Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මේ නෙලාගන්නේ තමන් විසින් වපුරන ලද ඵලයයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා කාශ්‍යප මහා රහතන්වහන්සේ පිණ්ඩපාතය වඩින මග වඩින භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට අම්මා කෙනෙක් බෙදන දන් හැන්ද උන්වහන්සේට අහිමි වීම මුල් කරගෙන උන්වහන්සේ මහා පණිවිඩයක් ලෝක සත්වයාට ලබා දෙනවා.

බෙදපු බත් හැන්ද ගත්තට පස්සේ, උන්වහන්සේ මෙ බත් හැන්ද අහිමි වෙන්න හේතුව ආපස්සට බලනවා, අත්බැවක් දෙකක් විතරක් නෙමෙයි කල්පයක් දෙකක් නෙමෙයි, කල්ප 91ක් ආපස්සට බලනවා.

මේ සංසාර ගමනේදි මේ පහු ගිය කල්ප 91 තුලදීම මේ අම්මා භාග්‍යවතුන් වහන්සේට මුණ ගැහිලා, භාග්‍යවතුන් වහන්සේ අතින් ඒ අම්මාට වතුර පොදක් හෝ දෙන්න සිදුවෙලා නැ කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා..

එහෙමනම් මේ සිද්ධියෙන් මොකක්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ, ඔබ අපිට තුන්වේලක් කන්න බොන්න ලැබෙන නිසා ඒ ගැන හොයන්න හිතන්න අපිට උවමනාවක් නැති වුනාට, මේ ලෝකේ සෑම සත්වයෙක්ටම හිමි ආහාර ප්‍රමාණයක් තියෙනවා,

ඒ ආහාර ප්‍රමාණය තමයි ඔබ අපට ලැබෙන්නේ සහ අහිමි වනවානම් අහිමි වන්නේ, හේතු ඇතිව සිදුවන්නේ..

එහෙමනම් මේ ලෝකේ සැප විදින යම් අයෙක් ඇත්ද, ඒ අය යම් සුගතියක් විදිනවානම් ඒ හේතු ඇතිවමයි, ඒ වගේම ඒ රටේම යම් පිරිසක් යම් දුගතියක් විදිනවානම් ඒත් හේතු ඇතිවමයි,

හෙළ බොදු ඔබ මේ බව වටහාගෙන ලෝක සත්වයා දේශපාලනික හෝ යම් අරමුණු ඇතිව සමාජය මුදා හරින වෛර සහගත සිතුවිලි ක්‍රියා වදන් වලට සම්බන්ධ නොවි හේතුඵල දහම දැක ඒ ගනුදෙනු වලට සම්බන්ධ නොවි ජීවත් වෙන්න බලන්න..

කෙනෙක්ගේ දුක දැකළා ඒ දුකට ඔබට හැකි පමණ පිහිටක් වෙන්න ඔබට හිතෙනවානම් එයත් හේතු ඇතිවම සිදු වන්නක්, ඒ වාගේම ඒ අයට යම් උපකාරයක් කරනවා කියන්නේ, එය ඒ අයට නොව තමන් විසින්, තමන්ටම සිදු කරගන්නක්. ඒ වගේම එහෙම පිරිසක් දුක් විදිද්දි මේ පිරිස මහා සැපයක් විදිනවා කියලා, ඒ සැපයට ගරහනවා නම්, දෙස්දෙවොල් තියනවානම්, ඒ ඔබ ගරහන්නේ පිනටයි. එහිත් විපාකය ඔබටමයි.

හැම ලෝක සත්වයෙක්ම සැපයට සුගතියට කැමතියි, ඒ ඔබත් කැමති තව කෙනෙකුගේ සැපයට, සුගතියට ගරහන්න එපා.

දේශපාලන, පාට, පක්ෂ වලට නෙමෙයි බුදු පියාණන් වහන්සේගේ පක්ෂයට පත් වෙන්න. බුද්ධ සාසනය ජීවිතයට මුල් කරගන්න, පළමු තැන දෙන්න බලන්න..

යම් කෙනෙක්ට නින්දා අපහස විදින්න සිදු වනවානම් එයත් හේතු ඇතිවමයි, හැබැයි යම් කෙනෙක්ට මේ නින්දා අපහාස කිරීමෙන් තමන් කර්ම දැළක පැටලෙනවා කියා අවබොධ කරගන්න ලැබුනොත් අන්න ඒ කෙනාට පුලුවන් පොදුවේ දෙස් දොවොල් තියන දේවල් වලට සහසම්බන්ධ නොවි තමන්ගේ හිත රැකගන්න.

උදාහරණයක් විදියට ගත්තොත් සේයා නැමැති කුඩා දියණියක් මෑතකදී දුෂණය කළානේ යම් කෙනෙක්,

ඒ කෙනාට මුළු රටකම අය මුට හෙණ හතම ගහන්න ඕන, හොදක් නම් සිද්ධ වෙන්න නරකයි, මුගෙත් අතපය හතරම කැඩෙන්න ඕන වශයෙන් දෙස් දෙවොල් තිබ්බා කියමු, ඒ හැම කෙනාම ඒ කර්ම දැළට පැටලුනා,

ඉතින් ඒ අයටත් සසර ගමනේදි නින්දා, අපහාස අවලාද විදීමට සිදු වෙනවා, විපාකය එකට එකක් නෙමෙයි, එකට සියයක් එකට දාහක් වෙන්න පුලුවන්. ඔබ නින්දා අපහස කරන්නේ එක වතාවයි සසර ගමනෙදි ඒ එක වතාවට දහස් වතාවක් ඔබට නින්දා අපහස විදීමට සිදු වෙන්න පුලුවන්.

ලෝක සත්වයා එකිනෙකා මුණ ගැහිලා තම සසර ගනුදෙනු පියව ගනිද්දි අහක ඉන්න අය ඒවාට නොදැනුවත් කම නිසා පැටලිලා මහා කර්ම විපාකයක් රැස් කරගන්නවා. ඒ පිලිබව මතු කරලා මහා උත්තමයෙක් දේශනා කළ වදාළ නිසයි මේ විදියට මේ දහම් කරුණ පෙන්වා දීමට හැකි වෙන්නේ.

රටක මිනිස්සු මේ තරම් දුක් විදිද්දි මේ 225ක විතර පිරිසක් රටක ධනය හුරගෙන කනවා නේද, මේකට වග කියන්න ඕන ඒ රට පාලනය කරන ප්‍රධාන පුරවැසියා රටේ ජානාධිපති අගමැතිවරු නේද කියන අදහස ඇතිව තමයි බොහෝ දෙනා මේ ආකාරයෙන් ද්වේශ සහගතව හිතන්නේ, පතන්නේ, කතා බහා කරන්නේ. කොහොමද මේ කාරණාව තොරාගන්නේ..

අපි මෙහෙම හිතමු පවුලක තාත්තා තමයි ප්‍රධානියා, එයා හම්බ කරන සල්ලි වලින් කනවා, බොනවා, අම්මට අයිති දේපළ විකුණ විකුණ බොනවා, ගෑනු අය ඇසුරු කර කර ඒඅයට මිල මුදල් ලබා දීලා, ඒ ගෙදර ඉන්න දරුවෝ මහ මග හිගා කන තත්වයට පත් වෙලා මහා දුකකට පත් වෙනවා. බැලු බැල්මට වැරැද්ද තාත්තාගේ වෙනවා.

හැබැයි ඒ තාත්තට අම්මට දාව ඒ දරුව උපදින්න හේතුවක් නැතිද, ඒ දරුවන් මහා දුක්කිත තත්වයකට පත් වෙන්න හේතුවක් නැතිද කියලා අපිට හිතන්න බැරි වෙනවා, මොකද ලෝක සත්වයා තීන්දු තීරණ ගන්නේ මස් ලේ ඇසට පේන දෙයින්, ඇසෙන දෙයින් ඊට එහා දෙයක් ඒ අයට ගෝචර වෙන්නේ නැති නිසා,

මේකම මේ කාලය වෙනකොට අපේ රටේ ජීවත් වෙන ජනතාවත්, ඒ අයට පහළ වෙලා ඉන්න ජන නායකයනුත්, ඒ නායකයින් පත් කරන්න ඒ ජනතාවට හිතෙන ආකාරයත්, එහෙම පත් කරගෙන වසර හැත්තෑ ගානක් තිස්සේ බහුතරයක් පිඩා විදින හැටිත් දකින්න ඕන.

එහෙම නම් මේ සිදු වන්නේ හේතු ඵලයක්, රටේ මිනිස්සු එකා දෙන්නා හරි ධර්මානුකූල වෙන්න ඕන, හිත් පිරිසිදු වෙන්න ඕන. ටිකෙන් ටික, මිනිස්සු ධර්මානුකුල වෙනවා නම් ඒ පවුලට යහපත උදා වෙනවා, පවුලක් දෙකක් ධර්මානුකුල වෙනකොට ඒ අවට පරිසරයට යහපතක් වෙනවා, එහෙම වෙනකොට ඒ ගමට, රටට, ලෝකයටම යහපතක් වෙන විදියට යහපත විහිදෙන්නේ ඒ ආකාරයටයි,

මේ නෙලාගන්නේ තමන් විසින් වපුරන ලද ඵලයයි. මේ රටේ මිනිස්සුන්ගෙන් කොටසක් අද වන විට අත් විදින්නේ, වසර ගාණක් තිස්සේ තමන්ගේ ගුණ නසාගෙන දහමේ ගුණ වසාගෙන කරගත්තු අවැඩක ප්‍රතිඵලයක්, හේතු ඵලයක්..

සම්මා සම්බුදු සරණයි.

[QUOTE="asliyanage, post: 30695890, member: 8764"] මහා කාශ්‍යප මහා රහතන්වහන්සේ පිණ්ඩපාතය වඩින මග වඩින භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට අම්මා කෙනෙක් බෙදන දන් හැන්ද උන්වහන්සේට අහිමි වීම මුල් කරගෙන උන්වහන්සේ මහා පණිවිඩයක් ලෝක සත්වයාට ලබා දෙනවා. බෙදපු බත් හැන්ද ගත්තට පස්සේ, උන්වහන්සේ මෙ බත් හැන්ද අහිමි වෙන්න හේතුව ආපස්සට බලනවා, අත්බැවක් දෙකක් විතරක් නෙමෙයි කල්පයක් දෙකක් නෙමෙයි, කල්ප 91ක් ආපස්සට බලනවා. මේ සංසාර ගමනේදි මේ පහු ගිය කල්ප 91 තුලදීම මේ අම්මා භාග්‍යවතුන් වහන්සේට මුණ ගැහිලා, භාග්‍යවතුන් වහන්සේ අතින් ඒ අම්මාට වතුර පොදක් හෝ දෙන්න සිදුවෙලා නැ කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා.. එහෙමනම් මේ සිද්ධියෙන් මොකක්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ, ඔබ අපිට තුන්වේලක් කන්න බොන්න ලැබෙන නිසා ඒ ගැන හොයන්න හිතන්න අපිට උවමනාවක් නැති වුනාට, මේ ලෝකේ සෑම සත්වයෙක්ටම හිමි ආහාර ප්‍රමාණයක් තියෙනවා, ඒ ආහාර ප්‍රමාණය තමයි ඔබ අපට ලැබෙන්නේ සහ අහිමි වනවානම් අහිමි වන්නේ, හේතු ඇතිව සිදුවන්නේ.. එහෙමනම් මේ ලෝකේ සැප විදින යම් අයෙක් ඇත්ද, ඒ අය යම් සුගතියක් විදිනවානම් ඒ හේතු ඇතිවමයි, ඒ වගේම ඒ රටේම යම් පිරිසක් යම් දුගතියක් විදිනවානම් ඒත් හේතු ඇතිවමයි, හෙළ බොදු ඔබ මේ බව වටහාගෙන ලෝක සත්වයා දේශපාලනික හෝ යම් අරමුණු ඇතිව සමාජය මුදා හරින වෛර සහගත සිතුවිලි ක්‍රියා වදන් වලට සම්බන්ධ නොවි හේතුඵල දහම දැක ඒ ගනුදෙනු වලට සම්බන්ධ නොවි ජීවත් වෙන්න බලන්න.. කෙනෙක්ගේ දුක දැකළා ඒ දුකට ඔබට හැකි පමණ පිහිටක් වෙන්න ඔබට හිතෙනවානම් එයත් හේතු ඇතිවම සිදු වන්නක්, ඒ වාගේම ඒ අයට යම් උපකාරයක් කරනවා කියන්නේ, එය ඒ අයට නොව තමන් විසින්, තමන්ටම සිදු කරගන්නක්. ඒ වගේම එහෙම පිරිසක් දුක් විදිද්දි මේ පිරිස මහා සැපයක් විදිනවා කියලා, ඒ සැපයට ගරහනවා නම්, දෙස්දෙවොල් තියනවානම්, ඒ ඔබ ගරහන්නේ පිනටයි. එහිත් විපාකය ඔබටමයි. හැම ලෝක සත්වයෙක්ම සැපයට සුගතියට කැමතියි, ඒ ඔබත් කැමති තව කෙනෙකුගේ සැපයට, සුගතියට ගරහන්න එපා. දේශපාලන, පාට, පක්ෂ වලට නෙමෙයි බුදු පියාණන් වහන්සේගේ පක්ෂයට පත් වෙන්න. බුද්ධ සාසනය ජීවිතයට මුල් කරගන්න, පළමු තැන දෙන්න බලන්න.. 🌼 යම් කෙනෙක්ට නින්දා අපහස විදින්න සිදු වනවානම් එයත් හේතු ඇතිවමයි, හැබැයි යම් කෙනෙක්ට මේ නින්දා අපහාස කිරීමෙන් තමන් කර්ම දැළක පැටලෙනවා කියා අවබොධ කරගන්න ලැබුනොත් අන්න ඒ කෙනාට පුලුවන් පොදුවේ දෙස් දොවොල් තියන දේවල් වලට සහසම්බන්ධ නොවි තමන්ගේ හිත රැකගන්න. උදාහරණයක් විදියට ගත්තොත් සේයා නැමැති කුඩා දියණියක් මෑතකදී දුෂණය කළානේ යම් කෙනෙක්, ඒ කෙනාට මුළු රටකම අය මුට හෙණ හතම ගහන්න ඕන, හොදක් නම් සිද්ධ වෙන්න නරකයි, මුගෙත් අතපය හතරම කැඩෙන්න ඕන වශයෙන් දෙස් දෙවොල් තිබ්බා කියමු, ඒ හැම කෙනාම ඒ කර්ම දැළට පැටලුනා, ඉතින් ඒ අයටත් සසර ගමනේදි නින්දා, අපහාස අවලාද විදීමට සිදු වෙනවා, විපාකය එකට එකක් නෙමෙයි, එකට සියයක් එකට දාහක් වෙන්න පුලුවන්. ඔබ නින්දා අපහස කරන්නේ එක වතාවයි සසර ගමනෙදි ඒ එක වතාවට දහස් වතාවක් ඔබට නින්දා අපහස විදීමට සිදු වෙන්න පුලුවන්. ලෝක සත්වයා එකිනෙකා මුණ ගැහිලා තම සසර ගනුදෙනු පියව ගනිද්දි අහක ඉන්න අය ඒවාට නොදැනුවත් කම නිසා පැටලිලා මහා කර්ම විපාකයක් රැස් කරගන්නවා. ඒ පිලිබව මතු කරලා මහා උත්තමයෙක් දේශනා කළ වදාළ නිසයි මේ විදියට මේ දහම් කරුණ පෙන්වා දීමට හැකි වෙන්නේ. 🌼 රටක මිනිස්සු මේ තරම් දුක් විදිද්දි මේ 225ක විතර පිරිසක් රටක ධනය හුරගෙන කනවා නේද, මේකට වග කියන්න ඕන ඒ රට පාලනය කරන ප්‍රධාන පුරවැසියා රටේ ජානාධිපති අගමැතිවරු නේද කියන අදහස ඇතිව තමයි බොහෝ දෙනා මේ ආකාරයෙන් ද්වේශ සහගතව හිතන්නේ, පතන්නේ, කතා බහා කරන්නේ. කොහොමද මේ කාරණාව තොරාගන්නේ.. අපි මෙහෙම හිතමු පවුලක තාත්තා තමයි ප්‍රධානියා, එයා හම්බ කරන සල්ලි වලින් කනවා, බොනවා, අම්මට අයිති දේපළ විකුණ විකුණ බොනවා, ගෑනු අය ඇසුරු කර කර ඒඅයට මිල මුදල් ලබා දීලා, ඒ ගෙදර ඉන්න දරුවෝ මහ මග හිගා කන තත්වයට පත් වෙලා මහා දුකකට පත් වෙනවා. බැලු බැල්මට වැරැද්ද තාත්තාගේ වෙනවා. හැබැයි ඒ තාත්තට අම්මට දාව ඒ දරුව උපදින්න හේතුවක් නැතිද, ඒ දරුවන් මහා දුක්කිත තත්වයකට පත් වෙන්න හේතුවක් නැතිද කියලා අපිට හිතන්න බැරි වෙනවා, මොකද ලෝක සත්වයා තීන්දු තීරණ ගන්නේ මස් ලේ ඇසට පේන දෙයින්, ඇසෙන දෙයින් ඊට එහා දෙයක් ඒ අයට ගෝචර වෙන්නේ නැති නිසා, මේකම මේ කාලය වෙනකොට අපේ රටේ ජීවත් වෙන ජනතාවත්, ඒ අයට පහළ වෙලා ඉන්න ජන නායකයනුත්, ඒ නායකයින් පත් කරන්න ඒ ජනතාවට හිතෙන ආකාරයත්, එහෙම පත් කරගෙන වසර හැත්තෑ ගානක් තිස්සේ බහුතරයක් පිඩා විදින හැටිත් දකින්න ඕන. එහෙම නම් මේ සිදු වන්නේ හේතු ඵලයක්, රටේ මිනිස්සු එකා දෙන්නා හරි ධර්මානුකූල වෙන්න ඕන, හිත් පිරිසිදු වෙන්න ඕන. ටිකෙන් ටික, මිනිස්සු ධර්මානුකුල වෙනවා නම් ඒ පවුලට යහපත උදා වෙනවා, පවුලක් දෙකක් ධර්මානුකුල වෙනකොට ඒ අවට පරිසරයට යහපතක් වෙනවා, එහෙම වෙනකොට ඒ ගමට, රටට, ලෝකයටම යහපතක් වෙන විදියට යහපත විහිදෙන්නේ ඒ ආකාරයටයි, මේ නෙලාගන්නේ තමන් විසින් වපුරන ලද ඵලයයි. මේ රටේ මිනිස්සුන්ගෙන් කොටසක් අද වන විට අත් විදින්නේ, වසර ගාණක් තිස්සේ තමන්ගේ ගුණ නසාගෙන දහමේ ගුණ වසාගෙන කරගත්තු අවැඩක ප්‍රතිඵලයක්, හේතු ඵලයක්.. සම්මා සම්බුදු සරණයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom