිස්සුන්ට බලපානවයි කියලා ඔප්පු කරන්න තරම් ප්‍රමාණවත් සාධක මේ පරීක්ෂණේ මගින් ඔප්පු වෙන්නෙ නැති බවයි විද්‍යාඥයින් බහුතරයක් විශ්වාස කරන්නෙ. ඒ නිසා දැනට නම් ජංගම දුරකථන භාවිත කරන්නන්ට ඒ හැටි බය වෙන්න දෙයක් නෑ. හැබැයි ඉතින් කොයි දේටත් සීමාවක් තියනවා කියල හිතේ තියන් පාවිච්චි කරන එක තමයි ඇඟට ගුණ. එතකොට කවදාහරි දවසක මේක මීයන්ට විතරක් නෙමෙයි අපිටත් බලපානව කියල ඔප්පු උනත් එදාට හාට් ඇටෑක් එකක් එන එකක් නෑ.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]5) මයික්‍රොවේව් උඳුන්[/COLOR][/B][/SIZE] [SIZE="3"]මයික්‍රොවේව් උඳුන් ගැනත් ගොඩක් අය ඉන්නෙ සෑහෙන සැකේකින්. මේකට හේතුව තමයි මේවායෙන් නිකුත් වෙන අහිතකර කිරණ හේතුවෙන් පිළිකා වැළදෙන්න පුලුවන් කියන එක. ඉතින් මේ ගැන උඩින් පල්ලෙන් කරුණු දැනගන්න සමහර අය කරන්නෙ අසත්‍ය ප්‍රචාර හැමතැනම පතුරලා අනිත් අයවත් බයකරන එකයි. මයික්‍රෝවේව් යන්ත්‍රයෙන් කරන්නේ ක්ෂුද්‍ර තරංග (Micro waves) නිකුත් කරන ගමන් මයික්‍රොවේව් උඳුන ඇතුලත තියන ආහාරයේ ඇති ජල අණු කම්පනය වීමට සැලැස්වීමයි. මේ මගින් නිකුත් කෙරෙන තාපය නිසා තමයි ආහාර පිසීමට ලක්වෙන්නෙ. මේ මගින් ආහාර විකිරණශීලී බවකට ලක්වෙන්නෙ හෝ අහිතකර පිළිකාකාරක රසායනික සංයෝග ආහාර මත ගොඩනැගෙන්නේ නැහැ. අබලන් වෙච්ච, නිසි ක්‍රියාකාරීත්වයෙන් තොර මයික්‍රොවේව් යන්ත්‍ර භාවිතා කිරීම සහ මයික්‍රොවේව් යන්ත්‍රයට නොගැලපෙන භාජන යොදාගෙන ආහාර පිසගැනීම වගේ වැරදි නොකරන තාක්කල් මයික්‍රොවේව් වලින් පිළිකා හැදෙනවාය කියා බිය වෙන්න හේතුවක් නැහැ.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]6) අජිනමොටෝ (MSG)[/COLOR][/B][/SIZE] [SIZE="3"]“කාපල්ල තව ඔය අජිනමොටෝ දාපු චයිනීස්, මේ ළඟදිත් ටීවී එකේ කිවුව ඕව පිළිකාවලට මුල කියල” ඔයත් ක්ෂණික කෑම, චයිනීස් වගේ ඒව කනවනම් ජීවිතේ එකම වතාවක් හරි මේ විදිහෙ කතාවක් අහල ඇති. සමහරවිට බයවෙලත් ඇති. කාලයක් ජනප්‍රිය රසකාරකයක් වෙච්ච මේ MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටනමේට් මේ වෙද්දි අපේ සමහර ගොවි මහත්තුරු වල් නාෂකයක් හැටියටත් පාචිච්චි කරනව කියලයි ආරංචි. වල් පැළෑටි මැරෙනවනම් අපේ බවඩල් වලට කොහොම වෙනව ඇද්ද කියල මෙහේ ප්‍රශ්න කලාට මේ MSG වලින් පිළිකා හැදෙනවයි කියන එක තාම ඒ හැටි ඔප්පු වෙලානම් නැහැ. එහෙම කියන්නෙ ලෝකෙ පිලිගත්ත ඇමරිකානු වෛද්‍ය සංගමය සහ ජාතික විද්‍යා ඇකඩමිය තමයි. හැබැයි තවම ඔප්පු වෙලා නෑ කියන්නෙ අජිනමොටෝ හොඳයි කියන එක නොවෙන බවත් මතක තියා ගන්න ඕනෙ. පුලුවන් තරම් අනවශ්‍ය රසකාරක වලින් තොරව තමන්ගෙ කෑම වේල පිළියෙල කරගන්න එක අපි අපිටම කරගන්න යහපතක්.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]7) කෘත්‍රිම පැණිරස[/COLOR][/B][/SIZE] [SIZE="3"]කෘත්‍රිම පැණිරස කියන්නෙ දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් සීනි වෙනුවට ආදේශකයක් හැටියට යොදාගන්න දෙයක්. සැකරින් වගේ කෘත්‍රිම පැණිරස වලිනුත් මුත්‍රාශය ආශ්රිත පිළිකා ඇතිවෙන බවට එක එක කතා අපිට ආරංචි වෙලා තියනව. හැබැයි දැනට කරන ලද පරීක්ෂණ ආශ්රයෙන් නම් ඒ බවක් ඔප්පු කරන්න ප්‍රමාණවත් තරම් සාධක හම්බුවෙලා නැහැ කියල තමයි කියන්න තියෙන්නෙ. මේ කාරණේදිත් අසරණ මීයන් ටිකකට පිළිකා හදන්නට සමත්වීම හැරුණහම වෙන කිසි ස්ථිර නිගමනේකට එන්න පරීක්ෂකයින්ට බැරි වෙලා තියනවා.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]8) හෙයා ඩයි සහ කලර්[/COLOR][/B][/SIZE] [SIZE="3"]සුදු හිසකෙස් හංගන්නත්, විලාසිතාවට වර්ණ ගන්වන්නත් යොදාගන්න හෙයා ඩයි වලිනුත් පිළිකා පැතිරෙනව කියල කාලෙකට කලින් කසුකුසු පැතිරුණා. මේ වර්ණ ගැන්වීම් නිසා පිළිකා හැදෙනවා කියන එක තවම කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ. හැබැයි ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය විසින් මේ වගේ පොඩි අනතුරු ඇඟවීමක්නම් කරල තියනවා. ඒ තමයි රූපලාවන්‍ය ශිල්පිණියක්, කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වැනි නිතර හිසකෙස් වර්ණ වලට නිරාවරණය වෙන වෘත්තියක නිරත වෙනවානම් “සමහරවිට” ඒක පිළිකා කාරක වෙන්නට ඉඩ තියනවා කියන එක.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]9) ඩියොඩ්රන්ට්[/COLOR][/B][/SIZE] [SIZE="3"]දහඩිය දුගඳ පලවා හරින්නට අත් යට තවරන ඩියොඩොරන්ට් (deodorant) මගින් පියයුරු පිළිකා ඇතිවෙනවය කියන කථාව ඔයාල සමහරවිට අහල ඇති. දහඩිය දැමීම පාලනය කරන්න තවරන මේවායේ ඇති ඇලුමිනියම් සහිත සංයෝග පියයුරු ආසන්නයේ පිළිකා සෛල වර්ධනය කරන්න බලපානව කියන එක ජනප්‍රිය මතයක්. මේ සම්බන්ධ සමහර පරීක්ෂණ වලදී නිතර ඩියොඩොරන්ට් භාවිතා කරන්නට සහ අත් යට රෝම ඉවත් කරන්නට (shave) ලාබාල වයසේම පුරුදු වූ අයට යම් පිළිකා බලපෑමත් තිබෙන බවට සැක මතුවෙලා තිබෙනවා. එසේ වුණත් තවම ඩියොඩොරන්ට් පිළිකා කාරකයි කියල කිසි විටෙක ඔප්පු වෙලානම් නෑ.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]10) ප්ලාස්ටික් බෝතල් වල වතුර[/COLOR][/B][/SIZE] [SIZE="3"]ප්ලාස්ටික් බෝතල් වල සහ ප්ලාස්ටික් ඇසුරුම් වල දමන ආහාර පාන වලට ප්ලාස්ටික් වල ඇති විෂ රසායන එකතුවීම නිසා පිළිකාකාරක වෙනවයි කියන එක හුඟදෙනෙක් විශ්වාස කරන කාරණයක්. ඇත්ත වශයෙන්ම කියනවනම් යම් යම් පරීක්ෂණ මගිනුත් ඔප්පු වෙලා තියනවලු අපි ප්ලාස්ටික් බෝතල් සහ පෙට්ටි ආදියේ අසුරන ආහාර සහ පාන වල තියන රසායන ද්‍රව්‍ය සහ උෂ්ණත්වය හේතුවෙන් ප්ලාස්ටික් වල ඇති යම් යම් රසායන අපේ ආහාරපාන වලට එකතු වෙන්න පුලුවන් කියල. හැබැයි මෙහෙම එකතු උනත් ඒක අපේ ශරීරයට හානිදායක වෙන්න පුලුවන් ප්‍රමාණයට වඩා බොහොම අඩු ප්‍රමාණයකින් එකතු වෙන බවටයි පැවසෙන්නෙ. උදාහරණයක් හැටියට ප්ලාස්ටික් බෝතල් යොදාගෙන කරපු පර්යේෂණ වලදී සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයක් දක්වා මේ බෝතල් රත් කරල පරික්ෂා කරල තියනව විෂ එකතු වෙනවද කියලා. හැබැයි එහෙම කලාට පස්සෙ උනත් මිනිස් සිරුරට හානිදායක වෙන ප්‍රමාණයක විෂ ඒ තුලින් නිකුත්වෙලා නැති වගට තමයි ඔප්පු වෙලා තියෙන්නෙ.[/SIZE] [SIZE="4"][B][COLOR="sienna"]11) වයිෆයි (WI-FI)[/COLOR][/B][/SIZE] [SIZE="3"]දැන් සමහරු වයිෆයි වලින් පිළිකා හැදෙනව කියලත් අදහස් දරනවනෙ. වයිෆයි වලිනුත් ජංගම දුරකථන වල වගේම රේඩියෝ තරංග තමයි නිකුත් වෙන්නෙ. හැබැයි ජංගම දුරකථන වලින් නිකුත් වෙනවටත් වඩා බොහොම අඩු තරංග ප්‍රමාණයක් තමයි වයිෆයි මගින් නිකුත් වෙන්නෙ. එමනිසා වයිෆයි මගින් පිළිකා හැදෙනවා කියන මතය පිළිගන්න අමාරු කාරණයක්. *සැලකිය යුතුයි- අපි මේ ලිපියෙන් අවධානය කලේ මේ දේවල් වලින් පිළිකා අවදානමක් ඇතිද යන්න ගැන පමණක් බව සලකන්න. ඒ නිසා මේ දේවල් සහ පිළිකා අතර සම්බන්ධයක් ඇතිද නැද්ද යන්න ගැන පමණක් මිස මේ දේවල් නිතර භාවිතයෙන් වැළඳිය හැකි වෙනත් රෝගාබාධ සහ ආසාත්මිකතා ගැන අපි මෙහි සඳහන් කොට නැත.[/SIZE] [URL="http://www.aniwa.lk/2017/02/22/1702221-cancer-causers/"][CENTER]Source[/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom