Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) මේකයි ප්‍රශ්නෙ මචං මට මෙහෙ හිත හදන් වැඩක් කරන්න බෑ.පට්ට රස්නෙයි,පිච්චෙනවා වගේ,දවල්ට කෑම එකක් ගන්න හෙන ඈත පයින් යන්ඩෝන.අතේ සල්ලිත් නෑ.ගෙදර හිටියාම සේරම අතට පයට හම්බෙනවා.මට තියෙන්නෙ කූල් එකේ පාඩමක් කරන් යන්න විතරයි

2) තියන නෝට්ස් ටික තියෙන්නෙ Gen.know විතරයි.ඒවාම කරලා මදිනෙ,Iq notes ටික ඔක්කොම ගෙදර.ලැප්ටොප් එකේ තියනවා රෙකෝඩින් වගයක් ඒවා බලන්නත් ඕන.

3) කොහෙවත් යන උන් වගයක් හන්දා මගෙ අනාගතේ මන් ඇයි කැපකරන්නෙ.මට හම්බෙන්න තියන දේට වැඩක් කරගන්නෙ නැතුව.එතකොට මට කිසිම benifit එකක් නෑ.හැමදාම අනුන්ට කරලා මට දෙයක් කරගන්න බැරි උනා

4) බැරිම තැන මම අම්මලාට කිව්වා මම නෝට් ටික අරන් පහුවදම ආයෙම එන්නම් කියලා.සල්ලි අපරාදේ/උබ එන්න එහෙම එපා කියලා බැන්නා.මට ඇත්තටම තරහයි මේ මිනිස්සුන්ගෙ මේ ට්‍රැක් ගතිය එක්ක

5) ඔක්කොමත් හරි මම වීක් එන්ඩ් එකේ මගෙ වැඩ ටික කරන්න ඕන.session කරන ලමයි ටික මිස් උනොත් ,උන් වෙන කෙනෙක් ලගට ගියොත් මන් අවුරුදු ගානක් හදාගත්ත client base එක ඉවරයි.එකපාරකුත් ඕකම උනා මට 2023 දි

පාඩම් කරන්න බැරි කමක් නම් නෑ.ප්‍රශ්නෙ නෝට්ස් වලින් 3/4 ක්ම නෑ බන් මගෙ ලග.ඒකයි...නැත්තන් නම් කේස් එකක් නෑ මට.නෝට් ටික බස් එකකට දාලා ගෙන්නවගන්න පුලුවන් ,නැතිවෙයිද කියලා බයයි මට

------ Post added on [DATETIME="UT"]1777558180[/DATETIME]

[QUOTE="kalana putha 97, post: 31379476, member: 589838"] 1) මේකයි ප්‍රශ්නෙ මචං මට මෙහෙ හිත හදන් වැඩක් කරන්න බෑ.පට්ට රස්නෙයි,පිච්චෙනවා වගේ,දවල්ට කෑම එකක් ගන්න හෙන ඈත පයින් යන්ඩෝන.අතේ සල්ලිත් නෑ.ගෙදර හිටියාම සේරම අතට පයට හම්බෙනවා.මට තියෙන්නෙ කූල් එකේ පාඩමක් කරන් යන්න විතරයි 2) තියන නෝට්ස් ටික තියෙන්නෙ Gen.know විතරයි.ඒවාම කරලා මදිනෙ,Iq notes ටික ඔක්කොම ගෙදර.ලැප්ටොප් එකේ තියනවා රෙකෝඩින් වගයක් ඒවා බලන්නත් ඕන. 3) කොහෙවත් යන උන් වගයක් හන්දා මගෙ අනාගතේ මන් ඇයි කැපකරන්නෙ.මට හම්බෙන්න තියන දේට වැඩක් කරගන්නෙ නැතුව.එතකොට මට කිසිම benifit එකක් නෑ.හැමදාම අනුන්ට කරලා මට දෙයක් කරගන්න බැරි උනා 4) බැරිම තැන මම අම්මලාට කිව්වා මම නෝට් ටික අරන් පහුවදම ආයෙම එන්නම් කියලා.සල්ලි අපරාදේ/උබ එන්න එහෙම එපා කියලා බැන්නා.මට ඇත්තටම තරහයි මේ මිනිස්සුන්ගෙ මේ ට්‍රැක් ගතිය එක්ක 😑 5) ඔක්කොමත් හරි මම වීක් එන්ඩ් එකේ මගෙ වැඩ ටික කරන්න ඕන.session කරන ලමයි ටික මිස් උනොත් ,උන් වෙන කෙනෙක් ලගට ගියොත් මන් අවුරුදු ගානක් හදාගත්ත client base එක ඉවරයි.එකපාරකුත් ඕකම උනා මට 2023 දි 😒 [HR][/HR] පාඩම් කරන්න බැරි කමක් නම් නෑ.ප්‍රශ්නෙ නෝට්ස් වලින් 3/4 ක්ම නෑ බන් මගෙ ලග.ඒකයි...නැත්තන් නම් කේස් එකක් නෑ මට.නෝට් ටික බස් එකකට දාලා ගෙන්නවගන්න පුලුවන් ,නැතිවෙයිද කියලා බයයි මට 😒 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1777558180[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom