Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ප්‍රශ්නෙටත් උත්තරයක් තාම ලැබුණෙ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක විභව අන්තරය, ධාරාව වගෙ සාමාන්‍ය විද්‍යුතයෙ එන ටර්ම්ස් වලින්ම විස්තර කරන්න යෑමෙන් ලොකු ඉන්සයිට් එකක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව මහේක්ෂීය විස්තර කිරීම් වලදි අපි විභව අන්තරය සහ ධාරාව අඩු වැඩි වශයෙන් එකම මට්ටමේ මූලික විද්‍යුත් ප්රපංචයන් දෙකක් විදිහට ගන්න පුරුදුවෙලා ඉඳීම. ධාරාව කියන්නෙ විද්‍යුත් ක්ෂේත්රයෙ නිසා ඉලෙක්ට්‍රෝනවල ගතිකයෙන් පෙන්වන අනු ප්රපංචයක් විතරයි. මේ නිසා අපි හොඳින් අදුරන දන්න ක්ෂමතා සමීකරණය P = ΔVI යෙ ΔV සහ I ගැන වෙන වෙනම හිතන්න පෙළඹවීම නොමග යවන සුලුයි.

මේ බව පෙන්නන්න නම් සන්නායකයෙ ද්‍රව්‍යමය ගුණ සහ ඉලෙක්ට්‍රෝනයේ සරළ සම්භාව්‍ය ගතිකය ඇතුලත් වෙන මොඩ්ල් එකකට යන්න වෙනව. සොලිඩ් ස්ටේට් ෆිසික්ස් පටන් ගත්ත කාලෙ ඉදිරිපත් උන Drude theory එක පාවිච්චි කරමු:

අපි E විද්‍යුත් ක්ෂේත්රයක් යටතෙ ඇති සන්නායකයක් (ක්ලැසිකල් ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත) ගමු. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය m, ගම්‍යතාව P, ඉලෙක්ට්‍රෝනයෙ සාමාන්‍ය ප්‍රවේගය v, ඉලෙක්ට්‍රොනික ගැටුම් කාලය (scattering time) τ සහ ව්ද්‍යුත්-චුම්බක ලෝරන්ස් බලය F විදිහටත් ඇරගෙන ඉලෙක්ට්‍රෝනයෙ චලිත සමීකරණය පළවෙනි ඝනයෙ ටේලර් ප්රසාරණයක් විදිහට ප්‍රකාශ කිරීමෙන්,

dP/dt = F - P/τ (i)

මෙහි ලෝරන්ස් බලය F,

F = -e(E + v x B) [here "x" - cross product]

චු. ක්ෂෙත්රය නොසලකා හැරීමෙන්, i.e. B= 0

F = -eE (ii)

ඉහත (ii) ප්‍රතිඵලය සහ steady state [dP/dt = 0] අවස්ථාව (i) ට ආදේශ කිරීමෙන්,

P = mv = -eτE

v = (-eτ/m) E (iii)

සන්නායකයෙ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ρ, ඉලෙක්ට්‍රෝන ප්‍රවේගය v සහ සන්නායකයෙ හරස්කඩ A ඇසුරෙන් ධාරාව I ප්‍රකාශ කලවිට,

I = -eρAv

ඉහත ප්‍රතිඵලය (iii) ට ආදේශයෙන්,

I = (e^2τρA/m) E

ඉහත ප්‍රතිඵලය සහ E = - ∇V ** ක්ෂමතා සමීකරණයට ආදේශයෙන්,

Power = ΔV I

Power = ΔV (e^2 τρA/m) (- ∇V)

Power = (-e^2 τρA/m) ΔV ∇V

ක්ෂමතාවය අත්‍යන්තයෙන්ම විද්‍යුත් විභවය V ට ඌනනය වෙනව. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, සර්කිට් ඇනලසිස් වගේ මැක්‍රොස්කොපික් වැඩ වලදි ධාරාව නිර්වචනය කිරීමෙ ප්‍රායෝගික තේරුමක් තියෙනව, නමුත් ඒත් එක්කම විද්‍යුත් විභවයෙ (හෝ විද්‍යුත් ක්ෂේත්රයෙ) ඇති ontological මූලික බව හඳුනා ගැනීම වැදගත්.

** ∇V හෙවත් "නාබ්ලා V" කියන්නෙ විද්‍යුත් විභවයෙ gradient එක හෙවත් V potential surface එකේ විශාලතම අවකාශීය බෑවුම. ඒකෙ ඍණ අගය E ට සමානයි.

[QUOTE="lovethebomb, post: 26337443, member: 531830"] මේක විභව අන්තරය, ධාරාව වගෙ සාමාන්‍ය විද්‍යුතයෙ එන ටර්ම්ස් වලින්ම විස්තර කරන්න යෑමෙන් ලොකු ඉන්සයිට් එකක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව මහේක්ෂීය විස්තර කිරීම් වලදි අපි විභව අන්තරය සහ ධාරාව අඩු වැඩි වශයෙන් එකම මට්ටමේ මූලික විද්‍යුත් ප්රපංචයන් දෙකක් විදිහට ගන්න පුරුදුවෙලා ඉඳීම. ධාරාව කියන්නෙ විද්‍යුත් ක්ෂේත්රයෙ නිසා ඉලෙක්ට්‍රෝනවල ගතිකයෙන් පෙන්වන අනු ප්රපංචයක් විතරයි. මේ නිසා අපි හොඳින් අදුරන දන්න ක්ෂමතා සමීකරණය P = ΔVI යෙ ΔV සහ I ගැන වෙන වෙනම හිතන්න පෙළඹවීම නොමග යවන සුලුයි. මේ බව පෙන්නන්න නම් සන්නායකයෙ ද්‍රව්‍යමය ගුණ සහ ඉලෙක්ට්‍රෝනයේ සරළ සම්භාව්‍ය ගතිකය ඇතුලත් වෙන මොඩ්ල් එකකට යන්න වෙනව. සොලිඩ් ස්ටේට් ෆිසික්ස් පටන් ගත්ත කාලෙ ඉදිරිපත් උන Drude theory එක පාවිච්චි කරමු: අපි E විද්‍යුත් ක්ෂේත්රයක් යටතෙ ඇති සන්නායකයක් (ක්ලැසිකල් ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත) ගමු. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය m, ගම්‍යතාව P, ඉලෙක්ට්‍රෝනයෙ සාමාන්‍ය ප්‍රවේගය v, ඉලෙක්ට්‍රොනික ගැටුම් කාලය (scattering time) τ සහ ව්ද්‍යුත්-චුම්බක ලෝරන්ස් බලය F විදිහටත් ඇරගෙන ඉලෙක්ට්‍රෝනයෙ චලිත සමීකරණය පළවෙනි ඝනයෙ ටේලර් ප්රසාරණයක් විදිහට ප්‍රකාශ කිරීමෙන්, dP/dt = F - P/τ (i) මෙහි ලෝරන්ස් බලය F, F = -e(E + v x B) [here "x" - cross product] චු. ක්ෂෙත්රය නොසලකා හැරීමෙන්, i.e. B= 0 F = -eE (ii) ඉහත (ii) ප්‍රතිඵලය සහ steady state [dP/dt = 0] අවස්ථාව (i) ට ආදේශ කිරීමෙන්, P = mv = -eτE v = (-eτ/m) E (iii) සන්නායකයෙ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ρ, ඉලෙක්ට්‍රෝන ප්‍රවේගය v සහ සන්නායකයෙ හරස්කඩ A ඇසුරෙන් ධාරාව I ප්‍රකාශ කලවිට, I = -eρAv ඉහත ප්‍රතිඵලය (iii) ට ආදේශයෙන්, I = (e^2τρA/m) E ඉහත ප්‍රතිඵලය සහ E = - ∇V ** ක්ෂමතා සමීකරණයට ආදේශයෙන්, Power = ΔV I Power = ΔV (e^2 τρA/m) (- ∇V) Power = (-e^2 τρA/m) ΔV ∇V ක්ෂමතාවය අත්‍යන්තයෙන්ම විද්‍යුත් විභවය V ට ඌනනය වෙනව. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, සර්කිට් ඇනලසිස් වගේ මැක්‍රොස්කොපික් වැඩ වලදි ධාරාව නිර්වචනය කිරීමෙ ප්‍රායෝගික තේරුමක් තියෙනව, නමුත් ඒත් එක්කම විද්‍යුත් විභවයෙ (හෝ විද්‍යුත් ක්ෂේත්රයෙ) ඇති ontological මූලික බව හඳුනා ගැනීම වැදගත්. ** ∇V හෙවත් "නාබ්ලා V" කියන්නෙ විද්‍යුත් විභවයෙ gradient එක හෙවත් V potential surface එකේ විශාලතම අවකාශීය බෑවුම. ඒකෙ ඍණ අගය E ට සමානයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom