Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ පාරත් අපිට ටොප්පි ටමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂගේ ජනාධිපති නර බිල්ල

පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තොටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය.

බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය.

හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය.

ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි.

එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි.

මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට රැගෙන පැමිණි අයවලුන් බවය.

කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.

theindependent.lk

[QUOTE="Al Baik, post: 17555638, member: 326965"] [CENTER] [SIZE="7"][B]මහින්ද රාජපක්ෂගේ ජනාධිපති නර බිල්ල[/B][/SIZE] [IMG]http://d2yhexj5rb8c94.cloudfront.net/sites/default/files/styles/article_node_view/public/raja_3_0_0_0.jpg[/IMG] [IMG]http://www.stripes.com/polopoly_fs/1.318845.1418376830!/image/image.JPG_gen/derivatives/landscape_804/image.JPG[/IMG][/CENTER] [SIZE="6"]පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් [COLOR="Red"][B]මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තොටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය.[/B][/COLOR] :shocked::shocked::angry: බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය. හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය. ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි. එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි. [B]මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට රැගෙන පැමිණි අයවලුන් බවය[/B]. කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.[/SIZE] :shocked::shocked::shocked: theindependent.lk . [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom