Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මහා පරිමාණ ඡන්ද වංචාවකට භාවිතා කිරීමට සූදානම් කර තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගයක් අත් අඩංගුවට ගැනීමට ගිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයෙකුට රාජපක්ෂ රෙජීමයේ මහ ඇමැති අපේක්ෂකයා සහ ඔහුගේ මැරයන් විසින් පහර දී මරණීය තර්ජන එල්ල කර තිබේ.

රාජපක්ෂ රෙජීමය මහා පරිමාණ වශයෙන් හොර ඡන්ද දැමීමට නියමිතව ඇති අතර මැතිවරණයට දිනයක් තිබියදී මේ පිලිබඳ තොරතුරු හෙළි වී තිබේ. දකුණු මහ ඇමැති අපෙක්ෂකයා ලෙස ඡන්දය ඉල්ලන චන්දිම රාසපුත්‍රගේ මාතර වෙරළ පාරේ පිහිටි අනවසර කාර්යාලයක එවැනි හොර ඡන්ද පත්‍රිකා තොග ගණනින් ඇති බවට ලැබුණු ඔත්තුවක් අනුව ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා එහි ගොස් පරීකෂා කර තිබේ. මෙම කාර්යාලයද නීති විරෝධී එකක් වන අතර මේ වන විට සියළු ප්රචාරක කටයුතු නතර කර තිබිය යුතු වුවද එහි එවැන්නක් තිබී නැත. තමන්ගේ හොර ඡන්ද පත්‍රිකා අල්ලන්න ඇවිත් සිටින බව දැනගන්නට ලැබුණු චන්දිම රාසපුත්‍රද මැර පිරිසක් සමග එහි පැමිණ ඉතිහාසයේ පළමු වන වරට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට සහ ඔහු සමග පැමිණි දෙපාර්තමේන්තු නිලධාරීන්ට පහර දී මරණීය තර්ජන එල්ල කර ඇත. රජයේ නිලධාරින් මෙම වැටලීම වීඩියෝගත කිරීමට ගෙන ගිය වීඩියෝ කැමරාවකටද පහර දී විනාශ කර ඇත.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු ඇතුළු පිරිසකි. සහකාර මැතිවරණ කොමසාරිස් වරයා මේ පිලිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද මේ සිදුව ඇති බරපතල ක්‍රියාව ගැන සොයා බැලීම සඳහා මාතරට ගියේ ය.

රාජපක්ෂලාගේ හොර ඡන්ද කෙරුවාව මේ සිදුවීමෙන් හෙලිදරව් වන බැවින් මැදමූලන මරාද මීට මැදිහත් වී ඇති අතර ඔහුගේ බලපෑම මත මැතිවරණ කොමසාරිස් වරයාද සිදුවීම වසා ගනිමින් මාතර කොටුවේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පවත්වා සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටවුට් වීඩියෝ ගත කිරීමට ගිය අවස්ථාවකදී පරුෂ වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කර ඇති බවකි.

ඇමැති කැස්බෑවේ ගාමිණී ලොකුගේ ගේ මැර පිරිසක්ද මැතිවරණ නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා කැස්බෑවේදී පහර දී තිබිණ. ගාමිණී ලොකුගේ ගේ බෑණා මෙවර ඡන්දය ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ අනවසර ප්රචාරක කටයුතු ඉවත් කිරීමට ගිය මැතිවරණ කොමසාරිස්ගේ නිලධාරීන් කණ්ඩායමකට පහර දී තිබිණ. ඒ අවස්ථාවේදී ද එය බරපතල සිදුවීමක් ලෙස නොසලකා නීතිය ක්‍රියාත්මක නොකෙරුණි. මේ වන විට ඉතිහාසයේ පළමුවරට මැතිවරණ නිලධාරීන්ට පහරදීම් 4 ක් මෙම මැතිවරණයේදී වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. මේ සිදුවීමත් සමග මාතර සිදුවීම් දෙකක්ද හෝමාගම සහ කැස්බෑව එම සිදුවීම් සිදුවූ ප්‍රදේශයන් ය. මෙම බරපතල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත

මේ වන විට සහකාර මැතිවරණ කොමසාරිස් වරුන්ට මහ ඇමැති අපේක්ෂකයන් පහර දෙන තත්ත්වයට දුර දිග ගොස් ඇති අතර හෙට දවසේදී මැතිවරණ කොමසාරිස්වරයාටම රෙජීමයේ මිනීමරුවන් පහර දී තමාට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නා තුරු මහජනතාව නපුංසකයන් සේ බඩ උලාගෙන සිටිනු ඇත.

LEN

[QUOTE="Al Baik, post: 16450129, member: 326965"] [SIZE="5"]පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මහා පරිමාණ ඡන්ද වංචාවකට භාවිතා කිරීමට සූදානම් කර තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගයක් අත් අඩංගුවට ගැනීමට ගිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයෙකුට රාජපක්ෂ රෙජීමයේ මහ ඇමැති අපේක්ෂකයා සහ ඔහුගේ මැරයන් විසින් පහර දී මරණීය තර්ජන එල්ල කර තිබේ. රාජපක්ෂ රෙජීමය මහා පරිමාණ වශයෙන් හොර ඡන්ද දැමීමට නියමිතව ඇති අතර මැතිවරණයට දිනයක් තිබියදී මේ පිලිබඳ තොරතුරු හෙළි වී තිබේ. දකුණු මහ ඇමැති අපෙක්ෂකයා ලෙස ඡන්දය ඉල්ලන චන්දිම රාසපුත්‍රගේ මාතර වෙරළ පාරේ පිහිටි අනවසර කාර්යාලයක එවැනි හොර ඡන්ද පත්‍රිකා තොග ගණනින් ඇති බවට ලැබුණු ඔත්තුවක් අනුව ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා එහි ගොස් පරීකෂා කර තිබේ. මෙම කාර්යාලයද නීති විරෝධී එකක් වන අතර මේ වන විට සියළු ප්රචාරක කටයුතු නතර කර තිබිය යුතු වුවද එහි එවැන්නක් තිබී නැත. තමන්ගේ හොර ඡන්ද පත්‍රිකා අල්ලන්න ඇවිත් සිටින බව දැනගන්නට ලැබුණු චන්දිම රාසපුත්‍රද මැර පිරිසක් සමග එහි පැමිණ ඉතිහාසයේ පළමු වන වරට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට සහ ඔහු සමග පැමිණි දෙපාර්තමේන්තු නිලධාරීන්ට පහර දී මරණීය තර්ජන එල්ල කර ඇත. රජයේ නිලධාරින් මෙම වැටලීම වීඩියෝගත කිරීමට ගෙන ගිය වීඩියෝ කැමරාවකටද පහර දී විනාශ කර ඇත. ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු ඇතුළු පිරිසකි. සහකාර මැතිවරණ කොමසාරිස් වරයා මේ පිලිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද මේ සිදුව ඇති බරපතල ක්‍රියාව ගැන සොයා බැලීම සඳහා මාතරට ගියේ ය. රාජපක්ෂලාගේ හොර ඡන්ද කෙරුවාව මේ සිදුවීමෙන් හෙලිදරව් වන බැවින් මැදමූලන මරාද මීට මැදිහත් වී ඇති අතර ඔහුගේ බලපෑම මත මැතිවරණ කොමසාරිස් වරයාද සිදුවීම වසා ගනිමින් මාතර කොටුවේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පවත්වා සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටවුට් වීඩියෝ ගත කිරීමට ගිය අවස්ථාවකදී පරුෂ වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කර ඇති බවකි. ඇමැති කැස්බෑවේ ගාමිණී ලොකුගේ ගේ මැර පිරිසක්ද මැතිවරණ නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා කැස්බෑවේදී පහර දී තිබිණ. ගාමිණී ලොකුගේ ගේ බෑණා මෙවර ඡන්දය ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ අනවසර ප්රචාරක කටයුතු ඉවත් කිරීමට ගිය මැතිවරණ කොමසාරිස්ගේ නිලධාරීන් කණ්ඩායමකට පහර දී තිබිණ. ඒ අවස්ථාවේදී ද එය බරපතල සිදුවීමක් ලෙස නොසලකා නීතිය ක්‍රියාත්මක නොකෙරුණි. මේ වන විට ඉතිහාසයේ පළමුවරට මැතිවරණ නිලධාරීන්ට පහරදීම් 4 ක් මෙම මැතිවරණයේදී වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. මේ සිදුවීමත් සමග මාතර සිදුවීම් දෙකක්ද හෝමාගම සහ කැස්බෑව එම සිදුවීම් සිදුවූ ප්‍රදේශයන් ය. මෙම බරපතල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත මේ වන විට සහකාර මැතිවරණ කොමසාරිස් වරුන්ට මහ ඇමැති අපේක්ෂකයන් පහර දෙන තත්ත්වයට දුර දිග ගොස් ඇති අතර හෙට දවසේදී මැතිවරණ කොමසාරිස්වරයාටම රෙජීමයේ මිනීමරුවන් පහර දී තමාට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නා තුරු මහජනතාව නපුංසකයන් සේ බඩ උලාගෙන සිටිනු ඇත.[/SIZE] LEN [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom