Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ

ලංකාවේ දේශපාලනය කියන්නේ පට්ට තිත්ත මාතෘකාවක්නේ.ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.අවුරුදු ගානක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්ඩ මුන් දන්නේ නෑ.බලපන් මේ මාස 7 ට නාපු නෑම.ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු වංචාවක් උනා.ඉතාලි,ඩුබායි,මැලේසියා වලට පැනලා ගිහිං හිටපු කොළඹ ගඳ ගස්සපු පාතාලයෝ ආයෙත් බය නැතුව ඇවිත් අර මැදවච්චි කිලිනොච්චියට වැඩ කරනවා.රූපවාහිනී විවාද වලදී පවා 8 ට කලින් UPFA එක නෑවටත් වඩා අන්ත විදියට UNP එක ලිඳේ වැටි වැටි නානවා.අද වෙද්දී කුඩු වැටලීම් සම්පූර්ණයෙන්ම නවත්තලා.

එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්.

මේ පාර මට හිතෙන විදියට කොළඹින් වැඩියෙන්ම වියදම් කරන්නේ සුදු රෙද්ද පෙරවගෙන හිටපු (පාස්ට් ටෙන්ස්) චම්පික.කොහෙන්ද උට මෙච්චර සල්ලි.ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද? උගෙත් නිකන් කට විතරයි.

උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ කොහොමටවත්.JVP කියන්නේ වාචාල කම "විතරක්" තියෙන වැඩ බැරි සෙට් එකක් කියලා අනුර කුමාර දේවාලය දේවත්වයෙන් වන්දනාමාන නොකරන ඕන කෙනෙක් දන්නවනේ.මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ.උන් කියනවා උන්ගේ හොරු නෑලු.හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ 2005 දි 40 ක් මන්ත්‍රීලා ඉඳිද්දී නොකරපු උන් දැන් කොහේ වැඩ කරන්නද.

කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන් පඳුරකට පයින් ගැහුවත් 20 - 30 ක් විසි වෙන නිසා මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්.

විකල්ප නැතුව එකම විකල්පය වෙලා ඉන්ඩ සන්ධානයට දෙනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.ඔව්.

අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ.

යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..

[QUOTE="TheTruthWillSetYouFree, post: 18824296, member: 498469"] [b]මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ[/b] [B][SIZE=5]ලංකාවේ දේශපාලනය කියන්නේ පට්ට තිත්ත මාතෘකාවක්නේ.ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.අවුරුදු ගානක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්ඩ මුන් දන්නේ නෑ.බලපන් මේ මාස 7 ට නාපු නෑම.ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු වංචාවක් උනා.ඉතාලි,ඩුබායි,මැලේසියා වලට පැනලා ගිහිං හිටපු කොළඹ ගඳ ගස්සපු පාතාලයෝ ආයෙත් බය නැතුව ඇවිත් අර මැදවච්චි කිලිනොච්චියට වැඩ කරනවා.රූපවාහිනී විවාද වලදී පවා 8 ට කලින් UPFA එක නෑවටත් වඩා අන්ත විදියට UNP එක ලිඳේ වැටි වැටි නානවා.අද වෙද්දී කුඩු වැටලීම් සම්පූර්ණයෙන්ම නවත්තලා. එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්. මේ පාර මට හිතෙන විදියට කොළඹින් වැඩියෙන්ම වියදම් කරන්නේ සුදු රෙද්ද පෙරවගෙන හිටපු (පාස්ට් ටෙන්ස්) චම්පික.කොහෙන්ද උට මෙච්චර සල්ලි.ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද? උගෙත් නිකන් කට විතරයි. උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ කොහොමටවත්.JVP කියන්නේ වාචාල කම "විතරක්" තියෙන වැඩ බැරි සෙට් එකක් කියලා අනුර කුමාර දේවාලය දේවත්වයෙන් වන්දනාමාන නොකරන ඕන කෙනෙක් දන්නවනේ.මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ.උන් කියනවා උන්ගේ හොරු නෑලු.හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ 2005 දි 40 ක් මන්ත්‍රීලා ඉඳිද්දී නොකරපු උන් දැන් කොහේ වැඩ කරන්නද. කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන් පඳුරකට පයින් ගැහුවත් 20 - 30 ක් විසි වෙන නිසා මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්. විකල්ප නැතුව එකම විකල්පය වෙලා ඉන්ඩ සන්ධානයට දෙනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.ඔව්. අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ. යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom