Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ප්‍රෝඩාකාරී යුධ අධිකරණය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රෝඩාකාරී යුධාධිකරණයේ විනිසුරන් පත් කළේ ජනාධිපතිමයි       දේශීය    2010 මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දා, 13:05  මාසයකට අධික කාලයක් තිස්සේ අසාධාරණ ලෙස සිර ගත කර සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16, 17 යන දෙදින ආණ්ඩුවේ ඊනියා යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ නමුත්, එතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් සාධාරණ ලෙස එල්ල කිරීමට නොහැකි විය. එනම් වත්මන් යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතා විසින් සකස් කරන ලද චෝදනා පත්‍රයක් ජනාධිපතිවරයාට පෙන්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එය යුධ හමුදාපතිවරයාගේ බිරිඳගේ සොහොයුරාට හෙවත් ජගත් ජයසූරියගේ මස්සිනාට භාර දුන්නේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේදී වැරදි සම්බන්ධයෙන් ඔහුගෙන් දඬුවම් විඳි තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුද යොදවමිනි.

මේ සියලු පත්වීම් සිදු කර ඇත්තේ සිතා මතා වත්මන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරයා විසිනි. මේ අතිගරු උතුමාණන්ගේ අත්සනින් යුතුව පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා බවත්, අනෙක් විනිසුරුවරුන් දෙදෙනා ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි අය බව දැන දැනත් මෙම පත්වීම් සිදු කළ බව මේ වන විට පැහැදිලිය.

නමුත් ආණ්ඩුව දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් අත සෝදා ගෙන ඇඟ බේරා ගැනීමට සූදානමින් සිටින බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් පසුගිය 16 දා එනම් ජනරාල්ට එරෙහි පළමු යුධාධිකරණය පැවැති දින රජයේ නිල පුවත්පත වූ 'දිනමිණ' පුවත්පතට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසා තිබුණේ "සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවෙන් නොවෙයි. ඒ මහතා යම් යම් චෝදනා එල්ල වී තිබෙන බව පවසමින් අත්අඩංගුවට ගත්තේ යුද හමුදා පොලිසිය මඟිනුයි" යනුවෙනි.

මේ අනුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ සිදුවීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට වෑයම් දැරුවද, දැන දැනම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විභාගයට ගැනෙන නඩුවේ විනිසුරුවරුන් ලෙස වත්මන් යුධ හමුදාපතිගේ මස්සිනාත්, අනෙක් විනිසුරුවන් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි යුධ හමුදා නිලධාරීනුත් යෙදීමේ පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම භාර ගත යුතු බවට වූ ප්‍රධාන සාධකයයි මේ.

දයාබර ලංකාටෲත් පාඨකයිනි තීරණය ඔබ අතේ.

[QUOTE="AtulaSiriwardane, post: 7027036, member: 120286"] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5946:2010-03-18-07-41-42&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]ප්‍රෝඩාකාරී යුධාධිකරණයේ විනිසුරන් පත් කළේ ජනාධිපතිමයි [/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5946%3A2010-03-18-07-41-42&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5946%3A2010-03-18-07-41-42&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01OTQ2OjIwMTAtMDMtMTgtMDctNDEtNDImY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=4] 2010 මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දා, 13:05 [/SIZE] [SIZE=4]මාසයකට අධික කාලයක් තිස්සේ අසාධාරණ ලෙස සිර ගත කර සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16, 17 යන දෙදින ආණ්ඩුවේ ඊනියා යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ නමුත්, එතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් සාධාරණ ලෙස එල්ල කිරීමට නොහැකි විය. එනම් වත්මන් යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතා විසින් සකස් කරන ලද චෝදනා පත්‍රයක් ජනාධිපතිවරයාට පෙන්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එය යුධ හමුදාපතිවරයාගේ බිරිඳගේ සොහොයුරාට හෙවත් ජගත් ජයසූරියගේ මස්සිනාට භාර දුන්නේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේදී වැරදි සම්බන්ධයෙන් ඔහුගෙන් දඬුවම් විඳි තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුද යොදවමිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සියලු පත්වීම් සිදු කර ඇත්තේ සිතා මතා වත්මන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරයා විසිනි. මේ අතිගරු උතුමාණන්ගේ අත්සනින් යුතුව පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා බවත්, අනෙක් විනිසුරුවරුන් දෙදෙනා ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි අය බව දැන දැනත් මෙම පත්වීම් සිදු කළ බව මේ වන විට පැහැදිලිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් ආණ්ඩුව දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් අත සෝදා ගෙන ඇඟ බේරා ගැනීමට සූදානමින් සිටින බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් පසුගිය 16 දා එනම් ජනරාල්ට එරෙහි පළමු යුධාධිකරණය පැවැති දින රජයේ නිල පුවත්පත වූ 'දිනමිණ' පුවත්පතට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසා තිබුණේ "සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවෙන් නොවෙයි. ඒ මහතා යම් යම් චෝදනා එල්ල වී තිබෙන බව පවසමින් අත්අඩංගුවට ගත්තේ යුද හමුදා පොලිසිය මඟිනුයි" යනුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අනුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ සිදුවීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට වෑයම් දැරුවද, දැන දැනම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විභාගයට ගැනෙන නඩුවේ විනිසුරුවරුන් ලෙස වත්මන් යුධ හමුදාපතිගේ මස්සිනාත්, අනෙක් විනිසුරුවන් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි යුධ හමුදා නිලධාරීනුත් යෙදීමේ පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම භාර ගත යුතු බවට වූ ප්‍රධාන සාධකයයි මේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දයාබර ලංකාටෲත් පාඨකයිනි තීරණය ඔබ අතේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/March/18/mahinda.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom